Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
5G විකිරණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘කිරණ නිකුත් වීම’ හෙවත් විකිරණය අප වටා විශාල වශයෙන් පවතින දෙයක්. බ්ලූටූත් WiFi මෙන්ම 2G/3G/4G පමණක් නොව නුදුරේ දීම 5G දුරකතන විකිරණවලිනුත් ලංකාව වසාගනු ඇති. මෙම Generation හෙවත් G අකුරට පෙර ඇති ඉලක්කම වැඩිවත්ම සිදුවන අන්තර්ජාල වේගයේ අධිකබව ගැන සිතා අප සතුටු වූවාට ඉන් දුරකතන සංඛ්‍යාතයන් ද ඉහළ යනවා. මෙය ශරීරයට හිතකර විය හැකි ද?

5G කියන්නේ මොකක්ද?

IoTවලට උචිත 5G (idgesg.net)4G වේග වෙත සම්පූර්ණයෙන්ම යොමු නොවී 4G LTE නමැති 4Gවලට ඉතාම සමාන වේග සීමාවන් වෙත පිවිසුණු ලෝකය දැන් 2020 වන විට සම්පූර්ණයෙන්ම 5G වෙත යොමු වීමට අදහස් කරනවා. 2019 අප්‍රේල් මාසයේ ලොව මුල් වරට දකුණු කොරියාවේ 5G තාක්ෂණය එරට ප්‍රධාන නගර 6න් 85%ක් පමණ ආවරණය කළා. එරට 5G බාගත කිරීමේ උපරිම වේගය තත්පරයට මෙගාබිට් 430ක් පමණ වුණා.

දකුණු ආසියාවේ මුල්වරට ශ්‍රී ලංකාව ද 5G අත්හදා බැලීම් සහ සුළු ආවරණ කලාපයන් ලබන්නට සමත්වූ අතර 3.5-3.6GHz රේඩියෝ සංඥා පරාසය තුළ තත්පරයට ගිගාබිට් 1.4 - 1.5 පමණ ප්‍රමාණයක් ලැබිය හැකි බව මෙරට දුරකතන සමාගම් පෙන්වා දුන්නා.

මෙම තාක්ෂණය 4Gවලටත් වඩා වැඩි අන්තර්ජාල වේගයක් සහ අඩු පොරොත්තු කාලයක් (latency) දරන නිසා IoT උපාංගවලට එනම්, සුහුරු නිවාස හෙවත් Smart Homeවලට වැඩි පහසුවක් වෙනවා. ගෙදර දොරගුළ, විදුලි බුබුළු ආදිය අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක කරන්නට 5G වඩාත් උචිත යි.

වැඩිදුර කියැවීමට: විදුලිය කැපුවාම Smart Homeවලට මොනවා වේවි ද?

5G වේග අත්විඳින්නට නම් ඔබට 5G පහසුකම් සහිත දුරකතනයක් හෝ රවුටරයක් වැනි උපාංගයක් අවශ්‍ය වෙනවා. මේ ලිපිය ලියන අවස්ථාව වන විට ලොව 5G දුරකතන නිෂ්පාදන සංඛ්‍යාව ඉතාම සීමිත නිසා තවමත් 5G පහසුකම් අඩු මිල දුරකතනවලටත් ලැබෙන තෙක් ලෝකයට බිඳක් රැඳෙන්නට සිදු වෙනවා. කොහොමටත්, පූර්ණ 5G ආවරණයක් තවමත් පුළුල්ව ඇතිව නැති නිසා එය ගැටළුවක් නොවන අතර උපාංග නිෂ්පාදනයන් දිනෙන් දින ශීඝ්‍ර වර්ධනයක් පෙන්වනවා.

5G ලොව පහළ වන්නටත් පෙර සිටම අප වටා ඇති විවිධ විද්‍යුත්-චුම්බක කිරණ වර්ග ගැන හැමෝම භීතියෙන් පසු වෙනවා. රූපවාහිනී සහ රේඩියෝ කිරණ, WiFi පිළිබඳව මෙන්ම මීට පෙර තිබුණු 3G වැනි කිරණවල බලපෑම ගැන ලොව පුරා කතාබහ ඇති වුණා. එපමණක් නොව, චන්ද්‍රිකා මඟින් පෘථිවියට එවන සංඥාවලින්, නිවසේ මයික්‍රෝවේව් උඳුනෙන්, රූපවාහිනිය හෝ CRT මොනිටර් ඉදිරියේ සිටීමෙන් ද කිරණ බලපෑම් ඇතිවන බවට කටකතා සහ භීතිකාවන් පැතිරෙනවා.

මෙය කෙතරම් දුරදිග ගොස් ඇති ද යත්, විද්‍යුත්-චුම්බක අධිසංවේදීතාව (Electromagnetic hypersensitivity) නමින් මන:කල්පිත රෝග තත්ත්වයක් ද තිබෙනවා. මෙය වැළඳුණු අය කියන්නේ අවට ඇති විකිරණ උපාංග එනම්, දුරකතන, WiFi, විදුලි බුබුළු, විදුලි පේනු, වයර්, ඔරලෝසු ආදියෙන් පවා ඇතිවන බලපෑම් තමන්ට හොඳින් දැනෙන බව යි. ඔබ Better Call Saul රූපවාහිනී කතා මාලාව බැලුවා නම් Saulගේ සහෝදරයාට මේ ආකාරයේ රෝගයක් තිබෙනු දකින්නට ඇති. එහි මෙම මානසික රෝග තත්ත්වය හොඳින් නිරූපණය කරන අතර, නිවසින් එළියට යද්දී විද්‍යුත්-චුම්බක කිරණවලින් ආරක්ෂා වීමට ඔහු ෆොයිල් කොළයක් ඇඟවටා ඔතාගන්නා ආකාරය පවා දක්වා තිබෙනවා.

මෙය මානසික රෝගයක් බව හොඳින්ම තහවුරු වන සාධකයක් නම්, එවන් පුද්ගලයන් 1000කට අධික ප්‍රමාණයක් යොදාගෙන විද්‍යුත් චුම්බක තරංග ඇති බව නොදන්වා රවටමින් කළ අවස්ථාවල දීත් එවන් සත්‍ය තරංග බලපෑමක් ඔවුන්ට නොමැති බව පර්යේෂණවලින් පෙනී යාම යි. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙය තහවුරු කරන අතර ඔවුන් පෙන්වා දෙන්නේ මෙවන් තත්ත්ව ඇත්වන්නේ රැකියා හෝ නිවාස පරිසරයේ ඇති පීඩාකාරී බව, වාතයේ ගුණාත්මක බව, පරිගණක ආදියේ වැරදි පිහිටීම් ආදිය නිසා සිදුවිය හැකි බවයි. රැකියා පරිසරය නිසි පරිදි සකසා ගැනීම ගැන අපි සේවකයන් සහ විශේෂයෙන් ප්‍රධානීන් සැලකිලිමත් විය යුතු පරිගණක සෞඛ්‍යය ලිපියේ ගෙන ආවා.

විද්‍යුත්-චුම්බක තරංග කෙතරම් භයානක ද?

Chernobyl කතා මාලාවේ දසුනක් (variety.com)අප මෙහි විෂයය කරගන්නා තරංග පරාසයේ බලපෑම හඳුන්වන්නේ රේඩියෝ සංඛ්‍යාත විකිරණය (RFR) කියායි. මෙම රේඩියෝ තරංග පරාසය තුළ මයික්‍රොවේව් තරංගවල සිට X-කිරණ තරංග අයත් වෙනවා. සූර්යයාගෙන් හෝ ඔබේ දුරකතනයෙන් ඇසට ලැබෙන ලැබෙන ආලෝක තරංග පවා මේ පරාසයේ යි පවතින්නේ. ඉතින්, නෛසර්ගිකව බලද්දී ඒවායෙන් අපට හානියක් සිදුවන්නේ නැහැ. නමුත් පරිසර තත්ත්වය (උදා- වරකට නිරාවරණය වන කිරණ ප්‍රමාණය, නිරාවරණය වන වාර ගණන) අනුව හානි සිදුවිය හැකියි.

විද්‍යුත් චුම්බක වර්ණාවලිය (netdna-ssl.com)විද්‍යාඥයන් හානිදායී RFR තත්ත්වයක් ලෙස සලකන්නේ එම තරංගයට අයනීකරණ හැකියාවක් තිබෙනවා ද යන්න මත යි. දෘෂ්‍ය ආලෝකය, ටීවී රිමෝට්වල ඇති අධෝරක්ත කිරණ මෙන්ම අඩු සංඛ්‍යාතයන් ඇති සන්නිවේදන තරංග (WiFi, 5G ආදිය) කිසිවක් මෙම හැකියාවන් දරන්නේ නැහැ. ඒවා අයනීකරණ-නොවන තරංග හෙවත් රසායනික බන්ධන බිඳීමට නොහැකි ඒවා ගණයට අයත් වෙනවා. මින් වෙනස් වන්නේ මයික්‍රොවේව් තරංග යි. එයට අයනීකරණ හැකියාවක් නැති නමුත්, ආහාර පිසීම සඳහා අත්‍යාවශයෙන්ම ජල අංශු අනුකම්පනය කළ හැකි ප්‍රමාණයට සුසර කර ඇති නිසා පටකවලට හානි පැමිණවිය හැකියි.

මින් ඉහළ සංඛ්‍යාතයන් ඇති X-කිරණ, ගැමා කිරණවලට අයනීකරණ හැකියාවන් තිබෙනවා. අයනීකරණය මගින් සෛල විනාශ වීම, DNA විකෘතිවීම් සිදු වෙනවා. ඔබ අලුත්ම Chernobyl රූපවාහිනී කතා මාලාව දුටුවා නම් මේ ගැන අවබෝධයක් ලබා ඇති.

2G, 3G සහ 4G තරංග පිළිබඳව කළ පර්යේෂණ

ඔබ දිනකට කොතරම් වෙලාවක් ඇමතුම් ගනිද්දී දුරකතනය කණේ තබාගන්නවාද? (vesttech.com)අයනීකරණය හැර, අඩු සංඛ්‍යාත තරංගයකට කිසියම් බලපෑමක් කළ හැකි යාන්ත්‍රණයක් තිබෙනවා ද යන්න තවමත් සොයාගෙන නැහැ. ඉන් අදහස් වන්නේ එම තරංගවලින් බලපෑමක් ඇති බව නොවන බව ඇතැම් පර්යේෂණ ඉඟි පළ කරනවා.

අමෙරිකාවේ ජාතික ධූලකවේද වැඩසටහන මඟින් ජංගම දුරකතන රේඩියෝ පරාසයට නිරාවරණය වූ මීයන් පිළිබඳව විස්තර දක්වනවා. එයට අනුව, 2G සහ 3G දුරකතන සංඥාවලට නිරාවරණය වූ පිරිමි මීයන්ගේ හෘද පිළිකාවලට පැහැදිලි අවදානමකුත්, මොළයේ සහ ඇඩ්රිනලින් ග්‍රන්ථි පිළිකා සඳහා ස්වල්ප අවදානමකුත් ඇතිව තිබෙනවා. මෙහිදී ගැහැණු සතුන්ගේ විශේෂ වෙනසක් දකින්නට ලැබී නැහැ.

පර්යේෂණ කිහිපයක් එක් කරමින් එහි ප්‍රතිඵල වාර්තා ගෙන හැර දක්වන ඇමරිකාවේ කැලිෆෝනියානු සරසවියේ ආචාර්යවරයෙක් දක්වන්නේ මිනිස් මොළයේ වම් සහ දකුණ යන දෙපසටම 4G තරංගවලට බලපෑම් සිදුකළ හැකි බවයි. ඔහු පෙන්වා දෙන්නේ 2011දී CDMA තරංග (2G සහ 3G) යොදාගෙන කළ පර්යේෂණයක දී විනාඩි 50ක් දුරකතනය මොළයට ආසන්නව පැවති ස්ථානවලට බලපෑම් ඇතිවූ බවත්, නව LTE (4G) පර්යේෂණයේ දී විනාඩි 30ක් තරම් කෙටි කාලීන නිරාවරණය වීමකින් මොළයේ ක්‍රියාකාරීත්වයට බාධා එල්ලවූ බවයි. දිගු කාලීන භාවිතයෙන් හිසේ සහ ගෙල පිළිකා, ශුක්‍රාණු හානිවීම් සහ ප්‍රජනන පද්ධතීන්ට ද බලපෑම් එල්ල විය හැකි බව යි. මේ නිසා දරුවන් හා ගැබිණි මව්වරුන් මින් ඉවත්ව සිටිය යුතු බව ඔහු වැඩිදුරටත් දක්වනවා.

කුකුළු භ්‍රෑණයක් (shopify.com)2G සහ 3G තරංග යොදාගත් තවත් පර්යේෂණයකදී සොයාගෙන ඇත්තේ එම තරංගවලට නිරාවරණය වූ කුකුළු භ්රෑණවල ව්‍යුහාත්මක මෙන්ම DNA වෙනස්කම් පවා සිදුවූ බව යි.

ඉතින් කළ යුත්තේ මේ කතා අසා තාක්ෂණයට බියවී එයින් ඉවත්වීම නොව, අප හැම විටම කියන්නාක් වගේ ආරක්ෂිතව තාක්ෂණයේ නිම් වළලු පුළුල් කරමින් එය භාවිතය සඳහා තිරසර ක්‍රමවේදයක් වෙත අවතීර්ණ වීමයි. උදාහරණයක් ලෙස දුරකතන ඇමතුම් ගනිද්දී ඔබට හෙඩ්සෙට් එකක් පාවිච්චි කරන්නට පුළුවන්. දුරකතන කුළුණුවල ගැටළුව නම් සෑම රටක්ම මුහුණ දෙන දෙයක්.

5G තරංගවල තත්ත්වය

දුරකතන සංඥා හැමතැනම (brightsandz.co)සන්නිවේදන (හෝ විද්‍යුත් චුම්බක) තරංගවල සංඛ්‍යාතයට අනුලෝමව එහි දත්ත සංසරණ වේගය වැඩිවන නමුත් එහි ප්‍රතිඵලය වශයෙන් එම තරංගය ගමන් කරන දුර අඩු වෙනවා. මේ නිසා යි 4G තරංග ගම්බදව හොඳින් නොලැබෙන්නේ. 5G තරංගවලටත් මේ ගැටළුව නගරබදව පවා ඇතිවන නිසා ළඟ-ළඟ ගොඩනැගිලි මත කුඩා සම්ප්‍රේෂණ කුළුණු ස්ථාපනය කරන්නට සිදු වෙනවා. ඉන් අදහස් වන්නේ, ඔබට හොඳ අන්තර්ජාල සංඥා ආවරණයක් ලැබෙන බව පමණක් නොව, තරංගවලට නිරාවරණය වන ප්‍රමාණයත් වැඩිවන බව යි.

5G තරංග යොදාගෙන මෙතෙක් සවිස්තර පර්යේෂණයක් සිදුව නැහැ. එහෙත්, අඩු සංඛ්‍යාත පරාසයක් ඇති 2G, 3Gවලින් පවා සිරුරට බලපෑම් ඇතිවිය හැකි නම්, හැම තැනම ඉදිවන 5G ගැන කවර කතා ද?

Roar

[QUOTE="Idias, post: 24600505, member: 556682"] [SIZE=3]‘කිරණ නිකුත් වීම’ හෙවත් විකිරණය අප වටා විශාල වශයෙන් පවතින දෙයක්. බ්ලූටූත් WiFi මෙන්ම 2G/3G/4G පමණක් නොව නුදුරේ දීම 5G දුරකතන විකිරණවලිනුත් ලංකාව වසාගනු ඇති. මෙම Generation හෙවත් G අකුරට පෙර ඇති ඉලක්කම වැඩිවත්ම සිදුවන අන්තර්ජාල වේගයේ අධිකබව ගැන සිතා අප සතුටු වූවාට ඉන් දුරකතන සංඛ්‍යාතයන් ද ඉහළ යනවා. මෙය ශරීරයට හිතකර විය හැකි ද?[/SIZE] [B][SIZE=3]5G කියන්නේ මොකක්ද?[/SIZE][/B] [SIZE=3][IMG]http://assets.roar.media/assets/VF4p8IbPTMdlR4cb_1-%281%29.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][B]IoTවලට උචිත 5G (idgesg.net)[/B][/SIZE][SIZE=3]4G වේග වෙත සම්පූර්ණයෙන්ම යොමු නොවී 4G LTE නමැති 4Gවලට ඉතාම සමාන වේග සීමාවන් වෙත පිවිසුණු ලෝකය දැන් 2020 වන විට සම්පූර්ණයෙන්ම 5G වෙත යොමු වීමට අදහස් කරනවා. 2019 අප්‍රේල් මාසයේ ලොව මුල් වරට දකුණු කොරියාවේ 5G තාක්ෂණය එරට ප්‍රධාන නගර 6න් 85%ක් පමණ [URL="https://www.mobileworldlive.com/asia/asia-news/samsung-dominates-korea-5g-deployments/"]ආවරණය කළා[/URL]. එරට 5G බාගත කිරීමේ උපරිම වේගය තත්පරයට [URL="https://asia.nikkei.com/Spotlight/5G-networks/Fast-but-patchy-Trying-South-Korea-s-new-5G-service"]මෙගාබිට් 430ක් [/URL]පමණ වුණා.[/SIZE] [SIZE=3]දකුණු ආසියාවේ මුල්වරට ශ්‍රී ලංකාව ද 5G අත්හදා බැලීම් සහ සුළු ආවරණ කලාපයන් ලබන්නට සමත්වූ අතර 3.5-3.6GHz රේඩියෝ සංඥා පරාසය තුළ තත්පරයට ගිගාබිට් 1.4 - 1.5 පමණ ප්‍රමාණයක් ලැබිය හැකි බව මෙරට දුරකතන සමාගම් පෙන්වා දුන්නා.[/SIZE] [SIZE=3]මෙම තාක්ෂණය 4Gවලටත් වඩා වැඩි අන්තර්ජාල වේගයක් සහ අඩු පොරොත්තු කාලයක් (latency) දරන නිසා IoT උපාංගවලට එනම්, සුහුරු නිවාස හෙවත් Smart Homeවලට වැඩි පහසුවක් වෙනවා. ගෙදර දොරගුළ, විදුලි බුබුළු ආදිය අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක කරන්නට 5G වඩාත් උචිත යි.[/SIZE] [SIZE=3]වැඩිදුර කියැවීමට: [URL="https://roar.media/sinhala/tech/insights/how-to-cope-with-power-outages-in-your-smart-home/"]විදුලිය කැපුවාම Smart Homeවලට මොනවා වේවි ද?[/URL][/SIZE] [SIZE=3]5G වේග අත්විඳින්නට නම් ඔබට 5G පහසුකම් සහිත දුරකතනයක් හෝ රවුටරයක් වැනි උපාංගයක් අවශ්‍ය වෙනවා. මේ ලිපිය ලියන අවස්ථාව වන විට ලොව 5G දුරකතන නිෂ්පාදන සංඛ්‍යාව ඉතාම සීමිත නිසා තවමත් 5G පහසුකම් අඩු මිල දුරකතනවලටත් ලැබෙන තෙක් ලෝකයට බිඳක් රැඳෙන්නට සිදු වෙනවා. කොහොමටත්, පූර්ණ 5G ආවරණයක් තවමත් පුළුල්ව ඇතිව නැති නිසා එය ගැටළුවක් නොවන අතර උපාංග නිෂ්පාදනයන් දිනෙන් දින ශීඝ්‍ර වර්ධනයක් පෙන්වනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]5G ලොව පහළ වන්නටත් පෙර සිටම අප වටා ඇති විවිධ විද්‍යුත්-චුම්බක කිරණ වර්ග ගැන හැමෝම භීතියෙන් පසු වෙනවා. රූපවාහිනී සහ රේඩියෝ කිරණ, WiFi පිළිබඳව මෙන්ම මීට පෙර තිබුණු 3G වැනි කිරණවල බලපෑම ගැන ලොව පුරා කතාබහ ඇති වුණා. එපමණක් නොව, චන්ද්‍රිකා මඟින් පෘථිවියට එවන සංඥාවලින්, නිවසේ මයික්‍රෝවේව් උඳුනෙන්, රූපවාහිනිය හෝ CRT මොනිටර් ඉදිරියේ සිටීමෙන් ද කිරණ බලපෑම් ඇතිවන බවට කටකතා සහ භීතිකාවන් පැතිරෙනවා.[/SIZE] [SIZE=3]මෙය කෙතරම් දුරදිග ගොස් ඇති ද යත්, විද්‍යුත්-චුම්බක අධිසංවේදීතාව (Electromagnetic hypersensitivity) නමින් මන:කල්පිත රෝග තත්ත්වයක් ද තිබෙනවා. මෙය වැළඳුණු අය කියන්නේ අවට ඇති විකිරණ උපාංග එනම්, දුරකතන, WiFi, විදුලි බුබුළු, විදුලි පේනු, වයර්, ඔරලෝසු ආදියෙන් පවා ඇතිවන බලපෑම් තමන්ට හොඳින් දැනෙන බව යි. ඔබ Better Call Saul රූපවාහිනී කතා මාලාව බැලුවා නම් Saulගේ සහෝදරයාට මේ ආකාරයේ රෝගයක් තිබෙනු දකින්නට ඇති. එහි මෙම මානසික රෝග තත්ත්වය හොඳින් නිරූපණය කරන අතර, නිවසින් එළියට යද්දී විද්‍යුත්-චුම්බක කිරණවලින් ආරක්ෂා වීමට ඔහු ෆොයිල් කොළයක් ඇඟවටා ඔතාගන්නා ආකාරය පවා දක්වා තිබෙනවා.[/SIZE] [SIZE=3]මෙය මානසික රෝගයක් බව හොඳින්ම තහවුරු වන සාධකයක් නම්, එවන් පුද්ගලයන් 1000කට අධික ප්‍රමාණයක් යොදාගෙන විද්‍යුත් චුම්බක තරංග ඇති බව නොදන්වා රවටමින් කළ අවස්ථාවල දීත් එවන් සත්‍ය තරංග බලපෑමක් ඔවුන්ට නොමැති බව [URL="https://www.ncbi.nlm.nih.gov/pubmed/19681059"]පර්යේෂණවලින් පෙනී යාම[/URL] යි. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙය තහවුරු කරන අතර ඔවුන් [URL="https://www.who.int/peh-emf/publications/facts/fs296/en/"]පෙන්වා දෙන්නේ[/URL] මෙවන් තත්ත්ව ඇත්වන්නේ රැකියා හෝ නිවාස පරිසරයේ ඇති පීඩාකාරී බව, වාතයේ ගුණාත්මක බව, පරිගණක ආදියේ වැරදි පිහිටීම් ආදිය නිසා සිදුවිය හැකි බවයි. රැකියා පරිසරය නිසි පරිදි සකසා ගැනීම ගැන අපි [URL="https://roar.media/sinhala/tech/insights/importance-of-maintaing-computer-health/"]සේවකයන් සහ විශේෂයෙන් ප්‍රධානීන් සැලකිලිමත් විය යුතු පරිගණක සෞඛ්‍යය[/URL] ලිපියේ ගෙන ආවා.[/SIZE] [B][SIZE=3]විද්‍යුත්-චුම්බක තරංග කෙතරම් භයානක ද?[/SIZE][/B] [SIZE=3][IMG]http://assets.roar.media/assets/1X8CM440bBTSZwAK_2-%281%29.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][B]Chernobyl කතා මාලාවේ දසුනක් (variety.com)[/B][/SIZE][SIZE=3]අප මෙහි විෂයය කරගන්නා තරංග පරාසයේ බලපෑම හඳුන්වන්නේ රේඩියෝ සංඛ්‍යාත විකිරණය (RFR) කියායි. මෙම රේඩියෝ තරංග පරාසය තුළ මයික්‍රොවේව් තරංගවල සිට X-කිරණ තරංග අයත් වෙනවා. සූර්යයාගෙන් හෝ ඔබේ දුරකතනයෙන් ඇසට ලැබෙන ලැබෙන ආලෝක තරංග පවා මේ පරාසයේ යි පවතින්නේ. ඉතින්, නෛසර්ගිකව බලද්දී ඒවායෙන් අපට හානියක් සිදුවන්නේ නැහැ. නමුත් පරිසර තත්ත්වය (උදා- වරකට නිරාවරණය වන කිරණ ප්‍රමාණය, නිරාවරණය වන වාර ගණන) අනුව හානි සිදුවිය හැකියි.[/SIZE] [SIZE=3][IMG]http://assets.roar.media/assets/IoZgwihmVFIOepHi_3.gif?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][B]විද්‍යුත් චුම්බක වර්ණාවලිය (netdna-ssl.com)[/B][/SIZE][SIZE=3]විද්‍යාඥයන් හානිදායී RFR තත්ත්වයක් ලෙස සලකන්නේ එම තරංගයට අයනීකරණ හැකියාවක් තිබෙනවා ද යන්න මත යි. දෘෂ්‍ය ආලෝකය, ටීවී රිමෝට්වල ඇති අධෝරක්ත කිරණ මෙන්ම අඩු සංඛ්‍යාතයන් ඇති සන්නිවේදන තරංග (WiFi, 5G ආදිය) කිසිවක් මෙම හැකියාවන් දරන්නේ නැහැ. ඒවා අයනීකරණ-නොවන තරංග හෙවත් රසායනික බන්ධන බිඳීමට නොහැකි ඒවා ගණයට අයත් වෙනවා. මින් වෙනස් වන්නේ මයික්‍රොවේව් තරංග යි. එයට අයනීකරණ හැකියාවක් නැති නමුත්, ආහාර පිසීම සඳහා අත්‍යාවශයෙන්ම ජල අංශු අනුකම්පනය කළ හැකි ප්‍රමාණයට සුසර කර ඇති නිසා පටකවලට හානි පැමිණවිය හැකියි. [/SIZE] [SIZE=3]මින් ඉහළ සංඛ්‍යාතයන් ඇති X-කිරණ, ගැමා කිරණවලට අයනීකරණ හැකියාවන් තිබෙනවා. අයනීකරණය මගින් සෛල විනාශ වීම, DNA විකෘතිවීම් සිදු වෙනවා. ඔබ අලුත්ම Chernobyl රූපවාහිනී කතා මාලාව දුටුවා නම් මේ ගැන අවබෝධයක් ලබා ඇති.[/SIZE] [B][SIZE=3]2G, 3G සහ 4G තරංග පිළිබඳව කළ පර්යේෂණ [/SIZE][/B] [SIZE=3][IMG]http://assets.roar.media/assets/LZSVTZBcNM376rNI_4.jpeg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][B]ඔබ දිනකට කොතරම් වෙලාවක් ඇමතුම් ගනිද්දී දුරකතනය කණේ තබාගන්නවාද? (vesttech.com)[/B][/SIZE][SIZE=3]අයනීකරණය හැර, අඩු සංඛ්‍යාත තරංගයකට කිසියම් බලපෑමක් කළ හැකි යාන්ත්‍රණයක් තිබෙනවා ද යන්න තවමත් සොයාගෙන නැහැ. ඉන් අදහස් වන්නේ එම තරංගවලින් බලපෑමක් ඇති බව නොවන බව ඇතැම් පර්යේෂණ ඉඟි පළ කරනවා.[/SIZE] [SIZE=3]අමෙරිකාවේ ජාතික ධූලකවේද වැඩසටහන මඟින් ජංගම දුරකතන රේඩියෝ පරාසයට නිරාවරණය වූ මීයන් පිළිබඳව [URL="https://ntp.niehs.nih.gov/results/areas/cellphones/index.html"]විස්තර දක්වනවා[/URL]. එයට අනුව, 2G සහ 3G දුරකතන සංඥාවලට නිරාවරණය වූ පිරිමි මීයන්ගේ හෘද පිළිකාවලට පැහැදිලි අවදානමකුත්, මොළයේ සහ ඇඩ්රිනලින් ග්‍රන්ථි පිළිකා සඳහා ස්වල්ප අවදානමකුත් ඇතිව තිබෙනවා. මෙහිදී ගැහැණු සතුන්ගේ විශේෂ වෙනසක් දකින්නට ලැබී නැහැ.[/SIZE] [SIZE=3]පර්යේෂණ කිහිපයක් එක් කරමින් එහි ප්‍රතිඵල වාර්තා ගෙන හැර දක්වන ඇමරිකාවේ කැලිෆෝනියානු සරසවියේ ආචාර්යවරයෙක් [URL="https://www.prlog.org/12215083-lte-cell-phone-radiation-affects-brain-activity-in-cell-phone-users.html"]දක්වන්නේ[/URL] මිනිස් මොළයේ වම් සහ දකුණ යන දෙපසටම 4G තරංගවලට බලපෑම් සිදුකළ හැකි බවයි. ඔහු පෙන්වා දෙන්නේ 2011දී CDMA තරංග (2G සහ 3G) යොදාගෙන කළ පර්යේෂණයක දී විනාඩි 50ක් දුරකතනය මොළයට ආසන්නව පැවති ස්ථානවලට බලපෑම් ඇතිවූ බවත්, නව LTE (4G) පර්යේෂණයේ දී විනාඩි 30ක් තරම් කෙටි කාලීන නිරාවරණය වීමකින් මොළයේ ක්‍රියාකාරීත්වයට බාධා එල්ලවූ බවයි. දිගු කාලීන භාවිතයෙන් හිසේ සහ ගෙල පිළිකා, ශුක්‍රාණු හානිවීම් සහ ප්‍රජනන පද්ධතීන්ට ද බලපෑම් එල්ල විය හැකි බව යි. මේ නිසා දරුවන් හා ගැබිණි මව්වරුන් මින් ඉවත්ව සිටිය යුතු බව ඔහු වැඩිදුරටත් දක්වනවා.[/SIZE] [SIZE=3][IMG]http://assets.roar.media/assets/4upTfhhq0tL8xpC8_5.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][B]කුකුළු භ්‍රෑණයක් (shopify.com)[/B][/SIZE][SIZE=3]2G සහ 3G තරංග යොදාගත් තවත් [URL="https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5583901/"]පර්යේෂණයකදී සොයාගෙන ඇත්තේ[/URL] එම තරංගවලට නිරාවරණය වූ කුකුළු භ්රෑණවල ව්‍යුහාත්මක මෙන්ම DNA වෙනස්කම් පවා සිදුවූ බව යි.[/SIZE] [SIZE=3]ඉතින් කළ යුත්තේ මේ කතා අසා තාක්ෂණයට බියවී එයින් ඉවත්වීම නොව, අප හැම විටම කියන්නාක් වගේ ආරක්ෂිතව තාක්ෂණයේ නිම් වළලු පුළුල් කරමින් එය භාවිතය සඳහා තිරසර ක්‍රමවේදයක් වෙත අවතීර්ණ වීමයි. උදාහරණයක් ලෙස දුරකතන ඇමතුම් ගනිද්දී ඔබට හෙඩ්සෙට් එකක් පාවිච්චි කරන්නට පුළුවන්. දුරකතන කුළුණුවල ගැටළුව නම් සෑම රටක්ම මුහුණ දෙන දෙයක්.[/SIZE] [B][SIZE=3]5G තරංගවල තත්ත්වය[/SIZE][/B] [SIZE=3][IMG]http://assets.roar.media/assets/G9qoiFyKEostMJSp_6.jpg?fit=clip&w=15[/IMG][/SIZE] [SIZE=3][B]දුරකතන සංඥා හැමතැනම (brightsandz.co)[/B][/SIZE][SIZE=3]සන්නිවේදන (හෝ විද්‍යුත් චුම්බක) තරංගවල සංඛ්‍යාතයට අනුලෝමව එහි දත්ත සංසරණ වේගය වැඩිවන නමුත් එහි ප්‍රතිඵලය වශයෙන් එම තරංගය ගමන් කරන දුර අඩු වෙනවා. මේ නිසා යි 4G තරංග ගම්බදව හොඳින් නොලැබෙන්නේ. 5G තරංගවලටත් මේ ගැටළුව නගරබදව පවා ඇතිවන නිසා ළඟ-ළඟ ගොඩනැගිලි මත කුඩා සම්ප්‍රේෂණ කුළුණු ස්ථාපනය කරන්නට සිදු වෙනවා. ඉන් අදහස් වන්නේ, ඔබට හොඳ අන්තර්ජාල සංඥා ආවරණයක් ලැබෙන බව පමණක් නොව, තරංගවලට නිරාවරණය වන ප්‍රමාණයත් වැඩිවන බව යි.[/SIZE] [SIZE=3]5G තරංග යොදාගෙන මෙතෙක් සවිස්තර පර්යේෂණයක් සිදුව නැහැ. එහෙත්, අඩු සංඛ්‍යාත පරාසයක් ඇති 2G, 3Gවලින් පවා සිරුරට බලපෑම් ඇතිවිය හැකි නම්, හැම තැනම ඉදිවන 5G ගැන කවර කතා ද? [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom