Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය වචනේ අදටත් වලන්ගුයි මචන්. . ඕනම වෙලේක ඔය ගේම ගැහුවැකි. . විශේශයෙන් උබට. .

උබට දම්වැලක් හදලා දෙන්න බන් හැදුවේ. . ඌබට කෝටි ගානක් මුදල් යොදවන්න පුලුවන් කමකුත් තියෙනවනේ. .

ශොව් රූම් එක එක කොටසක් විතරයි. . දම්වැලක් කිව්වේ මෙහෙමයි. .

සුපිරි ලී ටිකක් ගෙනත් සුපිරියට බඩුටික හදාගන්න ඕනා මුලින්. .

ඉටපස්සේ ඒ ටික කම්ප්ලීට් කරලා ශෝ රූම් එකට දානවා. .

එතනින් පස්සේ තමයි ගේම. . ඔයා හදන හදන බිල්ඩින්ග්ස් වලට කොටේශන් දානවා. . රජයේ-පුද්ගලික දෙකේම සුපිරි බඩු ඕන අයට කොටේශන් දීලා ඕඩර් ගන්නවා. .

ඕඩර් පිට ඕඩර් එන විදියේ චේන් එකක් හදන්න හැදුවේ අවශ්‍ය තාවයට අනුව ලන්කාව වටේම ශෝව් රූම් දාලා. .

ශොරූම් දාන්නේ නෝමල් මිනිස්සු ටාර්ගට් කරලා නෙවෙයි. . ඕඩර්ස් පෙන්නන්න විතරයි ශෝරූම් තියෙන්නේ. .

ඕක හරියට කලොත් උලුහව් ජනේල වල ඉදන් ඔෆිස් ෆර්නිචර් දක්වා එකට ගේමක් ගහන්න පුලුවන් බිස්නස් එකක්. .

ඔය වැඩේ පොඩි මිනිහෙක්ට කරන්න බෑ. .

ඉනෙක්ස් කියලා මොරටුවේ තියේ අන්න ඒක ගහන ගේම බැලුවනම් මන් කියනදේ ගැන අදහසක් ගත්තැකි. .

වාහන සම්බන්ද එකට විකුනන තැනදි මන් සම්බන්ද වෙන්නම් මචන්. .

ඔයටයි අර සේල් එකේ කෙනාටයි සේල් එකට වාහන ගේන තැන වෙනකන් වැඩ ටික කරන්න පුලුවන්නේ කෝමත් ඒ නිසා ඒ අතර කිසි දේකට මන් සම්බන්ද වෙන්නේ නෑ. . හොද විදියකට බලලා කරන්න. .

වාහන විකුනන තැනේදි මන් මගේ උපරිම හැකියාව යොදවලා මට පුලුවන් උපරිමයෙන් කරන්නම්. .

[QUOTE="XibitZ, post: 22006849, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]ඔය වචනේ අදටත් වලන්ගුයි මචන්. . ඕනම වෙලේක ඔය ගේම ගැහුවැකි. . විශේශයෙන් උබට. . උබට දම්වැලක් හදලා දෙන්න බන් හැදුවේ. . ඌබට කෝටි ගානක් මුදල් යොදවන්න පුලුවන් කමකුත් තියෙනවනේ. . ශොව් රූම් එක එක කොටසක් විතරයි. . දම්වැලක් කිව්වේ මෙහෙමයි. . සුපිරි ලී ටිකක් ගෙනත් සුපිරියට බඩුටික හදාගන්න ඕනා මුලින්. . ඉටපස්සේ ඒ ටික කම්ප්ලීට් කරලා ශෝ රූම් එකට දානවා. . එතනින් පස්සේ තමයි ගේම. . ඔයා හදන හදන බිල්ඩින්ග්ස් වලට කොටේශන් දානවා. . රජයේ-පුද්ගලික දෙකේම සුපිරි බඩු ඕන අයට කොටේශන් දීලා ඕඩර් ගන්නවා. . ඕඩර් පිට ඕඩර් එන විදියේ චේන් එකක් හදන්න හැදුවේ අවශ්‍ය තාවයට අනුව ලන්කාව වටේම ශෝව් රූම් දාලා. . ශොරූම් දාන්නේ නෝමල් මිනිස්සු ටාර්ගට් කරලා නෙවෙයි. . ඕඩර්ස් පෙන්නන්න විතරයි ශෝරූම් තියෙන්නේ. . ඕක හරියට කලොත් උලුහව් ජනේල වල ඉදන් ඔෆිස් ෆර්නිචර් දක්වා එකට ගේමක් ගහන්න පුලුවන් බිස්නස් එකක්. . ඔය වැඩේ පොඩි මිනිහෙක්ට කරන්න බෑ. . ඉනෙක්ස් කියලා මොරටුවේ තියේ අන්න ඒක ගහන ගේම බැලුවනම් මන් කියනදේ ගැන අදහසක් ගත්තැකි. . . . වාහන සම්බන්ද එකට විකුනන තැනදි මන් සම්බන්ද වෙන්නම් මචන්. . ඔයටයි අර සේල් එකේ කෙනාටයි සේල් එකට වාහන ගේන තැන වෙනකන් වැඩ ටික කරන්න පුලුවන්නේ කෝමත් ඒ නිසා ඒ අතර කිසි දේකට මන් සම්බන්ද වෙන්නේ නෑ. . හොද විදියකට බලලා කරන්න. . වාහන විකුනන තැනේදි මන් මගේ උපරිම හැකියාව යොදවලා මට පුලුවන් උපරිමයෙන් කරන්නම්. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom