Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
7 වන සියවසේ විසූ දැරියකගේ මුහුණ ප්‍රතිනිර්මාණය කෙරෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

7 සියවසේ එක්සත් රාජධානියේ විසූ 16 හැවිරිදි ඇන්ග්ලෝ-සැක්සන් යුවතියකගේ මුහුණ ප්‍රතිනිර්මාණය කරන්නට එරට පුරාවිද්‍යාඥයන් සමත් වී තිබෙනවා. ඒ ඇගේ හිස්කබල සමීප ව අධ්‍යයනය කිරීමෙන් පසු ව යි.

ඈ වළදමා තිබූ සොහොන් ගැබ නිරාවරණය කරගනු ලැබුවේ 2012 වසරේ කේම්බ්‍රිජ් පුරාවිද්‍යා ඒකකය මඟින්. ඒ දක්ෂිණ කේම්බ්‍රිජයේ පිහිටන ට්රම්පින්ටන් තණබිම පදනම් කරගත් කැණීමක් අතරතුරයි. ඇගේ සිරුර වළදමා තිබුණේ ඇඳක් මත සතපවායි. එකල විලාසිතාවලට අනුරූපී සුඛෝපභෝගී ගවොමකින් ඇගේ දේහය සරසවා තිබූ අතර රනින් සහ රබහ ලෙස හැඳින්වෙන රතු පැහැති මැණික් ගලින් නිර්මිත අතිශය දුර්ලභ ගණයේ කුරුසියක් ගෙල පලඳවා තිබුණා. එංගලන්තය තුළින් මෙසේ දේහය ඇඳක් මත සතපවා කළ භූමාදානය කිරීම් වාර්තා වී ඇත්තේ 18ක් පමණක් වීම විශේෂත්වයක්.

කේම්බ්‍රිජ් සරසවියේ පුරාවිද්‍යාඥයන් කළ නවතම අධ්‍යයනයන් මඟින් යෝජනා කෙරෙන්නේ ඇය එංගලන්තය වෙත සංක්‍රමණය වන්නට ඇත්තේ මධ්‍යම යුරෝපයේ සිට බවයි. අස්ථි සහ දන්තාශ්රිත පර්යේෂණ මඟින් ඇල්ප්ස් කඳු වැටිය ආසන්නයේ - බොහෝ විට දක්ෂිණ ජර්මනියේ - ඉපිද 7 විය එලැඹි පසු එංගලන්තය වෙත සංක්‍රමණය වන්නට ඇති බව පෙන්වා දෙනවා.

ඇගේ මුහුණේ පෙනුම ප්‍රතිනිර්මාණය කර තිබෙන්නේ වෝහාරික කලාකරුවෙකු (forensic artist) වශයෙන් කටයුතු කරන Hew Morrison. මේ සඳහා ඇගේ හිස්කබල ගැඹුරු විශ්ලේෂණයකට නතු කරන්නට ඔහුට සිදු වී තිබෙනවා. එසේ ම කොකේෂියානු සම්භවය සහිත කාන්තාවන්ගේ මුහුණේ පටක පළිබඳ දත්ත ද උපකාරී වී තිබෙනවා.

DNA විශේලේෂණයකින් තොර ව ඇගේ හිසකෙස් සහ දෑසෙහි වර්ණය කෙසේ විණි දැ යි නිෂ්චිත ව පැවසිය නො හැකි වුවත් ඈ මියයන්නට කෙටි කලකට පෙර තිබූ පෙනුමට අතිශය සමාන පෙනුමක් ඉන් නිරූපණය විය යුතු බවයි පර්යේෂකයන් විශ්වාස කරන්නේ.

‘ඇගේ මුහුණ ගොඩනැඟෙනු දැකීම ඉතා රසවත් දෙයක් වුණා. ඇගේ වම් ඇස පිහිටා තිබුණේ දකුණු ඇසට වඩා සෙන්ටිමීටර බාගයක් පමණ පහළින්. එය සැබෑ ජීවිතය තුළ දීත් ඇගේ මුහුණින් පෙනෙන්නට ඇති.’ Morrison පවසනවා.

ඈ පැළඳ සිටි ආකාරයේ කුරුසි මුළු මහත් බ්‍රිතාන්‍යයෙන් ම හමු වී ඇත්තේ පහක් පමණයි. එංගලන්තය තුළ ක්‍රිස්තියානි ආගම වැළඳගත් ඉපැරැන්නන් අතුරෙන් ඇය ද එක් අයෙකු වන්නට ඇති බවයි පුරාවිද්‍යාඥයන් සඳහන් කරන්නේ.

Independent ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි Vidusara

#forensicartist #DNA #sciencenews #vidusara

[QUOTE="Mr.Wikirana, post: 29059239, member: 584253"] [IMG width="718px"]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/356620395_1036645034354743_4501815376130458932_n.jpg?_nc_cat=105&ccb=1-7&_nc_sid=730e14&_nc_eui2=AeEn43GnABRBUovAuiiQA67uwQZ3w-aedVXBBnfD5p51VesKSzQgWLbcg5x7Fn-zE5E&_nc_ohc=OrSDOo7bvTIAX_4dHL7&_nc_ht=scontent.fcmb1-2.fna&oh=00_AfDORADzIMbuoaU4HvPDB4BI4dscf7_EyjUKSBrEjrJF9w&oe=64C74674[/IMG] [SIZE=5]7 සියවසේ එක්සත් රාජධානියේ විසූ 16 හැවිරිදි ඇන්ග්ලෝ-සැක්සන් යුවතියකගේ මුහුණ ප්‍රතිනිර්මාණය කරන්නට එරට පුරාවිද්‍යාඥයන් සමත් වී තිබෙනවා. ඒ ඇගේ හිස්කබල සමීප ව අධ්‍යයනය කිරීමෙන් පසු ව යි. ඈ වළදමා තිබූ සොහොන් ගැබ නිරාවරණය කරගනු ලැබුවේ 2012 වසරේ කේම්බ්‍රිජ් පුරාවිද්‍යා ඒකකය මඟින්. ඒ දක්ෂිණ කේම්බ්‍රිජයේ පිහිටන ට්රම්පින්ටන් තණබිම පදනම් කරගත් කැණීමක් අතරතුරයි. ඇගේ සිරුර වළදමා තිබුණේ ඇඳක් මත සතපවායි. එකල විලාසිතාවලට අනුරූපී සුඛෝපභෝගී ගවොමකින් ඇගේ දේහය සරසවා තිබූ අතර රනින් සහ රබහ ලෙස හැඳින්වෙන රතු පැහැති මැණික් ගලින් නිර්මිත අතිශය දුර්ලභ ගණයේ කුරුසියක් ගෙල පලඳවා තිබුණා. එංගලන්තය තුළින් මෙසේ දේහය ඇඳක් මත සතපවා කළ භූමාදානය කිරීම් වාර්තා වී ඇත්තේ 18ක් පමණක් වීම විශේෂත්වයක්. කේම්බ්‍රිජ් සරසවියේ පුරාවිද්‍යාඥයන් කළ නවතම අධ්‍යයනයන් මඟින් යෝජනා කෙරෙන්නේ ඇය එංගලන්තය වෙත සංක්‍රමණය වන්නට ඇත්තේ මධ්‍යම යුරෝපයේ සිට බවයි. අස්ථි සහ දන්තාශ්රිත පර්යේෂණ මඟින් ඇල්ප්ස් කඳු වැටිය ආසන්නයේ - බොහෝ විට දක්ෂිණ ජර්මනියේ - ඉපිද 7 විය එලැඹි පසු එංගලන්තය වෙත සංක්‍රමණය වන්නට ඇති බව පෙන්වා දෙනවා. ඇගේ මුහුණේ පෙනුම ප්‍රතිනිර්මාණය කර තිබෙන්නේ වෝහාරික කලාකරුවෙකු (forensic artist) වශයෙන් කටයුතු කරන Hew Morrison. මේ සඳහා ඇගේ හිස්කබල ගැඹුරු විශ්ලේෂණයකට නතු කරන්නට ඔහුට සිදු වී තිබෙනවා. එසේ ම කොකේෂියානු සම්භවය සහිත කාන්තාවන්ගේ මුහුණේ පටක පළිබඳ දත්ත ද උපකාරී වී තිබෙනවා. DNA විශේලේෂණයකින් තොර ව ඇගේ හිසකෙස් සහ දෑසෙහි වර්ණය කෙසේ විණි දැ යි නිෂ්චිත ව පැවසිය නො හැකි වුවත් ඈ මියයන්නට කෙටි කලකට පෙර තිබූ පෙනුමට අතිශය සමාන පෙනුමක් ඉන් නිරූපණය විය යුතු බවයි පර්යේෂකයන් විශ්වාස කරන්නේ. ‘ඇගේ මුහුණ ගොඩනැඟෙනු දැකීම ඉතා රසවත් දෙයක් වුණා. ඇගේ වම් ඇස පිහිටා තිබුණේ දකුණු ඇසට වඩා සෙන්ටිමීටර බාගයක් පමණ පහළින්. එය සැබෑ ජීවිතය තුළ දීත් ඇගේ මුහුණින් පෙනෙන්නට ඇති.’ Morrison පවසනවා. ඈ පැළඳ සිටි ආකාරයේ කුරුසි මුළු මහත් බ්‍රිතාන්‍යයෙන් ම හමු වී ඇත්තේ පහක් පමණයි. එංගලන්තය තුළ ක්‍රිස්තියානි ආගම වැළඳගත් ඉපැරැන්නන් අතුරෙන් ඇය ද එක් අයෙකු වන්නට ඇති බවයි පුරාවිද්‍යාඥයන් සඳහන් කරන්නේ. Independent ඇසුරෙනි. සත්‍ය හෙට්ටිආරච්චි Vidusara [/SIZE] [URL='https://www.facebook.com/hashtag/forensicartist?__eep__=6&__tn__=*NK*F']#forensicartist[/URL] [URL='https://www.facebook.com/hashtag/dna?__eep__=6&__tn__=*NK*F']#DNA[/URL] [URL='https://www.facebook.com/hashtag/sciencenews?__eep__=6&__tn__=*NK*F']#sciencenews[/URL] [URL='https://www.facebook.com/hashtag/vidusara?__eep__=6&__tn__=*NK*F']#vidusara[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom