Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීයට 25ක්වත් නොදී ප්‍රශ්න කියන් එන්න එපා ! - සිංහල ඡන්ද කැඩූ මහින්දානන්ද මුස්ලිම් ඡන්දත් කඩයි

ඊයේ (08) දිනයේ සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වූ, තමන් මහනුවර මුස්ලිම් නියෝජිතයින් අමතන රැස්වීමේදී තමන් ප්‍රකාශ කළේ මුස්ලිම් ජනතාව සියයට විසි පහක්වත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ නොකරන්නේ නම් ඔවුන්ගේ ඉල්ලීම් රැගෙන තමන් හමුවට නොපැමිණෙන ලෙස බව මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

"අද දිනයේ සමාජ මාධ්‍ය ජාලවල බ්‍රෝ කියන පිටුවක සහ තවත් පිටු කිහිපයක සඳහන් කරලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද තියෙන්නෙ 10%යි ඒක 25% දක්වා වැඩිකරලා දෙන්න කියලා මුස්ලිම් ජනතාවට පාසලක් හදලා දෙනවා කියලා ප්‍රකාශයක්. මේක මේ බ්‍රෝ කියන පිටුව මඟින් තමයි කරන්නෙ පහුගිය කාලෙ පුරාම මේ මඩ ප්‍රචාරය අරගෙන ගියා.

මම ඒකෙ පැහැදිලිව කියන්නෙ, පසුගිය පළාත් පාලන මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව අපට ඡන්දෙ දුන්නෙ 10%යි. නමුත් තමුන්නාන්සෙලා අපි ගාව වැඩ කරවාගන්න එනවා. ඒනිසා 25%ක්වත් අපට ඡන්දෙ දෙන්නෙ නැතුව මගෙ ළඟට එන්න එපා ! අපට ඔබේ ප්‍රශ්න කියන්න එපා ! කියන එක තමයි මම මුස්ලිම් ජනතාවට කිව්වෙ. ඒ සම්පූර්ණ කතාවෙදි මම එහෙම තමයි සඳහන් කරලා තියෙන්නෙ.

ඒ අවස්ථාවේදී එක මන්ත්‍රීවරයෙක් කිව්වා අපට ඉගන ගන්න මුස්ලිම් අයට පාසලක් නෑ කියලා. මං කිව්වා පාසලක් හදලා දෙන්නම්, තමුන්නාන්සෙලා ඉස්සෙල්ලා ඡන්දෙ දෙන්න. දිනන අපේක්ෂකයාට ඡන්දෙ දෙන්න කියලා කිව්වා. මේක කපලා වෙනස් කරලා විකෘති කරලා හදලා තියෙනවා. මම මීට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" යනුවෙනුයි ඒ මහතා එහිදී සඳහන් කරන්නේ.

මෙයින් පැහැදිලිව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුස්ලිම් ප්‍රජාව වෙත කරන්නේ විවෘත තර්ජනයකි. ගෝඨාට ඡන්දය නොදෙන්නේ නම් මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ඔහුට කියන්නට නොඑන ලෙස මහින්දානන්ද මහතා සෘජුවම තර්ජනය කරයි. මෙවැනි තර්ජනයක් ඉදිරියේ නියාළු වෙමින් තවත් ගෝඨාටම ඡන්දය දෙන්නට ආත්ම ගෞරවයක් ඇති කිසිම මුස්ලිම් ජාතිකයකුට හැකියාවක් නැත.

ඒ අනුව පළමු වටයේදී සිංහල ඡන්ද කැඩූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා දෙවැනි වටයේදී ගෝඨාට තිබුණු 10%ක මුස්ලිම් ඡන්ද ප්‍රමාණයත් කඩා ඇති බව පෙනේ. මේ, එළුවාගේ ගෙලත් කපා මුට්ටියත් බිඳින මහදැනමුත්තාගේ ක්රමවේදයයි.

මෙවැනි මිතුරන් සිටිනා විට ගෝඨාභය රාජපක්ෂ මහතාට පිටින් සතුරන් නම් අවශ්‍ය නැති බව ඉතාම පැහැදිලිව කිව හැකිය.

https://www.lankanewsweb.net/sinhala/90-special-news/51286-සීයට-25ක්වත්-නොදී-ප්‍රශ්න-කියන්-එන්න-එපා-----සිංහල-ඡන්ද-කැඩූ-මහින්දානන්ද-මුස්ලිම්-ඡන්දත්-කඩයි

[QUOTE="macfa, post: 24910985, member: 559756"] [B][SIZE="5"]සීයට 25ක්වත් නොදී ප්‍රශ්න කියන් එන්න එපා ! - සිංහල ඡන්ද කැඩූ මහින්දානන්ද මුස්ලිම් ඡන්දත් කඩයි[/SIZE][/B] :lol: [SIZE="4"]ඊයේ (08) දිනයේ සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වූ, තමන් මහනුවර මුස්ලිම් නියෝජිතයින් අමතන රැස්වීමේදී තමන් ප්‍රකාශ කළේ මුස්ලිම් ජනතාව සියයට විසි පහක්වත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ නොකරන්නේ නම් ඔවුන්ගේ ඉල්ලීම් රැගෙන තමන් හමුවට නොපැමිණෙන ලෙස බව මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. "අද දිනයේ සමාජ මාධ්‍ය ජාලවල බ්‍රෝ කියන පිටුවක සහ තවත් පිටු කිහිපයක සඳහන් කරලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද තියෙන්නෙ 10%යි ඒක 25% දක්වා වැඩිකරලා දෙන්න කියලා මුස්ලිම් ජනතාවට පාසලක් හදලා දෙනවා කියලා ප්‍රකාශයක්. මේක මේ බ්‍රෝ කියන පිටුව මඟින් තමයි කරන්නෙ පහුගිය කාලෙ පුරාම මේ මඩ ප්‍රචාරය අරගෙන ගියා. මම ඒකෙ පැහැදිලිව කියන්නෙ, පසුගිය පළාත් පාලන මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව අපට ඡන්දෙ දුන්නෙ 10%යි. නමුත් තමුන්නාන්සෙලා අපි ගාව වැඩ කරවාගන්න එනවා. ඒනිසා 25%ක්වත් අපට ඡන්දෙ දෙන්නෙ නැතුව මගෙ ළඟට එන්න එපා ! අපට ඔබේ ප්‍රශ්න කියන්න එපා ! කියන එක තමයි මම මුස්ලිම් ජනතාවට කිව්වෙ. ඒ සම්පූර්ණ කතාවෙදි මම එහෙම තමයි සඳහන් කරලා තියෙන්නෙ. [IMG]https://static.lankanewsweb.net/assets/uploads/image_737e99d222.jpg[/IMG] ඒ අවස්ථාවේදී එක මන්ත්‍රීවරයෙක් කිව්වා අපට ඉගන ගන්න මුස්ලිම් අයට පාසලක් නෑ කියලා. මං කිව්වා පාසලක් හදලා දෙන්නම්, තමුන්නාන්සෙලා ඉස්සෙල්ලා ඡන්දෙ දෙන්න. දිනන අපේක්ෂකයාට ඡන්දෙ දෙන්න කියලා කිව්වා. මේක කපලා වෙනස් කරලා විකෘති කරලා හදලා තියෙනවා. මම මීට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" යනුවෙනුයි ඒ මහතා එහිදී සඳහන් කරන්නේ. මෙයින් පැහැදිලිව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුස්ලිම් ප්‍රජාව වෙත කරන්නේ විවෘත තර්ජනයකි. ගෝඨාට ඡන්දය නොදෙන්නේ නම් මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ඔහුට කියන්නට නොඑන ලෙස මහින්දානන්ද මහතා සෘජුවම තර්ජනය කරයි. මෙවැනි තර්ජනයක් ඉදිරියේ නියාළු වෙමින් තවත් ගෝඨාටම ඡන්දය දෙන්නට ආත්ම ගෞරවයක් ඇති කිසිම මුස්ලිම් ජාතිකයකුට හැකියාවක් නැත. ඒ අනුව පළමු වටයේදී සිංහල ඡන්ද කැඩූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා දෙවැනි වටයේදී ගෝඨාට තිබුණු 10%ක මුස්ලිම් ඡන්ද ප්‍රමාණයත් කඩා ඇති බව පෙනේ. මේ, එළුවාගේ ගෙලත් කපා මුට්ටියත් බිඳින මහදැනමුත්තාගේ ක්රමවේදයයි. මෙවැනි මිතුරන් සිටිනා විට ගෝඨාභය රාජපක්ෂ මහතාට පිටින් සතුරන් නම් අවශ්‍ය නැති බව ඉතාම පැහැදිලිව කිව හැකිය. [/SIZE] [url]https://www.lankanewsweb.net/sinhala/90-special-news/51286-%E0%B7%83%E0%B7%93%E0%B6%BA%E0%B6%A7-25%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%93-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%91%E0%B6%B4%E0%B7%8F-----%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%A9%E0%B6%BA%E0%B7%92[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom