Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
6 වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6 වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා

6 වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා | 6th Generation Strike Fighter

Boeing 6th Generation Strike Fighter Concept

දැනට පිලිගෙන ඇති අන්දමට 5වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා වන්නේ අමෙරිකාවේ F 22 රැප්ටර් ස්ටෙල්ත් ප්‍රහාරක යානය, F 35 ලයිට්නින් II ස්ටෙල්ත් ප්‍රහාරක යානය (Joint Strike Fighter), නොබෝදා මංගල මහජන පියාසැරිය පැවැත්වූ චිනයේ චෙන්ග්ඩු J 20 ස්ටෙල්ත් ප්‍රහාරක යානය හා තවමත් පරීක්ශණ මට්ටමේ තිබෙන රුසියාවේ සුක් හොයි T-50 ස්ටෙල්ත් යානයයි. 5වැනි පරම්පරාවේ යානා කරලියට එද්දී දැනටමත් බටහිර (අමෙරිකාව හා යුරෝපය) මෙන්ම නැගෙනහිර (එනම් රුසියානු හා චීන) යුධ සැළසුම්කරුවන් 6වැනි පරම්පරාවේ යානා සඳහා පිඹුරුපත් සකසාගෙන යනවා. අමෙරිකානු ගුවන් හමුදාව ගුවනේ ආධිපත්‍යය තමන්වෙත රඳවා ගැනීම සඳහා 2030 වනවිට 6වැනි පරම්පරාවේ සුපිරි ස්ටෙල්ත් යානා නිර්මාණය සඳහා "Air Superiority 2030" ව්‍යාපෘතියක් අරඹා තිබෙනවා.

6වැනි පරම්පරාවේ යානා වසර 2020-2030 අතර කාළය තුල එළි දැක්වෙන බවට අනාවැකි පලකොට තිබෙනවා. දැනටමත් බෝයිං සමාගම F/A XX යනුවෙන් කේතගත කරනලද 6වැනි පරම්පරාවේ යානාවක සංකල්පිතයක් හඳුන්වාදී තිබෙනවා. මේ ලිපියෙන් 6වැනි පරම්පරාවේ යානාවක තිබිය හැකි හැකියාවන් (capabilities) පිලිබඳව යම් අදහසක් ලබාගෙන සිටිමු.

Capabilities of a 6th Generation Fighter Aircraft

1. No human pilot - An advanced computer with Artificial Intelligence (AI) will pilot the aircraft :

ගගනවිද්‍යා විශේෂඥයින් අනාවැකි පලකරන අන්දමට 6වැනි පරම්පරාවේ යානා ස්වාධීනව පියාසරකරමින් මෙහෙයුමක් දියත්කොට ආපසු පැමිණිය හැකි කෘත්‍රිම බුද්ධියකින් යුතු යානා වනු ඇති. බොහෝවිට මෙම යානාවල නියමුවන් සටන් බිමින් ඉතා ඈත බන්කරයක සිටිමින් යානයේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කරනු ඇති අතර ප්‍රහාර එල්ලකිරීමේදී පමණක් යානයට මිසයිල විදීමට හෝ බෝම්බ හෙලීමට අවසරදීම ඔවුන්ගේ රාජකාරිය වනු ඇත. දැනටමත් MQ9 රීපර් නියමු රහිත යානය මෙවැනි යානයකි. එහෙත් 6වැනි පරම්පරාවේ ප්‍රහාරක යානාවල වෙනස මේවාට තනිවම සතුරු යානා සමග සටන් වැද ඒවා විනාශ කිරීමේ හැකියාව තිබීමයි. රීපර් වැනි යානා සටන් වදින යානා නොව සැඟවී ඔත්තු බලමින් ඉලක්කය දුටුවුට ප්‍රහාර එල්ලකොට පලායන යානාවේ. 6වැනි පරම්පරාවේ යානාවල කෘත්‍රිම බුද්ධියෙන් යුතු පරිගණක මිනිස් නියමුවෙකුට වඩා දක්ශලෙසත් ඉතා නිවැරදි ලෙසත් සටන් වදිනු ඇතයි අනාවැකි පැවසේ.

මිනිස් නියමුවන් රහිතවීමේ තවත් වාසියක් නම් මිනිස් සිරුරට ඔරොත්තු නොදෙන තරමේ අධික ත්වරණ වලට හා ගුරුත්ව බලවලට (G Forces) ලක්වන අන්දමෙන් යානය මෙහෙයවීමේ හැකියාවයි. ඉතා අධික අත්වරණ ( acceleration) වලදී හා අධික ගුරුත්ව බලවලදී නියමුවාගේ මොලයට රුධිර ගමනඅඩාල වී ඔහු සිහි නැතිවීමට හෝ මොලයේ සියුම් ලේ නහර පුපුරා ඔහු මිය යාමට හෝ ඉඩ තිබේ.

2. Two model concept - A 6th generation fighter will come as a dual model concept, one model is AI piloted model and other with human pilots :

6වැනි පරම්පරාවේ යානා නිර්මාණය පිලිබඳව තිබෙන තවත් සංකල්පයකට අනුව මේ යානා මාදිලි දෙකකින් නිර්මාණය වනු ඇත. එක් මාදිලියක් කෘත්‍රිම බුද්ධිය සහිත, ස්වාධීනව පියාසර කරමින් සටන් වැදිය හැකි යානාවේ. දෙවන මාදිලිය නියමුවන් සහිත මාදිලියයි. නියමුවන් සහිත යානා පරමාණු බෝම්බ වැනි රෝබෝවෙකුට වගකීම දිය නොහැකි මහත් විනාශකාරී අවිආයුධ රැගෙන යන යානා වනු ඇති අතර රොබෝ යානා මිනිස් නියමුවන් සහිත යානාවලට ආරක්ශාව සපයමින් ඒවා ඉලක්කය වෙත ගෙනවාමට උපකාරී වනු ඇත අතර සතුරු යානා සමග සටන් වැදීම, මිසයිල ප්‍රහාරවලින් මිනිස් යානා ආරක්ශාකිරීම, සතුරු රේඩාර් හා ආරක්ශක ඉලෙක්ට්‍රොනික පද්ධති අඩපන කිරීම වැනි රාජකාරි සිදුකරනු ඇත.

3. Engines will be powered by alternative fuels such as methane or hydrogen :

ෆොසිල ඉන්ධන හිඟවෙමින් පවතින නිසාත් විකල්ප බලශක්ති ප්‍රභව පිලිබඳව කෙරෙන පර්යේෂණ වේගයෙන් ඉදිරියට යන බැවිනුත් 2020-2025 කාළය තුලදී එලිදැක්වෙන 6වැනි පරම්පරාවේ සමහර ප්‍රහාරක යානා හෝ අඩුම ගණනේ විශාල බෝම්බ හෙලන යානා හයිඩ්රජන් හෝ මීතේන් වැනි විකල්ප බලශක්තිවලින් බලගැන්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

4. Blended wing design :

බ්ලෙන්ඩඩ් වින්ග් ඩිසයින් යනු මුලු යානාවම අත් තටු පුරා පැතිරුණු ආකාරයෙන් නිර්මාණය කිරීමයි. මෙවැනි යානාවලට පිටුපස වලිග කොටස (rudder) හෝ ඉදිරිපසින් තිබෙන කුඩා අත්තටු (canards) හෝ නොමැත.. මෙවැනි යානාවකට දැනට දිය හැකි හොඳම උදාහරණය B-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානාවයි. අනාගතයේ සියලුම ප්‍රහාරක යානා මේ අන්දමට නිර්මාණය වනු ඇතැයි සැලකෙන්නේ මෙම යානාවලට රේඩාර්වලින් සැඟවී ගමන් කිරීමට ඇති හැකියාව නිසයි.

5. 3D thrust vectoring engines :

3D ත්‍රස්ට් වෙක්ටරිං තාක්ශණයට අනුව එන්ජිමෙන් නිකුත්වෙන සම්පීඩිත වාතය එන්ජිම පිහිටුවා ඇති අක්ශයට සාපේක්ශව ඕනෑම අතකට යොමුකල හැක. ත්‍රස්ට් වෙක්ටරිං තාක්ශණය නිසා ප්‍රහාරක යානා යානය හැරවීමට යොදාගන්නා රඩර් හෙවත් වලිග කොටස නොමැතිව නිමාණය කල හැකි අතර ඉතාවේගයෙන් හැරවීම සිදුකල හැකිය. දැනට 5වැනි පරම්පරාවේ යානාවලට 2D ත්‍රස්ට් වෙක්ටරිං එනම් එන්ජිමේ පීඩනය ද්විමානව එනම් උඩට හෝ පහතට යොමුකරවමින් පියාසර කිරිමේ හැකියාව ඇත. F-22, F-35, සුක්හොයි Su-37 මෙවැනි 2D ත්‍රස්ට් වෙක්ටරිං තාක්ශණය අඩංගුකල යානාවේ.

දැනට ත්‍රිමාණ ත්‍රස්ට් වෙක්ටරිං පර්යේශණ මට්ටමේ ඇති අතර බෝයිං/මෙසර්ශ්මිට් X-31 ත්‍රස්ට් වෙක්ටරිං පර්යේශණ ගුවන්යානා ව්‍යාපෘතිය හා නාසා ආයතනයේ F-15 ACTIVE (Advanced Control Technology for Integrated VEhicle) ව්‍යාපෘතිය මේ පිලිබන්දව පර්යේශණ පවත්වයි.

6. Rear-facing radar

6වැනි පරම්පරාවේ ප්‍රහාරක යානාවල අනිවාර්යයෙන්ම අඩංගුවෙතැයි බලාපොරොත්තුවෙන තවත් අංගයක් නම් පිටුපස දෙසට යොමුවී ඇති රේඩාර් යන්ත්‍රයකි. සාමාන්‍යයෙන් ගුවන්යානයක රේඩාර් යන්ත්‍රය නියමුකුටියට ඉදිරියෙන් යානයේ නාසය කොටසේ (nosecone) පිහිටා ඇත. පිටුපස දෙසට යොමුවී ඇති රේඩාර් යන්ත්‍රයකින් යානය පසුපසින් හඹා එන සතුරු යානා හා මිසයිල හඳුනාගෙන ආරක්ශක පියවර ගැනීමට නියමුවාට හා යානයේ පරිගණකවලට පහසුවෙනවා.

7. Helmet Mounted Display Systems & Sensory Fusion

6වැනි පරම්පරාවේ යානාවලට 4/5වැනි පරම්පරාවේ යානාවල ඇති HUDතිරය වෙනුවට හෙල්මට් මවුන්ටඩ් ඩිස්ප්ලේ සිස්ටම් (Helmet Mounted Display System) හෙවත් නියමු හෙල්මටයට ඇතුලත් කරනලද දර්ශණ පද්ධතියකින් සමන්විත වනු ඇත. මෙවැනි දර්ශණ පද්ධති නියමු රාජකාරි පහසුකරන අතර යානයේ ඇති සියලුම කැමරා, රේඩාර් හා අනෙකුත් සංවේදක වලින් ලැබෙන තොරතුරු සංකලිත කොට හෙල්මටයේ වයිසර් (helmet visor) මත ප්රක්ශේපණය කොට පෙන්වනු ඇත. මෙලෙස සියලු සංවේදක වලින් ලැබන තොරතුරු එකට සංකලිත කොට දැක්වීම sensory fusion ලෙස හඳුන්වයි. Sensory Fusion 6වැනි පරම්පරාවේ යානාවල විශේෂිත හැකියාවකි.

මේ අනුව නියමුවාට රාත්‍රීකාලයේ නයිට් විශන් පහසුකම ලැබෙන අතර, දිවා, රාත්‍රී හෝ ඕනෑම කාළගුණ තත්වයක් යටතේ හෙල්මටයේ ඇති සංවේදක මගින් නියමුවාගේ දෑස් යොමුවන ස්ථාන පිලිබඳව අවධානයෙන් සිට (eye tracking) එම ස්ථානයට අදාල වැදගත් තොරතුරු ක්ශණිකව තිරය මත දිස් කරනු ඇත. උදාහරණයක් ලෙස නියමුවා තිරයේ දිස්වෙන සතුරු යානාවක් පෙන්වන අයිකනය (icon) දෙස දෑස් යොමුකල විට එම යානය පිලිබඳ පූර්ණ තොරතුරු එනම් පියාසර වේගය, පියාසර උස, තිබෙන දුර පිලිබඳව තොරතුරු HMDS පද්ධතිය මගින් තිරයේ දිස් කරන අතර යානයේ මිසයිල පවා එම සතුරු යානය වෙත එල්ලකොට නියමු අණ ලැබෙනතුරු කල්බලයි.

8. Flight Management Systems with artificial intelligence (AI)

6වැනි පරම්පරාවේ යානාවලට කෘත්‍රිම බුද්ධියෙන් යුතු පියාසැරි හා ප්‍රහාර පාලන පද්ධති (flight & fire control systems) අඩංගුවනු ඇතැයි අනුමාන කෙරේ. මෙම කෘත්‍රිම බුද්ධි පද්ධතිවලට මිනිස් නියමුවෙකු තරම්ම ස්වාධීනව කටයුතු කල නොහැකි වුනත්, යානයේ පාලන කටයුතු, සතුරු යානා, මිසයිල ගැන අවධානයෙන් සිටීම, යානයෙන් නිකුත්කරන මිසයිලවලට මගපෙන්වීම, සතුරු රේඩාර් හා ඉලෙක්ට්‍රොනික පද්ධති අඩපන කිරීම, අවට පියාසරකරන මිතුරු යානා, නියමු රහිත යානා හා චන්ද්‍රිකා සමග සම්බන්ධවී යුධ බිමේ තොරතුරු හුවමාරු කරගැනීම වැනි කටයුතු නියමුවාගේ මැදිහත්වීමකින් තොරව සිදුකල හැකිය.

9. Whole skin 360 degree radar

දැනට අනුමාන කරන අන්දමට සමහර 6වැනි පරම්පරවේ යානාවල මුලු පිටත පෘශ්ඨයම රේඩාර් ඇන්ටෙනාවක් මෙන් ක්‍රියාකරනු ඇත. මෙහි ඇති වාසිය යානයට අංශක 360ක වපරිසයක සිදුවන දෑ පිලිබඳව තොරතුරු ග්‍රහණය කරගැනීමට හැකිවීමයි. මෙය ගුවන් සටන් වලදී විශාල උපක්‍රමීය වාසියක් ලබාදෙයි.

එහෙත් මෙවැනි සැකැස්මක අවාසි කිහිපයකුත් ඇත. පලමුවැන්න නම් සතුරු වෙඩිප්‍රහාරයක් යානයට එල්ලවුවහොත් රේඩාර් ඇන්ටෙනාව අබලන්වී යානාව ලෙහෙසියෙන් සතුරු ඉලක්කයක් බවට පත්වීමයි. දෙවැන්නනම් රේඩාර් ඇන්ටෙනාවේ අලුත්වැඩියාවන් කිරීමට යානයේ පිටත පෘශ්ඨය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත්කිරීමට සිදුවීමයි. මෙය කාලය හා ශ්‍රමය අධික ලෙස වැයවෙන කටයුත්තකි.

10. Mach 5-10 super-cruise speeds with combined turbo-jet/scramjet engines

දැනට F-22 හා F-35 යානාවලට මක් 2.5-3.0 අතර උපරිම වේගයක් එනම් ශබ්දයේ වේගය මෙන් 2.5-3.0 අතර උපරිම වේගයක් ඇත. 6වැනි පරම්පරාවේ යානාවලට මක් 5 සිට ඉහලට උපරිම වේග තිබිය හැකි බවට අනාවැකි පලවෙයි. මෙවැනි වේගයන් සාමාන්‍ය ටර්බෝ ජෙට් එන්ජින් වලින් ලබාගත නොහැකිය. මේ සඳහා ස්ක්‍රැම් ජෙට් (supersonic combustion ramjet) වැනි නවීන ජෙට් එන්ජින් අවශ්‍යවේ.

ස්ක්‍රැම් ජෙට් එන්ජිමක ඇති විශේෂත්වය නම් එය ක්‍රියාත්මක වීම සඳහා එන්ජිමට ඇතුලුවන වාතය සුපර්සොනික් වේගයෙන් ඇතුලුවිය යුතුවීමයි. මේ සඳහා එන්ජිම සවිකල යානය ශබ්දයේ වේගයට වඩා වේගයෙන් ගමන්කරමින් පැවතිය යුතුය. ඒ අනුව ස්ක්‍රැම් ජෙට් එන්ජිමකට ධාවනපථයේ නිසලව තිබෙන යානයක් ගුවන්ගත කිරීමේ හැකියාව නොමැත. එහෙත් ශබ්දයේ වේගයෙන් යන යානාවකට ශබ්දයේ වේගයමෙන් 5ගුණයේ සිට 25ගුණය දක්වා වේගයක් ලබාදීම ස්ක්‍රැම් ජෙට් එන්ජිමකට කල හැකිය.

දැනට ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් ලබාගෙන ඇති උපරිම වේගය මක් 9.2 හෙවත් ශබ්දයේ වේගයමෙන් 9.2ගුණයකි. නාසා ආයතනයේ X-43 නියමු රහිත පර්යේශණ ස්ක්‍රැම් ජෙට් යානය මෙම වාර්තාව තබා ඇත. X-43 යානයට ආරම්භක වේගය ලබාදී ඇත්තේ රොකට් බූස්ටරයක් ආධාරයෙනි. මීට අමතරව බෝයිං සමාගමේ X-51 ස්ක්‍රැම් ජෙට් යානය මක් 6ක වේගයක් වාර්තාකොට ඇත.

ඒ අනුව ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් ප්‍රායෝගිකව ප්‍රහාරක යානයකට ඇතුලත් කිරීම සඳහා ඇති භාදකය නම් යානයට මූලික සුපර්සොනික් වේගය ලබාගන්නේ කෙසේද යන ගැටලුවයි. මෙයට විසඳුමක් ලෙස සංයුක්ත ටර්බෝජෙට්/ස්ක්‍රැම් ජෙට් වර්ගයේ ජෙට් එන්ජින් පිලිබඳව පර්යේශණ පැවැත්වෙන බව දැනගන්නට ලැබේ. මෙහිදී එන්ජිම මුලින් ටර්බෝ-ජෙට් එන්ජිමක් ලෙස ක්‍රියාකරමින් නිසලව තිබෙන යානය ගුවන්ගත කොට සුපර්සොනික් වේගය ලබාදෙයි. ඉන් අනතුරුව එය ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් මෙන් ක්‍රියාත්මක වන්නට පටන්ගනී.

12. Active Optical Camouflage

ඇක්ටිව් ඔප්ටිකල් කැමොෆ්ලෑජ් යනු යානය සතුරු ඇස් වලින් වසන් කිරීමේ සක්‍රීය උපක්‍රම අඩංගු වීමයි. සක්‍රීය කැමෝෆ්ලෑජ් උපක්‍රම සඳහා හොඳම උදාහරනය කටුස්සා සිය පරිසරයේ හැඩයට පැහැය වෙනස් කරගැනීමයි.

ස්වභාව ධර්මය කටුස්සාට පරිසරයේ හැඩයට අනුව පාට වෙනස්කරගෙන සැඟවී සිටිමේ අවස්ථාව ලබා දී ඇති අතර මිනිසා ඊටත් වඩා ඉදිරියට ගිය, එනම් සැබැවින්ම ඇසට යම් වස්තුවක් ඇසට නොපෙනන ආකාරයට ආලෝකය එය තුලින් විනිවිද යන්නාසේ පෙනෙන ආකාරයේ නිපැවුම් දැනටමත් කරතිබෙනවා.

මින් වඩාත්ම ප්‍රචලිත වන්නේ ටෝකියෝ විද්‍යාලයේ පර්යේශකයින් නිර්මාණ්ය කොට ඇති "invisible cloak" හෙවත් අඳින්නාට විනිවිදභාවය ලබාදෙන කබායයි.

ඡායාරූපයේ පෙනෙන්නේ තවමත් පර්යේශණ මට්ටමේ තිබෙන මේ කබාය ඇඳගත් පුද්ගලයේකුගේ සිරුර හරහා ඔහුගේ පිටුපසින් එන පුද්ගලයින්ගේ හැඩරූ පෙනෙන ආකාරයයි. මෙය තවත් වැඩිදියුණු කලවිට අනාගත විශේශ බලකා සෙබලුන් හට හා 6වැනි පරම්පරාවේ යානාවලට 80%-90% අතර ප්‍රමාණයේ විනිවිදභාවයක් ලබාදිය හැකිබව පැවසෙනවා.

[QUOTE="Vidya Gaweshana, post: 20885164, member: 558004"] [b]6 වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා[/b] [SIZE="7"][B][COLOR="RoyalBlue"]6 වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා | 6th Generation Strike Fighter[/COLOR][/B][/SIZE] [IMG]http://aviationweek.com/site-files/aviationweek.com/files/uploads/Boeing_FX_2016%20%283%29_2.JPG[/IMG] [B][SIZE="5"][COLOR="Blue"]Boeing 6th Generation Strike Fighter Concept[/COLOR][/SIZE][/B] [SIZE="5"]දැනට පිලිගෙන ඇති අන්දමට 5වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා වන්නේ අමෙරිකාවේ F 22 රැප්ටර් ස්ටෙල්ත් ප්‍රහාරක යානය, F 35 ලයිට්නින් II ස්ටෙල්ත් ප්‍රහාරක යානය (Joint Strike Fighter), නොබෝදා මංගල මහජන පියාසැරිය පැවැත්වූ චිනයේ චෙන්ග්ඩු J 20 ස්ටෙල්ත් ප්‍රහාරක යානය හා තවමත් පරීක්ශණ මට්ටමේ තිබෙන රුසියාවේ සුක් හොයි T-50 ස්ටෙල්ත් යානයයි. 5වැනි පරම්පරාවේ යානා කරලියට එද්දී දැනටමත් බටහිර (අමෙරිකාව හා යුරෝපය) මෙන්ම නැගෙනහිර (එනම් රුසියානු හා චීන) යුධ සැළසුම්කරුවන් 6වැනි පරම්පරාවේ යානා සඳහා පිඹුරුපත් සකසාගෙන යනවා. අමෙරිකානු ගුවන් හමුදාව ගුවනේ ආධිපත්‍යය තමන්වෙත රඳවා ගැනීම සඳහා 2030 වනවිට 6වැනි පරම්පරාවේ සුපිරි ස්ටෙල්ත් යානා නිර්මාණය සඳහා "Air Superiority 2030" ව්‍යාපෘතියක් අරඹා තිබෙනවා. 6වැනි පරම්පරාවේ යානා වසර 2020-2030 අතර කාළය තුල එළි දැක්වෙන බවට අනාවැකි පලකොට තිබෙනවා. දැනටමත් බෝයිං සමාගම F/A XX යනුවෙන් කේතගත කරනලද 6වැනි පරම්පරාවේ යානාවක සංකල්පිතයක් හඳුන්වාදී තිබෙනවා. මේ ලිපියෙන් 6වැනි පරම්පරාවේ යානාවක තිබිය හැකි හැකියාවන් (capabilities) පිලිබඳව යම් අදහසක් ලබාගෙන සිටිමු.[/SIZE] [SIZE="6"][CENTER][B]Capabilities of a 6th Generation Fighter Aircraft[/B][/CENTER][/SIZE] [SIZE="5"] [B]1. No human pilot - An advanced computer with Artificial Intelligence (AI) will pilot the aircraft[/B] : ගගනවිද්‍යා විශේෂඥයින් අනාවැකි පලකරන අන්දමට 6වැනි පරම්පරාවේ යානා ස්වාධීනව පියාසරකරමින් මෙහෙයුමක් දියත්කොට ආපසු පැමිණිය හැකි කෘත්‍රිම බුද්ධියකින් යුතු යානා වනු ඇති. බොහෝවිට මෙම යානාවල නියමුවන් සටන් බිමින් ඉතා ඈත බන්කරයක සිටිමින් යානයේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කරනු ඇති අතර ප්‍රහාර එල්ලකිරීමේදී පමණක් යානයට මිසයිල විදීමට හෝ බෝම්බ හෙලීමට අවසරදීම ඔවුන්ගේ රාජකාරිය වනු ඇත. දැනටමත් MQ9 රීපර් නියමු රහිත යානය මෙවැනි යානයකි. එහෙත් 6වැනි පරම්පරාවේ ප්‍රහාරක යානාවල වෙනස මේවාට තනිවම සතුරු යානා සමග සටන් වැද ඒවා විනාශ කිරීමේ හැකියාව තිබීමයි. රීපර් වැනි යානා සටන් වදින යානා නොව සැඟවී ඔත්තු බලමින් ඉලක්කය දුටුවුට ප්‍රහාර එල්ලකොට පලායන යානාවේ. 6වැනි පරම්පරාවේ යානාවල කෘත්‍රිම බුද්ධියෙන් යුතු පරිගණක මිනිස් නියමුවෙකුට වඩා දක්ශලෙසත් ඉතා නිවැරදි ලෙසත් සටන් වදිනු ඇතයි අනාවැකි පැවසේ. මිනිස් නියමුවන් රහිතවීමේ තවත් වාසියක් නම් මිනිස් සිරුරට ඔරොත්තු නොදෙන තරමේ අධික ත්වරණ වලට හා ගුරුත්ව බලවලට (G Forces) ලක්වන අන්දමෙන් යානය මෙහෙයවීමේ හැකියාවයි. ඉතා අධික අත්වරණ ( acceleration) වලදී හා අධික ගුරුත්ව බලවලදී නියමුවාගේ මොලයට රුධිර ගමනඅඩාල වී ඔහු සිහි නැතිවීමට හෝ මොලයේ සියුම් ලේ නහර පුපුරා ඔහු මිය යාමට හෝ ඉඩ තිබේ. [B]2. Two model concept - A 6th generation fighter will come as a dual model concept, one model is AI piloted model and other with human pilots : [/B] 6වැනි පරම්පරාවේ යානා නිර්මාණය පිලිබඳව තිබෙන තවත් සංකල්පයකට අනුව මේ යානා මාදිලි දෙකකින් නිර්මාණය වනු ඇත. එක් මාදිලියක් කෘත්‍රිම බුද්ධිය සහිත, ස්වාධීනව පියාසර කරමින් සටන් වැදිය හැකි යානාවේ. දෙවන මාදිලිය නියමුවන් සහිත මාදිලියයි. නියමුවන් සහිත යානා පරමාණු බෝම්බ වැනි රෝබෝවෙකුට වගකීම දිය නොහැකි මහත් විනාශකාරී අවිආයුධ රැගෙන යන යානා වනු ඇති අතර රොබෝ යානා මිනිස් නියමුවන් සහිත යානාවලට ආරක්ශාව සපයමින් ඒවා ඉලක්කය වෙත ගෙනවාමට උපකාරී වනු ඇත අතර සතුරු යානා සමග සටන් වැදීම, මිසයිල ප්‍රහාරවලින් මිනිස් යානා ආරක්ශාකිරීම, සතුරු රේඩාර් හා ආරක්ශක ඉලෙක්ට්‍රොනික පද්ධති අඩපන කිරීම වැනි රාජකාරි සිදුකරනු ඇත. [B]3. Engines will be powered by alternative fuels such as methane or hydrogen : [/B][/SIZE][B][/B] [SIZE="5"]ෆොසිල ඉන්ධන හිඟවෙමින් පවතින නිසාත් විකල්ප බලශක්ති ප්‍රභව පිලිබඳව කෙරෙන පර්යේෂණ වේගයෙන් ඉදිරියට යන බැවිනුත් 2020-2025 කාළය තුලදී එලිදැක්වෙන 6වැනි පරම්පරාවේ සමහර ප්‍රහාරක යානා හෝ අඩුම ගණනේ විශාල බෝම්බ හෙලන යානා හයිඩ්රජන් හෝ මීතේන් වැනි විකල්ප බලශක්තිවලින් බලගැන්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.[/SIZE] [B][SIZE="5"]4. Blended wing design :[/SIZE][/B][SIZE="5"] බ්ලෙන්ඩඩ් වින්ග් ඩිසයින් යනු මුලු යානාවම අත් තටු පුරා පැතිරුණු ආකාරයෙන් නිර්මාණය කිරීමයි. මෙවැනි යානාවලට පිටුපස වලිග කොටස (rudder) හෝ ඉදිරිපසින් තිබෙන කුඩා අත්තටු (canards) හෝ නොමැත.. මෙවැනි යානාවකට දැනට දිය හැකි හොඳම උදාහරණය B-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානාවයි. අනාගතයේ සියලුම ප්‍රහාරක යානා මේ අන්දමට නිර්මාණය වනු ඇතැයි සැලකෙන්නේ මෙම යානාවලට රේඩාර්වලින් සැඟවී ගමන් කිරීමට ඇති හැකියාව නිසයි.[/SIZE] [B][SIZE="5"]5. 3D thrust vectoring engines : [/SIZE][/B][SIZE="5"] 3D ත්‍රස්ට් වෙක්ටරිං තාක්ශණයට අනුව එන්ජිමෙන් නිකුත්වෙන සම්පීඩිත වාතය එන්ජිම පිහිටුවා ඇති අක්ශයට සාපේක්ශව ඕනෑම අතකට යොමුකල හැක. ත්‍රස්ට් වෙක්ටරිං තාක්ශණය නිසා ප්‍රහාරක යානා යානය හැරවීමට යොදාගන්නා රඩර් හෙවත් වලිග කොටස නොමැතිව නිමාණය කල හැකි අතර ඉතාවේගයෙන් හැරවීම සිදුකල හැකිය. දැනට 5වැනි පරම්පරාවේ යානාවලට 2D ත්‍රස්ට් වෙක්ටරිං එනම් එන්ජිමේ පීඩනය ද්විමානව එනම් උඩට හෝ පහතට යොමුකරවමින් පියාසර කිරිමේ හැකියාව ඇත. F-22, F-35, සුක්හොයි Su-37 මෙවැනි 2D ත්‍රස්ට් වෙක්ටරිං තාක්ශණය අඩංගුකල යානාවේ. දැනට ත්‍රිමාණ ත්‍රස්ට් වෙක්ටරිං පර්යේශණ මට්ටමේ ඇති අතර බෝයිං/මෙසර්ශ්මිට් X-31 ත්‍රස්ට් වෙක්ටරිං පර්යේශණ ගුවන්යානා ව්‍යාපෘතිය හා නාසා ආයතනයේ F-15 ACTIVE (Advanced Control Technology for Integrated VEhicle) ව්‍යාපෘතිය මේ පිලිබන්දව පර්යේශණ පවත්වයි. [/SIZE] [IMG]https://lh5.googleusercontent.com/-HzRKMEUZ6-s/TXyJH_xBx-I/AAAAAAAAAHY/9bpt3P977Ho/s400/800px-Rockwell-MBB_X-31_landing.JPG[/IMG] [IMG]https://lh4.googleusercontent.com/-FnL2hSax-ek/TXyJfel-kFI/AAAAAAAAAHc/uGZbbc23D1s/s400/x-31-2.JPG[/IMG] [B][SIZE="5"]6. Rear-facing radar [/SIZE][/B][SIZE="5"] 6වැනි පරම්පරාවේ ප්‍රහාරක යානාවල අනිවාර්යයෙන්ම අඩංගුවෙතැයි බලාපොරොත්තුවෙන තවත් අංගයක් නම් පිටුපස දෙසට යොමුවී ඇති රේඩාර් යන්ත්‍රයකි. සාමාන්‍යයෙන් ගුවන්යානයක රේඩාර් යන්ත්‍රය නියමුකුටියට ඉදිරියෙන් යානයේ නාසය කොටසේ (nosecone) පිහිටා ඇත. පිටුපස දෙසට යොමුවී ඇති රේඩාර් යන්ත්‍රයකින් යානය පසුපසින් හඹා එන සතුරු යානා හා මිසයිල හඳුනාගෙන ආරක්ශක පියවර ගැනීමට නියමුවාට හා යානයේ පරිගණකවලට පහසුවෙනවා.[/SIZE] [IMG]https://lh3.googleusercontent.com/-Hs7auTZt0U4/TXywqMk6m4I/AAAAAAAAAHg/RxhCYkUyhPg/s640/nose-radar.jpg[/IMG] [B][SIZE="5"]7. Helmet Mounted Display Systems & Sensory Fusion[/SIZE][/B] [SIZE="5"]6වැනි පරම්පරාවේ යානාවලට 4/5වැනි පරම්පරාවේ යානාවල ඇති HUDතිරය වෙනුවට හෙල්මට් මවුන්ටඩ් ඩිස්ප්ලේ සිස්ටම් (Helmet Mounted Display System) හෙවත් නියමු හෙල්මටයට ඇතුලත් කරනලද දර්ශණ පද්ධතියකින් සමන්විත වනු ඇත. මෙවැනි දර්ශණ පද්ධති නියමු රාජකාරි පහසුකරන අතර යානයේ ඇති සියලුම කැමරා, රේඩාර් හා අනෙකුත් සංවේදක වලින් ලැබෙන තොරතුරු සංකලිත කොට හෙල්මටයේ වයිසර් (helmet visor) මත ප්රක්ශේපණය කොට පෙන්වනු ඇත. මෙලෙස සියලු සංවේදක වලින් ලැබන තොරතුරු එකට සංකලිත කොට දැක්වීම sensory fusion ලෙස හඳුන්වයි. Sensory Fusion 6වැනි පරම්පරාවේ යානාවල විශේෂිත හැකියාවකි.[/SIZE] [IMG]https://lh3.googleusercontent.com/-kElj3U2CAhs/TXy5SwhHqgI/AAAAAAAAAHk/ZKiIShpzkmY/s640/HMDS.jpg[/IMG] [SIZE="5"]මේ අනුව නියමුවාට රාත්‍රීකාලයේ නයිට් විශන් පහසුකම ලැබෙන අතර, දිවා, රාත්‍රී හෝ ඕනෑම කාළගුණ තත්වයක් යටතේ හෙල්මටයේ ඇති සංවේදක මගින් නියමුවාගේ දෑස් යොමුවන ස්ථාන පිලිබඳව අවධානයෙන් සිට (eye tracking) එම ස්ථානයට අදාල වැදගත් තොරතුරු ක්ශණිකව තිරය මත දිස් කරනු ඇත. උදාහරණයක් ලෙස නියමුවා තිරයේ දිස්වෙන සතුරු යානාවක් පෙන්වන අයිකනය (icon) දෙස දෑස් යොමුකල විට එම යානය පිලිබඳ පූර්ණ තොරතුරු එනම් පියාසර වේගය, පියාසර උස, තිබෙන දුර පිලිබඳව තොරතුරු HMDS පද්ධතිය මගින් තිරයේ දිස් කරන අතර යානයේ මිසයිල පවා එම සතුරු යානය වෙත එල්ලකොට නියමු අණ ලැබෙනතුරු කල්බලයි. [B]8. Flight Management Systems with artificial intelligence (AI)[/B] 6වැනි පරම්පරාවේ යානාවලට කෘත්‍රිම බුද්ධියෙන් යුතු පියාසැරි හා ප්‍රහාර පාලන පද්ධති (flight & fire control systems) අඩංගුවනු ඇතැයි අනුමාන කෙරේ. මෙම කෘත්‍රිම බුද්ධි පද්ධතිවලට මිනිස් නියමුවෙකු තරම්ම ස්වාධීනව කටයුතු කල නොහැකි වුනත්, යානයේ පාලන කටයුතු, සතුරු යානා, මිසයිල ගැන අවධානයෙන් සිටීම, යානයෙන් නිකුත්කරන මිසයිලවලට මගපෙන්වීම, සතුරු රේඩාර් හා ඉලෙක්ට්‍රොනික පද්ධති අඩපන කිරීම, අවට පියාසරකරන මිතුරු යානා, නියමු රහිත යානා හා චන්ද්‍රිකා සමග සම්බන්ධවී යුධ බිමේ තොරතුරු හුවමාරු කරගැනීම වැනි කටයුතු නියමුවාගේ මැදිහත්වීමකින් තොරව සිදුකල හැකිය. [B]9. Whole skin 360 degree radar [/B] දැනට අනුමාන කරන අන්දමට සමහර 6වැනි පරම්පරවේ යානාවල මුලු පිටත පෘශ්ඨයම රේඩාර් ඇන්ටෙනාවක් මෙන් ක්‍රියාකරනු ඇත. මෙහි ඇති වාසිය යානයට අංශක 360ක වපරිසයක සිදුවන දෑ පිලිබඳව තොරතුරු ග්‍රහණය කරගැනීමට හැකිවීමයි. මෙය ගුවන් සටන් වලදී විශාල උපක්‍රමීය වාසියක් ලබාදෙයි. එහෙත් මෙවැනි සැකැස්මක අවාසි කිහිපයකුත් ඇත. පලමුවැන්න නම් සතුරු වෙඩිප්‍රහාරයක් යානයට එල්ලවුවහොත් රේඩාර් ඇන්ටෙනාව අබලන්වී යානාව ලෙහෙසියෙන් සතුරු ඉලක්කයක් බවට පත්වීමයි. දෙවැන්නනම් රේඩාර් ඇන්ටෙනාවේ අලුත්වැඩියාවන් කිරීමට යානයේ පිටත පෘශ්ඨය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත්කිරීමට සිදුවීමයි. මෙය කාලය හා ශ්‍රමය අධික ලෙස වැයවෙන කටයුත්තකි.[/SIZE] [SIZE="5"][B]10. Mach 5-10 super-cruise speeds with combined turbo-jet/scramjet engines[/B] දැනට F-22 හා F-35 යානාවලට මක් 2.5-3.0 අතර උපරිම වේගයක් එනම් ශබ්දයේ වේගය මෙන් 2.5-3.0 අතර උපරිම වේගයක් ඇත. 6වැනි පරම්පරාවේ යානාවලට මක් 5 සිට ඉහලට උපරිම වේග තිබිය හැකි බවට අනාවැකි පලවෙයි. මෙවැනි වේගයන් සාමාන්‍ය ටර්බෝ ජෙට් එන්ජින් වලින් ලබාගත නොහැකිය. මේ සඳහා ස්ක්‍රැම් ජෙට් (supersonic combustion ramjet) වැනි නවීන ජෙට් එන්ජින් අවශ්‍යවේ. ස්ක්‍රැම් ජෙට් එන්ජිමක ඇති විශේෂත්වය නම් එය ක්‍රියාත්මක වීම සඳහා එන්ජිමට ඇතුලුවන වාතය සුපර්සොනික් වේගයෙන් ඇතුලුවිය යුතුවීමයි. මේ සඳහා එන්ජිම සවිකල යානය ශබ්දයේ වේගයට වඩා වේගයෙන් ගමන්කරමින් පැවතිය යුතුය. ඒ අනුව ස්ක්‍රැම් ජෙට් එන්ජිමකට ධාවනපථයේ නිසලව තිබෙන යානයක් ගුවන්ගත කිරීමේ හැකියාව නොමැත. එහෙත් ශබ්දයේ වේගයෙන් යන යානාවකට ශබ්දයේ වේගයමෙන් 5ගුණයේ සිට 25ගුණය දක්වා වේගයක් ලබාදීම ස්ක්‍රැම් ජෙට් එන්ජිමකට කල හැකිය. දැනට ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් ලබාගෙන ඇති උපරිම වේගය මක් 9.2 හෙවත් ශබ්දයේ වේගයමෙන් 9.2ගුණයකි. නාසා ආයතනයේ X-43 නියමු රහිත පර්යේශණ ස්ක්‍රැම් ජෙට් යානය මෙම වාර්තාව තබා ඇත. X-43 යානයට ආරම්භක වේගය ලබාදී ඇත්තේ රොකට් බූස්ටරයක් ආධාරයෙනි. මීට අමතරව බෝයිං සමාගමේ X-51 ස්ක්‍රැම් ජෙට් යානය මක් 6ක වේගයක් වාර්තාකොට ඇත. ඒ අනුව ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් ප්‍රායෝගිකව ප්‍රහාරක යානයකට ඇතුලත් කිරීම සඳහා ඇති භාදකය නම් යානයට මූලික සුපර්සොනික් වේගය ලබාගන්නේ කෙසේද යන ගැටලුවයි. මෙයට විසඳුමක් ලෙස සංයුක්ත ටර්බෝජෙට්/ස්ක්‍රැම් ජෙට් වර්ගයේ ජෙට් එන්ජින් පිලිබඳව පර්යේශණ පැවැත්වෙන බව දැනගන්නට ලැබේ. මෙහිදී එන්ජිම මුලින් ටර්බෝ-ජෙට් එන්ජිමක් ලෙස ක්‍රියාකරමින් නිසලව තිබෙන යානය ගුවන්ගත කොට සුපර්සොනික් වේගය ලබාදෙයි. ඉන් අනතුරුව එය ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් මෙන් ක්‍රියාත්මක වන්නට පටන්ගනී. [B]12. Active Optical Camouflage[/B] ඇක්ටිව් ඔප්ටිකල් කැමොෆ්ලෑජ් යනු යානය සතුරු ඇස් වලින් වසන් කිරීමේ සක්‍රීය උපක්‍රම අඩංගු වීමයි. සක්‍රීය කැමෝෆ්ලෑජ් උපක්‍රම සඳහා හොඳම උදාහරනය කටුස්සා සිය පරිසරයේ හැඩයට පැහැය වෙනස් කරගැනීමයි. ස්වභාව ධර්මය කටුස්සාට පරිසරයේ හැඩයට අනුව පාට වෙනස්කරගෙන සැඟවී සිටිමේ අවස්ථාව ලබා දී ඇති අතර මිනිසා ඊටත් වඩා ඉදිරියට ගිය, එනම් සැබැවින්ම ඇසට යම් වස්තුවක් ඇසට නොපෙනන ආකාරයට ආලෝකය එය තුලින් විනිවිද යන්නාසේ පෙනෙන ආකාරයේ නිපැවුම් දැනටමත් කරතිබෙනවා. මින් වඩාත්ම ප්‍රචලිත වන්නේ ටෝකියෝ විද්‍යාලයේ පර්යේශකයින් නිර්මාණ්ය කොට ඇති "invisible cloak" හෙවත් අඳින්නාට විනිවිදභාවය ලබාදෙන කබායයි. [/SIZE] [IMG]https://lh3.googleusercontent.com/-9S3YfR91448/TY4CmVH3MHI/AAAAAAAAAd0/HBqp7IcWo2o/s400/thermoptic2.jpg[/IMG] [SIZE="5"]ඡායාරූපයේ පෙනෙන්නේ තවමත් පර්යේශණ මට්ටමේ තිබෙන මේ කබාය ඇඳගත් පුද්ගලයේකුගේ සිරුර හරහා ඔහුගේ පිටුපසින් එන පුද්ගලයින්ගේ හැඩරූ පෙනෙන ආකාරයයි. මෙය තවත් වැඩිදියුණු කලවිට අනාගත විශේශ බලකා සෙබලුන් හට හා 6වැනි පරම්පරාවේ යානාවලට 80%-90% අතර ප්‍රමාණයේ විනිවිදභාවයක් ලබාදිය හැකිබව පැවසෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom