Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීයට පනහ නෑ. ගෝඨාගේ ඡන්ද ප්‍රතිශතය නොකියා මහින්දත් මඟ හරි !

12 November 2019 08:55 am

මාධ්‍යවේදීන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රතිශතය විමසීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට සෘජු පිළිතුරක් ලබානොදී සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රතිශතයක් ගැන පමණක් කියා ප්රශ්නය මඟ හරින ආකාරය ඊයේ (11) දිනයේදී දක්නට ලැබිණි.

ඒ, මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී අනුරාධපුර ජයන්ති විහාරයට පැමිණි අවස්ථාවේදීය.

දෙපාර්ශ්වය පනහට පනහ මට්ටමෙන් කරට කර සටනක නිරත වී සිටින බවට පුවත්පතක තිබුණු පුවතක් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඒ මහතා ඊට පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

"ඒක විහිළුවක්. අපි ඉතාම වැඩිගාණකින් ඉන්නවා ඉස්සරහින්. ප්‍රතිශතයක් වශයෙන් ඔවුන් ඉන්නෙ 43ක විතර. අපි ඊට වැඩියෙන් ඉන්නවා"

සජිත් ප්‍රේමදාස මහතා 43%ක ප්‍රතිශතයක් ලබාගනු ඇති බවට යම් සමීක්ෂණ වාර්තාවක් පසුගිය සතිය ආරම්භයේ පමණ ඇත්තෙන්ම ද නිකුත් වී තිබිණි. නමුත් එහි සඳහන්ව තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගන්නේ ද 48%ක පමණ ප්‍රතිශතයක් බවටයි. එම සතිය තුළ පැමිණි සමීක්ෂණ වාර්තා එකට එකක් වෙනස් වූ බවත් වරක් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට ද පැමිණි බවත් මේ වනවිට කරට කර සටනක් පවතින අතර කිසිවෙකුට 50% ඉක්මවා යා නොහැකි වනු ඇතැයි දැනට පුරෝකථනය වී ඇති බවත් අපි මීට පෙරම වාර්තා කළෙමු.

මහින්ද රාජපක්ෂ මහතා ටික දිනකට පෙර ලැබුණු සමීක්ෂණ වාර්තාවක සඳහන් වූ සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රතිශතය පමණක් මාධ්‍ය වෙත කියා ගෝඨාගේ ඡන්ද ප්‍රතිශතය නොකියා මඟ හැරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ද අප දිගින් දිගටම කී ආකාරයටම ගෝඨාට 50% ඉක්මවූ ප්‍රතිශතයක් නොමැති බවය.

https://www.lankanewsweb.net/sinhala/90-special-news/51402-සීයට-පනහ-නෑ--ගෝඨාගේ-ඡන්ද-ප්‍රතිශතය-නොකියා-මහින්දත්-මඟ-හරි--

[QUOTE="macfa, post: 24918976, member: 559756"] [B][SIZE="5"][COLOR="DarkRed"]සීයට පනහ නෑ. ගෝඨාගේ ඡන්ද ප්‍රතිශතය නොකියා මහින්දත් මඟ හරි ![/COLOR][/SIZE][/B] [SIZE="4"]12 November 2019 08:55 am මාධ්‍යවේදීන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රතිශතය විමසීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට සෘජු පිළිතුරක් ලබානොදී සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රතිශතයක් ගැන පමණක් කියා ප්රශ්නය මඟ හරින ආකාරය ඊයේ (11) දිනයේදී දක්නට ලැබිණි. ඒ, මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී අනුරාධපුර ජයන්ති විහාරයට පැමිණි අවස්ථාවේදීය. දෙපාර්ශ්වය පනහට පනහ මට්ටමෙන් කරට කර සටනක නිරත වී සිටින බවට පුවත්පතක තිබුණු පුවතක් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඒ මහතා ඊට පිළිතුරු දුන්නේ මෙලෙසිනි. "ඒක විහිළුවක්. අපි ඉතාම වැඩිගාණකින් ඉන්නවා ඉස්සරහින්. ප්‍රතිශතයක් වශයෙන් ඔවුන් ඉන්නෙ 43ක විතර. අපි ඊට වැඩියෙන් ඉන්නවා" සජිත් ප්‍රේමදාස මහතා 43%ක ප්‍රතිශතයක් ලබාගනු ඇති බවට යම් සමීක්ෂණ වාර්තාවක් පසුගිය සතිය ආරම්භයේ පමණ ඇත්තෙන්ම ද නිකුත් වී තිබිණි. නමුත් එහි සඳහන්ව තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගන්නේ ද 48%ක පමණ ප්‍රතිශතයක් බවටයි. එම සතිය තුළ පැමිණි සමීක්ෂණ වාර්තා එකට එකක් වෙනස් වූ බවත් වරක් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට ද පැමිණි බවත් මේ වනවිට කරට කර සටනක් පවතින අතර කිසිවෙකුට 50% ඉක්මවා යා නොහැකි වනු ඇතැයි දැනට පුරෝකථනය වී ඇති බවත් අපි මීට පෙරම වාර්තා කළෙමු. මහින්ද රාජපක්ෂ මහතා ටික දිනකට පෙර ලැබුණු සමීක්ෂණ වාර්තාවක සඳහන් වූ සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රතිශතය පමණක් මාධ්‍ය වෙත කියා ගෝඨාගේ ඡන්ද ප්‍රතිශතය නොකියා මඟ හැරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ද අප දිගින් දිගටම කී ආකාරයටම ගෝඨාට 50% ඉක්මවූ ප්‍රතිශතයක් නොමැති බවය. [/SIZE] [url]https://www.lankanewsweb.net/sinhala/90-special-news/51402-%E0%B7%83%E0%B7%93%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B4%E0%B6%B1%E0%B7%84-%E0%B6%B1%E0%B7%91--%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%81%E0%B6%AD%E0%B6%BA-%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B6%9F-%E0%B7%84%E0%B6%BB%E0%B7%92--[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom