Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
5000/=_අහෝසියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රු. 5000/= නෝට්ටුව අහෝසියි!

මෙරට මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ව්‍යාජ මුද්‍රණය වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය අනුගමනය නොකිරීම හේතුවෙන් රට පුරා ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසරන බව රජයේ මුද්‍රණාලාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි මාස්පතා වාර්තා වන බවත් මෙම මාසයට අදාළව පමණක් එවැනි පැමිණිලි හතරක විමර්ශන සිදු කෙරෙන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ.

ඉකුත් මාස කිහිපයේ පොලීසිය දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් පන්දහසේ නෝට්ටු තොග ගණනින් අත්අඩංගුවට ගෙන ඇත. මේ නිසා රුපියල් පන්දහසේ නෝට්ටු සම්බන්ධයෙන් දැඩි ව්‍යාකූල තත්ත්වයක් හටගෙන ඇත. රුපියල් පන්දහසේ නෝට්ටුවලට අමතරව තවත් නෝට්ටු කිහිපයක්ද ව්‍යාජ ලෙස මුද්‍රණය කර බෙදාහැර ඇති බවට සාක්ෂි පොලීසිය සොයාගෙන ඇත.මෙසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට හේතු වී ඇත්තේ ජාත්‍යන්තරව පිළිගත් ව්‍යාජ මුද්‍රණ වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය (Counte Fieting Difference System) ශ්‍රී ලංකාව තුළ භාවිත නොකිරීමයි. අදාළ ක්‍රමවේදයට අනුව මුදල් නෝට්ටු ස්කෑන් කිරීම, ඡායා පිටපත් ගැනීම හෝ උපුටා ගැනීම කළ නොහැකිය. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති මෙම ක්‍රමවේදය දැනට ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂිතම ක්‍රමවේදය වන අතර එය ශ්‍රී ලංකාව තුළ භාවිතයට නොගැනීම හේතුවෙන් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පොලිස් වංචා විමර්ශන ඒකකය පෙන්වා දේ.

වංචනිකයන් විසින් මුද්‍රිත මුදල් නෝට්ටු ගනුදෙනුකරුවන්ට පහසුවෙන් හඳුනා ගැනීම දුෂ්කර වන අතර එවැනි හඳුනා ගැනීම් තාක්ෂණය ඇත්තේ මෙරට බැංකු පද්ධතිය තුළ පමණි. මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ඒවායේ අනන්‍යතාව ආරක්ෂාකාරී බව හඳුනා ගැනීම සඳහා Color, Watermarks, Security Thread, Micro Printing Federal Reserve Indicators, Serial Numbers නමැති තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරයි. සත්‍ය මුදල් නෝට්ටු ස්කෑන් කිරීම හෝ ඒ ආකාරයෙන්ම පිටපත් ගැනීම වළක්වනු ලබන්නේ Counte fieting Difference System ක්‍රමවේදය මඟිනි. මෙම ක්‍රමවේදය නොමැති බැවින් මෙරට මුද්‍රිත ඕනෑම මුදල් නෝට්ටුවක් ස්කෑන් යන්ත්‍ර මඟින් පහසුවෙන් උපුටා ගැනීම කළ හැකිය.

මෙරට මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ බියගම ආයෝජන කලාපයේ පිහිටි De La Rue Lanka Currency Security Print (pvt) Ltd සමාගම විසිනි. අදාළ සමාගම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය (CDS) තවමත් අනුගමනය නොකරන බව දැනගන්නට ඇත.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ එවැනි පැමිණිලි විමර්ශන සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මියගෙන් කරන ලද විමසීමක දී ඇය කියා සිටියේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ඇතැම් මාසවල පැමිණිලි 4/5 වාර්තා වන බවයි. මාසයකට එක සිදුවීමක්වත් අනිවාර්යයෙන් වාර්තා වන බවත් මෙම තත්ත්වයට හේතුව මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික ක්‍රමවේදය (CDS) මෙරට තුළ තවමත් ක්‍රියාත්මක නොවීම බවත් ඇය කියා සිටියාය. උද්ගතව ඇති තත්ත්වය හමුවේ රුපියල් පන්දහසේ නෝට්ටුව අවලංගු කිරීමේ අවධානමක් මතුව ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න

[QUOTE="Oli_Vili, post: 22212032, member: 563195"] [IMG]http://www.e-allmoney.com/banknotes/asia/img/shri-lanka3.jpg[/IMG] [SIZE="5"][COLOR="Magenta"]රු. 5000/= නෝට්ටුව අහෝසියි![/COLOR][/SIZE] [SIZE="4"]මෙරට මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ව්‍යාජ මුද්‍රණය වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය අනුගමනය නොකිරීම හේතුවෙන් රට පුරා ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසරන බව රජයේ මුද්‍රණාලාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි මාස්පතා වාර්තා වන බවත් මෙම මාසයට අදාළව පමණක් එවැනි පැමිණිලි හතරක විමර්ශන සිදු කෙරෙන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ. ඉකුත් මාස කිහිපයේ පොලීසිය දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් පන්දහසේ නෝට්ටු තොග ගණනින් අත්අඩංගුවට ගෙන ඇත. මේ නිසා රුපියල් පන්දහසේ නෝට්ටු සම්බන්ධයෙන් දැඩි ව්‍යාකූල තත්ත්වයක් හටගෙන ඇත. රුපියල් පන්දහසේ නෝට්ටුවලට අමතරව තවත් නෝට්ටු කිහිපයක්ද ව්‍යාජ ලෙස මුද්‍රණය කර බෙදාහැර ඇති බවට සාක්ෂි පොලීසිය සොයාගෙන ඇත.මෙසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට හේතු වී ඇත්තේ ජාත්‍යන්තරව පිළිගත් ව්‍යාජ මුද්‍රණ වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය (Counte Fieting Difference System) ශ්‍රී ලංකාව තුළ භාවිත නොකිරීමයි. අදාළ ක්‍රමවේදයට අනුව මුදල් නෝට්ටු ස්කෑන් කිරීම, ඡායා පිටපත් ගැනීම හෝ උපුටා ගැනීම කළ නොහැකිය. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති මෙම ක්‍රමවේදය දැනට ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂිතම ක්‍රමවේදය වන අතර එය ශ්‍රී ලංකාව තුළ භාවිතයට නොගැනීම හේතුවෙන් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පොලිස් වංචා විමර්ශන ඒකකය පෙන්වා දේ. වංචනිකයන් විසින් මුද්‍රිත මුදල් නෝට්ටු ගනුදෙනුකරුවන්ට පහසුවෙන් හඳුනා ගැනීම දුෂ්කර වන අතර එවැනි හඳුනා ගැනීම් තාක්ෂණය ඇත්තේ මෙරට බැංකු පද්ධතිය තුළ පමණි. මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ඒවායේ අනන්‍යතාව ආරක්ෂාකාරී බව හඳුනා ගැනීම සඳහා Color, Watermarks, Security Thread, Micro Printing Federal Reserve Indicators, Serial Numbers නමැති තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරයි. සත්‍ය මුදල් නෝට්ටු ස්කෑන් කිරීම හෝ ඒ ආකාරයෙන්ම පිටපත් ගැනීම වළක්වනු ලබන්නේ Counte fieting Difference System ක්‍රමවේදය මඟිනි. මෙම ක්‍රමවේදය නොමැති බැවින් මෙරට මුද්‍රිත ඕනෑම මුදල් නෝට්ටුවක් ස්කෑන් යන්ත්‍ර මඟින් පහසුවෙන් උපුටා ගැනීම කළ හැකිය. මෙරට මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ බියගම ආයෝජන කලාපයේ පිහිටි De La Rue Lanka Currency Security Print (pvt) Ltd සමාගම විසිනි. අදාළ සමාගම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය (CDS) තවමත් අනුගමනය නොකරන බව දැනගන්නට ඇත. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ එවැනි පැමිණිලි විමර්ශන සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මියගෙන් කරන ලද විමසීමක දී ඇය කියා සිටියේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ඇතැම් මාසවල පැමිණිලි 4/5 වාර්තා වන බවයි. මාසයකට එක සිදුවීමක්වත් අනිවාර්යයෙන් වාර්තා වන බවත් මෙම තත්ත්වයට හේතුව මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික ක්‍රමවේදය (CDS) මෙරට තුළ තවමත් ක්‍රියාත්මක නොවීම බවත් ඇය කියා සිටියාය. උද්ගතව ඇති තත්ත්වය හමුවේ රුපියල් පන්දහසේ නෝට්ටුව අවලංගු කිරීමේ අවධානමක් මතුව ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.[/SIZE] [SIZE="6"][COLOR="Red"]කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න[/COLOR][/SIZE] ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom