Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකානු පුරවැසියාට සෙනඟ නෑ : මාතර රැලියේ අළුත් නාඩගමක් !

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ දිනපතා ලබන ජනතා අප්‍රසාදය හේතුවෙන් පවත්වන ජන රැලි වල සෙනඟ පෙන්වීමේ දුෂ්කරතාවයකට පත්ව ඇත.

ඒ නිසාම මේ වන විට ජන රැලි සංවිධානය කරන්නේ එම ස්ථාන වල වැඩි ජනතාවක් සිටින බව පෙන්වීමට අවහිරතා ඇති වන ආකාරයටය.

පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අවසන් ජන රැලිය හෙට (13) පස්වරුවේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීම කටයුතු සූදානම් කර ඇති අතර එහිද වේදිකාව ඉදිකර ඇත්තේ පිටිය අවහිර කර රැස්වන පිරිසෙන් මාතර යුධහමුදා කදවුර සහ මහානාම පාලම බස්නැවතුමේ ඉදිරිපස කොටස ජනතාවගෙන් පිරී ඇති බවට ප්‍රෝඩාවක් දැක්වෙන ආකාරයටය.

ක්‍රීඩාංගණයේ මැදට වන්නට ප්‍රධාන වේදිකාව සවිකර ඊට ඉදිරිපස කොටසේ යකඩ වැටවල් කිහිපයක් සවිකිරීම නිසා ක්‍රීඩාංගණය සම්පුර්ණයෙන් ම යකඩ වැටවල් වලින් අවහිර කිරීම නිසා හෙට මේ රැලියට සහභාගී වන ජනතාවට ඉන්නට සිදුවන්නේ ජයසූරිය ක්‍රීඩාංගණයේ ඉදිරිපස ගේට්ටුව ආසන්න විවෘත කලාපයේය.

මේ සම්බන්ධව සිදුකල විමසීමේදී ඉදිකිරීම් වල නිරත කොන්ත්‍රාත් කරුවෙකු ගෙන් මේ තරම් වැටවල් ගසන්නේ මන්දැයි විමසා සිටියදී ඔහු පැවසුවේ “ ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාගෙන් ලැබුනු උපදෙස් වලට අනුව මේ ආකාරයේ වැටවල් ඉදිකළ බවය.

එසේම මේ රැලිය සඳහා සෙනඟ පෙන්වීමට සිදුකරන නාඩගම් හේතුවෙන් ජයසූරිය ක්‍රීඩාංගණයේ වේදීකා ඉදිකිරීම වෙනුවෙන් බර වාහන ඇතුල් කිරීම සදහා ක්‍රීඩාංගණයේ ඇතැම් ස්ථාන බැකෝ යන්ත්‍ර යොදා තණතිල්ල විනාශ කර ඇති අතර ඒ සමග පිටුපස ගේට්ටුවේ ගේට්ටු කණුවක් ද බැකෝ යන්ත්‍ර වැදීමෙන් බිදවැටී ඇත.

https://newstube.lk/news/8876-2019-11-12-14-33-03

[QUOTE="macfa, post: 24920762, member: 559756"] [COLOR="DarkRed"][B][SIZE="5"]ඇමරිකානු පුරවැසියාට සෙනඟ නෑ : මාතර රැලියේ අළුත් නාඩගමක් ![/SIZE][/B][/COLOR] [SIZE="4"]පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ දිනපතා ලබන ජනතා අප්‍රසාදය හේතුවෙන් පවත්වන ජන රැලි වල සෙනඟ පෙන්වීමේ දුෂ්කරතාවයකට පත්ව ඇත. ඒ නිසාම මේ වන විට ජන රැලි සංවිධානය කරන්නේ එම ස්ථාන වල වැඩි ජනතාවක් සිටින බව පෙන්වීමට අවහිරතා ඇති වන ආකාරයටය. පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අවසන් ජන රැලිය හෙට (13) පස්වරුවේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීම කටයුතු සූදානම් කර ඇති අතර එහිද වේදිකාව ඉදිකර ඇත්තේ පිටිය අවහිර කර රැස්වන පිරිසෙන් මාතර යුධහමුදා කදවුර සහ මහානාම පාලම බස්නැවතුමේ ඉදිරිපස කොටස ජනතාවගෙන් පිරී ඇති බවට ප්‍රෝඩාවක් දැක්වෙන ආකාරයටය. ක්‍රීඩාංගණයේ මැදට වන්නට ප්‍රධාන වේදිකාව සවිකර ඊට ඉදිරිපස කොටසේ යකඩ වැටවල් කිහිපයක් සවිකිරීම නිසා ක්‍රීඩාංගණය සම්පුර්ණයෙන් ම යකඩ වැටවල් වලින් අවහිර කිරීම නිසා හෙට මේ රැලියට සහභාගී වන ජනතාවට ඉන්නට සිදුවන්නේ ජයසූරිය ක්‍රීඩාංගණයේ ඉදිරිපස ගේට්ටුව ආසන්න විවෘත කලාපයේය. මේ සම්බන්ධව සිදුකල විමසීමේදී ඉදිකිරීම් වල නිරත කොන්ත්‍රාත් කරුවෙකු ගෙන් මේ තරම් වැටවල් ගසන්නේ මන්දැයි විමසා සිටියදී ඔහු පැවසුවේ “ ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාගෙන් ලැබුනු උපදෙස් වලට අනුව මේ ආකාරයේ වැටවල් ඉදිකළ බවය. එසේම මේ රැලිය සඳහා සෙනඟ පෙන්වීමට සිදුකරන නාඩගම් හේතුවෙන් ජයසූරිය ක්‍රීඩාංගණයේ වේදීකා ඉදිකිරීම වෙනුවෙන් බර වාහන ඇතුල් කිරීම සදහා ක්‍රීඩාංගණයේ ඇතැම් ස්ථාන බැකෝ යන්ත්‍ර යොදා තණතිල්ල විනාශ කර ඇති අතර ඒ සමග පිටුපස ගේට්ටුවේ ගේට්ටු කණුවක් ද බැකෝ යන්ත්‍ර වැදීමෙන් බිදවැටී ඇත.[/SIZE] [IMG]https://newstube.lk/images/IMG-20191112-WA0084_1.jpg[/IMG] [IMG]https://newstube.lk/images/IMG-20191112-WA0092_1.jpg[/IMG] [IMG]https://newstube.lk/images/IMG-20191112-WA0080_1.jpg[/IMG] [IMG]https://newstube.lk/images/IMG-20191112-WA0091_1.jpg[/IMG] [url]https://newstube.lk/news/8876-2019-11-12-14-33-03[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom