Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
6 වසරේ කොල්ලා අම්මව මරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6 වසරේ කොල්ලා අම්මව මරන්න

මචන්ලා ලොකු උදව්වක් ඕනෙ. කතාව මේකයි.

අපේ නෑදෑ පවුලක් ඉන්නවා.. පවුලේ අම්මයි තාත්තයි පුතයි දුවයි. පුතා 6 වසරේ. දුව 2 වසරේ.

මේ පවුලේ අම්මයි තාත්තයි අතර සෑහෙන ප්රශ්න, තාත්තා ළමයින්ට/ ගෙදරට සත පහක් වියදම් කරන්නේ නෑ. අම්මට ගහනවා සමහර දවස් වලට. අම්මා පොලිසි ගියා පවුල් ප්රශ්න කියල පොලිසියෙනුත් මුකුත් කලේ නෑ.

ඔය අතරේ තාත්තා , පුතාට ෆෝන් එකක් අරන් දීලා පුතාව තමන්ගෙ පැත්තට නම්ම ගන්නවා.පුතා ෆෝන් එකේ ගේම්ස් ගහනවා දවසම,,තාත්තගෙ හැම වැඩක්ම කරල දෙනවා. දැන් පුතත් තාත්තා වගේ.

අම්මගෙන් සල්ලි ඉල්ලල දුන්නෙ නැත්නම් අම්මටයි නංගිටයි දෙන්නටම ගහනවා අතට අහුවෙන එකෙන්. තාත්තත් ගහපන් මැරෙන්නම කියලා මූව ෆොර්ම් කරනවා.

අම්මයි පොඩි කෙල්ලයි හැමදාම ගුටි කකා ඉන්නේ පණ බයෙන්.ගෙදර පිහි උදලු ටිකත් ඔක්කොම හැංගුවලු.. ගෙදර TV,radio වටින කියන බඩු ඔක්කොම යක් පැටියා පොඩි පට්ටම් කරලා,, හිතපන් මූ තාම 6 වසරෙ.. මේ කොලුවා දැන් මාරාවේස වෙලා ඉන්නෙ, දවසක් කියල තියෙනව කොයි වෙලෙ හරි නංගිව මරනව කියලා.

දැන් අම්මා මාර ප්රශ්නෙක ඉන්නෙ. ළමයි දෙන්න එකට තියන්නත් බයයි නෙ. අම්මගෙ පැත්තෙ නෑයො ඇවිත් කොලුවට කන පැලෙන්න ගහන්න හදලා, තාත්ත එලියට බැහැලා තොපි කොහොමද යකො මගෙ ලමයට ගහන්නෙ කියල පන්නගෙන.

මේ කොලුවව ආයෙත් යහමගට ගන්න ක්රමයක් දන්නව නම් කියපන් මචන්ලා. ඉස්කෝලෙ මිස්ට/ ප්රින්සිපල්ට කිව්වොත් ප්රශ්නේ ඩබල් වෙයිද?

කවුන්සිලින් අනම් මනම් වලට මූව එක්කන් යන්න බෑ..නීතිමය පැත්තෙන් මුකුත් කරන්න පුලුවන්ද? help..

[QUOTE="පෝරිසාදයා, post: 21215073, member: 377359"] [b]6 වසරේ කොල්ලා අම්මව මරන්න[/b] [SIZE=4][COLOR=Navy]මචන්ලා ලොකු උදව්වක් ඕනෙ. කතාව මේකයි. අපේ නෑදෑ පවුලක් ඉන්නවා.. පවුලේ අම්මයි තාත්තයි පුතයි දුවයි. පුතා 6 වසරේ. දුව 2 වසරේ. මේ පවුලේ අම්මයි තාත්තයි අතර සෑහෙන ප්රශ්න, තාත්තා ළමයින්ට/ ගෙදරට සත පහක් වියදම් කරන්නේ නෑ. අම්මට ගහනවා සමහර දවස් වලට. අම්මා පොලිසි ගියා පවුල් ප්රශ්න කියල පොලිසියෙනුත් මුකුත් කලේ නෑ. ඔය අතරේ තාත්තා , පුතාට ෆෝන් එකක් අරන් දීලා පුතාව තමන්ගෙ පැත්තට නම්ම ගන්නවා.පුතා ෆෝන් එකේ ගේම්ස් ගහනවා දවසම,,තාත්තගෙ හැම වැඩක්ම කරල දෙනවා. දැන් පුතත් තාත්තා වගේ. අම්මගෙන් සල්ලි ඉල්ලල දුන්නෙ නැත්නම් අම්මටයි නංගිටයි දෙන්නටම ගහනවා අතට අහුවෙන එකෙන්. තාත්තත් ගහපන් මැරෙන්නම කියලා මූව ෆොර්ම් කරනවා. අම්මයි පොඩි කෙල්ලයි හැමදාම ගුටි කකා ඉන්නේ පණ බයෙන්.ගෙදර පිහි උදලු ටිකත් ඔක්කොම හැංගුවලු.. ගෙදර TV,radio වටින කියන බඩු ඔක්කොම යක් පැටියා පොඩි පට්ටම් කරලා,, හිතපන් මූ තාම 6 වසරෙ.. මේ කොලුවා දැන් මාරාවේස වෙලා ඉන්නෙ, දවසක් කියල තියෙනව කොයි වෙලෙ හරි නංගිව මරනව කියලා. :shocked: දැන් අම්මා මාර ප්රශ්නෙක ඉන්නෙ. ළමයි දෙන්න එකට තියන්නත් බයයි නෙ. අම්මගෙ පැත්තෙ නෑයො ඇවිත් කොලුවට කන පැලෙන්න ගහන්න හදලා, තාත්ත එලියට බැහැලා තොපි කොහොමද යකො මගෙ ලමයට ගහන්නෙ කියල පන්නගෙන. මේ කොලුවව ආයෙත් යහමගට ගන්න ක්රමයක් දන්නව නම් කියපන් මචන්ලා. ඉස්කෝලෙ මිස්ට/ ප්රින්සිපල්ට කිව්වොත් ප්රශ්නේ ඩබල් වෙයිද? කවුන්සිලින් අනම් මනම් වලට මූව එක්කන් යන්න බෑ..නීතිමය පැත්තෙන් මුකුත් කරන්න පුලුවන්ද? help.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom