Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
50_නෝට්ටුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

50 නෝට්ටුවට ආ නර්ථන ශිල්පියා

කලාව නිසාම රටට, ජාතියට, ආගමට ඉමහත් සේවාවක් කළා වූ, කරන්නා වූ පිරිස ඉතා අල්පය. කවිය, ගණිතය, නාට්‍ය, චිත්‍ර, නිර්මාණ හෝ නර්තනය ආදී බොහෝ දේ කලාව තුළ ගැබ්ව තිබේ. මානවයකුගේ මුළු කාලය තුළම කලාව හා බැඳී පවතී.

ඒ නිසාම ජීවන කලාව ද එක්තරා රිද්මානුකූල කලාවකි. මේ කලාවන් අතර නැටුම් කලාවට හෙවත් නර්තනයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. මේ අතරින් උඩරට නැටුම් කලාව දෙස් විදෙස් හි සුපතල කාගේත් පැසසුමට ලක් වූ කලාවක් ලෙස පෙන්වා දිය හැක.

ලොව සුපතල උඩරට නැටුම් කලාවේ දහ අටවන්නම මෙන්ම එයට පසුව එකතු වූ සමනල වන්නම සහ මහ බෝ වන්නම ද විදේශීය රාජකීය අමුත්තන් අතරේ රඟදක්වා විශ්ව කීර්තියට මේ ලක් පොළව පත් කළා වූ, අභිමානවත් යුග පුරුෂයකුගේ 110 වන ජන්ම සංවත්සරය මේ වසරේ පෙබරවාරි මසට යෙදී තිබුණි.

වත්මනෙහි ලෝකයේ භාවිත වන මුදල් නෝට්ටුවේ බොහෝ විට තිබෙන මානව රූප, අගමැතිවරයකු, ජනාධිපතිවරයකු, රජකු හෝ රැජිනියගේ වෙයි. එහෙත් ඊට වඩා වෙනස් මඟ ගොස් ලෝක ප්‍රකට කලාකරුවකු ලෙස තම ඡායාරූපය රුපියල් පනහ සහ සියය නෝට්ටුවේ සටහන් කරන්නට තරම් වාසනාවන්ත උතුම් පුරුෂයා වූයේ කලාගුරු ‘නිත්තවෙල ගුණයා’ ගුරුන්නාන්සේ ය.

ඔහුගේ රුව 2005 දී මුදල් නෝට්ටුවේ පමණක් නොව, 1950 නිදහස් දින ශත හතරේ සමරු මුද්දරයේ ද සටහන් විය. එය යම් පුද්ගලයකු ජාතියේ උපහාර ලබන දුර්ලභ අවස්ථාවකි. -ගුණයා මහතා ජීවත්ව සිටියදී ම 1950 දී එම අවස්ථාව උදාවිය.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය තුළ ක්‍රි: ව: 1906 දී කන්ද උඩරට, මීදුම් ධවල පැහැයෙන් අලංකාර වූ හුන්නස්ගිරි කන්ද පෙනෙන මානයේ දුම්බර මිටියාවතේ ඓතිහාසික උරුමයකට අයිතිවාසිකම් කියන්නා වූ සුන්දර නිත්තවෙල ග්‍රාමයේදි හරියටම මෙයට වසර 110 කට පෙර ක්‍රි:ව: 1906 පෙබරවාරියේ දී කිරි උක්කුවා නම් පණික්කි ගුරුතුමාගේ එකම පුත්‍ර රත්නය ලෙස – ගුණයා ළදරුවා මෙලොව එළිය දුටුවේ, නිත්තවෙල රජමහා විහාරය පෙනෙන ඉසව්වේ දීය.

මෙම පනික්කි පරම්පරාව 6 වන බුවනෙකබා රාජ්‍ය යුගයට ද ඈතට දිවයන්නෙකි. එම පරම්පරාවේ නිත්තවෙල කිරි උක්කුවා සහ නාට්‍යාචාර්ය ප්‍රවීණ නිත්තවෙල සුරඹා දෙසොහොයුරන් නිත්තවෙල සිරියා ගුරුන්නාන්සේගේ පුතුන් වේ.

අපේ රට යටත් විජිතයකට අපේම අයගේ බලතණ්හාව නිසා නතු වූ කල එයට එරෙහිව සටන් වැදුන වීර කැප්පෙටිපොල නිලමතුමාට, එයට එරෙහිවන්නට ක්‍රි: ව: 1818 උත්තේජනය වූවේ නිත්තවෙල මහ පනික්කියා ය. එතුමා නිත්තවෙල ගුණයා ගුරුනාන්සේගෙ මී මුත්තාය.

විදේශීන්ට විරුද්ධව කෙරුණ සටන්වලදී පරම්පරා ගණනාවක් තිස්සේ උඩරට සේනාවන්ගේ පෙරමුණෙහි සිටි මුතුන්මිත්තන් පරපුරකින් පැවත ආ ශේ්රෂ්ඨ බෙරවයන්නන් වූ නිත්තවෙල මහපනික්කියා සහ වීර කැප්පෙටිපොල මහ නිලමේ අතර හුවමාරු වූ දෙබස ඒ කාලයේ පහළ වූ ශේ්රෂ්ඨ දේශප්‍රේමියකුගේ දේශානුරාගයට සදාතනික සාක්ෂියකි.

(කැප්පෙටිපොල නිලමේතුමා උඩරට කැරැල්ලේ වීරයා – ඇටිපොල මංගල හිමි 73 පිටුව) එකල ඉංගී්රසි රජය සිංහලයාට බෞද්ධයාට විරුද්ධව කළ කෙනෙහිලිකම් ඉවසා සිටීමට මහපනික්කියා ගේ හදවත ඉඩදුන්නේ නැත. ඒ රාවය වත්මන වන විටද අපේ ජාතිය තුළ රැව්පිළි රැව් දෙන බව පෙනේ.

අපේ හිටපු මහ රජු රාජාධිරාජසිංහ රජුගේ කාලයේ දී, මගේ ඉලංදාරි කාලයේ මමත් දරුණු සටන් ගණනාවකට හවුල් වුණා. අපේ භාෂාවත්, අපේ ආගමත්, ශිලාචාරකමත් නසන්නට බැලු සතුරන්ගෙන් අපේ රඡ්ජුරුවන් වහන්සේත් රටත් ආගමත් බේරාගන්නට මට පුළුවන් පමණින් පිහිට වුණා.

ඒ කාලයේ දී සටනට බැහැල කුරම් පෙන්තු පිඹලා අපේ හේවායන්ට දිරි දීල හතුරන්ගේ හිත් බයගැන්වීම ආඩම්බරයකි. ඒත් අද නම් මට සටනට හවුල් වෙලා ප්‍රීති වෙන්ට පුළුවන්කමක් නැහැ. එසේ කියා කැප්පෙටිපොල නිලමේතුමා අවධි කරන්නට නිත්තවෙල මහ පණික්කියාට හැකි විය.

බුවනෙකබා රාජ්‍ය යුගයේ පංචසිඛයාගේ වීනාව බිඳ දැමූ මිනිසාගේ පරපුරේ ඇත්තන් වන මෙම පෙළපත එම රාජ්‍ය සමයේ සිට පවා රජවාසල මුහන්දිරම් පනික්කිකම් කර ඇත. වෙදකම පිළිබඳ හසල දැනුමක් හිමි එම පරපුර නක්ෂත්ර ශාස්ත්රයේ කෙළි පැමිණියවූන් ද වේ.

නිත්තවෙල ගුණයා දරුවා වටපුළුව ග්‍රාමයේ සිංහල පාසලේ මුලික අධ්‍යාපනය වසර 5 දක්වා කළ අතර, න්‍යායට වඩා භාවිතය අගය කරමින් වයස අවුරුදු 4 සිටම නැටුම් ඉගෙන ගැනීමට උනන්දු විය. නක්ෂත්රය පිළිබඳ දැනුමැති නර්තනාචාරිය නිත්තවෙල සුරඹා, ගුණයා දරුවාගේ ලොකු අප්පච්චි ය. සිංහ ලග්නයෙන් උපන් ගුණයා ලෝක පූජිත වන බව ඔහු කල්තියා දැන සිටියේය.

මේ නිසා පාසල් ගමනට වඩා උඩරට නැටුම් කලාව ප්‍රගුණ කළ ගුණයා සිය පරම්පරාවේ ගෞරවය රකිමින් වයස අවුරුදු 18 දී නාඹර ගැටයකු ලෙස ක්‍රි: ව: 1924 දි හෙවත් බු: ව: 2468 ද ඓතිහාසික නිත්තවෙල රාජමහා විහාරයේ දී මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාදය ලැබ පංචතූර්ය නාද මධ්‍යයේ සුබ මොහොතින් වෙස් කිරුළු පැළඳීම සිදුවිය.

මේ වන විටද උඩරට නර්තනයේ සහ වාදනයේ හසල දැනුමක් සහ ප්රභාෂයක් නිත්තවෙල ගුණයා තරුණයා ලබා තිබිණි. ඒ අතර වයස අවුරුදු 18 දී විවාහ දිවියට ඇතුල් වූ ගුණයා තරුණයා එක පුතෙකුගේ සහ දියණියන් තිදෙනකුගේ ආදර අප්පච්චි විය.

පාසල් වෙලාවෙන් පසු ගෙදර දොර වැඩකටයුතු නිමවා සුරඹා ගුරුන්නාන්සේ හෙවත් ලොකු අප්පච්චිගෙන් ලත් ආභාෂයෙන් ඔහු කස්තිරම්, අඩව් ඇල්ලූවේය. වන්නම්, බලි කට පාඩම් කළේය. වයස අවුරුදු 18 දී වෙස් බඳින්නටත් පෙර, වයස අවුරුදු අටේදී මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ සුරබා ගුරුන්නාන්සේ ඇතුළු ගුරුවරුන් හා සමව අඩව් අල්ලා නැටුවේ නරඹන්නන් ප්රමෝදයට පත් කරමිනි. වෙස් බැන්ද පසු ඔහු ලංකාවේ සිටි සෑම වසරකම නුවර පෙරහැරේ නැටුවේය.

එතුමාගේ නැටුම් විලාශය ඉතා ගාම්බීරය. උදාරය, සිත්ගන්නා සුලුය. වෙස් ඇඳුම් කට්ටලයට අයත් ජටාව, ජටාපටිය, සීමා බන්ධකය හෙවත් පූර්ණ වෙස් තට්ටුව (වත්මනෙහි බොහෝ දෙනා පළඳිනුයේ අඩකි) නෙත්ති මාලය, පායින් පත්, තෝඩු පත්, කරමාලය, අවුල් හැරය, බන්දි වළලූ, දෙවුර මාලය (උරබාහු), හස්ත කඩ (කෛමක්ත) යන සියල්ලෙන්ම ඔහු සර්ව සම්පූර්ණ වූ විට ඉතා තේජාන්විත විය.

සෙංකඩගල පුරය ගිගුම් දෙවා අති උතුම් දළදා වහන්සේට පුද පතා පවත්වනු ලබන ඇසළ පෙරහැරෙහි දී සාධු මාධ්‍යයේ බුදුන්ට උපහාර පිණිස තාලනුරූපව කළ වන්නම් ගායනා අභිනය ලෙස කාව්‍යයේ අර්ථය හා රසය ප්‍රේක්ෂකයා වෙත ගෙන යාමට ඔහු දැක්වූ දක්ෂතාවය අති විශාලය. වාචිකාභිමානය, අංගිකාභිමානය, සන්ධිකාභිමානය සහ ආගාරිකාභිමානයෙන් එතුමා පරිපූර්ණ විය. චතුර්විධ වූ එම අභිමානය එතුමාගේ ජනප්‍රියතාවයට ද අභිමානයක් විය.

මෙහිදී ඒ ඒ අවස්ථාවට උචිත පරිද්දෙන් සිය ශරීරාංග සොලවමින්, මුහුණින් හා ශරීරයෙන් ඉරියව් මතු කරමින් කලා රංගනය ඇසළ පෙරහැරේ වර්ණවත් වීම එක් කරුණකි. මේ නිසාම එතුමාගේ රංග විලාශයට බොහෝ දෙනා ආදරය කළේය.

සමනල වන්නම සහ මහබෝ වන්නම මෙතුමාගේ ස්වයං නිර්මාණ වූ අතර එම වන්නම් සඳහා ගී පද රචනය ප්‍රවීණ නිර්මාණ ශිල්පී ශ්‍රී චද්‍රරත්න මානවසිංහයන් කළේ මෙතුමාගේ දක්ෂතාවන් ඔප මට්ටම් කරන්නටය. එමෙන්ම එතුමාගේ සමීපතම මිතුරකු ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී ඩී. බී. ධනපාලයන් සෙවණැල්ලක් සේ එතුමාගේ හා සිටි බව අපි දනිමු. ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගීතයක් ලෙස මහබෝ වන්නම වත්මනෙහි ගායනා කරයි.

ශ්‍රී ලංකාව ලෝකයේ පැසසුමට ලක්කළ පුද්ගලයන් අතර නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේට අද්වීතිය ස්ථානයක් හිමි වේ. පඬුවස්දෙව් රජුගේ දිවිදොස් සමනය පිණිස මලය රජු නිර්මාණය කළ කොහොඹා කංකාරිය නර්තනයක් ලෙස මහනුවර යුගයේ දේශීය සංස්කෘතික අංග ලක්ෂණයන්ගෙන් පරිපූර්ණව ප්රභාවත් වූවේ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ ඇතුළු උඩරට නර්තන ශිල්පීන් නිසාමය. එයම එතුමාගේ ප්‍රභා සම්පන්න කලා රංගනයට හේතු විය. මලය රජුගේ රාජ්‍ය ඇඳුම් කට්ටලයේ කොටසක් ලෙස උඩරට වෙස් තට්ටුව සැලකේ.

එතුමාගේ අංග ලාලිත්‍යයෙන් කැපී පෙනුන රංගනය දුටු විදේශීහූ එම රංගන ශීල්පියා තම රටට ගෙන යාමට තරම් ආකර්ෂණය විය. එම නිසා ඔහු සමඟ නාට්‍ය කණ්ඩායමක් තම රටට ගෙනයාමට එකල දෙහිවල සත්ත්aව උද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරී, ජෝන් හේන්බර්ග් මහතා කටයුතු කළේය. ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වරට අපේ උඩරට නැටුම් කණ්ඩායමක් 1927 දී ජර්මනිය බලා ගමන් ගත් අතර, එහිදි නම මාසයක් පුරා මුළු ජර්මනියේම ජනප්‍රසාද මධ්‍යයේ ජර්මන් නාට්‍ය රසිකයනගේ මනදොල සපුරමින් අපේ උඩරට නර්තනයේ උදාරත්වය ලොවට පෙන්නුවේය.

ක්‍රි.ව. 1950 ගුණයා ගුරුතුමාගේ ජීවිතයේ එය ස්වර්ණමය අවස්ථාවක් විය. ජාතික නිදහස් දින සමරු අවස්ථාවේ ”නිදහස සමරු උත්තමාචාරයෙන්” ශත හතරක මුද්දරයක එතුමාගේ රුව යොදා ජීවත්ව සිටියදීම එතුමාට රාජ්‍යයේ ගෞරවය පුදකරනු ලැබීය.

ගුණයා ගුරුතුමාගේ කලා හැකියාව උපන් සුරුවිරුකම් දුටු, නිත්තවල ග්‍රාමයට ආසන්නයේ මහයායේ විසූ ඒ. සී. එල්. රත්වත්ත දිසාව නිරතුරුවම ගුණයා ගුරුතුමා අගය කළ අතර, ඔහු අගයමින්ම විවේක කාලයේ දී වගා කටයුතු කරගැනීමට එතුමාගේ ඉඩකඩම්වලින් බිම් කොටසක් ප්රදානය කිරීමට තරම් ත්‍යාගශීලි විය. එම පරම්පරාව ගුණයා ගුරුතුමාගේ අවසානය දක්වා සැප දුක සොයා බලා අවශ්‍ය පහසුකම් සලසා දීමට තරම් කාරුණික විය.

මෙම කෘතහස්ත, නර්තන ශිල්පියා කිසි දිනක කලාව විකුණා කෑම නොකළ අතර, කිසිම දිනක කස්තිරමක් අල්ලා නැටුමක් දක්වා ආධාර ඉල්ලා අත දික් කළේ නැත. ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් වැඩම කරවන සධාතුක කරඬුව ඉදිරියේ තම සහෝදර ශිල්පීන් සමඟ අඩව්වක් අල්ලා නටා දෑත් එක්කර දළදා වහන්සේ වන්දනා කිරීම එතුමාගේ සිරිතක් විය. එම අවස්ථාවේ එය නරඹන මහ ජනතාවද සාදු නදින් දළදා වහන්සේ වන්දනා කළහ. පුද්ගල ගුණය ඉතා ඉහළින් අගය කළ ගුරුන්නාන්සේ කළගුණ දත් රංගන ශිල්පියකු විය.

රුසියාවේ මොස්කව් නගරයේදී හයවන ලෝක තරුණ සම්මේලනයේ ලංකා සංස්කෘතික කණ්ඩායම මෙහෙයවමින් 1957 එහි ගිය එතුමා රටවල් 47 ක් පරදවා ඔවුන් ඉදිරියේ කන්ද උඩරට වන්නම් නටා එම සම්මේලනයට පැමිණි විදෙස් නියෝජිතයන් මවිතයට පත්කර සම්මාන ලැබීය.

එයින් සම්මානීයත්වයට පත් එතුමා හට වැඩිම ඉල්ලූමක් වූ රට වූයේ ජර්මනියයි. නැවත වරක් 1949 දී ජර්මනිය බලා ගියේ උපන් රටට සහ තමා හැදු වැඩූ දෙමව්පියන්ට, ගුරු දෙගුරුන්ට පින් දෙමිනි. ඉන් පසු එතුමා ලෝකයේ බොහෝ රටවල් බලා ගමන් කළේ තම නර්තන හැකියාව පෙන්වමිනි. මහා බ්‍රිතාන්‍යයේ රැජිනගේ විශේෂ අගැයීමට ඔහු පත්විය.

ක්‍රි. ව. 1951 දී මහා භාරතයේ සිට ලංකාවට පැමිණ සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් යුවළක් වූ රවිශංකර් සහ බිරිඳ අමලා, ගුරුතුමාගේ රංගන ශෛලිය දැක මවිතයට පත්විය. නර්තනය සඳහා ඉන්දීය ආභාෂය ලැබුව ද එයට අපේ අනන්‍යතාවය යොදා දේශයට අවැසි පරිදි උඩරට නර්තන සකස් කර තිබීම ඔවුන් විශ්මය කරන්නක් විය.

ක්‍රි. ව. 1956 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පැවති උත්සව සභාවෙන් අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ස්වර්ණ ජයන්ති සම්මානයෙන් එතුමා පුදනු ලැබුවේ ගුරුතුමාට ඉහළ රාජකීය අගයක් ද දෙමිනි.ක්‍රි. ව. 1958 පිල්ම් ෆෙයාර් උළෙලට ගොස් නැටු මෙතුමා 1958 ෆිල්ම් ෆෙයාර් සඟරාවේ පිටු 4 ක් පුරා ඇගයීමකට ද ඇතුළත් විය.

ජර්මනියේ දී ක්‍රි. ව. 1947 එතුමාට උතුම් හරසර ලැබුණ අතර, එහිදී රනින් බැඳි සමරුවකින් එතුමා පුදනු ලැබීය. තමා ලත් උතුම් සමරුව දෝතින් ලබා හදවතට තුරුළු කරගත් එතුමා, තම ගුරු පරම්පරාව, දෙමාපියන්ට, තමා උපන් බිමට පින් දුන්නේ සතුටු කඳුළු දෙනෙතින් කඩා හැළෙද්දී ය. එදා ජර්මනියෙන් ලංකාවට ඒමට නැව් නැග එතුමාගේ රන් තිළිණය සුරැකිව තම වෙස් පෙට්ටියේ ආරක්ෂිතව තැන්පත් කළේ තම බිරිඳට, දරුවන්ට, තමාට මඟ පෙන්වන්නා වූ රත්වත්ත මැතිඳුන් ඇතුළු සමස්ත ජනතාවට පෙන්වන්නටය.

එතුමා කොළඹ ජැටියෙන් ලංකාවට ගොඩබැස්සද එතුමා පිළිගන්නට රතු පලස් එලූනේ නැත. මල් මාලා හෝ පංචතූර්ය වාදන වැයුණේ නැත. එය නැතුවාට කමක් නැත. තමාට ජර්මනියෙන් ලැබූ වෙස් පෙට්ටියේ තැන්පත් කර කොළඹට ගෙන ආ රන් සම්මානය ද කවුදෝ අමනයකු සොරාගෙන තිබිණ. එය අද දක්වාම අබිරහසකි. සතුටු කඳුළින් සම්මානය දෝතට තුරුළු කරගත් මෙම අසහාය කලාකරුවා වේදනාවෙන් කඳුළින් කොළඹට ගොඩබටුයෙ හිස් අතිනි.

එක් කලෙක සෝලියස් මැන්දිස් කලාකරුවාට ද, තව විටක ආනන්ද සමරකෝන් ගීත රචකයාට ද අපගේ මිනිසුන් කලාකරුවාට සලකන අන්දම පිළිබඳව පාඩමක් කියාදුන් අතර, අනාගාරික ධර්මපාල තුමාට ද ශ්‍රී ලංකාවම එපා වුයේද මේ හා සමාන සිද්ධි නිසාය.

ඒ කෙසේ වුවද සියල්ල සතුටින් විඳ දරාගත් මේ කලාකරුවා අවුරුදු 57 ක් මහනුවර පෙරහැරේ නැටුවේය. ඉතා කුඩා ගමක පොඩි පැලක ඉපිදි රටට කීර්තියක් ගෙනා ගුණයා ගුරුන්නාන්සේ නිහතමානි සමාජශීලි මිනිසෙකු ලෙස කාලය ගත කළේ ඉතා සතුටිනි.

සුදු අත්කොට කමිසයක් හැඳ පට සරමක් ඉන දවටා, රිදී කාසි බැඳි පටිය ඉනට බැඳ කරෙහි පට ලේන්සුවකින් ද, හිසෙහි කොළ රතු ජටාවක් බැඳ මහනුවර කටුගස්තොට පාරේ බිම්ගෙය දෙස සිට නිත්තවෙල දෙසට සවස් කල පා ගමනින් යන මෙතුමා රසඳුනකි. ගජගා වන්නම සිහිකරමින් ගමන් ගන්නා මෙතුමා බුලත් විටෙන් රතු වූ තොලින් යුතුව කුඩාවුන් වෙනුවෙන් අඩව්වක් අල්ලා සිනාසෙන අන්දම සදා මතකයේ රැඳී ඇත. එතුමා එතරම්ම නිහතමානීය. ආචාරශීලිය. විනෝදකාමීය.

එතුමා එක් විටක පවසා සිටියේ, උඩරට නැටුම් උගන්වන්නට පාසලක් පටන් ගත යුතු බවය. එහෙත් උඩරට නැටුම් උගනිමින් මහනුවර නගර සභාවේ සේවය කළ එකම පුතු තරුණ අවධියේම එතුමා හැර ගියේය. මේ වන විට එතුමාගේ බාල දියණිය අමරාවතී ද මිය පරලොව ගොස් ඇත. සිය ජීවිතයේ අවසන් කාලයේ කෝපි කඩන්නට ගොස් දිමියන් ගොට්ටක් ඇසට වැටීම නිසා එක ඇසක් අහිමිව සිටි මේ අසහාය කලාකරුවා ජීවිතයේ අනියත බව කියා පාමින් 1979 දෙසැම්බර් 26 වනදා සදහටම නෙත් පියා ගත්හ.

එතුමාගේ ජීවන චරිතය තුළ අපට බොහෝ පාඩම් කියා දෙයි. උත්සාහය, අධිෂ්ඨානය, උනන්දුව, විරුද්ධ බලවේග මැඬලා ඉදිරියට යාම පමණක් නොව කා සමගත් සහජීවනයෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දේ. නිහතමානි බව අව්‍යාජ බව වත්මන් දරු පරපුර එතුමාගෙන් උගත ගත යුතු පාඩමකි.

එතුමාගේ මඟ යමින් එතුමාගේ බෑණනුවන් හා මුණුබුරුද එතුමන් නමින් කලායතනයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. මෙතෙක් නටා රටට කීර්තිය ගෙනදුන් එතුමා කිසිම ධනයක් උපයා නැත. එබැවින් එතුමාගේ නාමය මැකීයන්නට නොදී වත්මන් රජය හෝ එතුමාට උපහාර පිණිස එතුමා නමින් විවෘත වීමට අනුමත මාර්ගය විවෘත කර දීමටත්, එතුමා නමින් කලායතනයක් ආරම්භ කිරීමට කටයුතු කරන්නේ නම් එය එතුමාට කරන ජාතියේ උපහාරයක් වනු ඇත.

කැමති නම් මටත් Rep+ ටිකක් දීගෙන යන්න

[QUOTE="Oli_Vili, post: 23326358, member: 563195"] [SIZE="7"][COLOR="Magenta"][B]50 නෝට්ටුවට ආ නර්ථන ශිල්පියා[/B][/COLOR][/SIZE] [IMG]https://3.bp.blogspot.com/-6MyV3MvggV4/WwVia45whHI/AAAAAAAA7JY/BwtO3HftloEy6-3hIwl2Jg5hHGFJ10WHACK4BGAYYCw/s640/24.jpg[/IMG] [SIZE="5"][B][COLOR="Purple"] කලාව නිසාම රටට, ජාතියට, ආගමට ඉමහත් සේවාවක් කළා වූ, කරන්නා වූ පිරිස ඉතා අල්පය. කවිය, ගණිතය, නාට්‍ය, චිත්‍ර, නිර්මාණ හෝ නර්තනය ආදී බොහෝ දේ කලාව තුළ ගැබ්ව තිබේ. මානවයකුගේ මුළු කාලය තුළම කලාව හා බැඳී පවතී. ඒ නිසාම ජීවන කලාව ද එක්තරා රිද්මානුකූල කලාවකි. මේ කලාවන් අතර නැටුම් කලාවට හෙවත් නර්තනයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. මේ අතරින් උඩරට නැටුම් කලාව දෙස් විදෙස් හි සුපතල කාගේත් පැසසුමට ලක් වූ කලාවක් ලෙස පෙන්වා දිය හැක. ලොව සුපතල උඩරට නැටුම් කලාවේ දහ අටවන්නම මෙන්ම එයට පසුව එකතු වූ සමනල වන්නම සහ මහ බෝ වන්නම ද විදේශීය රාජකීය අමුත්තන් අතරේ රඟදක්වා විශ්ව කීර්තියට මේ ලක් පොළව පත් කළා වූ, අභිමානවත් යුග පුරුෂයකුගේ 110 වන ජන්ම සංවත්සරය මේ වසරේ පෙබරවාරි මසට යෙදී තිබුණි. වත්මනෙහි ලෝකයේ භාවිත වන මුදල් නෝට්ටුවේ බොහෝ විට තිබෙන මානව රූප, අගමැතිවරයකු, ජනාධිපතිවරයකු, රජකු හෝ රැජිනියගේ වෙයි. එහෙත් ඊට වඩා වෙනස් මඟ ගොස් ලෝක ප්‍රකට කලාකරුවකු ලෙස තම ඡායාරූපය රුපියල් පනහ සහ සියය නෝට්ටුවේ සටහන් කරන්නට තරම් වාසනාවන්ත උතුම් පුරුෂයා වූයේ කලාගුරු ‘නිත්තවෙල ගුණයා’ ගුරුන්නාන්සේ ය. ඔහුගේ රුව 2005 දී මුදල් නෝට්ටුවේ පමණක් නොව, 1950 නිදහස් දින ශත හතරේ සමරු මුද්දරයේ ද සටහන් විය. එය යම් පුද්ගලයකු ජාතියේ උපහාර ලබන දුර්ලභ අවස්ථාවකි. -ගුණයා මහතා ජීවත්ව සිටියදී ම 1950 දී එම අවස්ථාව උදාවිය. [IMG]https://i2.wp.com/sinhala.lankahitgossip.com/wp-content/uploads/2018/05/colimg390_298131091158018_5428188_20032017_RRB.jpg?resize=300%2C230[/IMG] ඉන්දියන් සාගරයේ මුතු ඇටය තුළ ක්‍රි: ව: 1906 දී කන්ද උඩරට, මීදුම් ධවල පැහැයෙන් අලංකාර වූ හුන්නස්ගිරි කන්ද පෙනෙන මානයේ දුම්බර මිටියාවතේ ඓතිහාසික උරුමයකට අයිතිවාසිකම් කියන්නා වූ සුන්දර නිත්තවෙල ග්‍රාමයේදි හරියටම මෙයට වසර 110 කට පෙර ක්‍රි:ව: 1906 පෙබරවාරියේ දී කිරි උක්කුවා නම් පණික්කි ගුරුතුමාගේ එකම පුත්‍ර රත්නය ලෙස – ගුණයා ළදරුවා මෙලොව එළිය දුටුවේ, නිත්තවෙල රජමහා විහාරය පෙනෙන ඉසව්වේ දීය. මෙම පනික්කි පරම්පරාව 6 වන බුවනෙකබා රාජ්‍ය යුගයට ද ඈතට දිවයන්නෙකි. එම පරම්පරාවේ නිත්තවෙල කිරි උක්කුවා සහ නාට්‍යාචාර්ය ප්‍රවීණ නිත්තවෙල සුරඹා දෙසොහොයුරන් නිත්තවෙල සිරියා ගුරුන්නාන්සේගේ පුතුන් වේ. අපේ රට යටත් විජිතයකට අපේම අයගේ බලතණ්හාව නිසා නතු වූ කල එයට එරෙහිව සටන් වැදුන වීර කැප්පෙටිපොල නිලමතුමාට, එයට එරෙහිවන්නට ක්‍රි: ව: 1818 උත්තේජනය වූවේ නිත්තවෙල මහ පනික්කියා ය. එතුමා නිත්තවෙල ගුණයා ගුරුනාන්සේගෙ මී මුත්තාය. විදේශීන්ට විරුද්ධව කෙරුණ සටන්වලදී පරම්පරා ගණනාවක් තිස්සේ උඩරට සේනාවන්ගේ පෙරමුණෙහි සිටි මුතුන්මිත්තන් පරපුරකින් පැවත ආ ශේ්රෂ්ඨ බෙරවයන්නන් වූ නිත්තවෙල මහපනික්කියා සහ වීර කැප්පෙටිපොල මහ නිලමේ අතර හුවමාරු වූ දෙබස ඒ කාලයේ පහළ වූ ශේ්රෂ්ඨ දේශප්‍රේමියකුගේ දේශානුරාගයට සදාතනික සාක්ෂියකි. (කැප්පෙටිපොල නිලමේතුමා උඩරට කැරැල්ලේ වීරයා – ඇටිපොල මංගල හිමි 73 පිටුව) එකල ඉංගී්රසි රජය සිංහලයාට බෞද්ධයාට විරුද්ධව කළ කෙනෙහිලිකම් ඉවසා සිටීමට මහපනික්කියා ගේ හදවත ඉඩදුන්නේ නැත. ඒ රාවය වත්මන වන විටද අපේ ජාතිය තුළ රැව්පිළි රැව් දෙන බව පෙනේ. අපේ හිටපු මහ රජු රාජාධිරාජසිංහ රජුගේ කාලයේ දී, මගේ ඉලංදාරි කාලයේ මමත් දරුණු සටන් ගණනාවකට හවුල් වුණා. අපේ භාෂාවත්, අපේ ආගමත්, ශිලාචාරකමත් නසන්නට බැලු සතුරන්ගෙන් අපේ රඡ්ජුරුවන් වහන්සේත් රටත් ආගමත් බේරාගන්නට මට පුළුවන් පමණින් පිහිට වුණා. ඒ කාලයේ දී සටනට බැහැල කුරම් පෙන්තු පිඹලා අපේ හේවායන්ට දිරි දීල හතුරන්ගේ හිත් බයගැන්වීම ආඩම්බරයකි. ඒත් අද නම් මට සටනට හවුල් වෙලා ප්‍රීති වෙන්ට පුළුවන්කමක් නැහැ. එසේ කියා කැප්පෙටිපොල නිලමේතුමා අවධි කරන්නට නිත්තවෙල මහ පණික්කියාට හැකි විය. බුවනෙකබා රාජ්‍ය යුගයේ පංචසිඛයාගේ වීනාව බිඳ දැමූ මිනිසාගේ පරපුරේ ඇත්තන් වන මෙම පෙළපත එම රාජ්‍ය සමයේ සිට පවා රජවාසල මුහන්දිරම් පනික්කිකම් කර ඇත. වෙදකම පිළිබඳ හසල දැනුමක් හිමි එම පරපුර නක්ෂත්ර ශාස්ත්රයේ කෙළි පැමිණියවූන් ද වේ. නිත්තවෙල ගුණයා දරුවා වටපුළුව ග්‍රාමයේ සිංහල පාසලේ මුලික අධ්‍යාපනය වසර 5 දක්වා කළ අතර, න්‍යායට වඩා භාවිතය අගය කරමින් වයස අවුරුදු 4 සිටම නැටුම් ඉගෙන ගැනීමට උනන්දු විය. නක්ෂත්රය පිළිබඳ දැනුමැති නර්තනාචාරිය නිත්තවෙල සුරඹා, ගුණයා දරුවාගේ ලොකු අප්පච්චි ය. සිංහ ලග්නයෙන් උපන් ගුණයා ලෝක පූජිත වන බව ඔහු කල්තියා දැන සිටියේය. [IMG]https://i2.wp.com/sinhala.lankahitgossip.com/wp-content/uploads/2018/05/17884465_1627655167274575_5016473322349222269_n.jpg?resize=300%2C146[/IMG] මේ නිසා පාසල් ගමනට වඩා උඩරට නැටුම් කලාව ප්‍රගුණ කළ ගුණයා සිය පරම්පරාවේ ගෞරවය රකිමින් වයස අවුරුදු 18 දී නාඹර ගැටයකු ලෙස ක්‍රි: ව: 1924 දි හෙවත් බු: ව: 2468 ද ඓතිහාසික නිත්තවෙල රාජමහා විහාරයේ දී මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාදය ලැබ පංචතූර්ය නාද මධ්‍යයේ සුබ මොහොතින් වෙස් කිරුළු පැළඳීම සිදුවිය. මේ වන විටද උඩරට නර්තනයේ සහ වාදනයේ හසල දැනුමක් සහ ප්රභාෂයක් නිත්තවෙල ගුණයා තරුණයා ලබා තිබිණි. ඒ අතර වයස අවුරුදු 18 දී විවාහ දිවියට ඇතුල් වූ ගුණයා තරුණයා එක පුතෙකුගේ සහ දියණියන් තිදෙනකුගේ ආදර අප්පච්චි විය. පාසල් වෙලාවෙන් පසු ගෙදර දොර වැඩකටයුතු නිමවා සුරඹා ගුරුන්නාන්සේ හෙවත් ලොකු අප්පච්චිගෙන් ලත් ආභාෂයෙන් ඔහු කස්තිරම්, අඩව් ඇල්ලූවේය. වන්නම්, බලි කට පාඩම් කළේය. වයස අවුරුදු 18 දී වෙස් බඳින්නටත් පෙර, වයස අවුරුදු අටේදී මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ සුරබා ගුරුන්නාන්සේ ඇතුළු ගුරුවරුන් හා සමව අඩව් අල්ලා නැටුවේ නරඹන්නන් ප්රමෝදයට පත් කරමිනි. වෙස් බැන්ද පසු ඔහු ලංකාවේ සිටි සෑම වසරකම නුවර පෙරහැරේ නැටුවේය. එතුමාගේ නැටුම් විලාශය ඉතා ගාම්බීරය. උදාරය, සිත්ගන්නා සුලුය. වෙස් ඇඳුම් කට්ටලයට අයත් ජටාව, ජටාපටිය, සීමා බන්ධකය හෙවත් පූර්ණ වෙස් තට්ටුව (වත්මනෙහි බොහෝ දෙනා පළඳිනුයේ අඩකි) නෙත්ති මාලය, පායින් පත්, තෝඩු පත්, කරමාලය, අවුල් හැරය, බන්දි වළලූ, දෙවුර මාලය (උරබාහු), හස්ත කඩ (කෛමක්ත) යන සියල්ලෙන්ම ඔහු සර්ව සම්පූර්ණ වූ විට ඉතා තේජාන්විත විය. සෙංකඩගල පුරය ගිගුම් දෙවා අති උතුම් දළදා වහන්සේට පුද පතා පවත්වනු ලබන ඇසළ පෙරහැරෙහි දී සාධු මාධ්‍යයේ බුදුන්ට උපහාර පිණිස තාලනුරූපව කළ වන්නම් ගායනා අභිනය ලෙස කාව්‍යයේ අර්ථය හා රසය ප්‍රේක්ෂකයා වෙත ගෙන යාමට ඔහු දැක්වූ දක්ෂතාවය අති විශාලය. වාචිකාභිමානය, අංගිකාභිමානය, සන්ධිකාභිමානය සහ ආගාරිකාභිමානයෙන් එතුමා පරිපූර්ණ විය. චතුර්විධ වූ එම අභිමානය එතුමාගේ ජනප්‍රියතාවයට ද අභිමානයක් විය. මෙහිදී ඒ ඒ අවස්ථාවට උචිත පරිද්දෙන් සිය ශරීරාංග සොලවමින්, මුහුණින් හා ශරීරයෙන් ඉරියව් මතු කරමින් කලා රංගනය ඇසළ පෙරහැරේ වර්ණවත් වීම එක් කරුණකි. මේ නිසාම එතුමාගේ රංග විලාශයට බොහෝ දෙනා ආදරය කළේය. [IMG]https://i2.wp.com/sinhala.lankahitgossip.com/wp-content/uploads/2018/05/thumb-13.jpg?resize=300%2C188[/IMG] [COLOR="green"]සමනල වන්නම සහ මහබෝ වන්නම මෙතුමාගේ ස්වයං නිර්මාණ වූ අතර එම වන්නම් සඳහා ගී පද රචනය ප්‍රවීණ නිර්මාණ ශිල්පී ශ්‍රී චද්‍රරත්න මානවසිංහයන් කළේ මෙතුමාගේ දක්ෂතාවන් ඔප මට්ටම් කරන්නටය. එමෙන්ම එතුමාගේ සමීපතම මිතුරකු ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී ඩී. බී. ධනපාලයන් සෙවණැල්ලක් සේ එතුමාගේ හා සිටි බව අපි දනිමු. ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගීතයක් ලෙස මහබෝ වන්නම වත්මනෙහි ගායනා කරයි.[/COLOR] ශ්‍රී ලංකාව ලෝකයේ පැසසුමට ලක්කළ පුද්ගලයන් අතර නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේට අද්වීතිය ස්ථානයක් හිමි වේ. පඬුවස්දෙව් රජුගේ දිවිදොස් සමනය පිණිස මලය රජු නිර්මාණය කළ කොහොඹා කංකාරිය නර්තනයක් ලෙස මහනුවර යුගයේ දේශීය සංස්කෘතික අංග ලක්ෂණයන්ගෙන් පරිපූර්ණව ප්රභාවත් වූවේ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ ඇතුළු උඩරට නර්තන ශිල්පීන් නිසාමය. එයම එතුමාගේ ප්‍රභා සම්පන්න කලා රංගනයට හේතු විය. මලය රජුගේ රාජ්‍ය ඇඳුම් කට්ටලයේ කොටසක් ලෙස උඩරට වෙස් තට්ටුව සැලකේ. එතුමාගේ අංග ලාලිත්‍යයෙන් කැපී පෙනුන රංගනය දුටු විදේශීහූ එම රංගන ශීල්පියා තම රටට ගෙන යාමට තරම් ආකර්ෂණය විය. එම නිසා ඔහු සමඟ නාට්‍ය කණ්ඩායමක් තම රටට ගෙනයාමට එකල දෙහිවල සත්ත්aව උද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරී, ජෝන් හේන්බර්ග් මහතා කටයුතු කළේය. [COLOR="Green"]ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වරට අපේ උඩරට නැටුම් කණ්ඩායමක් 1927 දී ජර්මනිය බලා ගමන් ගත් අතර, එහිදි නම මාසයක් පුරා මුළු ජර්මනියේම ජනප්‍රසාද මධ්‍යයේ ජර්මන් නාට්‍ය රසිකයනගේ මනදොල සපුරමින් අපේ උඩරට නර්තනයේ උදාරත්වය ලොවට පෙන්නුවේය. ක්‍රි.ව. 1950 ගුණයා ගුරුතුමාගේ ජීවිතයේ එය ස්වර්ණමය අවස්ථාවක් විය. ජාතික නිදහස් දින සමරු අවස්ථාවේ ”නිදහස සමරු උත්තමාචාරයෙන්” ශත හතරක මුද්දරයක එතුමාගේ රුව යොදා ජීවත්ව සිටියදීම එතුමාට රාජ්‍යයේ ගෞරවය පුදකරනු ලැබීය.[/COLOR] ගුණයා ගුරුතුමාගේ කලා හැකියාව උපන් සුරුවිරුකම් දුටු, නිත්තවල ග්‍රාමයට ආසන්නයේ මහයායේ විසූ ඒ. සී. එල්. රත්වත්ත දිසාව නිරතුරුවම ගුණයා ගුරුතුමා අගය කළ අතර, ඔහු අගයමින්ම විවේක කාලයේ දී වගා කටයුතු කරගැනීමට එතුමාගේ ඉඩකඩම්වලින් බිම් කොටසක් ප්රදානය කිරීමට තරම් ත්‍යාගශීලි විය. එම පරම්පරාව ගුණයා ගුරුතුමාගේ අවසානය දක්වා සැප දුක සොයා බලා අවශ්‍ය පහසුකම් සලසා දීමට තරම් කාරුණික විය. මෙම කෘතහස්ත, නර්තන ශිල්පියා කිසි දිනක කලාව විකුණා කෑම නොකළ අතර, කිසිම දිනක කස්තිරමක් අල්ලා නැටුමක් දක්වා ආධාර ඉල්ලා අත දික් කළේ නැත. ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් වැඩම කරවන සධාතුක කරඬුව ඉදිරියේ තම සහෝදර ශිල්පීන් සමඟ අඩව්වක් අල්ලා නටා දෑත් එක්කර දළදා වහන්සේ වන්දනා කිරීම එතුමාගේ සිරිතක් විය. එම අවස්ථාවේ එය නරඹන මහ ජනතාවද සාදු නදින් දළදා වහන්සේ වන්දනා කළහ. පුද්ගල ගුණය ඉතා ඉහළින් අගය කළ ගුරුන්නාන්සේ කළගුණ දත් රංගන ශිල්පියකු විය. රුසියාවේ මොස්කව් නගරයේදී හයවන ලෝක තරුණ සම්මේලනයේ ලංකා සංස්කෘතික කණ්ඩායම මෙහෙයවමින් 1957 එහි ගිය එතුමා රටවල් 47 ක් පරදවා ඔවුන් ඉදිරියේ කන්ද උඩරට වන්නම් නටා එම සම්මේලනයට පැමිණි විදෙස් නියෝජිතයන් මවිතයට පත්කර සම්මාන ලැබීය. එයින් සම්මානීයත්වයට පත් එතුමා හට වැඩිම ඉල්ලූමක් වූ රට වූයේ ජර්මනියයි. නැවත වරක් 1949 දී ජර්මනිය බලා ගියේ උපන් රටට සහ තමා හැදු වැඩූ දෙමව්පියන්ට, ගුරු දෙගුරුන්ට පින් දෙමිනි. ඉන් පසු එතුමා ලෝකයේ බොහෝ රටවල් බලා ගමන් කළේ තම නර්තන හැකියාව පෙන්වමිනි. මහා බ්‍රිතාන්‍යයේ රැජිනගේ විශේෂ අගැයීමට ඔහු පත්විය. ක්‍රි. ව. 1951 දී මහා භාරතයේ සිට ලංකාවට පැමිණ සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් යුවළක් වූ රවිශංකර් සහ බිරිඳ අමලා, ගුරුතුමාගේ රංගන ශෛලිය දැක මවිතයට පත්විය. නර්තනය සඳහා ඉන්දීය ආභාෂය ලැබුව ද එයට අපේ අනන්‍යතාවය යොදා දේශයට අවැසි පරිදි උඩරට නර්තන සකස් කර තිබීම ඔවුන් විශ්මය කරන්නක් විය. ක්‍රි. ව. 1956 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පැවති උත්සව සභාවෙන් අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ස්වර්ණ ජයන්ති සම්මානයෙන් එතුමා පුදනු ලැබුවේ ගුරුතුමාට ඉහළ රාජකීය අගයක් ද දෙමිනි.ක්‍රි. ව. 1958 පිල්ම් ෆෙයාර් උළෙලට ගොස් නැටු මෙතුමා 1958 ෆිල්ම් ෆෙයාර් සඟරාවේ පිටු 4 ක් පුරා ඇගයීමකට ද ඇතුළත් විය. ජර්මනියේ දී ක්‍රි. ව. 1947 එතුමාට උතුම් හරසර ලැබුණ අතර, එහිදී රනින් බැඳි සමරුවකින් එතුමා පුදනු ලැබීය. තමා ලත් උතුම් සමරුව දෝතින් ලබා හදවතට තුරුළු කරගත් එතුමා, තම ගුරු පරම්පරාව, දෙමාපියන්ට, තමා උපන් බිමට පින් දුන්නේ සතුටු කඳුළු දෙනෙතින් කඩා හැළෙද්දී ය. එදා ජර්මනියෙන් ලංකාවට ඒමට නැව් නැග එතුමාගේ රන් තිළිණය සුරැකිව තම වෙස් පෙට්ටියේ ආරක්ෂිතව තැන්පත් කළේ තම බිරිඳට, දරුවන්ට, තමාට මඟ පෙන්වන්නා වූ රත්වත්ත මැතිඳුන් ඇතුළු සමස්ත ජනතාවට පෙන්වන්නටය. එතුමා කොළඹ ජැටියෙන් ලංකාවට ගොඩබැස්සද එතුමා පිළිගන්නට රතු පලස් එලූනේ නැත. මල් මාලා හෝ පංචතූර්ය වාදන වැයුණේ නැත. එය නැතුවාට කමක් නැත. [COLOR="green"]තමාට ජර්මනියෙන් ලැබූ වෙස් පෙට්ටියේ තැන්පත් කර කොළඹට ගෙන ආ රන් සම්මානය ද කවුදෝ අමනයකු සොරාගෙන තිබිණ. එය අද දක්වාම අබිරහසකි.[/COLOR] සතුටු කඳුළින් සම්මානය දෝතට තුරුළු කරගත් මෙම අසහාය කලාකරුවා වේදනාවෙන් කඳුළින් කොළඹට ගොඩබටුයෙ හිස් අතිනි. එක් කලෙක සෝලියස් මැන්දිස් කලාකරුවාට ද, තව විටක ආනන්ද සමරකෝන් ගීත රචකයාට ද අපගේ මිනිසුන් කලාකරුවාට සලකන අන්දම පිළිබඳව පාඩමක් කියාදුන් අතර, අනාගාරික ධර්මපාල තුමාට ද ශ්‍රී ලංකාවම එපා වුයේද මේ හා සමාන සිද්ධි නිසාය. ඒ කෙසේ වුවද සියල්ල සතුටින් විඳ දරාගත් මේ කලාකරුවා අවුරුදු 57 ක් මහනුවර පෙරහැරේ නැටුවේය. ඉතා කුඩා ගමක පොඩි පැලක ඉපිදි රටට කීර්තියක් ගෙනා ගුණයා ගුරුන්නාන්සේ නිහතමානි සමාජශීලි මිනිසෙකු ලෙස කාලය ගත කළේ ඉතා සතුටිනි. සුදු අත්කොට කමිසයක් හැඳ පට සරමක් ඉන දවටා, රිදී කාසි බැඳි පටිය ඉනට බැඳ කරෙහි පට ලේන්සුවකින් ද, හිසෙහි කොළ රතු ජටාවක් බැඳ මහනුවර කටුගස්තොට පාරේ බිම්ගෙය දෙස සිට නිත්තවෙල දෙසට සවස් කල පා ගමනින් යන මෙතුමා රසඳුනකි. ගජගා වන්නම සිහිකරමින් ගමන් ගන්නා මෙතුමා බුලත් විටෙන් රතු වූ තොලින් යුතුව කුඩාවුන් වෙනුවෙන් අඩව්වක් අල්ලා සිනාසෙන අන්දම සදා මතකයේ රැඳී ඇත. එතුමා එතරම්ම නිහතමානීය. ආචාරශීලිය. විනෝදකාමීය. එතුමා එක් විටක පවසා සිටියේ, උඩරට නැටුම් උගන්වන්නට පාසලක් පටන් ගත යුතු බවය. එහෙත් උඩරට නැටුම් උගනිමින් මහනුවර නගර සභාවේ සේවය කළ එකම පුතු තරුණ අවධියේම එතුමා හැර ගියේය. මේ වන විට එතුමාගේ බාල දියණිය අමරාවතී ද මිය පරලොව ගොස් ඇත. සිය ජීවිතයේ අවසන් කාලයේ කෝපි කඩන්නට ගොස් දිමියන් ගොට්ටක් ඇසට වැටීම නිසා එක ඇසක් අහිමිව සිටි මේ අසහාය කලාකරුවා ජීවිතයේ අනියත බව කියා පාමින් 1979 දෙසැම්බර් 26 වනදා සදහටම නෙත් පියා ගත්හ. එතුමාගේ ජීවන චරිතය තුළ අපට බොහෝ පාඩම් කියා දෙයි. උත්සාහය, අධිෂ්ඨානය, උනන්දුව, විරුද්ධ බලවේග මැඬලා ඉදිරියට යාම පමණක් නොව කා සමගත් සහජීවනයෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දේ. නිහතමානි බව අව්‍යාජ බව වත්මන් දරු පරපුර එතුමාගෙන් උගත ගත යුතු පාඩමකි. එතුමාගේ මඟ යමින් එතුමාගේ බෑණනුවන් හා මුණුබුරුද එතුමන් නමින් කලායතනයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. මෙතෙක් නටා රටට කීර්තිය ගෙනදුන් එතුමා කිසිම ධනයක් උපයා නැත. එබැවින් එතුමාගේ නාමය මැකීයන්නට නොදී වත්මන් රජය හෝ එතුමාට උපහාර පිණිස එතුමා නමින් විවෘත වීමට අනුමත මාර්ගය විවෘත කර දීමටත්, එතුමා නමින් කලායතනයක් ආරම්භ කිරීමට කටයුතු කරන්නේ නම් එය එතුමාට කරන ජාතියේ උපහාරයක් වනු ඇත.[/COLOR][/B][/SIZE] [SIZE="7"][B][COLOR="Red"]කැමති නම් මටත් Rep+ ටිකක් දීගෙන යන්න[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom