Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
75 වැනි නිදහස් උළෙල චාම්ව ඉතා අභිමානවත්ව අද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඉතා අභිමානවත්ව කොළඹ, ගාලු මුවදොර දී අද (4) පෙරවරුවේ පැවැත්වේ.

‘නමෝ නමෝ මාතා සියවසකට පියවරක්’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාවයි.

ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු පෙරවරු 7.30ට ආරම්භවීමට නියමිතය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිදහස් දින සැමරුම් උත්සව භූමියට සම්ප්රාප්තවීමට නියමිතව ඇත්තේ පෙරවරු 8.13ට වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරවරු 8.15ට උත්සව භූමියට සම්ප්රාප්තවීමට නියමිතය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්රාප්තවීම සැලකෙරෙන හොරණෑ වාදනය කිරීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාව උත්සව භූමියේ ප්‍රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන යාම සිදුවන අතර, ඉන් අනතුරුව මඟුල් බෙර වාදන හා සක් පිඹීම් මධ්‍යයේ ජනාධිපතිවරයා ජාතික ධජය නංවනු ඇත.

එම අවස්ථාවේ දී පාසල් සිසු සිසුවියන් 105 දෙනකු ජාතික ගීය ගායනා කරන අතර, ඉන්පසු ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව අසලට කැඳවාගෙනයාමත්, පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාව ගායනා කිරීමත් සිදුවේ.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ සියලු ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කිරීම අනතුරුව සිදුකෙරේ.

ඉන්පසු ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදුවන අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවල ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් පවත්වනු ලබන නිදහස් දින ආචාර පෙළපාලිය ආරම්භවන්නේ ඉන්පසුවය. මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලියට ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සහ ශිෂ්‍ය භට සාමාජිකයන් 6,385 දෙනෙක් සහභාගී වන අතර, යුද හමුදා සාමාජිකයන් 3,284 ක්, නාවික හමුදා සාමාජිකයන් 867 ක්, ගුවන් හමුදා සාමාජිකයන් 695 ක්, පොලීසියෙන් 336 ක්, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 220 ක්, සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් 437ක් සහ ජාතික ශිෂ්‍යභට බලකා සාමාජිකයන් 546 ඊට ඇතුළත්ය.

පෙළපාලියට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ 390ක් ද ඇතුළත් අතර, විශ්‍රාමික නිලධාරීන් 21 දෙනකු සහ ආබාධිත නිලධාරීන් 29 දෙනකු එහි ගමන් කිරීමට නියමිතය. උත්සව භූමියට ඉහළ අහසේ සිට ගුවන් හමුදා ප්‍රහාරක යානා සහ ගාලු මුවදොර මුහුදේ සිට නාවික හමුදා යාත්‍රා ද දස්කම්පෑමට නියමිතය. එමෙන්ම පැරෂුට් සංදර්ශනයක් ද මෙම උළෙලට ඇතුළත්ය.

[QUOTE="Kiri Kawadi, post: 28575278, member: 582319"] [IMG]https://www.presidentsoffice.gov.lk/wp-content/uploads/2023/01/Thumbnail-740x463.jpg[/IMG] [SIZE=6]ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඉතා අභිමානවත්ව කොළඹ, ගාලු මුවදොර දී අද (4) පෙරවරුවේ පැවැත්වේ. ‘නමෝ නමෝ මාතා සියවසකට පියවරක්’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාවයි. ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු පෙරවරු 7.30ට ආරම්භවීමට නියමිතය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිදහස් දින සැමරුම් උත්සව භූමියට සම්ප්රාප්තවීමට නියමිතව ඇත්තේ පෙරවරු 8.13ට වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරවරු 8.15ට උත්සව භූමියට සම්ප්රාප්තවීමට නියමිතය. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්රාප්තවීම සැලකෙරෙන හොරණෑ වාදනය කිරීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාව උත්සව භූමියේ ප්‍රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන යාම සිදුවන අතර, ඉන් අනතුරුව මඟුල් බෙර වාදන හා සක් පිඹීම් මධ්‍යයේ ජනාධිපතිවරයා ජාතික ධජය නංවනු ඇත. එම අවස්ථාවේ දී පාසල් සිසු සිසුවියන් 105 දෙනකු ජාතික ගීය ගායනා කරන අතර, ඉන්පසු ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව අසලට කැඳවාගෙනයාමත්, පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාව ගායනා කිරීමත් සිදුවේ. ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ සියලු ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කිරීම අනතුරුව සිදුකෙරේ. ඉන්පසු ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදුවන අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවල ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් පවත්වනු ලබන නිදහස් දින ආචාර පෙළපාලිය ආරම්භවන්නේ ඉන්පසුවය. මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලියට ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සහ ශිෂ්‍ය භට සාමාජිකයන් 6,385 දෙනෙක් සහභාගී වන අතර, යුද හමුදා සාමාජිකයන් 3,284 ක්, නාවික හමුදා සාමාජිකයන් 867 ක්, ගුවන් හමුදා සාමාජිකයන් 695 ක්, පොලීසියෙන් 336 ක්, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 220 ක්, සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් 437ක් සහ ජාතික ශිෂ්‍යභට බලකා සාමාජිකයන් 546 ඊට ඇතුළත්ය. පෙළපාලියට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ 390ක් ද ඇතුළත් අතර, විශ්‍රාමික නිලධාරීන් 21 දෙනකු සහ ආබාධිත නිලධාරීන් 29 දෙනකු එහි ගමන් කිරීමට නියමිතය. උත්සව භූමියට ඉහළ අහසේ සිට ගුවන් හමුදා ප්‍රහාරක යානා සහ ගාලු මුවදොර මුහුදේ සිට නාවික හමුදා යාත්‍රා ද දස්කම්පෑමට නියමිතය. එමෙන්ම පැරෂුට් සංදර්ශනයක් ද මෙම උළෙලට ඇතුළත්ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom