6 ways to stop අකුසල සිතුවලි
විතකක සණ්ඨාන සුත්‍රය - Click here
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අණේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවන නමි ආරාමයෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන්ට ‘මහණෙනි’ කියා කථාකළහ. භික්ෂුහු‚ ‘සවාමීනි’ කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වද්‍රළහ.
2. ,මහණෙනි‚ විදර්ශනාවට පාදකවු සමාධිය වඩන්නාවු භික්ෂුව විසින් කලින්කල කරුණු පසක් මෙනෙහි කළ යුත්තාහුය. කිනමි කරුණු පසක්ද යත් ? මහණෙනි‚ මෙි ශාසනයෙහි භික්ෂුවට යමි අරමුණක් නිසා යමි අරමුණක් මෙනෙහි කිරීම හෙතුකොටගෙන ලොභ සහගතවුද ද්‍රෙස සහගතවුද මොහ සහගතවුද ලාමකවු අකුසල කල්පනා උපදිත්ද‚ මහණෙනි‚ ඒ භික්ෂුව විසින් ඒ අරමුණෙන් අන්‍යවු කුසල සහිත අරමුණක් මෙනෙහි කළ යුතුය. ඒ අරමුණෙන් අන්‍යවු කුසල සහිතවු අරමුණක් මෙනෙහි කරන්නාවු ඒ භික්ෂුවට ලොභ සහගතවු‚ ද්‍රෙස සහගතවු‚ මොහ සහගතවු‚ ලාමකවු යමි අකුසල කල්පනාවෝ වෙද්ද ඒ අකුසල කල්පනාවෝ පහවෙත් විනාශ වෙත් ඔවුන්ගේ පහවිම හෙතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි‚ නවතියි‚ එකහ වෙයි‚ සමාධිය ඇතිවෙයි.
‘මහණෙනි‚ යමිසේ දක්ෂ වඩුවෙක් හෝ වඩු ගෝලයෙක් හෝ කුඩා ඇණයකින් ලොකු ඇණයක් පිටකරන්නේද‚ නිකුත් කරන්නේද‚ ගලවා දමන්නේද‚ මහණෙනි‚ එසේම භික්ෂුවහට යමි අරමුණක් නිසා යමි අරමුණක් මෙනෙහි කිරීම නිසා ලොභ සහගතවුද ද්‍රෙස සහගතවුද මොහ සහගතවුද ලාමකවු අකුසල කල්පනාවෝ උපදිද්ද‚ මහණෙනි‚ ඒ භික්ෂුව විසින් කුසල සහිතවු ඒ අරමුණෙන් අන් අරමුණක් මෙනෙහි කළ යුතුය. කුසල සහිතවු ඒ අරමුණෙන් අන් අරමුණක් මෙනෙහිකිරීම හෙතුකොටගෙන ඒ භික්ෂුවගේ ලොභ සහගතවුද‚ ද්‍රෙස සහගතවුද‚ මොහ සහගතවුද‚ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්‚ විනාශ වෙත්. ඔවුන්ගේ පහවිම හෙතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි‚ හිඳියි‚ නවතියි‚ එකහ වෙයි‚ සමාධියට පැමිණෙයි.
3. මහණෙනි‚ ඒ අරමුණෙන් අන්‍යවු කුසල සහිත අරමුණක් මෙනෙහි කරන්නාවු ඒ භික්ෂුවට ලොභ සහගතවුද ද්‍රෙස සහගතවුද මොහසහගතවුද ලාමක අකුශල කල්පනාවෝ උපදින්නාහුම වෙත්ද මහණෙනි‚ එසේ නමි ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහිකළ යුතුය. මෙසේද මෙි කල්පනාවෝ අකුසල්ය‚ මෙසේද මෙි කල්පනාවෝ වරද සහිතය. මෙසේද මෙි කල්පනාවෝ දුක්වු විපාක ඇත්තෝය කියායි. ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහි කරන්නාවු ඒ භික්ෂුවගේ ලොභ සහගතවුද ද්‍රෙස සහගතවුද මොහ සහගතවුද‚ යමි ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙද්ද‚ ඒ ලාමක අකුසල කල්පනාවෝ
පහවෙත්‚ විනාශවෙත්‚ ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන සිත ඇතූළතම සිටියි‚ නවතියි‚ එකහ වෙයි‚ සමාධිය ඇතිවෙයි. මහණෙනි‚ යමිසේ තරුණවු අලංකාරයට කැමැතිවු යමි සත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සර්පකුණක් හෝ බලු කුණක් හෝ මිනී කුණක් හෝ බෙල්ලෙහි එල්ලීමෙන් හැකිලෙන්නේද පිළිකුල් කරන්නේද මහණෙනි‚ එපරිද්දෙන්ම ඒ අරමුණෙන් අන්‍ය කුසලයෙන් යුක්තවු අරමුණක් මෙනෙහි කරන්නාවු ඒ භික්ෂුවට ලොභ සහගතවුද ද්‍රෙස සහගතවුද මොහ සහගතවුද අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නමි‚ මහණෙනි‚ ඒ භික්ෂුව විසින් මෙි ආකාරයෙන්ද මෙි කල්පනාවෝ අකුසල්ය‚ මෙි ආකාරයෙන්ද
මෙි කල්පනාවෝ වරද සහිතය. මෙි ආකාරයෙන්ද මෙි කල්පනාවෝ දුක් විපාක ඇත්තාහුයයි ඒ කල්පනාවන්ගේ ද්රේෂ මෙනෙහි කළ යුතුයි. ඒ කල්පනාවන්ගේ ද්‍රේස මෙනෙහි කරන්නාවු ඔහුට ලොභ සහගතවුද‚ ද්‍රේස සහගතවුද මොහ සහගතවුද යමි ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්. විනාශයට පැමිණෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි‚ නවතියි‚ එකහබවට පැමිණෙයි‚ සමාධියට පැමිණෙයි.
,මහණෙනි‚ ලොභ සහගතවුද‚ ද්‍රේස සහගතවුද මොහ සහගතවුද ඒ ලාමක අකුසල කල්පනාවෝ ඒ කල්පනාවන්ගේ ද්‍රෙෂ මෙනෙහි කරන්නාවු ඒ භික්ෂුවහට උපදින්නාහුම වෙත්ද‚ මහණෙනි‚ ඒ භික්ෂුව විසින් ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණිය යුතුයි. ඒ අකුසල කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණියායු ඒ භික්ෂුවට ලොභ සහගතවුද ද්‍රේස සහගතවුද මොහ සහගතවුද යමි ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙද්ද ඒ අකුසල කල්පනාවෝ පහ වෙත්‚ විනාශ වෙත්. ඔවුන්ගේ ප්රහාණය හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි‚ හිඳියි‚ එකහ බවට පැමිණෙයි. සමාධියට පැමිණෙයි.
,මහණෙනි‚ යමිසේ ඇස් ඇත්තාවු පුරුෂයෙක් ඇස් හමුවට පැමිණියාවු රූපයන් නොදකිනු කැමැත්තේ නමි හෙතෙම ඇස් පියාගන්නේ හෝ වෙිද අන් දිසාවක් බලන්නේ හෝ වෙිද‚ මහණෙනි‚ එමෙන් ඒ ලාමක අකුසල ධර්මයන්ගේ ද්රේෂ මෙනෙහි කරන්නාවු ඒ භික්ෂුවට ඒ ලොභ සහගතවුද ද්‍රෙස සහගතවුද මොහ සහගතවුද ඒ ලාමක අකුශල ධර්මයෝ උපදින්නාහුම වෙත්ද‚ මහණෙනි‚ ඒ භික්ෂුව විසින් ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණිය යුතුයි. ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණියාවු ඒ භික්ෂුවට ලොභ සහගතවුද ද්‍රෙස සහගතවුද මොහ සහගතවුද යමි ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙත්ද‚ ඒ ලාමක අකුසල කල්පනාවෝ ප්රභීන වෙත්.
අභාවයට යෙත්. ඔවුන්ගේ ප්රහාණය හේතුකොටගෙන සිත අභ්යනතරයෙහිම පවතියි. නවතියි‚ එකහ බවට පැමිණෙයි.
4. ,මහණෙනි‚ ඒ කල්පනා මෙනෙහි නොකරන්නාවු අමතක කරන්නාවු භික්ෂුවට ලොභ සහගතවුද‚ ද්‍රෙස සහගතවුද‚ මොහ සහගතවුද ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත්ද‚ මහණෙනි‚ ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කටයුතුයි.
මහණෙනි‚ ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවු ඒ භික්ෂුවට ලොභ සහගතවුද‚ ද්‍රෙස සහගතවුද‚ මොහ සහගතවුද යමි ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද ඒ අකුසල කල්පනාවෝ පහ වෙත්‚ අභාවට යත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි‚ නවතියි‚ එකහ බවට පැමිණෙයි‚ සමාධියට පැමිණෙයි.

Last edited: