Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
71 අරගලය සමයේ අවස්ථාවාදය ඉස්මතුවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝහණ විජේවීර සහෝදරයා විසින් රචිත "අත්දැකීම් කිහිපයක්" ලියවිල්ලට අනුව ලොකු අතුල හෙවත් අතුල නිමලසිරි ජයසිංහ ඇතුලු පිරිස රෝහණ සහෝදරයා සිර ගෙදර සිටිද්දී පක්ෂයේ මූලික සංවිධාන කමිටු විසිරුවා අලුත් කමිටුවක් පත් කර ඇත. එමෙන්ම කළුතර දිස්ත්‍රික් ලේකම් බරපතල ලෙස පක්ෂයේ විනය කඩමින් කටයුතු කරන ලදී. අප්‍රේල් අරගලයට පෙර ධර්මසේකර විසින් එක්සත් ජනපද තානාපති කාර්යාලයට පහරදීම නිසා එවකට සිරිමා ආණ්ඩුව පක්ෂය මර්ධනය සඳහා කලින්ම නීති රීති සකස් කිරීමට යුහුසුලු විය. 1971 මාර්තු 02 දින ලොකු අතුල, රෝහණ සහෝදරයාව මරා දැමීමට සාකච්ඡාවක් පවත්වා ඇති අතර රෝහණ සහෝදරයා විප්ලවවාදියෙකු නොවන බව පවසා ඉක්මන් පහරදීමක් සඳහා තමනට හිතවත් දිස්ත්‍රික්කවලට බලපෑම් කර ඇත. ලොකු අතුල තමනට දිස්ත්‍රික් ගණනාවක බලය ඇතැයි වේයන්ගොඩ ජයසූරිය සමග පුරසාරම් දොඩා ඇත. රෝහණ සහෝදරයාව අතඩංගුවට ගැනීම පිළිබඳව පක්ෂයෙන් මුද්‍රණය කරන ලද පත්‍රිකාව බෙදා නොහරින ලෙසත් ‘රතු ලංකා’ පුවත්පත් නොවිකුණන ලෙසත් ලොකු අතුල නුවර දිස්ත්‍රික්කයට උපදෙස් දී ඇත.

හදිසි පහරදීම ගැන දැන ගත් රෝහණ සහෝදරයා CRP සිර ගෙදරදී තමන් බැලීමට පැමිණි ඔස්මන්, සිසිල් චන්ද්‍ර හා කුමානායත් යාපනයට පැමිණ ඔස්මන්ගේ අම්මාත් හරහා පක්ෂයට දැනුම් දෙන්නේ හදිසි පහරදීමක් නොකරන ලෙසටයි. නමුත් එම උපදෙස් නොසලකා ලොකු අතුල පහරදීම සිදු කළ නිසා පක්ෂයට බරපතල විනාශයකයට මුහුණ දීමට සිදුවිය. 71 අරගලය ආශ්‍රිතව අවස්ථාවාදය මතුවීමට ප්‍රධාන හේතු 4ක් රෝහණ සහෝදරයා ගෙන හැර දක්වයි.

1. විප්ලවාදී සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයක් මිය යාම.

2. සතුරාගේ සාවාද්‍ය ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකිවන ලෙස රෝහණ සහෝදරයා සහ අනෙකුත් සහෝදරවරු සිර ගෙවල්තුල වෙන් වෙන්ව රඳවා තැබීම.

3. පක්ෂයේ අභ්‍යන්තරයේ මතබේද පිළිබඳව බොහෝ දෙනා නොදැන සිටීම.

4. සටනක් පරාජය වීම තුළින් හා අධික මර්ධනයකට ගොදුරුවීම තුලින් පක්ෂ සාමාජිකත්වය තුල ඇති වන ව්‍යාකූලත්වය හා උදාසීනකම මතුවීම.

ද්‍රෝහීන් කවරහුද?

-මුල සිටම ඔත්තු බැලීමට පැමිණි ධනපති ඒජන්තයින්.

-බලාපොරොත්තු හා ලාභාපේක්ෂාවෙන් ව්‍යාපාරයට පැමිණි අය.

-ධනේෂ්වර මර්ධනයට මුහුණ දීමට බිය වන අය.

-තමන්ගේ පුද්ගලික වැරදි සහ සදොස්භාවය වසන් කර ගැනීම සඳහා පක්ෂයට චෝදනා ඉදිරිපත් කරන්නවුන්.

-ප්රශ්නවල යථාර්තය තේරුම් නොගැනීම නිසා අවංකව අවස්ථාවාදී වූ අය.

-පුද්ගලික බැඳීම් හා නොයෙකුත් විශේෂ සබඳතා හේතු කොට ගෙන ද්‍රෝහීන් සමග ඇති පුද්ගලික මිත්‍රත්වය නිසා ද්‍රෝහීන්ගේ පැත්ත ගත් අය.

-පක්ෂට කරන ලද වැරදි හේතු කොට ගෙන තව දුරටත් පක්ෂයේ සිටිය නොහැකි පිරිස්.

මෙසේ පක්ෂය තුල මතුවන අවස්ථාවාදය නිසා ලෝක වමේ ව්‍යාපාරයත් අපගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණත් අතීතයේ දී මුහුණ දුන් බරපතල ගැටළුකාරී තත්වය රෝහණ සහෝදරයා සටහන් කර තිබෙන්නේ වර්තමානයේ අප හට ද එම අත්දැකීම් පාඩමක් හා ආලෝකයක් කර ගනිමින් කටුයුතු කිරීමයි.

"මම නීති උර්තිය හැදෑරුවෙක් නොවෙමි. වෛද්‍ය උර්තිය හදාරා මානව ප්‍රගතිය හා යුක්ති ධර්මයටත් , සමාජ සාදාරනත්වයටත් ඇති භක්තිය අප කැප වීම හා බැඳීම හේතු කොට ගෙන දේශපාලන උර්තියේ යෙදුනු කෙනෙකි. මේ ධනේශ්වර සමාජයේ පවතින නීති ක්‍රමය පිලිබඳව කිසිදු විස්වාසයක් මට නැත.නමුත් යුක්තිය පිලිබඳ මට තද බල විස්වාසයක් ඇත. යුක්තිය යනු කුමක්දැයි මට හොඳ හැටි තෙරේ. යුක්තිය කුමක්දැයි මම හොඳින් දනිමි.මා ජීවත් වූ සුළු කාලය තුල මට පෙනී ගියේ පවතින සමාජ ක්‍රමය තුල නීතිය එකක් බවත් යුක්තිය එකක් බවත්ය .මේ සමාජයේ නීතියට යුක්තියක් නැත .යුක්තියට නීතියක්ද නැත. නීතියට පුළුවන් යුක්තිගරුක මිනිසුන් හිරකරන්න, වදයට පමුණුවන්න,මරාදමන්න, නමුත් යුක්තිය ජනතාවගෙන් අමතක කරන්න නීතියට බෑ. යුක්ති ගරුක මිනිසුන්ට පුළුවන් , ධනේශ්වර නීතිය නොතකා සදහටම ජනතාව වෙනුවෙන් සිය යුතුකම් ඉටුකරන්න."

-රෝහණ විජේවීර සහෝදරයා

[QUOTE="Droid3I4K1L, post: 28078739, member: 576485"] [SIZE=5][IMG]https://www.jvpsrilanka.com/english/wp-content/uploads/2016/02/old_may_day.jpg[/IMG] රෝහණ විජේවීර සහෝදරයා විසින් රචිත "අත්දැකීම් කිහිපයක්" ලියවිල්ලට අනුව ලොකු අතුල හෙවත් අතුල නිමලසිරි ජයසිංහ ඇතුලු පිරිස රෝහණ සහෝදරයා සිර ගෙදර සිටිද්දී පක්ෂයේ මූලික සංවිධාන කමිටු විසිරුවා අලුත් කමිටුවක් පත් කර ඇත. එමෙන්ම කළුතර දිස්ත්‍රික් ලේකම් බරපතල ලෙස පක්ෂයේ විනය කඩමින් කටයුතු කරන ලදී. අප්‍රේල් අරගලයට පෙර ධර්මසේකර විසින් එක්සත් ජනපද තානාපති කාර්යාලයට පහරදීම නිසා එවකට සිරිමා ආණ්ඩුව පක්ෂය මර්ධනය සඳහා කලින්ම නීති රීති සකස් කිරීමට යුහුසුලු විය. 1971 මාර්තු 02 දින ලොකු අතුල, රෝහණ සහෝදරයාව මරා දැමීමට සාකච්ඡාවක් පවත්වා ඇති අතර රෝහණ සහෝදරයා විප්ලවවාදියෙකු නොවන බව පවසා ඉක්මන් පහරදීමක් සඳහා තමනට හිතවත් දිස්ත්‍රික්කවලට බලපෑම් කර ඇත. ලොකු අතුල තමනට දිස්ත්‍රික් ගණනාවක බලය ඇතැයි වේයන්ගොඩ ජයසූරිය සමග පුරසාරම් දොඩා ඇත. රෝහණ සහෝදරයාව අතඩංගුවට ගැනීම පිළිබඳව පක්ෂයෙන් මුද්‍රණය කරන ලද පත්‍රිකාව බෙදා නොහරින ලෙසත් ‘රතු ලංකා’ පුවත්පත් නොවිකුණන ලෙසත් ලොකු අතුල නුවර දිස්ත්‍රික්කයට උපදෙස් දී ඇත. හදිසි පහරදීම ගැන දැන ගත් රෝහණ සහෝදරයා CRP සිර ගෙදරදී තමන් බැලීමට පැමිණි ඔස්මන්, සිසිල් චන්ද්‍ර හා කුමානායත් යාපනයට පැමිණ ඔස්මන්ගේ අම්මාත් හරහා පක්ෂයට දැනුම් දෙන්නේ හදිසි පහරදීමක් නොකරන ලෙසටයි. නමුත් එම උපදෙස් නොසලකා ලොකු අතුල පහරදීම සිදු කළ නිසා පක්ෂයට බරපතල විනාශයකයට මුහුණ දීමට සිදුවිය. 71 අරගලය ආශ්‍රිතව අවස්ථාවාදය මතුවීමට ප්‍රධාන හේතු 4ක් රෝහණ සහෝදරයා ගෙන හැර දක්වයි. 1. විප්ලවාදී සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයක් මිය යාම. 2. සතුරාගේ සාවාද්‍ය ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකිවන ලෙස රෝහණ සහෝදරයා සහ අනෙකුත් සහෝදරවරු සිර ගෙවල්තුල වෙන් වෙන්ව රඳවා තැබීම. 3. පක්ෂයේ අභ්‍යන්තරයේ මතබේද පිළිබඳව බොහෝ දෙනා නොදැන සිටීම. 4. සටනක් පරාජය වීම තුළින් හා අධික මර්ධනයකට ගොදුරුවීම තුලින් පක්ෂ සාමාජිකත්වය තුල ඇති වන ව්‍යාකූලත්වය හා උදාසීනකම මතුවීම. [B]ද්‍රෝහීන් කවරහුද?[/B] -මුල සිටම ඔත්තු බැලීමට පැමිණි ධනපති ඒජන්තයින්. -බලාපොරොත්තු හා ලාභාපේක්ෂාවෙන් ව්‍යාපාරයට පැමිණි අය. -ධනේෂ්වර මර්ධනයට මුහුණ දීමට බිය වන අය. -තමන්ගේ පුද්ගලික වැරදි සහ සදොස්භාවය වසන් කර ගැනීම සඳහා පක්ෂයට චෝදනා ඉදිරිපත් කරන්නවුන්. -ප්රශ්නවල යථාර්තය තේරුම් නොගැනීම නිසා අවංකව අවස්ථාවාදී වූ අය. -පුද්ගලික බැඳීම් හා නොයෙකුත් විශේෂ සබඳතා හේතු කොට ගෙන ද්‍රෝහීන් සමග ඇති පුද්ගලික මිත්‍රත්වය නිසා ද්‍රෝහීන්ගේ පැත්ත ගත් අය. -පක්ෂට කරන ලද වැරදි හේතු කොට ගෙන තව දුරටත් පක්ෂයේ සිටිය නොහැකි පිරිස්. මෙසේ පක්ෂය තුල මතුවන අවස්ථාවාදය නිසා ලෝක වමේ ව්‍යාපාරයත් අපගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණත් අතීතයේ දී මුහුණ දුන් බරපතල ගැටළුකාරී තත්වය රෝහණ සහෝදරයා සටහන් කර තිබෙන්නේ වර්තමානයේ අප හට ද එම අත්දැකීම් පාඩමක් හා ආලෝකයක් කර ගනිමින් කටුයුතු කිරීමයි. [IMG]https://14264716098592572432.googlegroups.com/attach/a2377fbc14dd6/image.png?part=0.1&view=1&vt=ANaJVrGSK8KEjbu3-TYe23VK-yJbIeYIzTxOjO9BVoSWTV-d7OBJK6eM11-Nd5BWtHFUFTix9s0oE19bMaBD8gy6AciviGdVmGuMXgfkr7VtNWUbhL_xNM8[/IMG] "මම නීති උර්තිය හැදෑරුවෙක් නොවෙමි. වෛද්‍ය උර්තිය හදාරා මානව ප්‍රගතිය හා යුක්ති ධර්මයටත් , සමාජ සාදාරනත්වයටත් ඇති භක්තිය අප කැප වීම හා බැඳීම හේතු කොට ගෙන දේශපාලන උර්තියේ යෙදුනු කෙනෙකි. මේ ධනේශ්වර සමාජයේ පවතින නීති ක්‍රමය පිලිබඳව කිසිදු විස්වාසයක් මට නැත.නමුත් යුක්තිය පිලිබඳ මට තද බල විස්වාසයක් ඇත. යුක්තිය යනු කුමක්දැයි මට හොඳ හැටි තෙරේ. යුක්තිය කුමක්දැයි මම හොඳින් දනිමි.මා ජීවත් වූ සුළු කාලය තුල මට පෙනී ගියේ පවතින සමාජ ක්‍රමය තුල නීතිය එකක් බවත් යුක්තිය එකක් බවත්ය .මේ සමාජයේ නීතියට යුක්තියක් නැත .යුක්තියට නීතියක්ද නැත. නීතියට පුළුවන් යුක්තිගරුක මිනිසුන් හිරකරන්න, වදයට පමුණුවන්න,මරාදමන්න, නමුත් යුක්තිය ජනතාවගෙන් අමතක කරන්න නීතියට බෑ. යුක්ති ගරුක මිනිසුන්ට පුළුවන් , ධනේශ්වර නීතිය නොතකා සදහටම ජනතාව වෙනුවෙන් සිය යුතුකම් ඉටුකරන්න." [B]-රෝහණ විජේවීර සහෝදරයා [IMG width="282px"]https://4.bp.blogspot.com/-g4Jt_1WoJd4/UdRL78WEFSI/AAAAAAAAAFU/Qs0NmcXltLE/s960/1003981_650551728307029_202533356_n.jpg[/IMG][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom