Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
5s
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එස් පහ කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම

එස් පහ සංකල්පය යනු ලොකු කුඩා සෑම කෙනෙකුම දතයුතු නිවසේදී පාසලේදී කාර්යාලයේදී යන ආදී ස්ථානයකට කි‍්‍රයාත්මක කළ හැකි සංකල්පයකි. මේ සඳහා වියදමක් වැය නොවන අතර එස් පහ සංකල්පය කි‍්‍රයාත්මක කිරීමෙන් ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා මූලික පරිසරය සකස් වේ. කුඩා අවදියේ සිටම පුංචි ඔබ එස් පහ සංකල්පයට පුරුදු පුහුණු වීමෙන් අධ්‍යාපනික කටයුතු වලදී ඔබට ඇති වන ගැටලු මග හරවා ගත හැක. නිවසේදී පංති කාමරයේදී ඉතා පහසුවෙන් මේ සංකල්පය යොදා ගත හැකිය. ක්‍රමානුකූලව පිළිවෙළකට වැඩකිරීමේ පුරුද්ද එස් පහ සංකල්පය තුළින් ලබා ගත හැකිය.1. ඉතා පහසුවෙන් කි‍්‍රයාත්මක කළ හැකිවීම2. පුංචි ඔබට වුවද ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි වීම3. ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයකට මේ සංකල්පය යෙදිය හැකි වීම4. වැයවන මුදල අවම වීම5. එස් පහ යනු ඵලදායීතාව වැඩි කිරීමේ අත්තිවාරම වීම

අතීතයේ ජපානනේ ආරම්භය එතරම් ශක්තිමත් පදනමක නොතිබුණි. නමුත් අන් රටවල් අභිබවා යාමට තරම් වේගවත් ශක්තියක් ලැබුණේ එස් පහ සංකල්පයයි. තම නිවස කාර්යාලය පාසල යන ආදී සෑම ස්ථානයක්ම පිළිවෙළට සකස් කිරීම නිතරම පිරිසිදුව තබාගැනීම සෑම විටම එම ස්ථාන ඉහළමට්ටමකට පත්වාගෙන යාම මෙහිදී වැදගත් වේ.එස් පහ සංකල්පය මඟින් ආයතනයක සාමුහිකත්වය සංවර්ධනය වන අතර කළමනාකරණය සඳහා සියලු දෙනාගේ දායකත්වය ලබා ගැනීම විශේෂයකි.එස් පහ ඉගෙනගන්න කි‍්‍රයාත්මක කරන්න අන්අයට කියා දෙන්නපුංචි ඔබ වෙහෙස මහන්සි වී වැඩ කරන්න. එමෙන්ම පිළිවෙළට මනාව වැඩ කරන්න. අපේ ඇතැම් දූ දරුවන් වෙහෙස මහන්සි වී වැඩ කරති. ඒත් පංති කාමරයේ පොත් ලාච්චුවේ පොත් මේසයේ වැනි තැන්වල පවතින අපිළිවෙළ නිසාම ඇතැම් අවස්ථාව වලදී ඔබට අමතර වෙහෙසක් දරන්නට සිදුවේ. උදේට පාසල් යන්නට සූදානම් වන ඔබ පොත් සූදානම් කරන්නේ ඒ වෙලාවටමද? කලින් දින රාති‍්‍රයේ පොත් සියල්ල සූදානම් කරන්න. පොත් බෑග් සපත්තු හොය හොයා එහා මෙහාට යන විට ගත වන්නේ ඔබේ කාලයයි. එනිසා ඒවා නිසි තැන නිසි ලෙස තබන්න. එවිට ඔබට පහසුයි. ඔබ නිතරම කිසියම් වැඩක නිරත වන සෑම විටමක සිතිය යුත්තේ එම කාර්යය කළ හැකි වඩා හොඳ ක්‍රමයක් තිබේද? දැනට වඩා අඩුසම්පත් ප්‍රමාණයකින් එම කාර්යය කළ හැකිද යනාදී වශයෙනි.

එස් පහ සංකල්පය කි‍්‍රයාත්මක කිරීම තුළින් ලබාගත් ප්රතිලාභ නිසාම ජපානය ඉතා ඉක්මනින් සීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් ගන්නා ලදී. එමෙන්ම දියුණු බවින් පවතින රටවල් අතර අපේ රටටද මේ එස් පහ සංකල්පය මූලික කොට ගෙන සීඝ්‍ර සංවර්ධනයක් ලබා ගැනීමටනම් අපද ඒ සඳහා කි‍්‍රයාත්මක වීම ඉතා වැදගත්ය. සාර්ථක පදනමක් මත ඕනෑම වැඩ කටයුත්තක් ආරම්භ කොට සියලුම දෙනා ඒකරාශීව සාමූූහිකව ශක්තිමත්ව වැඩ කිරීම තුළින් පුංචි ඔබේද අනාගතය සාර්ථක කර ගන්න. පුංචි ඔබ කුඩාකල සිටම මනා පිළිවෙළට සාර්ථකව වැඩ කරන්න. හිතට

[QUOTE="hemalsilva, post: 7960450, member: 7335"] [B][SIZE="5"]එස් පහ කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම[/SIZE][/B] [B][SIZE="3"]එස් පහ සංකල්පය යනු ලොකු කුඩා සෑම කෙනෙකුම දතයුතු නිවසේදී පාසලේදී කාර්යාලයේදී යන ආදී ස්ථානයකට කි‍්‍රයාත්මක කළ හැකි සංකල්පයකි. මේ සඳහා වියදමක් වැය නොවන අතර එස් පහ සංකල්පය කි‍්‍රයාත්මක කිරීමෙන් ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා මූලික පරිසරය සකස් වේ. කුඩා අවදියේ සිටම පුංචි ඔබ එස් පහ සංකල්පයට පුරුදු පුහුණු වීමෙන් අධ්‍යාපනික කටයුතු වලදී ඔබට ඇති වන ගැටලු මග හරවා ගත හැක. නිවසේදී පංති කාමරයේදී ඉතා පහසුවෙන් මේ සංකල්පය යොදා ගත හැකිය. ක්‍රමානුකූලව පිළිවෙළකට වැඩකිරීමේ පුරුද්ද එස් පහ සංකල්පය තුළින් ලබා ගත හැකිය.1. ඉතා පහසුවෙන් කි‍්‍රයාත්මක කළ හැකිවීම2. පුංචි ඔබට වුවද ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි වීම3. ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයකට මේ සංකල්පය යෙදිය හැකි වීම4. වැයවන මුදල අවම වීම5. එස් පහ යනු ඵලදායීතාව වැඩි කිරීමේ අත්තිවාරම වීම අතීතයේ ජපානනේ ආරම්භය එතරම් ශක්තිමත් පදනමක නොතිබුණි. නමුත් අන් රටවල් අභිබවා යාමට තරම් වේගවත් ශක්තියක් ලැබුණේ එස් පහ සංකල්පයයි. තම නිවස කාර්යාලය පාසල යන ආදී සෑම ස්ථානයක්ම පිළිවෙළට සකස් කිරීම නිතරම පිරිසිදුව තබාගැනීම සෑම විටම එම ස්ථාන ඉහළමට්ටමකට පත්වාගෙන යාම මෙහිදී වැදගත් වේ.එස් පහ සංකල්පය මඟින් ආයතනයක සාමුහිකත්වය සංවර්ධනය වන අතර කළමනාකරණය සඳහා සියලු දෙනාගේ දායකත්වය ලබා ගැනීම විශේෂයකි.එස් පහ ඉගෙනගන්න කි‍්‍රයාත්මක කරන්න අන්අයට කියා දෙන්නපුංචි ඔබ වෙහෙස මහන්සි වී වැඩ කරන්න. එමෙන්ම පිළිවෙළට මනාව වැඩ කරන්න. අපේ ඇතැම් දූ දරුවන් වෙහෙස මහන්සි වී වැඩ කරති. ඒත් පංති කාමරයේ පොත් ලාච්චුවේ පොත් මේසයේ වැනි තැන්වල පවතින අපිළිවෙළ නිසාම ඇතැම් අවස්ථාව වලදී ඔබට අමතර වෙහෙසක් දරන්නට සිදුවේ. උදේට පාසල් යන්නට සූදානම් වන ඔබ පොත් සූදානම් කරන්නේ ඒ වෙලාවටමද? කලින් දින රාති‍්‍රයේ පොත් සියල්ල සූදානම් කරන්න. පොත් බෑග් සපත්තු හොය හොයා එහා මෙහාට යන විට ගත වන්නේ ඔබේ කාලයයි. එනිසා ඒවා නිසි තැන නිසි ලෙස තබන්න. එවිට ඔබට පහසුයි. ඔබ නිතරම කිසියම් වැඩක නිරත වන සෑම විටමක සිතිය යුත්තේ එම කාර්යය කළ හැකි වඩා හොඳ ක්‍රමයක් තිබේද? දැනට වඩා අඩුසම්පත් ප්‍රමාණයකින් එම කාර්යය කළ හැකිද යනාදී වශයෙනි. එස් පහ සංකල්පය කි‍්‍රයාත්මක කිරීම තුළින් ලබාගත් ප්රතිලාභ නිසාම ජපානය ඉතා ඉක්මනින් සීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් ගන්නා ලදී. එමෙන්ම දියුණු බවින් පවතින රටවල් අතර අපේ රටටද මේ එස් පහ සංකල්පය මූලික කොට ගෙන සීඝ්‍ර සංවර්ධනයක් ලබා ගැනීමටනම් අපද ඒ සඳහා කි‍්‍රයාත්මක වීම ඉතා වැදගත්ය. සාර්ථක පදනමක් මත ඕනෑම වැඩ කටයුත්තක් ආරම්භ කොට සියලුම දෙනා ඒකරාශීව සාමූූහිකව ශක්තිමත්ව වැඩ කිරීම තුළින් පුංචි ඔබේද අනාගතය සාර්ථක කර ගන්න. පුංචි ඔබ කුඩාකල සිටම මනා පිළිවෙළට සාර්ථකව වැඩ කරන්න. හිතට [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom