Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරාජයෙන් බේරෙන්න ගොටාගෙන් සහන මිළට කෑම මල්ලක්. මේ සතියේ නොමිලේ..

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගොටාබය අපේක්ෂා කළ ලෙස ග්‍රාමීය ජන කොටස් වල සහයොගය සීග්‍රයෙන් නොලැබී යන බව පොදු ජන පෙරමුණ විසින්ම සිදු කරනු ලැබූ සමීක්ෂණ වර්තා මඟින් පෙන්වා දී තිබේ.

පසුගිය සතිය වන විට වැඩි ඡන්ද බලාපොරොත්තු වූ බහුතර සිංහල ජනතාවක් වෙසෙන දිස්ත්‍රික්ක ගනනාවකින් ඔහු පසු බැස තිබිණි.

විශේෂයෙන් සජිත් ප්‍රේමදාස ග්‍රාමීය සහ නාගරික පීඩිත ජන කොටස් වෙත ලබා දි තිබෙන පොරොන්දු කෙරෙහි ජනතාව වැඩි විශ්වාසයක් තැබීම මෙයට හේතු වී තිබේ.

මේ තත්වය මත තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේවත් සඳහන් නොකළ , වියලි ආහාර ඇතුලත් සහන මල්ලක් දුප්පතුන් වෙත ලබා දීමේ යෝජනාවක් ප්‍රකාශට පත් කිරීමට සිදුව තිබේ. එපමණක් නොව එය දැන්ම ආරම්බ කළ බව කියමින් මේ සහන මළු නොමිළයේම මේ සතිය තුළදී බෙදා දීමේ වැඩසටහනක්ද සැලසුම් කර ඇත.

මෙය මැතිවරණ අල්ලසක් වන අතරම පරාජය හමුවේ වෙන කරකියා ගන්න දෙයක් නැති කමද ප්‍රදර්ශනය කිරීමක්ද වේ.

රාජපක්ෂලා බලයේ සිටි කාලයේදීද අරලිය ගහ මන්දිරයට විවිධ ජන කණ්ඩායම් ගෙනවිත් දන්සල් දීම මෙන්ම එවකටද මෙවැනි සහහන මළු ලක්ෂ ගනනාවක් බෙදා හැරීම සිදු විය.එහෙත් රාජපක්ෂ වරුන්ගේ පරාජය වලක්වා ගැනීමට හැකි වූයේ නැත,

අරලිය ගහ මන්දිරයේ දුන් දන්සැල් වල වියදම රුපියල් බිලියන හය හතක් පමණ වී තිබූ අතර ආහාර ආදිය ලබා ගත් පෞද්ගලික සමාගම් වලට ඒ මුදල් නොගෙවා වංචා කිරීමද වර්තා වී තිබිණි. එම මුදල රුපියල් බිලියන 4 ක් පමණ වී තිබිණි. මේවා ජනාධිපති කාර්යාලය හරහා සිදු කෙරුණු වැඩ සටහන් වන නිසා රාජපක්ෂල වංචා කළ රුපියල් බිලියන 4 ක පමණ වන හිඟ මුදල් වත්මන් ආණ්ඩුවට දැරීමට සිදුව තිබිණි. මේ මුදල් ගෙවීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති සිරිසේන විසින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියද ඉල්ලා තිබිණි. එහෙත් ඊට මුදල් අමාත්‍යංශය එරෙහි වීම නිසා මෙතෙක් එම මුදල් ගෙවීම සිදු කර ද නැත.

කෙසේ නමුත් ඡන්දය කොල්ල කෑම වෙනුවෙන් මෙලෙස සහන මළු දීම රාජපක්ෂවරුන්ගේ කෂඩ ප්‍රතිපත්තිය තවමත් වෙනස් වී නැත. ආහාර වේලකට සිය ඡන්ද බලය හුවමාරු කර ගන්නා මරි මෝඩ ජනතාවක් මේ රටේ සිටින බැවින් මේ හරහා යම් ඡන්ද ප්‍රමාණයක් එකතු කර ගත හැකි බව පොදු ජන පෙරමුණේ ගනන් තැබීම වී තිබේ.

https://www.lankadaily.com/latestnews/item/10292-foods

[QUOTE="macfa, post: 24909626, member: 559756"] [COLOR="DarkRed"][B][SIZE="5"]පරාජයෙන් බේරෙන්න ගොටාගෙන් සහන මිළට කෑම මල්ලක්. මේ සතියේ නොමිලේ..[/SIZE][/B][/COLOR] [SIZE="4"]පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගොටාබය අපේක්ෂා කළ ලෙස ග්‍රාමීය ජන කොටස් වල සහයොගය සීග්‍රයෙන් නොලැබී යන බව පොදු ජන පෙරමුණ විසින්ම සිදු කරනු ලැබූ සමීක්ෂණ වර්තා මඟින් පෙන්වා දී තිබේ. පසුගිය සතිය වන විට වැඩි ඡන්ද බලාපොරොත්තු වූ බහුතර සිංහල ජනතාවක් වෙසෙන දිස්ත්‍රික්ක ගනනාවකින් ඔහු පසු බැස තිබිණි. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස ග්‍රාමීය සහ නාගරික පීඩිත ජන කොටස් වෙත ලබා දි තිබෙන පොරොන්දු කෙරෙහි ජනතාව වැඩි විශ්වාසයක් තැබීම මෙයට හේතු වී තිබේ. මේ තත්වය මත තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේවත් සඳහන් නොකළ , වියලි ආහාර ඇතුලත් සහන මල්ලක් දුප්පතුන් වෙත ලබා දීමේ යෝජනාවක් ප්‍රකාශට පත් කිරීමට සිදුව තිබේ. එපමණක් නොව එය දැන්ම ආරම්බ කළ බව කියමින් මේ සහන මළු නොමිළයේම මේ සතිය තුළදී බෙදා දීමේ වැඩසටහනක්ද සැලසුම් කර ඇත. මෙය මැතිවරණ අල්ලසක් වන අතරම පරාජය හමුවේ වෙන කරකියා ගන්න දෙයක් නැති කමද ප්‍රදර්ශනය කිරීමක්ද වේ. රාජපක්ෂලා බලයේ සිටි කාලයේදීද අරලිය ගහ මන්දිරයට විවිධ ජන කණ්ඩායම් ගෙනවිත් දන්සල් දීම මෙන්ම එවකටද මෙවැනි සහහන මළු ලක්ෂ ගනනාවක් බෙදා හැරීම සිදු විය.එහෙත් රාජපක්ෂ වරුන්ගේ පරාජය වලක්වා ගැනීමට හැකි වූයේ නැත, අරලිය ගහ මන්දිරයේ දුන් දන්සැල් වල වියදම රුපියල් බිලියන හය හතක් පමණ වී තිබූ අතර ආහාර ආදිය ලබා ගත් පෞද්ගලික සමාගම් වලට ඒ මුදල් නොගෙවා වංචා කිරීමද වර්තා වී තිබිණි. එම මුදල රුපියල් බිලියන 4 ක් පමණ වී තිබිණි. මේවා ජනාධිපති කාර්යාලය හරහා සිදු කෙරුණු වැඩ සටහන් වන නිසා රාජපක්ෂල වංචා කළ රුපියල් බිලියන 4 ක පමණ වන හිඟ මුදල් වත්මන් ආණ්ඩුවට දැරීමට සිදුව තිබිණි. මේ මුදල් ගෙවීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති සිරිසේන විසින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියද ඉල්ලා තිබිණි. එහෙත් ඊට මුදල් අමාත්‍යංශය එරෙහි වීම නිසා මෙතෙක් එම මුදල් ගෙවීම සිදු කර ද නැත. කෙසේ නමුත් ඡන්දය කොල්ල කෑම වෙනුවෙන් මෙලෙස සහන මළු දීම රාජපක්ෂවරුන්ගේ කෂඩ ප්‍රතිපත්තිය තවමත් වෙනස් වී නැත. ආහාර වේලකට සිය ඡන්ද බලය හුවමාරු කර ගන්නා මරි මෝඩ ජනතාවක් මේ රටේ සිටින බැවින් මේ හරහා යම් ඡන්ද ප්‍රමාණයක් එකතු කර ගත හැකි බව පොදු ජන පෙරමුණේ ගනන් තැබීම වී තිබේ.[/SIZE] [url]https://www.lankadaily.com/latestnews/item/10292-foods[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom