Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දානන්ද ගෝඨාගේ සිංහල ඡන්ද කඩන්නන්ගේ සංගමයට එක්වෙයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් ඡන්ද හිමිව ඇත්තේ 10% - 15% අතර ප්‍රමාණයක් පමණක් බවත් ඉදිරි දින කිහිපය තුළ එය 25%ක් දක්වා ඉහළට ඔසවා දෙන්නේ නම් මහනුවර නගරයේ මුස්ලිම් පාසලක් අලුතින් ඉදිරිකර දීමට තමන් පොරොන්දු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර තිබේ.

මුස්ලිම් ව්‍යාපාරිකයින් පිරිසක් හමුවේ ඒ මහතා මේ බව ප්‍රකාශ කර ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාල හරහා වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

"සීයට දහයයි - පහළවයි මේ වෙනකොට. මේ දවස් ටිකේ මේක උස්සන්න ඕගොල්ලො සීයට විසිපහකට. එච්චරයි ඕනෙ කරන්න. ඉතුරු ටික කිසි දේකට බයවෙන්න එපා, අපි බලාගන්නම්. මේ නුවර ඔයාලට අබමල් රේණුවක දෙයක් .... මං කිව්වනෙ, ඔයාලා මේක හදලා දෙන්න, මං ඔයාලට නුවර ටවුමෙ මුස්ලිම් ඉස්කෝලෙකුත් හදලා දෙනවා. මුස්ලිම් දරුවන්ට ඉගන ගන්න මුස්ලිම් ඉස්කෝලයක්. මම නුවර මුස්ලිම් ඉස්කෝලයක් හදලා දෙනවා.

තමුන්නාන්සෙලාගෙ තේ කොළ ප්‍රශ්නෙ දශමයක් බය වෙන්න එපා. අපි දැන් ජනාධිපතිතුමාත් එක්ක කතා කළා, හම්බන්තොට වරයා කේන්ද්‍ර කරගෙන ඔයාලගෙ තේ කොළ වෙනම එතන ගෙනල්ලා එක්ස්පෝට් කරන සිස්ටම් එකක්. ඒකත් මං ඕකේ කරගත්තා. ඔක්ෂන් එකක් හදලා ඒක වෙනම වැඩක්.

ඒකනිසා ඔබතුමාලා අබමල් රේණුවක සැකයක් හිතන්න එපා. ඔයාලා වෙනුවෙන් අපට රණ්ඩු කරන්න, ෆයිට් කරන්න සීයට විසි පහක් දෙන්න. " යනුවෙනුයි ඒ මහතා සඳහන් කර තිබුණේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු උග්‍ර මුස්ලිම් විරෝධයක් නඩත්තු කළ, එය සිය ප්රමුඛ දේශපාලන ව්‍යාපෘතිය කරගත් පක්ෂයකි. ඊට උදාහරණ ඕනෑ තරම් පසුගිය යුගයේදී දක්නට ලැබිණි. එවන් වටපිටාවක් තුළ මහින්දානන්දගේ මේ පොරොන්දු පොහොට්ටුවේම මූලික මතවාදය හා ගැටෙන බැවින් සිදුවන්නේ පොහොට්ටුවේ, එනම් ගෝඨාගේ සිංහල ඡන්ද කැඩීමය.

කෙසේවෙතත් මින් එකක් පැහැදිලි වෙයි. එනම්, මේ මහින්දානන්දලාම ප්‍රසිද්ධ මාධ්‍ය හමුවල මහත් ආඩම්බරයෙන් ප්‍රකාශ කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් ඉහළ ප්‍රතිශතයක් ඉදිරියෙන් නොසිටිනා බවයි. මෙසේ පොරොන්දු වරුසාවන් හෙළීමට ඔවුන්ට සිදුව ඇත්තේ ජයග්‍රහණය හෙළත්තාඩු වී ඇති බව ඔවුන් හොඳින්ම දන්නා නිසාය.

https://www.lankanewsweb.net/sinhala/90-special-news/51284-මහින්දානන්ද-ගෝඨාගේ-සිංහල-ඡන්ද-කඩන්නන්ගේ-සංගමයට-එක්වෙයි--

[QUOTE="macfa, post: 24910762, member: 559756"] [B][SIZE="5"][COLOR="DarkRed"]මහින්දානන්ද ගෝඨාගේ සිංහල ඡන්ද කඩන්නන්ගේ සංගමයට එක්වෙයි ![/COLOR][/SIZE][/B] [SIZE="4"]ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් ඡන්ද හිමිව ඇත්තේ 10% - 15% අතර ප්‍රමාණයක් පමණක් බවත් ඉදිරි දින කිහිපය තුළ එය 25%ක් දක්වා ඉහළට ඔසවා දෙන්නේ නම් මහනුවර නගරයේ මුස්ලිම් පාසලක් අලුතින් ඉදිරිකර දීමට තමන් පොරොන්දු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර තිබේ. මුස්ලිම් ව්‍යාපාරිකයින් පිරිසක් හමුවේ ඒ මහතා මේ බව ප්‍රකාශ කර ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාල හරහා වේගයෙන් සංසරණය වෙමින් තිබේ. "සීයට දහයයි - පහළවයි මේ වෙනකොට. මේ දවස් ටිකේ මේක උස්සන්න ඕගොල්ලො සීයට විසිපහකට. එච්චරයි ඕනෙ කරන්න. ඉතුරු ටික කිසි දේකට බයවෙන්න එපා, අපි බලාගන්නම්. මේ නුවර ඔයාලට අබමල් රේණුවක දෙයක් .... මං කිව්වනෙ, ඔයාලා මේක හදලා දෙන්න, මං ඔයාලට නුවර ටවුමෙ මුස්ලිම් ඉස්කෝලෙකුත් හදලා දෙනවා. මුස්ලිම් දරුවන්ට ඉගන ගන්න මුස්ලිම් ඉස්කෝලයක්. මම නුවර මුස්ලිම් ඉස්කෝලයක් හදලා දෙනවා. තමුන්නාන්සෙලාගෙ තේ කොළ ප්‍රශ්නෙ දශමයක් බය වෙන්න එපා. අපි දැන් ජනාධිපතිතුමාත් එක්ක කතා කළා, හම්බන්තොට වරයා කේන්ද්‍ර කරගෙන ඔයාලගෙ තේ කොළ වෙනම එතන ගෙනල්ලා එක්ස්පෝට් කරන සිස්ටම් එකක්. ඒකත් මං ඕකේ කරගත්තා. ඔක්ෂන් එකක් හදලා ඒක වෙනම වැඩක්. ඒකනිසා ඔබතුමාලා අබමල් රේණුවක සැකයක් හිතන්න එපා. ඔයාලා වෙනුවෙන් අපට රණ්ඩු කරන්න, ෆයිට් කරන්න සීයට විසි පහක් දෙන්න. " යනුවෙනුයි ඒ මහතා සඳහන් කර තිබුණේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු උග්‍ර මුස්ලිම් විරෝධයක් නඩත්තු කළ, එය සිය ප්රමුඛ දේශපාලන ව්‍යාපෘතිය කරගත් පක්ෂයකි. ඊට උදාහරණ ඕනෑ තරම් පසුගිය යුගයේදී දක්නට ලැබිණි. එවන් වටපිටාවක් තුළ මහින්දානන්දගේ මේ පොරොන්දු පොහොට්ටුවේම මූලික මතවාදය හා ගැටෙන බැවින් සිදුවන්නේ පොහොට්ටුවේ, එනම් ගෝඨාගේ සිංහල ඡන්ද කැඩීමය. කෙසේවෙතත් මින් එකක් පැහැදිලි වෙයි. එනම්, මේ මහින්දානන්දලාම ප්‍රසිද්ධ මාධ්‍ය හමුවල මහත් ආඩම්බරයෙන් ප්‍රකාශ කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් ඉහළ ප්‍රතිශතයක් ඉදිරියෙන් නොසිටිනා බවයි. මෙසේ පොරොන්දු වරුසාවන් හෙළීමට ඔවුන්ට සිදුව ඇත්තේ ජයග්‍රහණය හෙළත්තාඩු වී ඇති බව ඔවුන් හොඳින්ම දන්නා නිසාය. [/SIZE] [url]https://www.lankanewsweb.net/sinhala/90-special-news/51284-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%9A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92--[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom