Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
551 ජාතකය !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැදින්වීම

පන්සිය පනස් ජාතක පොත අපි හැමෝම අසා ඇති, දැක ඇති, සමහර අය කියවා ඇති වටිනා ආදර්ශවත් පොතකි. නමින් 550 ජාතක පොත වුවත් එහි ඇත්තේ ජාතක කතා 547ක් පමණ බව කියවේ. මේ පොතට අමතරව පසුකාලීනව ඒ ආභාශයෙන් වෙනත් කතුවරුන් විසින් රචනා කරන ලද විවිධ කෘති ගැන ජන සාහිත්‍යයේ සදහන් වේ. ඊයේ පෙරේදා ගේ පිටුපස පොල් පැලයක් සිටුවීමට වලක් කපන විට නිවෙස් හිමි ගිහාන්ටද මෙතෙක් අප්රකටව තිබුනු එවන් අනුකාරක ජාතක කතාවක් අඩංගු මහාර්ඝ පුශ්කොල පොතක් හමු වී ඇත. මෙය පුශ්කොල ලෙස නම් කරේ දිගුකලක් පස් යට තිබී කතාව සහිත පොතේකොල පුශ් කා ඇති බැවින්.හුදී පාඨක සංවේගය උදෙසා එය මෙසේ පලකරමි.

මහා අවන්ත ජාතකය

කර්තෘ අඣාතයි ( අංඡකොරොස් නොවේ. කර්තෘ සොයාගැනීමට නැත)

එලකිරියේ යුග දිවියේ 20 වස(post 20 000) සපුරණ ටුවිස්ටඩ් ඒ. කේ. ඒ. පිනෝකියෝ නම් කුල කුමරුවා දැක විමතියට පත්ව හොල්මන්ද පොල්කොල වූ එලකිරි ශ්‍රාවක පිරිස දැක ටුවිස්ටඩ් සහ ටිලංග කුල කුමරිය අරභයා මහා සෘෂිවර ශී ලකී ජයරාම් ලක්ශිතයාණන් මෙසේ දෙසන ලදී.

"ටුවිස්ටඩ් මානවය ඔබ මෙසේ නොකඩවා එලකිරියේ 20 වසරක් යුග දිවි සැප ලැබුවේ මේ පලමු වර නොව,මීට පෙරද ඔබ මෙසේ මෙපරිද්දෙන්ම යුග දිවි සැප වලදා ඇත. ඒ කෙසේද යත්"

යටගිය දවස සිංහලද්වීපයේ 6 වන මහින්ද මහරජාණන් තම පිය ඇවෑමෙන් රජ කමට පැමිණදැහැමෙන් සෙමෙන් මිතුරන් සතුරන් කර රාජ්‍ය කරන සමයේ එ රජහුට මර්වින් නම් ඇමතියෙක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් සිටියහ. ඒ මරිවියා වූ කලී රට වැසියන් අතර ඉමහත් ජන ප්‍රසාදය ඇත්තෙකි.ඔහු යන එන විට ජනයා ගල් මුල්, තීන්ත මුත්‍රා ආදියෙන් එක පැහැර සංග්‍රහ කර තම ප්‍රසාදය දක්වති. ඔල්වරසන් දෙති (දන්න සිංහලෙන් කියනවා නම් හූ කියති) මව් ගුණ වයති. ඒ ඇමතියානන්ගේ මව්ද ඒ පින් ලබා දැනට වසර 125ක් පමණ ආයු වලදති.ලොව වයස්ගතම ගැහැනිය යන ගිනස් වාර්තාවේ හිමිකාරියද ඇයම වේ. මෙකල ඒ ඇමති මර්වියාණන්ට පින්වත් පුත් කුමරෙක් සිටියහ. එ කුමරා මහා පින් ඇත්තේය. එබැවින් පින්ගුත්තරයායන නම් ලදී. පිංගුත්තර කුමරාණන්ට තවත් නම් ද ඇත්තේය. අවන්තයා , පිනෝකියෝ යනාදී නම් ද ඔහුට වහරන ලදී. මේ පින්ගුත්තර ඒ.කේ.ඒ අවන්ත කුමරාණන් ට සිවල් නාදයක් හා සමාන මිහිරි කට හඩක් ඇත. ඔටුවෙක් හා සමාණවූ මොල්ලියක් ඇත.(ඒ අර්ථයෙන් හැච්බැක් යන නම් ලදී)මී ගවයන්ට නිගා දෙන සුලු සවිමත් කුර ඇත. ( සතියකට වරක් රනින් කල ලාඩම් ගසා කුර පොලිශ් කර මේන්ටේන් කරයි) නවදැලි හේනේ දා ගිය වැදිරියගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට සමාන රුව ඇත.පිය උරුමයෙන් ලද අං යුගලක් සහ වලිගයක් ඇත.පිනෝකියෝට මෙන් දිගු නාසයක් ඇත. බෝතල් අඩි කණ්ණාඩි පැලදීමෙන් ලද තීක්ශන දුර දක්නා නුවණ ඇත

නිසි වයස් පැමිණි කල පිය මර්වියාණන් මෙසේ බැණවීය.

"ගෙම්බා( සංස්කාරක සටහන්- මෙය එම්බා වියයුතුය. හෝ අවන්තයානන්ගේ තවත් නික් නේමයක් විය හැකිය) අවන්තය , තොප ඉගෙනුමට කල වයස සරිය. වහා ශිල්ප ඉගෙනීමට සැරසෙව."

එවිට අවන්ත ඒ.කේ.ඒ පින්ගුත්තර කුමරා තම සිවල් නාදයක් බදු වූ කටහඩ නංවා කන්පට ගසා, නගුට වණා මෙසේ කීය.

"පියාණන් වහන්ස මේ බජාරයේ මා තරම් නැණවත්, කුලවත් සිල්ප දත් එකදු කුමරෙක් නැත.එබැවින් මාහට තරම්වන සිඵ්හලක් මේ ඒරියාස් එකේ නැත. එහෙත් පස්ටි ගසන කාලයද ලග බැවින් සුදුසු කෙප්ස වැස්සියෙක් සොයාගැනීම අරභයා මම ඔබ ඇණවීම භාර ගනිමි."

එවිට මර්වියා පවසනුයේ

"ගෙම්බා අවන්තය පොර ටෝක් නොදමා මා දෙන දෙයක් කා බී කණ පලා නොගෙන ඉගෙනුමට යනු,මා මෙන් ආචාර්ය උපාධියක් හෝ ගෙන ප්‍රම්ප්‍රා නම්බුව රකිනු."

එවිට අවන්තයා චන්දෙන් පැරදුන ඇස් ඇෆ් සේ දුර්මුඛව පිය අණින් ශිල්ප ඉගෙනුමට කළ්යානී භජාරය බලා නික්මුනහ. අවන්තයා කුඩු ලාල්, සොක්ති උපාලි, ධම්මිකයානන්, මෝදර ඇල ගුණා ආදී දේශ දේශාන්තරයන්හි චිර ප්‍රසිද්ධ ආචාර්යපාදයේ සිල්ප හදාරන්නාහුය. ගිනි කෙලි, ගිනි අවි බයිසිකල් චේන්, පොලු කැට මුගුරු දැන් ඔහුට ටොයිෂ් වැනිය.වැඩේ දෙල් වෙනකොට මාරුවීම, සරම කඩා දමා දිවීම ආදියෙන් සාක් වාර්ථා හිමිය.

මෙසේ ඇල්මෙන් සිල්ප උගනින අවන්තයා එක් දිනක් එක් කුමරියක් දුටුවාහුය. එ කුමරිය පංච කළ්‍යානියෙන් හෙබියාහුය. පොටි ගසා 40 වැලි කඩදාසියෙන් කපා සකස් කරන ලද සුදු මුදු ඡවී කළ්‍යානියෙන් යුක්තය. විග්ස් එකක් දමා ඉස්ට්‍රේට් කර ෆර්ම් කර රීබොන්ඩ්ස් කර වීට් ගා අමතර රෝම (මයිල්/මවිල්) ඉවත් කරන ලද කේශ කළ්‍යානියෙන් යුක්තය.සෝම පානයෙන්(බට/ගංජා ගැසීමෙන්) ඔපවත් වූ මාංස කළ්‍යානයෙන් යුක්තය.පුත්තලම් බූරුවන් 7ක් සහ තවත් එකෙක්ගේ වයස පෙනෙන අන්දමේ වයං කළ්‍යානයෙන් යුක්තය. යකාගේ ගල් වැට බදු වූ දන්ත කළයානියඇත්තාහුය.

[QUOTE="GihanFX, post: 6675689, member: 69972"] [SIZE=3][U][B]හැදින්වීම [/B][/U]පන්සිය පනස් ජාතක පොත අපි හැමෝම අසා ඇති, දැක ඇති, සමහර අය කියවා ඇති වටිනා ආදර්ශවත් පොතකි. නමින් 550 ජාතක පොත වුවත් එහි ඇත්තේ ජාතක කතා 547ක් පමණ බව කියවේ. මේ පොතට අමතරව පසුකාලීනව ඒ ආභාශයෙන් වෙනත් කතුවරුන් විසින් රචනා කරන ලද විවිධ කෘති ගැන ජන සාහිත්‍යයේ සදහන් වේ. ඊයේ පෙරේදා ගේ පිටුපස පොල් පැලයක් සිටුවීමට වලක් කපන විට නිවෙස් හිමි ගිහාන්ටද මෙතෙක් අප්රකටව තිබුනු එවන් අනුකාරක ජාතක කතාවක් අඩංගු මහාර්ඝ පුශ්කොල පොතක් හමු වී ඇත. මෙය පුශ්කොල ලෙස නම් කරේ දිගුකලක් පස් යට තිබී කතාව සහිත පොතේකොල පුශ් කා ඇති බැවින්.හුදී පාඨක සංවේගය උදෙසා එය මෙසේ පලකරමි. [/SIZE][CENTER][SIZE=5] [U][B]මහා අවන්ත ජාතකය[/B][/U][/SIZE] [SIZE=3] කර්තෘ අඣාතයි ( අංඡකොරොස් නොවේ. කර්තෘ සොයාගැනීමට නැත)[/SIZE] [/CENTER] [SIZE=3] එලකිරියේ යුග දිවියේ 20 වස(post 20 000) සපුරණ ටුවිස්ටඩ් ඒ. කේ. ඒ. පිනෝකියෝ නම් කුල කුමරුවා දැක විමතියට පත්ව හොල්මන්ද පොල්කොල වූ එලකිරි ශ්‍රාවක පිරිස දැක ටුවිස්ටඩ් සහ ටිලංග කුල කුමරිය අරභයා මහා සෘෂිවර [U]ශී ලකී ජයරාම් ලක්ශිතයාණන්[/U] මෙසේ දෙසන ලදී. "[B]ටුවිස්ටඩ් මානවය ඔබ මෙසේ නොකඩවා එලකිරියේ 20 වසරක් යුග දිවි සැප ලැබුවේ මේ පලමු වර නොව,මීට පෙරද ඔබ මෙසේ මෙපරිද්දෙන්ම යුග දිවි සැප වලදා ඇත. ඒ කෙසේද යත්[/B]" යටගිය දවස සිංහලද්වීපයේ 6 වන මහින්ද මහරජාණන් තම පිය ඇවෑමෙන් රජ කමට පැමිණදැහැමෙන් සෙමෙන් මිතුරන් සතුරන් කර රාජ්‍ය කරන සමයේ එ රජහුට මර්වින් නම් ඇමතියෙක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් සිටියහ. ඒ මරිවියා වූ කලී රට වැසියන් අතර ඉමහත් ජන ප්‍රසාදය ඇත්තෙකි.ඔහු යන එන විට ජනයා ගල් මුල්, තීන්ත මුත්‍රා ආදියෙන් එක පැහැර සංග්‍රහ කර තම ප්‍රසාදය දක්වති. ඔල්වරසන් දෙති (දන්න සිංහලෙන් කියනවා නම් හූ කියති) මව් ගුණ වයති. ඒ ඇමතියානන්ගේ මව්ද ඒ පින් ලබා දැනට වසර 125ක් පමණ ආයු වලදති.ලොව වයස්ගතම ගැහැනිය යන ගිනස් වාර්තාවේ හිමිකාරියද ඇයම වේ. මෙකල ඒ ඇමති මර්වියාණන්ට පින්වත් පුත් කුමරෙක් සිටියහ. එ කුමරා මහා පින් ඇත්තේය. එබැවින් පින්ගුත්තරයායන නම් ලදී. පිංගුත්තර කුමරාණන්ට තවත් නම් ද ඇත්තේය. අවන්තයා , පිනෝකියෝ යනාදී නම් ද ඔහුට වහරන ලදී. මේ පින්ගුත්තර ඒ.කේ.ඒ අවන්ත කුමරාණන් ට සිවල් නාදයක් හා සමාන මිහිරි කට හඩක් ඇත. ඔටුවෙක් හා සමාණවූ මොල්ලියක් ඇත.(ඒ අර්ථයෙන් හැච්බැක් යන නම් ලදී)මී ගවයන්ට නිගා දෙන සුලු සවිමත් කුර ඇත. ( සතියකට වරක් රනින් කල ලාඩම් ගසා කුර පොලිශ් කර මේන්ටේන් කරයි) නවදැලි හේනේ දා ගිය වැදිරියගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට සමාන රුව ඇත.පිය උරුමයෙන් ලද අං යුගලක් සහ වලිගයක් ඇත.පිනෝකියෝට මෙන් දිගු නාසයක් ඇත. බෝතල් අඩි කණ්ණාඩි පැලදීමෙන් ලද තීක්ශන දුර දක්නා නුවණ ඇත නිසි වයස් පැමිණි කල පිය මර්වියාණන් මෙසේ බැණවීය. "ගෙම්බා( සංස්කාරක සටහන්- මෙය එම්බා වියයුතුය. හෝ අවන්තයානන්ගේ තවත් නික් නේමයක් විය හැකිය) අවන්තය , තොප ඉගෙනුමට කල වයස සරිය. වහා ශිල්ප ඉගෙනීමට සැරසෙව." එවිට අවන්ත ඒ.කේ.ඒ පින්ගුත්තර කුමරා තම සිවල් නාදයක් බදු වූ කටහඩ නංවා කන්පට ගසා, නගුට වණා මෙසේ කීය. "පියාණන් වහන්ස මේ බජාරයේ මා තරම් නැණවත්, කුලවත් සිල්ප දත් එකදු කුමරෙක් නැත.එබැවින් මාහට තරම්වන සිඵ්හලක් මේ ඒරියාස් එකේ නැත. එහෙත් පස්ටි ගසන කාලයද ලග බැවින් සුදුසු කෙප්ස වැස්සියෙක් සොයාගැනීම අරභයා මම ඔබ ඇණවීම භාර ගනිමි." එවිට මර්වියා පවසනුයේ "ගෙම්බා අවන්තය පොර ටෝක් නොදමා මා දෙන දෙයක් කා බී කණ පලා නොගෙන ඉගෙනුමට යනු,මා මෙන් ආචාර්ය උපාධියක් හෝ ගෙන ප්‍රම්ප්‍රා නම්බුව රකිනු." [/SIZE][SIZE=3]එවිට අවන්තයා චන්දෙන් පැරදුන ඇස් ඇෆ් සේ දුර්මුඛව පිය අණින් ශිල්ප ඉගෙනුමට කළ්යානී භජාරය බලා නික්මුනහ. අවන්තයා කුඩු ලාල්, සොක්ති උපාලි, ධම්මිකයානන්, මෝදර ඇල ගුණා ආදී දේශ දේශාන්තරයන්හි චිර ප්‍රසිද්ධ ආචාර්යපාදයේ සිල්ප හදාරන්නාහුය. ගිනි කෙලි, ගිනි අවි බයිසිකල් චේන්, පොලු කැට මුගුරු දැන් ඔහුට ටොයිෂ් වැනිය.වැඩේ දෙල් වෙනකොට මාරුවීම, සරම කඩා දමා දිවීම ආදියෙන් සාක් වාර්ථා හිමිය. මෙසේ ඇල්මෙන් සිල්ප උගනින අවන්තයා එක් දිනක් එක් කුමරියක් දුටුවාහුය. එ කුමරිය පංච කළ්‍යානියෙන් හෙබියාහුය. පොටි ගසා 40 වැලි කඩදාසියෙන් කපා සකස් කරන ලද සුදු මුදු ඡවී කළ්‍යානියෙන් යුක්තය. විග්ස් එකක් දමා ඉස්ට්‍රේට් කර ෆර්ම් කර රීබොන්ඩ්ස් කර වීට් ගා අමතර රෝම (මයිල්/මවිල්) ඉවත් කරන ලද කේශ කළ්‍යානියෙන් යුක්තය.සෝම පානයෙන්(බට/ගංජා ගැසීමෙන්) ඔපවත් වූ මාංස කළ්‍යානයෙන් යුක්තය.පුත්තලම් බූරුවන් 7ක් සහ තවත් එකෙක්ගේ වයස පෙනෙන අන්දමේ වයං කළ්‍යානයෙන් යුක්තය. යකාගේ ගල් වැට බදු වූ දන්ත කළයානියඇත්තාහුය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom