Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩවත පැත්තෙ අම්මා කෙනෙකුන්ගෙ බඩේ

පිරිසිදු පුතෙක් උපනයි දිනයක මන්ඩේ

මූ ගැන කියන්නම් මේ අද දින මන්ඩේ

ඌව දාන්නට හිතුනා ඔන්න මඩේ

අම්මා පිරිසිදුයි තාත්තා සුපිරිසිදුයි

ඒ මොක වුනත් පුතණ්ඩියා කට්ට කලුයි

පිරිසිදු කමින් අප්පාගේ රෙකෝඩ් කඩයි

පුතණ්ඩියා කොයි කාටත් සෙකන්ඩ් නොවෙයි

වැසිකිලියක් ළග හැදිලා ඉදුනු නිසා

කෙසෙල් නොකයි අප්පා පිරිසිදුම නිසා

අම්මා ඇදේ වැතිරීලා හිටපු නිසා

රෙද්දෙන් පිස දමයි ඩස්ට් එක ඇදේ නිසා

අප්පා එහෙමමයි පුතාද ඊට හපන්

අවදි වෙලා දවසක් රෑ මූ නින්දෙන්

අත හේදුවා පැය ගානක් උණූ වතුරෙන්

කෙල්ලෙක් අල්ලලා නොව මුගෙ අත හීනෙන්

පුටුවක වාඩිවී සිටියොත් වෙනත් කෙනෙක්

වාඩිවෙන්න පෙර මූ හිතනවා ගොඩක්

අරං ඇවිත් ලොකු පත්තර දෙකක් තුනක්

වාඩි නොවෙයි ඒවා එලලාම මිසක්

වැසිකිලියට යන්නට අම්මා අමතයි

අම්මා ඇවිත් කොමඩය හොදහැටි හෝදයි

ඒක දැකල මට නම් හිතුනේ මෙහෙමයි

පස්ස උනත් ඩෙටෝල් යොදා මූ හෝදයි

බසයක ගිහින් ආවම මුගෙ ගෙදර වදේ

පැය ගානක් නානව නෑ යන්නෙ ගදේ

මූ හිතුවට මූමයි පිරිසිදුම හොදේ

දන්නෝ දනිති මූ ලග හඩු ගදම ගදේ

කෑම කන්න මූ මේසෙට යන කලට

මුලින්ම බෙදිය යුතුවෙයි මුගෙ පිගානට

අම්මා පුරුදු වී ඒ උගෙ ලතාවට

බත්ටික බෙදනවා හැමදම උට එකට

දවසක් වැරැදිලා වෙනකෙක් බෙදාගෙන

මුගෙ පිරිසිදු කමට අකුලක් හෙලාගෙන

මල පැනලා විසි කල හැටි පිගානම

මඤ්ඤං වෙනව හිටියානං බලාගෙන

ඒ මේ ලෙසින් පිරිසිදු ලොව රෙකෝඩ් කඩා

දෙවෙනි තැනට දැම්මනෙ ඒ මුගෙම ඩැඩා

අදටත් මතක් වෙනවා මට පෙරට වඩා

මේ වගෙ උනුත් ඉන්නව මේ ලොවෙහි කුඩා

[QUOTE="crazybuddy, post: 22136208, member: 326070"] [CENTER][COLOR=Blue][B][SIZE=4]කඩවත පැත්තෙ අම්මා කෙනෙකුන්ගෙ බඩේ[/SIZE][/B] [B][SIZE=4] පිරිසිදු පුතෙක් උපනයි දිනයක මන්ඩේ[/SIZE][/B] [B][SIZE=4] මූ ගැන කියන්නම් මේ අද දින මන්ඩේ[/SIZE][/B] [B][SIZE=4] ඌව දාන්නට හිතුනා ඔන්න මඩේ[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] අම්මා පිරිසිදුයි තාත්තා සුපිරිසිදුයි[/SIZE][/B] [B][SIZE=4] ඒ මොක වුනත් පුතණ්ඩියා කට්ට කලුයි[/SIZE][/B] [B][SIZE=4] පිරිසිදු කමින් අප්පාගේ රෙකෝඩ් කඩයි[/SIZE][/B] [B][SIZE=4] පුතණ්ඩියා කොයි කාටත් සෙකන්ඩ් නොවෙයි[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] වැසිකිලියක් ළග හැදිලා ඉදුනු නිසා[/SIZE][/B] [B][SIZE=4] කෙසෙල් නොකයි අප්පා පිරිසිදුම නිසා[/SIZE][/B] [B][SIZE=4] අම්මා ඇදේ වැතිරීලා හිටපු නිසා[/SIZE][/B] [B][SIZE=4] රෙද්දෙන් පිස දමයි ඩස්ට් එක ඇදේ නිසා[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] අප්පා එහෙමමයි පුතාද ඊට හපන්[/SIZE][/B] [B][SIZE=4] අවදි වෙලා දවසක් රෑ මූ නින්දෙන්[/SIZE][/B] [B][SIZE=4] අත හේදුවා පැය ගානක් උණූ වතුරෙන්[/SIZE][/B] [B][SIZE=4] කෙල්ලෙක් අල්ලලා නොව මුගෙ අත හීනෙන්[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] පුටුවක වාඩිවී සිටියොත් වෙනත් කෙනෙක්[/SIZE][/B] [B][SIZE=4] වාඩිවෙන්න පෙර මූ හිතනවා ගොඩක්[/SIZE][/B] [B][SIZE=4] අරං ඇවිත් ලොකු පත්තර දෙකක් තුනක්[/SIZE][/B] [B][SIZE=4] වාඩි නොවෙයි ඒවා එලලාම මිසක්[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] වැසිකිලියට යන්නට අම්මා අමතයි[/SIZE][/B] [B][SIZE=4] අම්මා ඇවිත් කොමඩය හොදහැටි හෝදයි[/SIZE][/B] [B][SIZE=4] ඒක දැකල මට නම් හිතුනේ මෙහෙමයි[/SIZE][/B] [B][SIZE=4] පස්ස උනත් ඩෙටෝල් යොදා මූ හෝදයි[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] බසයක ගිහින් ආවම මුගෙ ගෙදර වදේ[/SIZE][/B] [B][SIZE=4] පැය ගානක් නානව නෑ යන්නෙ ගදේ[/SIZE][/B] [B][SIZE=4] මූ හිතුවට මූමයි පිරිසිදුම හොදේ[/SIZE][/B] [B][SIZE=4] දන්නෝ දනිති මූ ලග හඩු ගදම ගදේ[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] කෑම කන්න මූ මේසෙට යන කලට[/SIZE][/B] [B][SIZE=4] මුලින්ම බෙදිය යුතුවෙයි මුගෙ පිගානට[/SIZE][/B] [B][SIZE=4] අම්මා පුරුදු වී ඒ උගෙ ලතාවට[/SIZE][/B] [B][SIZE=4] බත්ටික බෙදනවා හැමදම උට එකට[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] දවසක් වැරැදිලා වෙනකෙක් බෙදාගෙන[/SIZE][/B] [B][SIZE=4] මුගෙ පිරිසිදු කමට අකුලක් හෙලාගෙන[/SIZE][/B] [B][SIZE=4] මල පැනලා විසි කල හැටි පිගානම[/SIZE][/B] [B][SIZE=4] මඤ්ඤං වෙනව හිටියානං බලාගෙන[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] ඒ මේ ලෙසින් පිරිසිදු ලොව රෙකෝඩ් කඩා[/SIZE][/B] [B][SIZE=4] දෙවෙනි තැනට දැම්මනෙ ඒ මුගෙම ඩැඩා[/SIZE][/B] [B][SIZE=4] අදටත් මතක් වෙනවා මට පෙරට වඩා[/SIZE][/B] [B][SIZE=4] මේ වගෙ උනුත් ඉන්නව මේ ලොවෙහි කුඩා[/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom