Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකපිට එල්ල වුණු ප්‍රහාර දෙකකින් පොහොට්ටුව අඩපණයි. අවසන් සතිය අසීරු වන ලකුණු !

පසුගිය දින කිහිපය තුළ, විශේෂයෙන් ඊයේ දිනය තුළ දේශපාලනික වශයෙන් එල්ල වුණු ප්‍රබල ප්‍රහාර දෙකක් හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය දැවැන්ත පසුබෑමකට ලක්ව ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

මින් පළමුවැන්න වූයේ අනුර කුමාර දිසානායක මහතාට පළමු සලකුණු කර, වෙනත් ඕනෑම අයෙකුට දෙවන මනාපය ප්‍රකාශ කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා විසින් සඳහන් කිරීමයි. ඒ මහතා මේ බව පසුගිය නොවැම්බර් 02 වනදා ඇඹිලිපිටියේ පැවති ජනරැළියකදී ප්‍රකාශ කර තිබුණු අතර ඊට විශාල මාධ්‍ය අවධානයක් හිමිවූයේ ඊයේ (05) දිනය තුළය.

දෙවැන්න නම් ඊයේ දිනයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් පවත්වන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විකල්ප කණ්ඩායමේ විශේෂ සමුළුව අති සාර්ථක වීමයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන අවස්ථාවේදී පොහොට්ටුව ඊට එරෙහිව ප්‍රචාරණය කළේ චන්ද්‍රිකා මැතිනියගේ සහායගෙන් සජිත්ට ලැබෙන්නේ එක ඡන්දයක් පමණක් බවටයි. එහෙත් ඊයේ දිනයේදී ඇය විසින් පැවැත්වූ සමුළුවට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය පිරෙන්නට සෙනඟ පැමිණීම මත පොහොට්ටුවට කට උත්තර නැතිව ගොස් ඇත.

විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ගණන් බැලීම් හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු වන බව සාධනය කළේ ශ්‍රීලනිපයේ ලක්ෂ 15ක ඡන්ද ගොඩ තමන්ගේ 2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ලක්ෂ 50ට එක් කිරීමෙනි. එහෙත් දැන් එය එසේ සිදු නොවන බවත් සැලකිය යුතු චන්ද ප්‍රමාණයක් චන්ද්‍රිකා - වෙල්ගම ශ්‍රීලනිප නායකත්වය නිසා පොහොට්ටුවට අහිමි වන බවත් ඔප්පු වී තිබේ.

අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර දෙවැනි මනාපය ප්‍රකාශ නොකිරීමේ දැඩි ස්ථාවරයක සිටි අතර පොහොට්ටුව එය ද සැලකුවේ තමන්ගේ ජයග්‍රහණයක් ලෙසය. ජවිපෙ මේ මොහොතේ ස්ථිරවම පොහොට්ටුවට පක්ෂපාතී ස්ථාවරයක සිටින බවයි පොහොට්ටුව විසින් ප්‍රචාරණය කළේ. එහෙත් දැන් එය ද බොරුවක් වී ඇත.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද සම්පූර්ණයෙන්ම එජාපයට නොලැබී යනු ඇති බවට සහ එයින් සැලකිය යුතු කොටසක් තමන්ටත් ලැබෙනු ඇති බවට පොහොට්ටුව තුළ වූ බලාපොරොත්තු ද බිඳ වැටී තිබේ.

ඒ සියල්ල මැද මේ දිනවල පොහොට්ටුවේ ප්‍රධාන ප්රචාරක ව්‍යාපෘතිය වූ MCC විරෝධය ද විහිළුවකට හැරී ගොඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිකම පිළිබඳ සංවාදය ඒ හරහා කරළියට පැමිණීම හේතුවෙන් පොහොට්ටුව තවත් අසීරුතාවකට මුහුණ පා සිටී.

මේ අනුව ජනාධිපතිවරණයේ අවසන් සතිය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරයට අර්බුද රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

https://www.lankanewsweb.net/sinhala/90-special-news/51125-එකපිට-එල්ල-වුණු-ප්‍රහාර-දෙකකින්-පොහොට්ටුව-අඩපණයි--අවසන්-සතිය-අසීරු-වන-ලකුණු--

[QUOTE="macfa, post: 24903871, member: 559756"] [B][SIZE="5"][COLOR="DarkRed"]එකපිට එල්ල වුණු ප්‍රහාර දෙකකින් පොහොට්ටුව අඩපණයි. අවසන් සතිය අසීරු වන ලකුණු ![/COLOR][/SIZE][/B] [SIZE="4"]පසුගිය දින කිහිපය තුළ, විශේෂයෙන් ඊයේ දිනය තුළ දේශපාලනික වශයෙන් එල්ල වුණු ප්‍රබල ප්‍රහාර දෙකක් හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය දැවැන්ත පසුබෑමකට ලක්ව ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි. මින් පළමුවැන්න වූයේ අනුර කුමාර දිසානායක මහතාට පළමු සලකුණු කර, වෙනත් ඕනෑම අයෙකුට දෙවන මනාපය ප්‍රකාශ කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා විසින් සඳහන් කිරීමයි. ඒ මහතා මේ බව පසුගිය නොවැම්බර් 02 වනදා ඇඹිලිපිටියේ පැවති ජනරැළියකදී ප්‍රකාශ කර තිබුණු අතර ඊට විශාල මාධ්‍ය අවධානයක් හිමිවූයේ ඊයේ (05) දිනය තුළය. දෙවැන්න නම් ඊයේ දිනයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් පවත්වන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විකල්ප කණ්ඩායමේ විශේෂ සමුළුව අති සාර්ථක වීමයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන අවස්ථාවේදී පොහොට්ටුව ඊට එරෙහිව ප්‍රචාරණය කළේ චන්ද්‍රිකා මැතිනියගේ සහායගෙන් සජිත්ට ලැබෙන්නේ එක ඡන්දයක් පමණක් බවටයි. එහෙත් ඊයේ දිනයේදී ඇය විසින් පැවැත්වූ සමුළුවට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය පිරෙන්නට සෙනඟ පැමිණීම මත පොහොට්ටුවට කට උත්තර නැතිව ගොස් ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ගණන් බැලීම් හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු වන බව සාධනය කළේ ශ්‍රීලනිපයේ ලක්ෂ 15ක ඡන්ද ගොඩ තමන්ගේ 2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ලක්ෂ 50ට එක් කිරීමෙනි. එහෙත් දැන් එය එසේ සිදු නොවන බවත් සැලකිය යුතු චන්ද ප්‍රමාණයක් චන්ද්‍රිකා - වෙල්ගම ශ්‍රීලනිප නායකත්වය නිසා පොහොට්ටුවට අහිමි වන බවත් ඔප්පු වී තිබේ. අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර දෙවැනි මනාපය ප්‍රකාශ නොකිරීමේ දැඩි ස්ථාවරයක සිටි අතර පොහොට්ටුව එය ද සැලකුවේ තමන්ගේ ජයග්‍රහණයක් ලෙසය. ජවිපෙ මේ මොහොතේ ස්ථිරවම පොහොට්ටුවට පක්ෂපාතී ස්ථාවරයක සිටින බවයි පොහොට්ටුව විසින් ප්‍රචාරණය කළේ. එහෙත් දැන් එය ද බොරුවක් වී ඇත. මේ අතර දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද සම්පූර්ණයෙන්ම එජාපයට නොලැබී යනු ඇති බවට සහ එයින් සැලකිය යුතු කොටසක් තමන්ටත් ලැබෙනු ඇති බවට පොහොට්ටුව තුළ වූ බලාපොරොත්තු ද බිඳ වැටී තිබේ. ඒ සියල්ල මැද මේ දිනවල පොහොට්ටුවේ ප්‍රධාන ප්රචාරක ව්‍යාපෘතිය වූ MCC විරෝධය ද විහිළුවකට හැරී ගොඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිකම පිළිබඳ සංවාදය ඒ හරහා කරළියට පැමිණීම හේතුවෙන් පොහොට්ටුව තවත් අසීරුතාවකට මුහුණ පා සිටී. මේ අනුව ජනාධිපතිවරණයේ අවසන් සතිය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරයට අර්බුද රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. [/SIZE] [url]https://www.lankanewsweb.net/sinhala/90-special-news/51125-%E0%B6%91%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7-%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80-%E0%B6%85%E0%B6%A9%E0%B6%B4%E0%B6%AB%E0%B6%BA%E0%B7%92--%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94-%E0%B7%80%E0%B6%B1-%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94--[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom