Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
5s
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="hemalsilva" data-source="post: 7960527" data-attributes="member: 7335"><p>පිළිවෙලකට වැඩ කටයුතු කිරීමට එස් පහ ක්රමය අනුගමනය කරමු</p><p>මේ සෑම වචනයක්ම “S” අකුරෙන් පටන් ගන්නා වචන පහක් නිසා “එස් පහ” යනුවෙන් මෙය හඳුන්වා දේ.ජපානයේ උපත ලද මේ එස් පහ සංකල්පය “ඵලදායිතාව“ යනුවෙන් ද හඳුන්වා දේ. එස් පහ සංකල්පය ජපානයේදී හඳුන්වා දීමට ප්රථම ලෝකයේ බොහෝ දෙනා අනුගමනය කළද ඒ සංකල්පමය වශයෙන් නොවේ.සංකල්පමය වශයෙන් මෙය හඳුන්වා දුන්නේ ජපානයයි. ජපන් වැසියන් ඵලදායිතාව ඉහළ නැංවීමේ උපක්රමයක් ලෙසින් එස් පහ සංකල්පය ලෝකයට හඳුන්වා දුන්හ. ඒ අනුව එස් පහ ක්රමය ලෝකයට හඳුන්වා දීමේ ගෞරවය ජපන් ජාතිකයන්ට හිමිවේ.දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානයේ ආර්ථික දේශපාලනික ආගමික සංස්කෘතික ආදී සෑම අංශයක් ම බිඳ වැටුණත් රට සීඝ්ර දියුණුවක් කරා රැගෙන යාමට ඔවුන් ඉවහල් කර ගන්නා ලද්දේ එස් පහ සංකල්පය හෙවත් ඵලදායිතාවයි. ජපන් ජාතිකයෝ කර්මාන්ත ශාලා පාසල් රජයේ ආයතන යන ආදී සෑම ස්ථානයක්ම ඉහළ ස්ථානයක් කරා රැගෙන යාමට ඵලදායිතාව පිළිබඳ පංචවිධ සංකල්පය යොදා ගන්නා ලදී.</p><p>ජපන් ජාතිකයන් එස් පහ කි්රයාත්මක කිරීමෙන් විශාල වශයෙන් ප්රතිලාභ ලබා ගන්නා ලදී. ඒ අතර ඕනෑම කටයුත්තකදී ඕනෑම ආයතනයක පාසලක වෙසෙන සෑම දෙනාම අදාල කටයුත්තට දායක කර ගැනීම. තනිව වැඩ කරනවාට වඩා එක්ව කටයුතු කිරීමෙන් ශක්තිමත් බවක් ඇති වීම, ඕනෑම කාර්යයකදී ආරම්භය හොඳ පදනමක් මත සකස්වීම, අනතුරු වළක්වා ගැනීම මේ අතර වේ.එස් පහ ක්රමය අනුගමනය කිරීමේ ප්රතිඵල වශයෙන් ජපන් ජාතිකයෝ සීඝ්ර දියුණුවක් ලබාගන්නා ලදී. ඒ අනුව යමින් ලෝකයේ විවිධ රටවල් ඵලදායිතාව සංකල්පය යොදා ගත්හ. ඒ අතර සිංගප්පුරුව, මැලේසියාව, කොරියාව, තායිවානය ආදී රටවල් මීට නිදසුන් වේ.ජපානයේ නිර්මාණය වූ එස් පහ සංකල්පය රාජ්ය ආයතන පෞද්ගලික ආයතන හා පාසල් වල පමණක් නොව සෑම නිවසකම පාහේ කි්රයාත්මක කරන්නට වීය. ඒ අනුව පසුකාලීනව එස් පහ සංකල්පය ජපන් ජනතාවගේ ජීවිතය හා බැඳී සංකල්පයක් විය. සමස්ථ ජපන් ජාතිකයන්ගේම ජීවිත හා බැඳි එස් පහ සංකල්පය නිසා නිවැරදි නිරවුල් මනසින් එදිනෙදා ජීවිතයේදී කටයුතු කරන්නට හැකියාව ලැබිණි. මේ නිසාම ජපන් රටේ ආර්ථිකය ශක්තිමත් විය. සෑම නිවසකම පුද්ගලයකුගේම ජීවන මට්ටම ඉහළ නැගිණි. අද වනවිට ජපන් ජාතිකයෝ ඔවුනගේ ජීවිත ඉතා සතුටින් ගත කරන්නේ මේ එස් පහ සංකල්පය නිසාවෙනි.</p></blockquote><p></p>
[QUOTE="hemalsilva, post: 7960527, member: 7335"] පිළිවෙලකට වැඩ කටයුතු කිරීමට එස් පහ ක්රමය අනුගමනය කරමු මේ සෑම වචනයක්ම “S” අකුරෙන් පටන් ගන්නා වචන පහක් නිසා “එස් පහ” යනුවෙන් මෙය හඳුන්වා දේ.ජපානයේ උපත ලද මේ එස් පහ සංකල්පය “ඵලදායිතාව“ යනුවෙන් ද හඳුන්වා දේ. එස් පහ සංකල්පය ජපානයේදී හඳුන්වා දීමට ප්රථම ලෝකයේ බොහෝ දෙනා අනුගමනය කළද ඒ සංකල්පමය වශයෙන් නොවේ.සංකල්පමය වශයෙන් මෙය හඳුන්වා දුන්නේ ජපානයයි. ජපන් වැසියන් ඵලදායිතාව ඉහළ නැංවීමේ උපක්රමයක් ලෙසින් එස් පහ සංකල්පය ලෝකයට හඳුන්වා දුන්හ. ඒ අනුව එස් පහ ක්රමය ලෝකයට හඳුන්වා දීමේ ගෞරවය ජපන් ජාතිකයන්ට හිමිවේ.දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානයේ ආර්ථික දේශපාලනික ආගමික සංස්කෘතික ආදී සෑම අංශයක් ම බිඳ වැටුණත් රට සීඝ්ර දියුණුවක් කරා රැගෙන යාමට ඔවුන් ඉවහල් කර ගන්නා ලද්දේ එස් පහ සංකල්පය හෙවත් ඵලදායිතාවයි. ජපන් ජාතිකයෝ කර්මාන්ත ශාලා පාසල් රජයේ ආයතන යන ආදී සෑම ස්ථානයක්ම ඉහළ ස්ථානයක් කරා රැගෙන යාමට ඵලදායිතාව පිළිබඳ පංචවිධ සංකල්පය යොදා ගන්නා ලදී. ජපන් ජාතිකයන් එස් පහ කි්රයාත්මක කිරීමෙන් විශාල වශයෙන් ප්රතිලාභ ලබා ගන්නා ලදී. ඒ අතර ඕනෑම කටයුත්තකදී ඕනෑම ආයතනයක පාසලක වෙසෙන සෑම දෙනාම අදාල කටයුත්තට දායක කර ගැනීම. තනිව වැඩ කරනවාට වඩා එක්ව කටයුතු කිරීමෙන් ශක්තිමත් බවක් ඇති වීම, ඕනෑම කාර්යයකදී ආරම්භය හොඳ පදනමක් මත සකස්වීම, අනතුරු වළක්වා ගැනීම මේ අතර වේ.එස් පහ ක්රමය අනුගමනය කිරීමේ ප්රතිඵල වශයෙන් ජපන් ජාතිකයෝ සීඝ්ර දියුණුවක් ලබාගන්නා ලදී. ඒ අනුව යමින් ලෝකයේ විවිධ රටවල් ඵලදායිතාව සංකල්පය යොදා ගත්හ. ඒ අතර සිංගප්පුරුව, මැලේසියාව, කොරියාව, තායිවානය ආදී රටවල් මීට නිදසුන් වේ.ජපානයේ නිර්මාණය වූ එස් පහ සංකල්පය රාජ්ය ආයතන පෞද්ගලික ආයතන හා පාසල් වල පමණක් නොව සෑම නිවසකම පාහේ කි්රයාත්මක කරන්නට වීය. ඒ අනුව පසුකාලීනව එස් පහ සංකල්පය ජපන් ජනතාවගේ ජීවිතය හා බැඳී සංකල්පයක් විය. සමස්ථ ජපන් ජාතිකයන්ගේම ජීවිත හා බැඳි එස් පහ සංකල්පය නිසා නිවැරදි නිරවුල් මනසින් එදිනෙදා ජීවිතයේදී කටයුතු කරන්නට හැකියාව ලැබිණි. මේ නිසාම ජපන් රටේ ආර්ථිකය ශක්තිමත් විය. සෑම නිවසකම පුද්ගලයකුගේම ජීවන මට්ටම ඉහළ නැගිණි. අද වනවිට ජපන් ජාතිකයෝ ඔවුනගේ ජීවිත ඉතා සතුටින් ගත කරන්නේ මේ එස් පහ සංකල්පය නිසාවෙනි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom