Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
7% කොමිස් නැතුවම Dropshipping ලාබය වැඩි කරමු. (Dropshipping)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද ඔයාලට,

හුඟ කාලෙකට පස්සෙ අලුත් ලිපියක් අරන් ආවා ඔයාලට ගොඩක් වැදගත් වෙන. මේක ගොඩක්ම වැදගත් වෙන්නෙ Dropshipping සහ Dropservicing කරන අයට තමා.මොකද මේ ලඟක ඉදන් ගොඩක් බැංකු වලින් online payments වලට වැඩිපුර 7% ක අමතර සේවා ගාස්තුවක් හා මාසිකව වියදම් කල හැකි මුදල් ප්රමාණයට සීමාවක් පනවල තියෙනවා. කොමර්ෂල් බැංකුවෙනම් දවසට රු.50000/-යි, සම්පත් බැංකුවෙනම් මාසෙටම $500 යි. ඉතින් මේ ගාන ලොකුවට Dropshipping කරන කෙනෙක්ටනම් හොඳටම මදි කියක ඔයාල දන්නවනෙ.

ඉතින් මම අද (2021/08/28) පොඩි පරීක්ෂණයක් කරල බැලුව මේ ගාස්තු අඩුකරගන්න පුලුවන් ක්රමයක්.මම දැන් ඒක ඔයාලට කියන්න හදන්නෙ.

අද මම Aliexpress එකෙන් එකම වටිනාකම තියෙන සමාන ඕඩර්ස් 2ක් දැම්ම Commercial Bank Visa Card එක සහ National Savings Bank (NSB) Master Card එක යොදාගෙන.

මට ඒකෙන් වෙනස් ප්රතිපල දෙකක් ලැනුනෙ.

මේක පොඩි Test එකක් නිසා මම $0.98 ක් වැනි පොඩි මුදලක ඕඩර් එකක් තමා කරල බැලුවෙ. Aliexpress එකෙන් මේ $0.98 ක ගාන රු.195.98 ක් වගේ තමා පෙන්නුවෙ. මම මුලින්ම මගෙ NSB Master Card එකෙන් ගෙවුව. මට ඒකට රු.196.80 ක මුදලක් වැය වුනා. ඊළගට මම ඒ ගානම මගෙ Commercial Bank Visa Card එකෙන් ගෙවුව.මට ඒකට රු.209.80 ක මුදලක් වැය වුනා. මේ ගණුදෙනු දෙක අතර

රු.13 ක වෙනසක් තියෙනව. මේක පුංචි ගාණක් වෙන්න පුලුවන්.එත් ලොකුවට මේ බිස්නස් එක කරන කෙනෙක්ට මේක ගොඩක් වටිනව. මොකද $1 කට රු.13 ක වාසියක් කියන්නෙ මාසෙට $1,000 ක Sales කරන කෙනෙක්ටනම් 1,000*13 = රු.13,000 ක ඉතිරියක්. මාසෙට $10,000 ක වගේ Sales කරන කෙනෙක්ටනම් රු.130,000 ක ඉතිරියක්. ඔයාලම හිතල බලන්නකො.

[ATTACH=full]141406[/ATTACH][ATTACH=full]141407[/ATTACH][ATTACH=full]141409[/ATTACH]

තවත් දෙයක් තමයි. Com bank එකේ Daliy Limit එක රු.50,000 ක් වගේ වෙන්නෙ. ඒත් NSB එකේ Daliy Limit එක රු.150,000 ක් වගේ තියෙනවා.

මම ඉස්සර online payment වලට භාවිතා කලේ Combank card එක තමා. ඒත් දැන් අවුරුදු 3ක වගේ ඉදන් භාවිතා කරන්නෙ NSB Master Card එක. NSB Visa Card එකේනම් මේ Online Payment පහසුකම තාම Active කරල නෑ. NSB Master Card එකෙන් පිටරට online payment කරනවනම් වෙනම Activation Form එකක් පුරවල ලඟම ශාඛාවට භාරදෙන්න ඕනෙ.ඒ වගේම SMS Alert ස්ර්විස් එකත් අනිවාර්යෙන් Activate කර ගන්න ඕනෙ. ඔයාලත් කැමතිනම් Lockdown ඉවර වුනාම ගිණුමක් විවෘත කරල Master Card එකක් ගන්න. ගිණුමටයි Card එකටයි රු.500 යි යන්නෙ.

මගෙනම් Payoneer එකට link කරල තියෙන්නෙත් NSB ගිණුමම තමා.කිසි කරදරයක් නැතුව බැංකුවටම මුදල් ලබාගන්නත් පහසුයි.

[ATTACH=full]141410[/ATTACH]

තවත් දෙයක් කියන්නම්. සමහර අයට ඕනෙ තරම් NSB ගිණුම් ඇති ඒත් සල්ලි නැතුව ඇති. අනිත් එක Payoneer එකට Link කරල ඇත්තෙත් Combank හෝ Sampath Bank ගිණුම් වෙන්නෙතිනෙ. එතකොට මේ Lockdown කාලේ සල්ලි මාරු කරන්න බැංකු ගානෙ යන්නත් බෑනෙ. ඒක ලේසි කරන්න තවත් ක්රමයක් තියෙනවා.ඒකට කරන්න ඕනෙ ඔයාල මුලින්ම Google Playstore එකෙන් හරි Apple Store එකෙන් හරි NSB Pay ඇප් එක install කරගෙන register වෙන්න.අලුත් huawei ෆෝන් එකක් භාවිතා කරන කෙනෙක්නම් Gspace ඇප් එක හරහා google playstore එකෙන් NSB Pay ඇප් එක දාගන්න. ඊලගට ඒකට ඔයාගේ Nsb ගිණුමයි Combank,Sampath,HNB ගිණුම් ඔක්කොම Link කර ගන්න.මේකට ඔයාල ඔයාගේ සෑම ගිණුමකටම SMS Alert Service එක Activate කරගෙන තියෙන්න ඕනෙ.

ඊලගට කරන්න ඕනෙ ඔයාගෙ ඇප් එකේ Bank Transfer කියල තියෙන Option එකෙන් ඔයාට සල්ලි ගන්න ඕනෙ NSB ගිණුමේ විස්තර ටික ඇතුලත් කරල කරන්න.ඊලගට මුදල් ලබාගන්න ඕනෙ ගිණුම තෝරල Submit කරන්න.දැන් ඔයාලගෙ සල්ලි ටික නිකම්ම ගිණුමට බැරවෙනවා.මේ සඳගා රු.30 ක සේවා ගස්තුවක් අය වෙනවා.

[ATTACH=full]141412[/ATTACH]

දැන් ඒ සල්ලි වලින් ඔයාට ඔයාගේ Dropshipping බිස්නස් එක ලාබෙට ලස්සනට කරගෙන යන්න පුලුවන්.

NSB Pay App, Internet Banking වලට මාසික ගාස්තු හෝ වාර්ෂික ගාස්තු නොමැති වීමත්, සේවා ගස්තු ඉතාම අවම වීමත්, 100% ක් රාජ්ය ආරක්ෂාවක් තියෙන රජයේ බැංකුවක් වීමත් නිසා ඔයාලට පොඩ්ඩක්වත් බයවෙන්න දෙයක් නෑ.

මට මෙතන කිසිම බැංකුවක් ප්රවර්ධනය කරල නෑ.මගේ පරීක්ෂණයේ ප්රතිඵල තමා කිවුවෙ.ඔයාලටත් වැදගත් වෙනවනම් Try කරල බලන්න.ඔයාලගෙ බිස්නස් සාර්ථක වෙන්න කියල ප්රාර්ථනා කරනවා.සියලු දෙනාටම ජය වේවා...!

[QUOTE="egura, post: 26812332, member: 563298"] [SIZE=6]කොහොමද ඔයාලට, හුඟ කාලෙකට පස්සෙ අලුත් ලිපියක් අරන් ආවා ඔයාලට ගොඩක් වැදගත් වෙන. මේක ගොඩක්ම වැදගත් වෙන්නෙ Dropshipping සහ Dropservicing කරන අයට තමා.මොකද මේ ලඟක ඉදන් ගොඩක් බැංකු වලින් online payments වලට වැඩිපුර 7% ක අමතර සේවා ගාස්තුවක් හා මාසිකව වියදම් කල හැකි මුදල් ප්රමාණයට සීමාවක් පනවල තියෙනවා. කොමර්ෂල් බැංකුවෙනම් දවසට රු.50000/-යි, සම්පත් බැංකුවෙනම් මාසෙටම $500 යි. ඉතින් මේ ගාන ලොකුවට Dropshipping කරන කෙනෙක්ටනම් හොඳටම මදි කියක ඔයාල දන්නවනෙ. ඉතින් මම අද (2021/08/28) පොඩි පරීක්ෂණයක් කරල බැලුව මේ ගාස්තු අඩුකරගන්න පුලුවන් ක්රමයක්.මම දැන් ඒක ඔයාලට කියන්න හදන්නෙ. අද මම [COLOR=rgb(209, 72, 65)][B]Aliexpress[/B][/COLOR] එකෙන් එකම වටිනාකම තියෙන සමාන ඕඩර්ස් 2ක් දැම්ම [COLOR=rgb(84, 172, 210)][B]Commercial Bank Visa Card[/B][/COLOR] එක සහ [COLOR=rgb(250, 197, 28)][B]National Savings Bank (NSB) Master Card[/B][/COLOR] එක යොදාගෙන. මට ඒකෙන් වෙනස් ප්රතිපල දෙකක් ලැනුනෙ. මේක පොඩි Test එකක් නිසා මම [COLOR=rgb(250, 197, 28)][B]$0.98[/B][/COLOR][COLOR=rgb(235, 107, 86)] [/COLOR]ක් වැනි පොඩි මුදලක ඕඩර් එකක් තමා කරල බැලුවෙ. Aliexpress එකෙන් මේ $0.98 ක ගාන [COLOR=rgb(250, 197, 28)][B]රු.195.98[/B][/COLOR] ක් වගේ තමා පෙන්නුවෙ. මම මුලින්ම මගෙ [COLOR=rgb(250, 197, 28)][B]NSB Master Card [/B][/COLOR]එකෙන් ගෙවුව. මට ඒකට රු.[COLOR=rgb(250, 197, 28)][B]196.80[/B][/COLOR] ක මුදලක් වැය වුනා. ඊළගට මම ඒ ගානම මගෙ [COLOR=rgb(84, 172, 210)][B]Commercial Bank Visa Card[/B][/COLOR] එකෙන් ගෙවුව.මට ඒකට [COLOR=rgb(250, 197, 28)][B]රු.209.80[/B][/COLOR][COLOR=rgb(235, 107, 86)][B] [/B][/COLOR]ක මුදලක් වැය වුනා. මේ ගණුදෙනු දෙක අතර [COLOR=rgb(250, 197, 28)][B]රු.13 ක[/B][/COLOR] වෙනසක් තියෙනව. මේක පුංචි ගාණක් වෙන්න පුලුවන්.එත් ලොකුවට මේ බිස්නස් එක කරන කෙනෙක්ට මේක ගොඩක් වටිනව. මොකද [COLOR=rgb(250, 197, 28)][B]$1 කට රු.13[/B][/COLOR] ක වාසියක් කියන්නෙ මාසෙට [COLOR=rgb(250, 197, 28)][B]$1,000 [/B][/COLOR]ක Sales කරන කෙනෙක්ටනම් [COLOR=rgb(250, 197, 28)][B]1,000*13 = රු.13,000[/B][/COLOR] ක ඉතිරියක්. මාසෙට [COLOR=rgb(250, 197, 28)][B]$10,000[/B][/COLOR] ක වගේ Sales කරන කෙනෙක්ටනම් [COLOR=rgb(250, 197, 28)][B]රු.130,000[/B][/COLOR] ක ඉතිරියක්. ඔයාලම හිතල බලන්නකො.[/SIZE] [SIZE=5][ATTACH type="full" width="696px" alt="ali payment.JPG"]141406[/ATTACH][ATTACH type="full" width="690px"]141407[/ATTACH][ATTACH type="full" width="689px"]141409[/ATTACH][/SIZE] [COLOR=rgb(250, 197, 28)][SIZE=6][B]තවත් දෙයක් තමයි. Com bank එකේ Daliy Limit එක රු.50,000 ක් වගේ වෙන්නෙ. ඒත් NSB එකේ Daliy Limit එක රු.150,000 ක් වගේ තියෙනවා.[/B][/SIZE][/COLOR] [SIZE=6] මම ඉස්සර online payment වලට භාවිතා කලේ Combank card එක තමා. ඒත් දැන් අවුරුදු 3ක වගේ ඉදන් භාවිතා කරන්නෙ NSB Master Card එක. NSB Visa Card එකේනම් මේ Online Payment පහසුකම තාම Active කරල නෑ. NSB Master Card එකෙන් පිටරට online payment කරනවනම් වෙනම Activation Form එකක් පුරවල ලඟම ශාඛාවට භාරදෙන්න ඕනෙ.ඒ වගේම SMS Alert ස්ර්විස් එකත් අනිවාර්යෙන් Activate කර ගන්න ඕනෙ. ඔයාලත් කැමතිනම් Lockdown ඉවර වුනාම ගිණුමක් විවෘත කරල Master Card එකක් ගන්න. ගිණුමටයි Card එකටයි රු.500 යි යන්නෙ. මගෙනම් Payoneer එකට link කරල තියෙන්නෙත් NSB ගිණුමම තමා.කිසි කරදරයක් නැතුව බැංකුවටම මුදල් ලබාගන්නත් පහසුයි.[/SIZE] [SIZE=5][ATTACH type="full"]141410[/ATTACH][/SIZE] [SIZE=6]තවත් දෙයක් කියන්නම්. සමහර අයට ඕනෙ තරම් NSB ගිණුම් ඇති ඒත් සල්ලි නැතුව ඇති. අනිත් එක Payoneer එකට Link කරල ඇත්තෙත් Combank හෝ Sampath Bank ගිණුම් වෙන්නෙතිනෙ. එතකොට මේ Lockdown කාලේ සල්ලි මාරු කරන්න බැංකු ගානෙ යන්නත් බෑනෙ. ඒක ලේසි කරන්න තවත් ක්රමයක් තියෙනවා.ඒකට කරන්න ඕනෙ ඔයාල මුලින්ම Google Playstore එකෙන් හරි Apple Store එකෙන් හරි NSB Pay ඇප් එක install කරගෙන register වෙන්න.අලුත් huawei ෆෝන් එකක් භාවිතා කරන කෙනෙක්නම් Gspace ඇප් එක හරහා google playstore එකෙන් NSB Pay ඇප් එක දාගන්න. ඊලගට ඒකට ඔයාගේ Nsb ගිණුමයි Combank,Sampath,HNB ගිණුම් ඔක්කොම Link කර ගන්න.මේකට ඔයාල ඔයාගේ සෑම ගිණුමකටම SMS Alert Service එක Activate කරගෙන තියෙන්න ඕනෙ. ඊලගට කරන්න ඕනෙ ඔයාගෙ ඇප් එකේ Bank Transfer කියල තියෙන Option එකෙන් ඔයාට සල්ලි ගන්න ඕනෙ NSB ගිණුමේ විස්තර ටික ඇතුලත් කරල කරන්න.ඊලගට මුදල් ලබාගන්න ඕනෙ ගිණුම තෝරල Submit කරන්න.දැන් ඔයාලගෙ සල්ලි ටික නිකම්ම ගිණුමට බැරවෙනවා.මේ සඳගා රු.30 ක සේවා ගස්තුවක් අය වෙනවා.[/SIZE] [SIZE=5] [ATTACH type="full" width="670px"]141412[/ATTACH] [/SIZE] [SIZE=6] දැන් ඒ සල්ලි වලින් ඔයාට ඔයාගේ Dropshipping බිස්නස් එක ලාබෙට ලස්සනට කරගෙන යන්න පුලුවන්. NSB Pay App, Internet Banking වලට මාසික ගාස්තු හෝ වාර්ෂික ගාස්තු නොමැති වීමත්, සේවා ගස්තු ඉතාම අවම වීමත්, 100% ක් රාජ්ය ආරක්ෂාවක් තියෙන රජයේ බැංකුවක් වීමත් නිසා ඔයාලට පොඩ්ඩක්වත් බයවෙන්න දෙයක් නෑ. මට මෙතන කිසිම බැංකුවක් ප්රවර්ධනය කරල නෑ.මගේ පරීක්ෂණයේ ප්රතිඵල තමා කිවුවෙ.ඔයාලටත් වැදගත් වෙනවනම් Try කරල බලන්න.ඔයාලගෙ බිස්නස් සාර්ථක වෙන්න කියල ප්රාර්ථනා කරනවා.සියලු දෙනාටම ජය වේවා...![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom