Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සජිත්ගේ ජයග්‍රහණය හිතුවාට වඩා දැවැන්ත වෙන ලකුණු

පසුගිය සතිය වන විට ජනාධිපතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් කෙරුණු සමීක්ෂණ වාර්තාවන් හී ප්‍රතිපළ අනුව සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිවාදී අපේක්ෂක ගොටාබය අභිබවා යන බව උපකල්පනය කර තිබිණි.

ගෝටාව තවත් උස්සන් බෑ. කැම්පේන් මැනේජර්ලා කියති.

පොදු ජන පෙරමුණ සිය අපේක්ෂකයා වෙනුවෙන් කර තිබූ සමීක්ෂණ අනුවත් සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් සිටින බව අනාවරණය වී තිබිණි. මේ නිසා මේ දින දෙක තුලදී වැඩි බරක් යෝදා ජන රැලි සඳහා අති විශාල සෙනගක් පෙන්වීමට තීන්දු කර තිබේ. ඒ අනුව රැස්වීමක් පැවැත්වෙන ස්ථානයට තදාසන්න කිලෝමීටර් 50 ඇතුලත ප්‍රදේශ වලින් මුදල් ගෙවා සෙනඟ ගෙන්වා ගැනීම සිදු කෙරෙමින් තිබේ. එසෙම සමාජ මාධ්‍ය තුල වන පසු බැසීමද ඔවුන්ගේ දැඩි අවධානයට ලක්වී තිබුණු අතර ඒ වෙනුවෙන් ද විශාල මුදලක් ආයොජනය කර එම ක්‍රියාකාරිත්වය වැඩි කිරීමටද තීන්දු කර තිබේ. මේ අනුව ඊයේ පෙරේදා සිට ප්‍රතිවාදී අපේක්ෂකයාට වාසි සහගත ලෙස කටයුතු කරන වෙබ් අඩවි සහ සමාජ ජාල පිටු හිමිකරුවන් හමුවී මිලියන් ගනනින් මුදල් ලබා දීමද සිදු කර තිබේ. කෙසේ නමුත් ගොටබයගේ පසු බෑම වලක්වා ගැනීම අසීරු බව එම පක්ෂයේ ප්රචාරක අංශ වලද මතය වී ඇති බව දැන ගැනීමට ඇත.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාසගේ මහජන රැලි සඳහා මීට දින 5 කට පමණ පෙර සිට අති විශාල ලෙස ජනතා සහභාගිත්වයක් වාර්තා වී ඇත. බලාපොරොත්තු නොවුනු තරම් ස්වෙච්ඡා ජන සහභාගිත්වයක් තිබීම ඔහු ලබා ගන්න ජයග්‍රහණය සමීක්ෂණ වර්තා අභිබවා යන්නක් විය හැකි බව මේ සම්බන්ධයෙන් කටයුතු කරන දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ඉතිහාසගත වාර්ථාවක්

මේ රටේ පැවැති කිසිදු ජනාධිපතිවරණයක මෙතරම් ස්වෙච්ඡා ජන සහභාගිත්වයක් වාර්තා වී නැති බව එම විශ්ලේෂකයන් පෙන්වා දෙන්නෙ මැතිවරණ කොට්ඨාෂ මට්ටමින්ම මහ ජන රැලි මිට පෙර කිසිදු අපේක්ෂකයකු සිදු කර නොමැති බවද අවධාරණය කරමිනි.. සජිත්ගේ මහ ජන රැලි 151 පළමු මොහොතේම සූදානම් කළ අතර එක් රැලියක් හැර අන් සියල්ලටම ඔහු සභභාගී විය, කුරුණෑගල පැවැති රැලියට සහභාගී වීමට ඔහුට නොහැකි වූයේ ඔහු රැගත් හෙලිකොප්ටර් යානය ගොඩ බෑමට අවහිරවන සේ විදුලු බලය අත්හිටුවා සිදු කළ කඩාකප්පල්කාරි ක්‍රියාවක් හේතුවෙනි.

බැහැයි කිව් තැන්වලත් පුළුවන් වෙයි

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස ට අවාසි සහගත වනු ඇතැයි අපේක්ෂා කළ මැතිවරණ කොට්ඨාශවල පවා විශාල ජන සහභාගිත්වයක් දකින්නට ලැබිණි. විශේෂයෙන්ම දකුණු පළාත තුල විශේෂ ප්රබෝධයක් ඇති වී තිබීම පෙනෙන්නට තිබිණි. එසේම රාජපක්ෂවරුන්ට වඩත් වාසිදායක යැයි සලකෙන කුරුනෑගල දිස්ත්‍රිකය තුල පවා සජිත් ප්‍රේමදාසට බලාපොරොත්තු වූවාට වඩ ජන ප්‍රසාදයක් තිබෙන බව එම දිස්ත්‍රික්කය තුල පැවැති ජන රැලි වලින් පෙන්නෙට තිබේ. සජිත්ගේ ජයග්‍රහණය සඳහා සුළු ජන කොටස් වලින් සියයට 80 කට වැඩි සහයක් ලැබෙනු ඇති බව තහවුරුව තිබෙන අතර ජයග්‍රහණය සඳහා සිංහල ජන කොටස් වලින් සියයට 35ක ට වැඩි ප්‍රතිශතයක් ප්‍රමාණවත් වනු ඇති බවත් උපකල්පනය කෙරුණි. මේ වන විට සජිත් එම ඉලක්කය ඉක්මවා ඇති බව පැහැදිලිව පෙන්නුම් කරන බවත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

50% ඉලක්කය පසුකරයි

මේ අනුව මෙවර ජනධිපතිවරනයේදි කිසිදු අපේක්ෂකයකුට සියයට 50 සීමාව ඉක්මවා යෑමේ හැකියාවක් නොමැති බවට වන උපකල්පන වැරදි බව සටහන් කරමින් සජිත් ප්‍රෙමදාස ජයග්‍රහණය ලබනු ඇති බව දේශපාලන විශ්ලේෂක මතය වී තිබේ.

https://www.lankadaily.com/latestnews/item/10297-sajith-rally

[QUOTE="macfa, post: 24920650, member: 559756"] [B][SIZE="5"][COLOR="Green"]සජිත්ගේ ජයග්‍රහණය හිතුවාට වඩා දැවැන්ත වෙන ලකුණු[/COLOR][/SIZE][/B] [SIZE="4"]පසුගිය සතිය වන විට ජනාධිපතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් කෙරුණු සමීක්ෂණ වාර්තාවන් හී ප්‍රතිපළ අනුව සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිවාදී අපේක්ෂක ගොටාබය අභිබවා යන බව උපකල්පනය කර තිබිණි. [B]ගෝටාව තවත් උස්සන් බෑ. කැම්පේන් මැනේජර්ලා කියති.[/B] පොදු ජන පෙරමුණ සිය අපේක්ෂකයා වෙනුවෙන් කර තිබූ සමීක්ෂණ අනුවත් සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් සිටින බව අනාවරණය වී තිබිණි. මේ නිසා මේ දින දෙක තුලදී වැඩි බරක් යෝදා ජන රැලි සඳහා අති විශාල සෙනගක් පෙන්වීමට තීන්දු කර තිබේ. ඒ අනුව රැස්වීමක් පැවැත්වෙන ස්ථානයට තදාසන්න කිලෝමීටර් 50 ඇතුලත ප්‍රදේශ වලින් මුදල් ගෙවා සෙනඟ ගෙන්වා ගැනීම සිදු කෙරෙමින් තිබේ. එසෙම සමාජ මාධ්‍ය තුල වන පසු බැසීමද ඔවුන්ගේ දැඩි අවධානයට ලක්වී තිබුණු අතර ඒ වෙනුවෙන් ද විශාල මුදලක් ආයොජනය කර එම ක්‍රියාකාරිත්වය වැඩි කිරීමටද තීන්දු කර තිබේ. මේ අනුව ඊයේ පෙරේදා සිට ප්‍රතිවාදී අපේක්ෂකයාට වාසි සහගත ලෙස කටයුතු කරන වෙබ් අඩවි සහ සමාජ ජාල පිටු හිමිකරුවන් හමුවී මිලියන් ගනනින් මුදල් ලබා දීමද සිදු කර තිබේ. කෙසේ නමුත් ගොටබයගේ පසු බෑම වලක්වා ගැනීම අසීරු බව එම පක්ෂයේ ප්රචාරක අංශ වලද මතය වී ඇති බව දැන ගැනීමට ඇත. කෙසේ නමුත් සජිත් ප්‍රේමදාසගේ මහජන රැලි සඳහා මීට දින 5 කට පමණ පෙර සිට අති විශාල ලෙස ජනතා සහභාගිත්වයක් වාර්තා වී ඇත. බලාපොරොත්තු නොවුනු තරම් ස්වෙච්ඡා ජන සහභාගිත්වයක් තිබීම ඔහු ලබා ගන්න ජයග්‍රහණය සමීක්ෂණ වර්තා අභිබවා යන්නක් විය හැකි බව මේ සම්බන්ධයෙන් කටයුතු කරන දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි. [B]ඉතිහාසගත වාර්ථාවක්[/B] මේ රටේ පැවැති කිසිදු ජනාධිපතිවරණයක මෙතරම් ස්වෙච්ඡා ජන සහභාගිත්වයක් වාර්තා වී නැති බව එම විශ්ලේෂකයන් පෙන්වා දෙන්නෙ මැතිවරණ කොට්ඨාෂ මට්ටමින්ම මහ ජන රැලි මිට පෙර කිසිදු අපේක්ෂකයකු සිදු කර නොමැති බවද අවධාරණය කරමිනි.. සජිත්ගේ මහ ජන රැලි 151 පළමු මොහොතේම සූදානම් කළ අතර එක් රැලියක් හැර අන් සියල්ලටම ඔහු සභභාගී විය, කුරුණෑගල පැවැති රැලියට සහභාගී වීමට ඔහුට නොහැකි වූයේ ඔහු රැගත් හෙලිකොප්ටර් යානය ගොඩ බෑමට අවහිරවන සේ විදුලු බලය අත්හිටුවා සිදු කළ කඩාකප්පල්කාරි ක්‍රියාවක් හේතුවෙනි. [B]බැහැයි කිව් තැන්වලත් පුළුවන් වෙයි[/B] කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස ට අවාසි සහගත වනු ඇතැයි අපේක්ෂා කළ මැතිවරණ කොට්ඨාශවල පවා විශාල ජන සහභාගිත්වයක් දකින්නට ලැබිණි. විශේෂයෙන්ම දකුණු පළාත තුල විශේෂ ප්රබෝධයක් ඇති වී තිබීම පෙනෙන්නට තිබිණි. එසේම රාජපක්ෂවරුන්ට වඩත් වාසිදායක යැයි සලකෙන කුරුනෑගල දිස්ත්‍රිකය තුල පවා සජිත් ප්‍රේමදාසට බලාපොරොත්තු වූවාට වඩ ජන ප්‍රසාදයක් තිබෙන බව එම දිස්ත්‍රික්කය තුල පැවැති ජන රැලි වලින් පෙන්නෙට තිබේ. සජිත්ගේ ජයග්‍රහණය සඳහා සුළු ජන කොටස් වලින් සියයට 80 කට වැඩි සහයක් ලැබෙනු ඇති බව තහවුරුව තිබෙන අතර ජයග්‍රහණය සඳහා සිංහල ජන කොටස් වලින් සියයට 35ක ට වැඩි ප්‍රතිශතයක් ප්‍රමාණවත් වනු ඇති බවත් උපකල්පනය කෙරුණි. මේ වන විට සජිත් එම ඉලක්කය ඉක්මවා ඇති බව පැහැදිලිව පෙන්නුම් කරන බවත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි. [B]50% ඉලක්කය පසුකරයි[/B] මේ අනුව මෙවර ජනධිපතිවරනයේදි කිසිදු අපේක්ෂකයකුට සියයට 50 සීමාව ඉක්මවා යෑමේ හැකියාවක් නොමැති බවට වන උපකල්පන වැරදි බව සටහන් කරමින් සජිත් ප්‍රෙමදාස ජයග්‍රහණය ලබනු ඇති බව දේශපාලන විශ්ලේෂක මතය වී තිබේ.[/SIZE] [url]https://www.lankadaily.com/latestnews/item/10297-sajith-rally[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom