Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
6% සිට 36% දක්වා බදු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ විතරක් නෙමේ කොහෙත් මධ්‍යම පන්තියක් නිශ්චිතව පෙන්නන්න අමාරුයි. නමුත් අදායමට අමතරව ඔය ණය අරව මේවයින් හෝ ජීවත් වීම ආර්ථික ක්‍රියාකාරකමක් තමයි. ණයක් උනත් නිකන්ම දෙන්නෙ නෑනෙ මූල්‍ය ආයතන වලින්. කොහොම හරි මධ්‍යම පන්තියක් ඉන්න බව දන්නවනෙ, එයාල කවුද කියන එක දත්ත මත නිර්වචනයට විවෘතයි.

ලංකාවෙ සාමාන්‍ය ගෘහස්ථ ආදායම (average household income) පිළිබඳ දත්ත¹ සළකල බැලුවොත්,

පහළ 20% - රු.15,000

මැද 60% - රු.60,000

ඉහළ 20% - රු. 150,000

වගේ තමයි තියෙන්නෙ (මේ 2019 සාමන්‍යය අගයන්. ඩොලර් පූට්ටුව නිසා ඉහළ 20% අගය තව වැඩියි). දැන් කෙනෙක්ට ඕනෙනම් මැද්දෙ ඉන්න 60% තමයි මධ්‍යම පන්තිය කියල ව්‍යුහාත්මකව කියන්න පුලුවන්. එතකොට උඩ 20% ධනපති පන්තියක් ද? මගෙ ආදායමත් වැටෙන්නෙ ඒ කෑල්ලට නමුත් කිසිම ධනපති බවක් නම් මට දැනෙන්නෙ නෑ. ඒ නිසා ඔය මැද කෑල්ල මධ්‍යම පන්තිය විදිහට නම් කරන ක්‍රමේ ඩුබියස්. මධ්‍යම පන්තිය කියල අපි හඳුනගන්න සමාජ ස්ථරය- ඒ කියන්නෙ නාගරිකව හෝ තදාසන්නව ජීවත් වෙන, වාහනයක් තියෙන, ප්‍රමිතිගත හෙල්ත්කෙයා සහ අධ්‍යාපනයට ප්‍රවේශයක් හිමි ස්ථරය- තියෙන්නෙ ඔය 60% ඉහළම කොටසක් සහ උඩ 20% න් පහළ කොටසත් අතර කලාපයක. මම උඩ රිප්ලයි එකකත් කිව්ව විදිහට රු.79,000 ආදායම පවා වැටෙන්නෙ උඩම 10% ට.

අනිත් රටවලට වඩා ලංකාවෙ මධ්‍යම පන්තිය කුඩායි. අති බහුතරය පහළ මධ්‍යම පන්තිය හෝ දරිද්‍රතා රේඛාවෙන් පහළ.

[1]

[ATTACH=full]186787[/ATTACH]

[QUOTE="lovethebomb, post: 28251280, member: 531830"] ලංකාවෙ විතරක් නෙමේ කොහෙත් මධ්‍යම පන්තියක් නිශ්චිතව පෙන්නන්න අමාරුයි. නමුත් අදායමට අමතරව ඔය ණය අරව මේවයින් හෝ ජීවත් වීම ආර්ථික ක්‍රියාකාරකමක් තමයි. ණයක් උනත් නිකන්ම දෙන්නෙ නෑනෙ මූල්‍ය ආයතන වලින්. කොහොම හරි මධ්‍යම පන්තියක් ඉන්න බව දන්නවනෙ, එයාල කවුද කියන එක දත්ත මත නිර්වචනයට විවෘතයි. ලංකාවෙ සාමාන්‍ය ගෘහස්ථ ආදායම (average household income) පිළිබඳ දත්ත¹ සළකල බැලුවොත්, පහළ 20% - රු.15,000 මැද 60% - රු.60,000 ඉහළ 20% - රු. 150,000 වගේ තමයි තියෙන්නෙ (මේ 2019 සාමන්‍යය අගයන්. ඩොලර් පූට්ටුව නිසා ඉහළ 20% අගය තව වැඩියි). දැන් කෙනෙක්ට ඕනෙනම් මැද්දෙ ඉන්න 60% තමයි මධ්‍යම පන්තිය කියල ව්‍යුහාත්මකව කියන්න පුලුවන්. එතකොට උඩ 20% ධනපති පන්තියක් ද? මගෙ ආදායමත් වැටෙන්නෙ ඒ කෑල්ලට නමුත් කිසිම ධනපති බවක් නම් මට දැනෙන්නෙ නෑ. ඒ නිසා ඔය මැද කෑල්ල මධ්‍යම පන්තිය විදිහට නම් කරන ක්‍රමේ ඩුබියස්. මධ්‍යම පන්තිය කියල අපි හඳුනගන්න සමාජ ස්ථරය- ඒ කියන්නෙ නාගරිකව හෝ තදාසන්නව ජීවත් වෙන, වාහනයක් තියෙන, ප්‍රමිතිගත හෙල්ත්කෙයා සහ අධ්‍යාපනයට ප්‍රවේශයක් හිමි ස්ථරය- තියෙන්නෙ ඔය 60% ඉහළම කොටසක් සහ උඩ 20% න් පහළ කොටසත් අතර කලාපයක. මම උඩ රිප්ලයි එකකත් කිව්ව විදිහට රු.79,000 ආදායම පවා වැටෙන්නෙ උඩම 10% ට. අනිත් රටවලට වඩා ලංකාවෙ මධ්‍යම පන්තිය කුඩායි. අති බහුතරය පහළ මධ්‍යම පන්තිය හෝ දරිද්‍රතා රේඛාවෙන් පහළ. [1] [ATTACH type="full" alt="14B46DD5-C247-41FA-8540-97DE4EF1AAAE.png"]186787[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom