Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහත එලි දැක්වෙන්නේ ලංකාව ඉයුරෝපියානු රටවල් පාලන කර කාලවල්.

1505–1658 පෘතුගිසි

1658–1796 ලන්දේසි

1796–1948 ඉංග්‍රීසි

වර්ෂය 1695 - උතුර සහ නැගෙනහිර පලාත්

[ATTACH=full]259731[/ATTACH]

උතුරු පළාත -> මෙතන

Thalwana-Sinhala

Poonala-Sinhala

Mooly-Sinhala

BataKotte-Sinhala

Aanaly-Sinhala

Kangana-Sinhala

Panditayaru-Sinhala

Ellewela-Sinhala

Alaweta-Sinhala

Kisivalana-Sinhala

Kotiwatta-Sinhala

Watana-Sinhala

Wimangama-Sinhala

Malagama-Sinhala

Poonala-Sinhala

Thollipola-Sinhala

Mahamulana-Sinhala

Oyavila-Sinhala

අද "කච්චතිවු" දුපත - බ්‍රිතාන්‍ය පාලනයට පෙර "කරදිව" දුපත

[ATTACH=full]259734[/ATTACH]

වර්ෂය 1695 - නැගෙනහිර පලාත්

[ATTACH=full]259732[/ATTACH]

නැගෙනහිර පළාත -> මෙතන

Mahaamuna-Sinhala

Kalamadhu-Sinhala

Jayandiva*-Sinhala

Bammadive*-Sinhala

-> Beeldbank National Archives, the Netherlands

බ්‍රිතාන්‍ය ලංකාව යටපත් කරන්න පෙර, 1695 දී උතුර-නැගෙනහිර ජිවත් වන බහුතරයක් සිංහල. එතකොට, මෙතන එලි දැක්වෙන එකයි දන්නා ඉතිහාසය අතර වෙනසක් තියෙනවාද?

-> English Translation

-> "දෙමල නිජබිම"

උතුරු/නැගෙනහිර "දෙමළ නිජබිම" වන්න පෙර අවස්තාව -> උතුර (ලංකාදීප), නැගෙනහිර (ජම්බුදීප) පහල පැහැදිලි වෙයි.

සිව් හෙළය යනු සිංහල ජාතිය ප්රභවය වූ ජන කොටස් හතරය. යක්ක, දේව, කුම්භාන්ඩ හා නාග යනු මෙම හෙළ ජන කොටස් හතරය. බුදු දහම ස්ථාපිත වූ පසු, සිව් හෙළ ජනයා අතර පැවති විශමතා දුරු විය. දුටු ගැමුණු රජ සමයේ එලාර පරදා ලද ජයෙන් පසු ජන කොටස් සංකල්පය අහෝසිවී සිංහල ජාතික රාජ්‍ය බිහිවිය. මෙතැන් පටන් ඉතිහාසයේ සිංහල ජාතිය මිස ජන කොටස් සංකල්පයක් නොවීය. නමුත් කුළ ක්‍රමයක් පැවතිණි.

නාග කොටසට මුචලින්ද, දුටු ගැමුණු රාජ තුමාගේ පියා කාවන්තිස්ස, චුලෝදර, මහෝදර වගේ අය අයත් වෙනවා. බුදුන් වහන්සේ චුලෝදර/මහෝදර හමුවෙන්න කැලණියට වැඩියේ රජගල සිට.

පහත දැක්වන තුන් දෙනාම ලංකාදීපයට, ඒ කියන්නේ දිවයිනේ උතුරු කොටසට එන්නේ දිවයිනේ නැගෙනහිර පිහිටි ජම්බුදිපය, නැතිනම් දේව කොටසේ සිට.

[ATTACH=full]259735[/ATTACH]

සිව් හෙළය -> {යක්ක, දේව, කුම්භාන්ඩ හා නාග}

1 . දේව ජන කොටසට අයිති බුදු හාමුදුරුවෝ රජගල සිට තුන් පාරක් යක්ක කොටසට (ලංකාදීප) පයින් වැඩලා බුදු ධහම ස්ථාපිත කරයි.

2 . දේව ජන කොටසට අයිති විජය ජම්බුදීපයේ සිට යක්ක කොටසට මුහුදෙන් පැමිණ සියල්ල විනාස කරයි.

3. දේව ජන කොටසට අයිති මිහිඳු හිමි රජගල සිට යක්ක කොටසට පයින් වැඩලා යලි බුදු ධහම ස්ථාපිත කරයි.

බුදු හාමුදුරුවෝ, බුදුගල පිරිනිවන් පාන මොහොතේ, බුදු දහම ඉතිරි වන්නේ ලංකාදීපයේ යැයි වදාල සේක. එතැන් පටන් නැගෙනහිර පිහිටි ජම්බුදිප කොටස ජන ශුන්‍ය වෙනවා, යටපත් වෙනවා. දිවයින දැන් හදුන් වන්නේ යක්ක කොටසට අයිති "සී-හලේ" නැතිනම් Ceylon නමින්.

[QUOTE="rajitha.wijayaratne, post: 31108503, member: 563228"] පහත එලි දැක්වෙන්නේ ලංකාව ඉයුරෝපියානු රටවල් පාලන කර කාලවල්. 1505–1658 පෘතුගිසි 1658–1796 ලන්දේසි 1796–1948 ඉංග්‍රීසි [B]වර්ෂය 1695 - උතුර සහ නැගෙනහිර පලාත්[/B] [ATTACH type="full" width="485px" alt="Jaffanapatnam.jpg"]259731[/ATTACH] උතුරු පළාත -> [URL='https://jaffnahistory.com/Northern_Province/Sinhala_Villages_of_Jaffna_1695.html']මෙතන[/URL] Thalwana-Sinhala Poonala-Sinhala Mooly-Sinhala BataKotte-Sinhala Aanaly-Sinhala Kangana-Sinhala Panditayaru-Sinhala Ellewela-Sinhala Alaweta-Sinhala Kisivalana-Sinhala Kotiwatta-Sinhala Watana-Sinhala Wimangama-Sinhala Malagama-Sinhala Poonala-Sinhala Thollipola-Sinhala Mahamulana-Sinhala Oyavila-Sinhala අද [URL='https://www.bbc.com/sinhala/articles/c72dg1djg1wo']"කච්චතිවු" දුපත[/URL] - බ්‍රිතාන්‍ය පාලනයට පෙර "කරදිව" දුපත [ATTACH type="full" alt="1764804841650.png"]259734[/ATTACH] [B]වර්ෂය 1695 - නැගෙනහිර පලාත්[/B] [ATTACH type="full" width="305px" alt="Full_Picture.jpg"]259732[/ATTACH] නැගෙනහිර පළාත -> [URL='https://jaffnahistory.com/Eastern_Province/Sinhala_Villages_of_Eastern_Lanka_1695.html']මෙතන[/URL] Mahaamuna[I]-Sinhala[/I] Kalamadhu[I]-Sinhala[/I] Jayandiva[B]*[/B][I]-Sinhala Bammadive[B]*[/B]-Sinhala[/I] -> [URL='http://www.gahetna.nl/collectie/afbeeldingen/kaartencollectie/zoeken/q/zoekterm/ceylon']Beeldbank National Archives, the Netherlands[/URL] බ්‍රිතාන්‍ය ලංකාව යටපත් කරන්න පෙර, 1695 දී උතුර-නැගෙනහිර ජිවත් වන බහුතරයක් සිංහල. එතකොට, මෙතන එලි දැක්වෙන එකයි දන්නා ඉතිහාසය අතර වෙනසක් තියෙනවාද? ->[URL='https://qr.ae/pGBSJR'] English[/URL] Translation -> [URL='https://elakiri.com/threads/%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%BD-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA-%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%AF.1981168/post-29089757']"දෙමල නිජබිම"[/URL] උතුරු/නැගෙනහිර "දෙමළ නිජබිම" වන්න පෙර අවස්තාව -> උතුර (ලංකාදීප), නැගෙනහිර (ජම්බුදීප) පහල පැහැදිලි වෙයි. සිව් හෙළය යනු සිංහල ජාතිය ප්රභවය වූ ජන කොටස් හතරය. [I]යක්ක[/I], [B]දේව[/B], කුම්භාන්ඩ හා [I]නාග [/I]යනු මෙම හෙළ ජන කොටස් හතරය. බුදු දහම ස්ථාපිත වූ පසු, සිව් හෙළ ජනයා අතර පැවති විශමතා දුරු විය. දුටු ගැමුණු රජ සමයේ එලාර පරදා ලද ජයෙන් පසු ජන කොටස් සංකල්පය අහෝසිවී සිංහල ජාතික රාජ්‍ය බිහිවිය. මෙතැන් පටන් ඉතිහාසයේ සිංහල ජාතිය මිස ජන කොටස් සංකල්පයක් නොවීය. නමුත් කුළ ක්‍රමයක් පැවතිණි. නාග කොටසට මුචලින්ද, දුටු ගැමුණු රාජ තුමාගේ පියා කාවන්තිස්ස, චුලෝදර, මහෝදර වගේ අය අයත් වෙනවා. බුදුන් වහන්සේ චුලෝදර/මහෝදර හමුවෙන්න කැලණියට වැඩියේ රජගල සිට. පහත දැක්වන තුන් දෙනාම ලංකාදීපයට, ඒ කියන්නේ දිවයිනේ උතුරු කොටසට එන්නේ දිවයිනේ නැගෙනහිර පිහිටි ජම්බුදිපය, නැතිනම් [B]දේව[/B] කොටසේ සිට. [ATTACH type="full" alt="1764809649611.png"]259735[/ATTACH] සිව් හෙළය -> {[I]යක්ක[/I], [B]දේව[/B], කුම්භාන්ඩ හා [I]නාග}[/I] 1 . [B]දේව[/B] ජන කොටසට අයිති බුදු හාමුදුරුවෝ රජගල සිට තුන් පාරක් [B]යක්ක [/B]කොටසට (ලංකාදීප) පයින් වැඩලා බුදු ධහම ස්ථාපිත කරයි. 2 . [B]දේව[/B] ජන කොටසට අයිති විජය ජම්බුදීපයේ සිට [B]යක්ක [/B]කොටසට මුහුදෙන් පැමිණ සියල්ල විනාස කරයි. 3. [B]දේව[/B] ජන කොටසට අයිති මිහිඳු හිමි රජගල සිට [B]යක්ක [/B]කොටසට පයින් වැඩලා යලි බුදු ධහම ස්ථාපිත කරයි. බුදු හාමුදුරුවෝ, බුදුගල පිරිනිවන් පාන මොහොතේ, බුදු දහම ඉතිරි වන්නේ ලංකාදීපයේ යැයි වදාල සේක. එතැන් පටන් නැගෙනහිර පිහිටි ජම්බුදිප කොටස ජන ශුන්‍ය වෙනවා, යටපත් වෙනවා. දිවයින දැන් හදුන් වන්නේ යක්ක කොටසට අයිති "සී-හලේ" නැතිනම් Ceylon නමින්. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom