Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
5G
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල Dialog එකෙන් 5G දෙන්න අත්හදා බලනවලු. තාමත් බාගෙට බාගයක් 4G වත් නැති රටේ මොන 5G ද කියලා හිතෙනවා ඇති.5G ආවාහම මූලිකම වෙනස වෙන්නෙ speed එක. 300 mbit/s වල ඉදන් 20Gbit/s වෙනවලු. හැබයි පුතො අපිට 4G රවුටර් වගේ use කරන්න නම් හම්බ වෙන්නෙ නැහැ දැන්ම. 5G වල ප්‍රමුඛතාව robotics, automation වගේ high data rates අවශ්‍ය කරන දේවල් වලට ඕනෙ කරන speed එක ලබා දෙන එක. ඒත් ඉතින් 4G උඩ 5G දෙන්න බැහැ 3G උඩ 4G දුන්නවගේ. 5G වලට වෙනම structure එකක් තියෙන්නෙ. ඒ වගේම තාම විසද ගන්න ඕනෑ කරන ගැටළුත් තියනවා. 2020 දී 5G ගැන පරීක්ෂණ අවසන් වෙයි කියලා ITU එකෙන් කියන්නේ. 5G වලදි ආව ගැටළු හා ඒ සඳහා විසදුම් ගැන මේ විඩියෝ ඒකේ තියනවා. Channel එක subscribe කලත් කමක් නැහැ. හැබයි මොනවා දායිද කියලා මම දන්නේ නැහැ. lEEE එකෙන් තමා දන්නෙ .

[YOUTUBE]GEx_d0SjvS0[/YOUTUBE]

කෙහොමත් අපි 4G 5G පාවිච්චි කලත් ගනූදෙනු කරන්නෙ electromagnetic තරංගත් එක්ක. Microwave සීමාව. ඉතින් ඇති වෙන්න පුලුවන් අතුරු ආබාධවත් ඒවට විසදුම් වත් තවම අපි දන්නෙ නැහෑ.හැබයි ඉතින් අන්තර්ජාලේ පල වන හැමදෙයක්ම ඇත්ත නෙමෙයි. එක හින්දා ඔය කියන තරම් යකා කළු නොවෙන්න පුළුවන්

[QUOTE="S.GUNE, post: 24347130, member: 570382"] මේ දවස් වල Dialog එකෙන් 5G දෙන්න අත්හදා බලනවලු. තාමත් බාගෙට බාගයක් 4G වත් නැති රටේ මොන 5G ද කියලා හිතෙනවා ඇති.5G ආවාහම මූලිකම වෙනස වෙන්නෙ speed එක. 300 mbit/s වල ඉදන් 20Gbit/s වෙනවලු. හැබයි පුතො අපිට 4G රවුටර් වගේ use කරන්න නම් හම්බ වෙන්නෙ නැහැ දැන්ම. 5G වල ප්‍රමුඛතාව robotics, automation වගේ high data rates අවශ්‍ය කරන දේවල් වලට ඕනෙ කරන speed එක ලබා දෙන එක. ඒත් ඉතින් 4G උඩ 5G දෙන්න බැහැ 3G උඩ 4G දුන්නවගේ. 5G වලට වෙනම structure එකක් තියෙන්නෙ. ඒ වගේම තාම විසද ගන්න ඕනෑ කරන ගැටළුත් තියනවා. 2020 දී 5G ගැන පරීක්ෂණ අවසන් වෙයි කියලා ITU එකෙන් කියන්නේ. 5G වලදි ආව ගැටළු හා ඒ සඳහා විසදුම් ගැන මේ විඩියෝ ඒකේ තියනවා. Channel එක subscribe කලත් කමක් නැහැ. හැබයි මොනවා දායිද කියලා මම දන්නේ නැහැ. lEEE එකෙන් තමා දන්නෙ . [YOUTUBE]GEx_d0SjvS0[/YOUTUBE] කෙහොමත් අපි 4G 5G පාවිච්චි කලත් ගනූදෙනු කරන්නෙ electromagnetic තරංගත් එක්ක. Microwave සීමාව. ඉතින් ඇති වෙන්න පුලුවන් අතුරු ආබාධවත් ඒවට විසදුම් වත් තවම අපි දන්නෙ නැහෑ.හැබයි ඉතින් අන්තර්ජාලේ පල වන හැමදෙයක්ම ඇත්ත නෙමෙයි. එක හින්දා ඔය කියන තරම් යකා කළු නොවෙන්න පුළුවන් [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom