Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාබය දිනවන්න අනුකම්පා ඡන්ද මෙහෙයුමක් !

පොහොට්ටුව විසින් සිදු කළ අභ්‍යන්තර සමීක්ෂණ වාර්තා වලට අනුව, ගෝඨාභයගේ කතා වල ආකර්ෂණීයත්වයක් නොමැති වීම, සෑම රැලියකට ම සෙවණැල්ලක් මෙන් මහින්ද රාජපක්ෂ ගෝඨාභය පිටුපසින් යාම, ප්‍රතිපත්ති ප්රකාශනයෙන් බලාපොරොත්තු වූ ගැම්ම ලබා ගැනීමට නොහැකි වීම සහ එහි අඩංගු බොහෝ දෑ දැනටමත් පවතින ආණ්ඩුව විසින් සිදුකර තිබීම, සජිත් ප්‍රේමදාස ගේ රැලි වලට සහභාගි වන ජන ගඟ එන්න එන්නම වැඩි වීම, ගෝඨාභය කෙරෙහි ග්‍රාමීය ජනතාවගේ වැඩි විශ්වාසයක් නොමැති කම යන හේතු දක්වා තිබීම නිසා පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ වෙමින් පවතින බව ඔවුනට අවබෝධ වී තිබෙනවා.

සුළු ජාතීන්ගේ සහයද ලැබීමත් සමගම සජිත් ප්‍රේමදාස පාර්ශ්වයට ලැබුණ නව තල්ලුව නිසා පොහොට්ටු පාර්ශ්වය අභ්‍යන්තරයේද ගැටුම් හට ගැනීමට පටන් ගෙන ඇත. මේ වන විට බැසිල් රාජපක්ෂ හා විමල්-ගම්මම්පිල අතර ඇති වුන ගෝරිය පාලනය කරගත නොහැකි තැනකට උත්සන්න වී තිබේ. 'අපි කිව්වේ ඕක තමයි' කියමින් එකිනෙකා වෙත ඇඟිල්ල දිගු කරගැනීම ඒ ඒ පක්ෂ වල පහළ මට්ටම් වල කණ්ඩායම් අතරද වැඩ අඩපණ කර තිබේ. ඒ නිසා මැතිවරණ මෙහෙයුම වෙනත් අතකට යොමු කිරීමට ඔවුන් යොදවා ඇති විදේශ උපදේශක කණ්ඩායම රාජපක්ෂ පවුලට යෝජනා කර තිබෙන බව අප වෙත වාර්තා වෙමින් පවතී.

ඒ අනුව, වේගයෙන් අඩපණ වන මැතිවරණ ව්‍යාපාරයට මැතිවරණ ප්රචාරක රැස්වීම් අවසන් වූ පසු නව පණක් ලබා ගැනීමට සහ ගම්වල සිටින සිංහල බෞද්ධ ජනතාවගේ සිත්වල වූ කරුණා ගුණය අවභාවිත කරගෙන අනුකම්පා ඡන්ද ලබා ගැනීමේ මෙහෙයුමක් සැලසුම් කර ඇති බව වාර්තා වේ. මේ අනුව පොහොට්ටු මැතිවරණ ප්රචාරක යන්ත්‍රයෙහි ප්‍රධානම ආකර්ෂණය වන හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ මහතා අවසන් දිනවල මැතිවරණ රැලියකදී හදිසි හෘදයාබාධයකට ලක්වූ බව පවසමින් මැතිවරණ ප්‍රචාරණය නිල වශයෙන් අවසන් වූ පසුවත්, අවසාන දින කිහිපය තුළ මැතිවරණ නීති උල්ලංඝණය නොකරමින් රටපුරා පන්සල්වල බෝධි පූජා පැවැත්වීමේ සැලැස්මක් මේ වනවිට පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරණ ඒකකය තුල සැලසුම් කෙරෙමින් පවතී.

ඒ මගින් රෝහල් ගතවන මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා සෑම පන්සලකම බෝධිපූජා මාලාවක් පැවැත්වීමට සහ පොහොට්ටුවට හිතවත් ස්වාමින් වහන්සේලා ලවා මහින්ද රාජපක්ෂ මහතාගේ ගුණ ගායනා කිරීම, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් පමණක් මහින්ද රාජපක්ෂ ගේ සෞඛ්‍ය තත්ත්වය යළි හොඳ අතට හැරීමට ඉඩ ඇති බව පැවසීම, වෙනත් කෙනෙකු ජනාධිපති වුවහොත් මහින්ද රාජපක්ෂගේ සුවපත්වීමට අකුල් හෙළීමට ඉඩ ඇති බව පැවසීම, වැනි කාරණා පවසමින් ගම් වල කාන්තාවන්ගේ අනුකම්පා ඡන්ද ලබාගැනීමේ සැලසුමක් වාර්තා වී ඇත.

මේ සැලසුම සිදු කරද්දී ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ අසනීප තත්ත්වය ඇති බවට ප්‍රචාරය කිරීමට සැලසුම් කර තිබුණත් වසර 70 ක් වයසැති ජනාධිපති අපේක්ෂකයෙකු ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල බව පවසමින් සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් වාසි ලබා ගැනීමට ඉඩ ඇති නිසා, මේ සඳහා පොහොට්ටුවේ ආකර්ෂණීයම පුද්ගලයා වන මහින්ද රාජපක්ෂ යොදා ගැනීමට ඔවුන් සැලසුම් කර ඇත.

මහජන හදවතට කතා කරන සජිත් ප්‍රේමදාස ගේ කතා 150 හා විවිධ තල වල ඡන්ද දායකයන් වේගයෙන් ආකර්ෂණය වී ඇති ඔහුගේ ජනාධිපතිවරණ මෙහෙයුම නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරයට වැදී ඇති මරු පහර මෙවැනි අනුකම්පා ඡන්ද ව්‍යාපාරයකින් ලබා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථයයි.

(සිරිල් ප්‍රනාන්දු)

https://newstube.lk/news/8844-2019-11-08-11-46-37

[QUOTE="macfa, post: 24909964, member: 559756"] [B][SIZE="5"][COLOR="DarkRed"]ගෝඨාබය දිනවන්න අනුකම්පා ඡන්ද මෙහෙයුමක් ![/COLOR][/SIZE][/B] :lol: [SIZE="4"]පොහොට්ටුව විසින් සිදු කළ අභ්‍යන්තර සමීක්ෂණ වාර්තා වලට අනුව, ගෝඨාභයගේ කතා වල ආකර්ෂණීයත්වයක් නොමැති වීම, සෑම රැලියකට ම සෙවණැල්ලක් මෙන් මහින්ද රාජපක්ෂ ගෝඨාභය පිටුපසින් යාම, ප්‍රතිපත්ති ප්රකාශනයෙන් බලාපොරොත්තු වූ ගැම්ම ලබා ගැනීමට නොහැකි වීම සහ එහි අඩංගු බොහෝ දෑ දැනටමත් පවතින ආණ්ඩුව විසින් සිදුකර තිබීම, සජිත් ප්‍රේමදාස ගේ රැලි වලට සහභාගි වන ජන ගඟ එන්න එන්නම වැඩි වීම, ගෝඨාභය කෙරෙහි ග්‍රාමීය ජනතාවගේ වැඩි විශ්වාසයක් නොමැති කම යන හේතු දක්වා තිබීම නිසා පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ වෙමින් පවතින බව ඔවුනට අවබෝධ වී තිබෙනවා. සුළු ජාතීන්ගේ සහයද ලැබීමත් සමගම සජිත් ප්‍රේමදාස පාර්ශ්වයට ලැබුණ නව තල්ලුව නිසා පොහොට්ටු පාර්ශ්වය අභ්‍යන්තරයේද ගැටුම් හට ගැනීමට පටන් ගෙන ඇත. මේ වන විට බැසිල් රාජපක්ෂ හා විමල්-ගම්මම්පිල අතර ඇති වුන ගෝරිය පාලනය කරගත නොහැකි තැනකට උත්සන්න වී තිබේ. 'අපි කිව්වේ ඕක තමයි' කියමින් එකිනෙකා වෙත ඇඟිල්ල දිගු කරගැනීම ඒ ඒ පක්ෂ වල පහළ මට්ටම් වල කණ්ඩායම් අතරද වැඩ අඩපණ කර තිබේ. ඒ නිසා මැතිවරණ මෙහෙයුම වෙනත් අතකට යොමු කිරීමට ඔවුන් යොදවා ඇති විදේශ උපදේශක කණ්ඩායම රාජපක්ෂ පවුලට යෝජනා කර තිබෙන බව අප වෙත වාර්තා වෙමින් පවතී. ඒ අනුව, වේගයෙන් අඩපණ වන මැතිවරණ ව්‍යාපාරයට මැතිවරණ ප්රචාරක රැස්වීම් අවසන් වූ පසු නව පණක් ලබා ගැනීමට සහ ගම්වල සිටින සිංහල බෞද්ධ ජනතාවගේ සිත්වල වූ කරුණා ගුණය අවභාවිත කරගෙන අනුකම්පා ඡන්ද ලබා ගැනීමේ මෙහෙයුමක් සැලසුම් කර ඇති බව වාර්තා වේ. මේ අනුව පොහොට්ටු මැතිවරණ ප්රචාරක යන්ත්‍රයෙහි ප්‍රධානම ආකර්ෂණය වන හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ මහතා අවසන් දිනවල මැතිවරණ රැලියකදී හදිසි හෘදයාබාධයකට ලක්වූ බව පවසමින් මැතිවරණ ප්‍රචාරණය නිල වශයෙන් අවසන් වූ පසුවත්, අවසාන දින කිහිපය තුළ මැතිවරණ නීති උල්ලංඝණය නොකරමින් රටපුරා පන්සල්වල බෝධි පූජා පැවැත්වීමේ සැලැස්මක් මේ වනවිට පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරණ ඒකකය තුල සැලසුම් කෙරෙමින් පවතී. ඒ මගින් රෝහල් ගතවන මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා සෑම පන්සලකම බෝධිපූජා මාලාවක් පැවැත්වීමට සහ පොහොට්ටුවට හිතවත් ස්වාමින් වහන්සේලා ලවා මහින්ද රාජපක්ෂ මහතාගේ ගුණ ගායනා කිරීම, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් පමණක් මහින්ද රාජපක්ෂ ගේ සෞඛ්‍ය තත්ත්වය යළි හොඳ අතට හැරීමට ඉඩ ඇති බව පැවසීම, වෙනත් කෙනෙකු ජනාධිපති වුවහොත් මහින්ද රාජපක්ෂගේ සුවපත්වීමට අකුල් හෙළීමට ඉඩ ඇති බව පැවසීම, වැනි කාරණා පවසමින් ගම් වල කාන්තාවන්ගේ අනුකම්පා ඡන්ද ලබාගැනීමේ සැලසුමක් වාර්තා වී ඇත. මේ සැලසුම සිදු කරද්දී ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ අසනීප තත්ත්වය ඇති බවට ප්‍රචාරය කිරීමට සැලසුම් කර තිබුණත් වසර 70 ක් වයසැති ජනාධිපති අපේක්ෂකයෙකු ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල බව පවසමින් සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් වාසි ලබා ගැනීමට ඉඩ ඇති නිසා, මේ සඳහා පොහොට්ටුවේ ආකර්ෂණීයම පුද්ගලයා වන මහින්ද රාජපක්ෂ යොදා ගැනීමට ඔවුන් සැලසුම් කර ඇත. මහජන හදවතට කතා කරන සජිත් ප්‍රේමදාස ගේ කතා 150 හා විවිධ තල වල ඡන්ද දායකයන් වේගයෙන් ආකර්ෂණය වී ඇති ඔහුගේ ජනාධිපතිවරණ මෙහෙයුම නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරයට වැදී ඇති මරු පහර මෙවැනි අනුකම්පා ඡන්ද ව්‍යාපාරයකින් ලබා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථයයි. (සිරිල් ප්‍රනාන්දු)[/SIZE] [url]https://newstube.lk/news/8844-2019-11-08-11-46-37[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom