Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපති මෛත්‍රීට මලපනී ! - දයාසිරි ලේකම් ධුරයෙන් දොට්ට!

''ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනපති සියයට සියයක් ඉන්නවා'' යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බලවත්සේ කෝපයට පත්ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර වහාම ලේකම් ධුරයෙන් ඉවත්කර වෙනත් අයකු තාවකාලිකව පත් කිරීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lkවෙත වාර්තාවේ.

ජනාධිපතිවරණයේදී ගෝඨාබය රාජපක්ෂට සහයදිය නොදිය යුතු බවට ශ්‍රීලනිප ආසන සංවිධායකයින් සියයට 90කට වැඩි පිරිසක් දැඩිලෙස ප්‍රකාශකර සිටියදී, ගෝඨාබයට සහයදිය යුතු බවට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ප්රමුඛ මධ්‍යම කාරක සභාව තීරණය කල අවස්ථාවේදී, ජනාධිපතිවරණයේ දී කිසිඳු පාර්ශවයකට හෝ සහය නොදී මැතිවරණ සමය තුලදී ස්වාධිනව කටයුතු කිරීමට තීරණය කළ ජනාධිපතිවරයා, මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වනතෙක් පක්ෂයේ සභාපති ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහචාර්ය රොහාන් ලක්ෂ්මන් පියදාසව නම් කළේය.

ජනාධිපතිවරයා ඒ අනුව මෙතෙක් කිසිඳු පාර්ශවයකට සහය නොදී ස්වාධීනව කටයුතු කරමින් සිටිය දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හෙට්ටිපොල පැවැති ජනහමුවක් අමතමින් කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියයට සියයක්ම පෙනී සිටින බවයි.

එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර විසින් පෙරේදා (08) පස්වරුවේ හෙට්ටිපොල පිහිටි සිය නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම ජනහමුව සංවිධානය කර තිබුණි.

"ශ්‍රී.ල.නි.ප.ය නැවත UNPයේ එල්ලන්න නෙවෙයි. පක්ෂය හරි තීන්දුවක් ගත්තා. ජනපතිත් නිරන්තරයෙන් විමසනවා, ජනපති මෛත්‍රීත් ගෝඨාභය දිනවීමේ වැඩපිළිවෙලේ." යයි එහිද වැඩිදුරටත් අදහස් දැක්වු දයාසිරි ජයසේකර එහිදී වැඩිදුරටත් පැවසිය.

https://www.theleader.lk/news/1392-dayasiri-removed-from-his-post

[QUOTE="macfa, post: 24913461, member: 559756"] [B][SIZE="5"][COLOR="DarkRed"]ජනපති මෛත්‍රීට මලපනී ! - දයාසිරි ලේකම් ධුරයෙන් දොට්ට![/COLOR][/SIZE][/B] [SIZE="4"]''ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනපති සියයට සියයක් ඉන්නවා'' යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බලවත්සේ කෝපයට පත්ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර වහාම ලේකම් ධුරයෙන් ඉවත්කර වෙනත් අයකු තාවකාලිකව පත් කිරීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lkවෙත වාර්තාවේ. ජනාධිපතිවරණයේදී ගෝඨාබය රාජපක්ෂට සහයදිය නොදිය යුතු බවට ශ්‍රීලනිප ආසන සංවිධායකයින් සියයට 90කට වැඩි පිරිසක් දැඩිලෙස ප්‍රකාශකර සිටියදී, ගෝඨාබයට සහයදිය යුතු බවට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ප්රමුඛ මධ්‍යම කාරක සභාව තීරණය කල අවස්ථාවේදී, ජනාධිපතිවරණයේ දී කිසිඳු පාර්ශවයකට හෝ සහය නොදී මැතිවරණ සමය තුලදී ස්වාධිනව කටයුතු කිරීමට තීරණය කළ ජනාධිපතිවරයා, මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වනතෙක් පක්ෂයේ සභාපති ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහචාර්ය රොහාන් ලක්ෂ්මන් පියදාසව නම් කළේය. ජනාධිපතිවරයා ඒ අනුව මෙතෙක් කිසිඳු පාර්ශවයකට සහය නොදී ස්වාධීනව කටයුතු කරමින් සිටිය දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හෙට්ටිපොල පැවැති ජනහමුවක් අමතමින් කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියයට සියයක්ම පෙනී සිටින බවයි. එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර විසින් පෙරේදා (08) පස්වරුවේ හෙට්ටිපොල පිහිටි සිය නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම ජනහමුව සංවිධානය කර තිබුණි. "ශ්‍රී.ල.නි.ප.ය නැවත UNPයේ එල්ලන්න නෙවෙයි. පක්ෂය හරි තීන්දුවක් ගත්තා. ජනපතිත් නිරන්තරයෙන් විමසනවා, ජනපති මෛත්‍රීත් ගෝඨාභය දිනවීමේ වැඩපිළිවෙලේ." යයි එහිද වැඩිදුරටත් අදහස් දැක්වු දයාසිරි ජයසේකර එහිදී වැඩිදුරටත් පැවසිය.[/SIZE] [url]https://www.theleader.lk/news/1392-dayasiri-removed-from-his-post[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom