Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
8 පාස්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

8 පාස් explained...

මේ දවස්වල trendingම වලිය තමයි 8 පාස් vs විරුවො වලිය. කට්ටියක් බනිනව "8 පාස් නිසා මොලේ නෑ" කියල, අනිත් අය බනිනව " ඩිග්රි ගත්ත අයට වඩා 8 පාස් කොල්ලො නිර්භීතයි" කියල. ඒව බලද්දි හෙන ආතල්. මොකද ඇත්තටම කිව්වොත් මේ දෙගොල්ලොම හරි. ඉතින් අපි අද ආතල් එකට 8 පාස් කතන්දරේ ගැන කතා කරමු.

******* ඉතින් මුලින්ම බලමු බුද්ධිය කියන්නෙ මොකද්ද කියල.

ගොඩක් අය හිතන් ඉන්නෙ සතෙක්ගෙ මොලේ ලොකු වෙන තරමට බුද්ධිය වැඩියි කියල. ඒක වැරදියි. සතෙක් බුද්ධිමත්ද නැද්ද කියල බලන්න පුලුවන් අවයව තුනක් තියෙනව. පලවෙනි එක තමයි මහපට ඇගිල්ල. ඒ කියන්නෙ තමන් අවට පරිසරය, තමන්ගෙ වාසියට වෙනස් කර ගැනීමට ඇති හැකියාව. ඒකයි කිලෝ 10ක විතර ලොකු මොලයක් තියෙන තල්මහෙක්ට වඩා, අඬු තියෙන, මොලේ චූටි බූවල්ලෙක් බුද්ධිමත්. හරකෙක්ට වඩා වඳුරෙක් බුද්දිමත්. දේවල් අල්ලලා, නවලා, තලලා, උල් කරලා වගේ තමන්ට වාසි වෙන විදියට දෙයක් වෙනස් කරගන්න බුද්ධිය ඕනෙ.

දෙවනි අවයවේ තමයි ඇස් දෙක. හරියටම කිව්වොත් ඇස් දෙක තියෙන තැන අනූව සත්තුන්ගෙ බුද්ධිය මනින්න පුලුවන්. ඒ කියන්නෙ දඩයම් කරන සත්තුන්ගෙ ඇස් දෙක තියෙන්නෙ ඉස්සරහින්, අනිත් සත්තුන්ගෙ තියෙන්නෙ දෙපැත්තෙ. උදාහරනෙකට හාවෙකුයි, නරියෙකුයි වගේ. හාවට තියෙන්නෙ වටපිට බලන් ඉඳල නරියව දැක්කම දුවන්න විතරයි. ඒත් නරියට හාවා ඉන්න දුර අනුමාන කරන්න ඕනෙ, වැඩේ කරන හැටි plan කරන්න ඕනෙ, හාවට නොදැනි ලං වෙන හැටි කල්පනා කරන ඕනෙ, හාවා දුවන්නෙ කොහෙටද කියල calculate කරන්න ඕනෙ වගේ වැඩ ගොඩක් තියෙනව. ඒ නිසා දෙපැත්තෙ ඇස් තියෙන හාවට වඩා, ඉස්සරහින් ඇස් තියෙන නරියට වැඩිපුර බුද්ධිය තියෙනවා.

තුන්වෙනි අවයවේ තමයි voice box එක නොහොත් කතා පෙට්ටිය. ඒ කියන්නෙ කතා කරන්න පුලුවන්, සන්නිවේදනය කරන්න පුලුවන් සත්තුන්ට තමයි තමන්ගෙ දැනුම බෙදාගෙන, බුද්ධිය ඊලඟ පරම්පරාවට යවන්න පුලුවන් වෙන්නෙ. ඒකයි ඩයිනෝසෝර්ස්ලා අවුරුදු මිලියම ගානක් ඉඳලත් මළපොතේ අකුරක් බැරි උනාට, මිනිස්සු අවුරුදු ලක්ශෙකටත් අඩුවෙන් ඉඳල හඳටත් ගියෙ.

ඉතින් මේ අවයව තුනම තියෙන එකම සතා තමයි මිනිසා. ඉතින් මිනිසා තමයි මේ ලෝකෙ ඉන්න එකම ඥානවන්ත සතාත්. මොලේ කියන අවයවේ ඕන සතෙක්ට තියෙනව. එකමදේ මිනිස්සුන්ගෙ මොලේ වැඩ කරන්නෙ වෙනස් විදියකට. හරියටම කිව්වොත් අපේ මොලේ පරිනාමය වෙලා තියෙන්නෙ prediction machine එකක් විදියට. අපිට පුලුවන් තියෙන දත්ත ඔක්කොම පාවිච්චි කරල අනාගතය predict කරන්න, ඉස්සරහට වෙන්න පුලුවන් දේවල් ඔලුවෙ simulate කරන්න.

උදාහරනෙකට ගමනක් යන්න කලින් යන පාර මොකද්ද, වහිනවද නැද්ද, යනකොට වෙලාව කීය වෙයිද, වාහනේ තෙල් ඉවර වෙයිද, ඉවර උනොත් මොකද කරන්නෙ, ගොඩක් දුර පයින් යන්න තියෙනවද, යන පාරෙ සර්පයො ඉන්නවද, අරන් යන්න ඕන මොනාද වගේ ගොඩක් දේවල් කලින්ම predict කරල, ඒවයින් බේරෙන්න පුලුවන් හැකියාවක් මොලේට තියෙනව. එහෙම තමයි අපි survive වෙන්න පරිනාමය වෙලා තියෙන්නෙ. ඕක අපිට දැනූනෙ නැති උනාට මාරම සංකීර්ණ දෙයක් ඔලුව ඇතුලෙ වෙන්නෙ. කිසිම සතෙකුට, කිසිම computer එකකට අපේ මොලේ තරම් හොඳට ඔය වැඩේ කරන්න බෑ. හරියටම කිව්වොත් සොභාදහම නිර්මානය කරපු සංකීර්ම වස්තුව තමයි අපේ ඔලුව ඇතුලෙ තියෙන්නෙ. ඉතින් ඔය predict කිරීමේ හැකියාව වැඩි වෙන තරමට, දත්ත process කිරීමේ හැකියාව වැඩිවෙන තරමට, බුද්ධිමත් බව වැඩී කියල තමයි අපි ගනන් ගන්නෙ.

****** බුද්ධියෙයි, නිර්භීතකමෙයි ඇති සම්බන්ධය මොකද්ද?

කලින් කිව්ව අපේ predict කිරීමේ හැකියාවයි, නිර්භීතකමයි සම්බන්ධයි. ඒක වෙන්නෙ මෙහෙමයි. පරිනාමය වෙද්දි අපිට අවදානම් දේවල් වලින් ඈත්වෙන්න සොබාදහමෙන් tools ටිකක් දීල තියෙනව. උදාහරනෙකට අපි සොබාවයෙන්ම කරුවලට බයයි, උස තැන් වලට බයයි, සර්පයොන්ට බයයි, ලේ දැක්කම බයයි වගේ. ඊට අමතරව ඔය predict කිරීමේ හැකියාවත් අපිට අවදානම් දේවල් වලින් ඈත් වෙලා ඉන්න හම්බෙච්ච තෑග්ගක්. හොඳට predict කරන්න පුලුවන් අයට, තමන් කරන්න යන දේ ප්‍රතිවිපාක කලින්ම දකින්න පුලුවන්. ඉතින් බුද්ධිමත් වෙන තරමට අවදානම් දේවල් කරන එක අඩුයි. ඒකයි පොඩි ලමයි බුද්ධිය වැඩිල නැති කාලෙ අවදානම් දේවල් ගොඩක් කරන්නෙ සහ හිරේ ඉන්න අයගෙ average IQ එක අඩු.

ඕකට හොඳම උදාහරනෙ තමයි spiesල නොහොත් ඔත්තුකාරයො. හැමෝම හිතන් ඉන්නෙ spy කෙනෙක් වෙන්න නිර්භීත වෙන්න ඕනෙ කියල. ඒත් ඇත්තටම intelligence services වලින් නිර්ර්භීත අයව ගන්න කැමති නෑ. මොකද ඒ අයට අවදානම් අවස්තා, අනතුරු වගේ දේවල් කලින් අඳුරගන්න අමාරුයි. ඒ වගේම බය නැති නිසා විමසිලිමත්කමත් අඩුයි. ඒක ප්‍රශ්නයක් නිසා ගොඩක් වෙලාවට තෝරගන්නෙ ගොඩක් බුද්ධිමත්, ටිකක් නිර්භීත අයව.

**** 8 පාස් පලියට බුද්ධිමත් නෑ කියන්න පුලුවන්ද??

ජීවිතේට නෑ බං. ජීවිතේට නෑ. ඒත් මෙහෙමයි.**මෙතනට Fill Tගෙ මූන ඇතුල් කරන්න** විභාග වලින් අපිට කෙනෙක්ගෙ බුද්ධිය මනින්න බෑ. හැමෝම එකම දේට දක්ශත් නෑ. ඒත් විභාග වලින් අපිට කෙනෙක්ගෙ predict කිරීමේ හැකියාව ගැන අදහසක් ගන්න පුලුවන්. ඒ කියන්නෙ බුද්ධිමත් ලමයෙක්, තමන්ට අමාරු/ අකමැති විශයක් උනත් ගොඩදාගන්න ක්‍රමයක් හොයා ගන්නවා. කොච්චර එපා උනත්, අනාගතේ ගැන හිතල, තමන්ට අවශ්‍ය විභාග ටික ගොඩ දාගන්නවා. ඒත් බුද්ධිමත් කමින් අඩු අයට, අනාගතේ predict කරන්න අමාරුයි. එහෙම නොකලොත් ඉස්සරහට වෙන්න පුලුවන් දේවල් දකින්න අමාරුයි. ඒ නිසා එයාල ලේසිම, කෙටිම පාරෙ යනවා. ඉගෙනගන්න එක නවත්තල, ජොබ්ස් කරනවා.

මීට අමතරව හොඳට ඉගෙනගන්න පුලුවන්, බුද්ධිමත් සෙට් එකක් ඉන්නව ගෙදර ප්‍රශ්න නිසා, ආර්තික ප්‍රශ්න නිසා ඉගෙන ගන්න බැරි උන. ඒ වගේම තව ඉන්නවා අනාගතේ ගැන හිතලා, ඉගෙන ගන්න එක නැවත්තල බිස්නස් වගේ දේවල් කරන අයත්. ඒ නිසා 8 පාස් උන පලියට බුද්ධිමත් නෑ කියන්න ජීවිතේට බෑ.

*******හැම රටකම military එකට ගන්නෙ 8 පාස් අයද?

නෑ. සාමාන්‍යයෙන් දියුනු රටවල military එකට ගන්නෙ අඩුම highschool gradutesල. ඒ වගේම තුන්වෙනි ලෝකෙ රටවල සාමාන්‍යයෙන් 8 පාස් හෝ ඊට අඩු අයව ගන්නව.

***** දියුනු රටවල military එකට 8 පාස් අය ගන්නෙ නැත්තෙ ඇයි?

ඒක රටේ දියුනුකමට වඩා military එකේ පරමාර්ථය අනූව තමයි තීරනය වෙන්නෙ. උදාහරනෙකට බටහිර වගේ රටවල වැඩි හරියක් තියෙන්නෙ offensive forces. ඒ කියන්නෙ වෙන රටවලට ගොඩ බැහැල, යටත් කරගන්න පුලුවන් force එකක්. එතකොට බුද්ධිමත්කම ගොඩක් බලපානව. ගොඩබාන රටේ නීති වලට, දේශගුණයට, culture එකට, politics වලට හැඩගැහෙන්න පුලුවන් හැකියාවක් military එකේ අයට තියෙන්න ඕනෙ. මිනිස්සු හසුරවන්න, ප්‍රශ්නයක් උනාම ටිපර් නොවී ඉන්න පුලුවන් ඉවසීමක් තියෙන්න ඕනෙ.

ඊට පස්සෙ පාවිච්චි කරන tactics වෙනස්. දියුනු රටවල පාවිච්චි කරන්නෙ පුලුවන් තරම් ජීවිත බේරෙන tactics. උදාහරනෙකට අවදානම් තැන් වලදි යුද්ධ ටැංකි මුලින් ගිහින් clear කලාට පස්ස් තමයි infantry යන්නෙ.

විශේශම දේ තමයි පාවිච්චි කරන උපකරණ. දියුනු රටවල පාවිච්චි කරන ආයුධ, communication devices, වාහන වගේ ගොඩක් දේවල් ටිකක් advanced. ගොඩක් වෙලාවට හැමදේම වගේ ඩිජිටල්. ඒ නිසා ඒව හරියට පාවිච්චි කරන්නත් බුද්ධිය තියෙන, උගත් කෙනෙක් වෙන්න ඕනෙ.

ඒකෙ තියෙන අවාසි තමයි, military එකේ අයට ලොකු පඩියක් දෙන්න ඕනෙ, පහසුකම් දෙන්න ඕනෙ, military එකෙන් අයින් උනාම career path එකක් හදල දෙන්න ඕන. ඒ නිසා වියදම වැඩියි. ඒ වගේම තමන්ගෙ job එකෙන් පිට දේවල් කරන්නෙත් නෑ.

***** ලංකාවෙ ඇයි 8 පාස් අය ගන්නෙ?

ලංකාවෙ තියෙන්නෙ defence force එකක්. ඒ කියන්නෙ ලංකාවෙ military එකේ පරමාර්ථය රටේ මිනිස්සුත්, infrastructureත් ආරක්ශා කරන එක. ඒ වගේම පාවිච්චි කරන්නෙ අවුරුදු 50කට වඩා පරන ආයුධ සහ තාක්ෂණය. ඒ නිසා ලොකුවට උගත් කමක්, පුහුනුවක් අවශ්‍ය නෑ. අනික ලංකාවෙ ජීවිත ආරක්ශා කරන එක එච්චර වැදගත් නෑ. මොකද මිනිහෙක් මැරෙනවට වඩා, යුද්ධ ටැංකියක් නැතිවෙන එක රජයට පාඩුයි. ඒ නිසා minefield එකක් මැද්දෙන් උනත් "දුවපන්" කිව්වම ප්‍රශ්න නොකර දුවන්න පුලුවන් නිර්භීත අය ඉන්න ඕනෙ.

ඒ වගේම ලංකාවෙ military එක ආරක්ශාවට වඩා තියෙන්නෙ work force එකක් විදියට. බර වැඩ කරන්න, පිරිසිදු කරන්න, ආපදා වලදි උදව් කරන්න, ප්‍රභූවරුන්ගෙ පෞද්ගලික දේවල් කරන්න වගේ. ඒකට ඉගෙනගත්ත අය වැඩක් නෑ.

ඉතින් මේකෙ වාසි තමයි, වියදම අඩුයි, ලොකුවට පහසුකම් දෙන්න ඕන නෑ, හසුරවන්න ලේසියි, වැඩ කරගන්න ලේසියි. ජොබ් එකෙන් පිට දෙයක් උනත් ප්‍රශ්න නොකර කරනවා වගේම, military එකෙන් අයින් උනාම පෙන්ශන් එකක් දුන්නම ඇති.

අවාසි තමයි, තනි තීරන ගැනීමේ හැකියාව අඩුයි, හරියට supervise කරල හැසිරෙව්වෙ නැත්තං පිස්සු කෙලිනව, ටිපර් නොවී ඉඳීමේ හැකියාව අඩු නිසා ඉවසීම අඩුයි, මානව හිමිකම්, යුධ අපරාධ ගැන එහෙම ලොකු අවබෝධයක් නෑ. මේ නිසා තමයි ලංකාව වගේ රටවල් සාමසාදක හමුදාවක් විදියට වෙන රටවලට ගන්නෙ නැත්තෙත්.

ජය!

[QUOTE="Heshan Daminda, post: 28040473, member: 181982"] [SIZE=5][B]8 පාස් explained...[/B][/SIZE] මේ දවස්වල trendingම වලිය තමයි 8 පාස් vs විරුවො වලිය. කට්ටියක් බනිනව "8 පාස් නිසා මොලේ නෑ" කියල, අනිත් අය බනිනව " ඩිග්රි ගත්ත අයට වඩා 8 පාස් කොල්ලො නිර්භීතයි" කියල. ඒව බලද්දි හෙන ආතල්. මොකද ඇත්තටම කිව්වොත් මේ දෙගොල්ලොම හරි. ඉතින් අපි අද ආතල් එකට 8 පාස් කතන්දරේ ගැන කතා කරමු. [SIZE=5][B]******* ඉතින් මුලින්ම බලමු බුද්ධිය කියන්නෙ මොකද්ද කියල.[/B][/SIZE] ගොඩක් අය හිතන් ඉන්නෙ සතෙක්ගෙ මොලේ ලොකු වෙන තරමට බුද්ධිය වැඩියි කියල. ඒක වැරදියි. සතෙක් බුද්ධිමත්ද නැද්ද කියල බලන්න පුලුවන් අවයව තුනක් තියෙනව. පලවෙනි එක තමයි මහපට ඇගිල්ල. ඒ කියන්නෙ තමන් අවට පරිසරය, තමන්ගෙ වාසියට වෙනස් කර ගැනීමට ඇති හැකියාව. ඒකයි කිලෝ 10ක විතර ලොකු මොලයක් තියෙන තල්මහෙක්ට වඩා, අඬු තියෙන, මොලේ චූටි බූවල්ලෙක් බුද්ධිමත්. හරකෙක්ට වඩා වඳුරෙක් බුද්දිමත්. දේවල් අල්ලලා, නවලා, තලලා, උල් කරලා වගේ තමන්ට වාසි වෙන විදියට දෙයක් වෙනස් කරගන්න බුද්ධිය ඕනෙ. දෙවනි අවයවේ තමයි ඇස් දෙක. හරියටම කිව්වොත් ඇස් දෙක තියෙන තැන අනූව සත්තුන්ගෙ බුද්ධිය මනින්න පුලුවන්. ඒ කියන්නෙ දඩයම් කරන සත්තුන්ගෙ ඇස් දෙක තියෙන්නෙ ඉස්සරහින්, අනිත් සත්තුන්ගෙ තියෙන්නෙ දෙපැත්තෙ. උදාහරනෙකට හාවෙකුයි, නරියෙකුයි වගේ. හාවට තියෙන්නෙ වටපිට බලන් ඉඳල නරියව දැක්කම දුවන්න විතරයි. ඒත් නරියට හාවා ඉන්න දුර අනුමාන කරන්න ඕනෙ, වැඩේ කරන හැටි plan කරන්න ඕනෙ, හාවට නොදැනි ලං වෙන හැටි කල්පනා කරන ඕනෙ, හාවා දුවන්නෙ කොහෙටද කියල calculate කරන්න ඕනෙ වගේ වැඩ ගොඩක් තියෙනව. ඒ නිසා දෙපැත්තෙ ඇස් තියෙන හාවට වඩා, ඉස්සරහින් ඇස් තියෙන නරියට වැඩිපුර බුද්ධිය තියෙනවා. තුන්වෙනි අවයවේ තමයි voice box එක නොහොත් කතා පෙට්ටිය. ඒ කියන්නෙ කතා කරන්න පුලුවන්, සන්නිවේදනය කරන්න පුලුවන් සත්තුන්ට තමයි තමන්ගෙ දැනුම බෙදාගෙන, බුද්ධිය ඊලඟ පරම්පරාවට යවන්න පුලුවන් වෙන්නෙ. ඒකයි ඩයිනෝසෝර්ස්ලා අවුරුදු මිලියම ගානක් ඉඳලත් මළපොතේ අකුරක් බැරි උනාට, මිනිස්සු අවුරුදු ලක්ශෙකටත් අඩුවෙන් ඉඳල හඳටත් ගියෙ. ඉතින් මේ අවයව තුනම තියෙන එකම සතා තමයි මිනිසා. ඉතින් මිනිසා තමයි මේ ලෝකෙ ඉන්න එකම ඥානවන්ත සතාත්. මොලේ කියන අවයවේ ඕන සතෙක්ට තියෙනව. එකමදේ මිනිස්සුන්ගෙ මොලේ වැඩ කරන්නෙ වෙනස් විදියකට. හරියටම කිව්වොත් අපේ මොලේ පරිනාමය වෙලා තියෙන්නෙ prediction machine එකක් විදියට. අපිට පුලුවන් තියෙන දත්ත ඔක්කොම පාවිච්චි කරල අනාගතය predict කරන්න, ඉස්සරහට වෙන්න පුලුවන් දේවල් ඔලුවෙ simulate කරන්න. උදාහරනෙකට ගමනක් යන්න කලින් යන පාර මොකද්ද, වහිනවද නැද්ද, යනකොට වෙලාව කීය වෙයිද, වාහනේ තෙල් ඉවර වෙයිද, ඉවර උනොත් මොකද කරන්නෙ, ගොඩක් දුර පයින් යන්න තියෙනවද, යන පාරෙ සර්පයො ඉන්නවද, අරන් යන්න ඕන මොනාද වගේ ගොඩක් දේවල් කලින්ම predict කරල, ඒවයින් බේරෙන්න පුලුවන් හැකියාවක් මොලේට තියෙනව. එහෙම තමයි අපි survive වෙන්න පරිනාමය වෙලා තියෙන්නෙ. ඕක අපිට දැනූනෙ නැති උනාට මාරම සංකීර්ණ දෙයක් ඔලුව ඇතුලෙ වෙන්නෙ. කිසිම සතෙකුට, කිසිම computer එකකට අපේ මොලේ තරම් හොඳට ඔය වැඩේ කරන්න බෑ. හරියටම කිව්වොත් සොභාදහම නිර්මානය කරපු සංකීර්ම වස්තුව තමයි අපේ ඔලුව ඇතුලෙ තියෙන්නෙ. ඉතින් ඔය predict කිරීමේ හැකියාව වැඩි වෙන තරමට, දත්ත process කිරීමේ හැකියාව වැඩිවෙන තරමට, බුද්ධිමත් බව වැඩී කියල තමයි අපි ගනන් ගන්නෙ. [B][SIZE=5][B] ****** බුද්ධියෙයි, නිර්භීතකමෙයි ඇති සම්බන්ධය මොකද්ද?[/B][/SIZE][/B] කලින් කිව්ව අපේ predict කිරීමේ හැකියාවයි, නිර්භීතකමයි සම්බන්ධයි. ඒක වෙන්නෙ මෙහෙමයි. පරිනාමය වෙද්දි අපිට අවදානම් දේවල් වලින් ඈත්වෙන්න සොබාදහමෙන් tools ටිකක් දීල තියෙනව. උදාහරනෙකට අපි සොබාවයෙන්ම කරුවලට බයයි, උස තැන් වලට බයයි, සර්පයොන්ට බයයි, ලේ දැක්කම බයයි වගේ. ඊට අමතරව ඔය predict කිරීමේ හැකියාවත් අපිට අවදානම් දේවල් වලින් ඈත් වෙලා ඉන්න හම්බෙච්ච තෑග්ගක්. හොඳට predict කරන්න පුලුවන් අයට, තමන් කරන්න යන දේ ප්‍රතිවිපාක කලින්ම දකින්න පුලුවන්. ඉතින් බුද්ධිමත් වෙන තරමට අවදානම් දේවල් කරන එක අඩුයි. ඒකයි පොඩි ලමයි බුද්ධිය වැඩිල නැති කාලෙ අවදානම් දේවල් ගොඩක් කරන්නෙ සහ හිරේ ඉන්න අයගෙ average IQ එක අඩු. ඕකට හොඳම උදාහරනෙ තමයි spiesල නොහොත් ඔත්තුකාරයො. හැමෝම හිතන් ඉන්නෙ spy කෙනෙක් වෙන්න නිර්භීත වෙන්න ඕනෙ කියල. ඒත් ඇත්තටම intelligence services වලින් නිර්ර්භීත අයව ගන්න කැමති නෑ. මොකද ඒ අයට අවදානම් අවස්තා, අනතුරු වගේ දේවල් කලින් අඳුරගන්න අමාරුයි. ඒ වගේම බය නැති නිසා විමසිලිමත්කමත් අඩුයි. ඒක ප්‍රශ්නයක් නිසා ගොඩක් වෙලාවට තෝරගන්නෙ ගොඩක් බුද්ධිමත්, ටිකක් නිර්භීත අයව. [SIZE=5][B]**** 8 පාස් පලියට බුද්ධිමත් නෑ කියන්න පුලුවන්ද??[/B][/SIZE] ජීවිතේට නෑ බං. ජීවිතේට නෑ. ඒත් මෙහෙමයි.**මෙතනට Fill Tගෙ මූන ඇතුල් කරන්න** විභාග වලින් අපිට කෙනෙක්ගෙ බුද්ධිය මනින්න බෑ. හැමෝම එකම දේට දක්ශත් නෑ. ඒත් විභාග වලින් අපිට කෙනෙක්ගෙ predict කිරීමේ හැකියාව ගැන අදහසක් ගන්න පුලුවන්. ඒ කියන්නෙ බුද්ධිමත් ලමයෙක්, තමන්ට අමාරු/ අකමැති විශයක් උනත් ගොඩදාගන්න ක්‍රමයක් හොයා ගන්නවා. කොච්චර එපා උනත්, අනාගතේ ගැන හිතල, තමන්ට අවශ්‍ය විභාග ටික ගොඩ දාගන්නවා. ඒත් බුද්ධිමත් කමින් අඩු අයට, අනාගතේ predict කරන්න අමාරුයි. එහෙම නොකලොත් ඉස්සරහට වෙන්න පුලුවන් දේවල් දකින්න අමාරුයි. ඒ නිසා එයාල ලේසිම, කෙටිම පාරෙ යනවා. ඉගෙනගන්න එක නවත්තල, ජොබ්ස් කරනවා. මීට අමතරව හොඳට ඉගෙනගන්න පුලුවන්, බුද්ධිමත් සෙට් එකක් ඉන්නව ගෙදර ප්‍රශ්න නිසා, ආර්තික ප්‍රශ්න නිසා ඉගෙන ගන්න බැරි උන. ඒ වගේම තව ඉන්නවා අනාගතේ ගැන හිතලා, ඉගෙන ගන්න එක නැවත්තල බිස්නස් වගේ දේවල් කරන අයත්. ඒ නිසා 8 පාස් උන පලියට බුද්ධිමත් නෑ කියන්න ජීවිතේට බෑ. [SIZE=5][B]*******හැම රටකම military එකට ගන්නෙ 8 පාස් අයද?[/B][/SIZE] නෑ. සාමාන්‍යයෙන් දියුනු රටවල military එකට ගන්නෙ අඩුම highschool gradutesල. ඒ වගේම තුන්වෙනි ලෝකෙ රටවල සාමාන්‍යයෙන් 8 පාස් හෝ ඊට අඩු අයව ගන්නව. [B][SIZE=5][B] ***** දියුනු රටවල military එකට 8 පාස් අය ගන්නෙ නැත්තෙ ඇයි?[/B][/SIZE][/B] ඒක රටේ දියුනුකමට වඩා military එකේ පරමාර්ථය අනූව තමයි තීරනය වෙන්නෙ. උදාහරනෙකට බටහිර වගේ රටවල වැඩි හරියක් තියෙන්නෙ offensive forces. ඒ කියන්නෙ වෙන රටවලට ගොඩ බැහැල, යටත් කරගන්න පුලුවන් force එකක්. එතකොට බුද්ධිමත්කම ගොඩක් බලපානව. ගොඩබාන රටේ නීති වලට, දේශගුණයට, culture එකට, politics වලට හැඩගැහෙන්න පුලුවන් හැකියාවක් military එකේ අයට තියෙන්න ඕනෙ. මිනිස්සු හසුරවන්න, ප්‍රශ්නයක් උනාම ටිපර් නොවී ඉන්න පුලුවන් ඉවසීමක් තියෙන්න ඕනෙ. ඊට පස්සෙ පාවිච්චි කරන tactics වෙනස්. දියුනු රටවල පාවිච්චි කරන්නෙ පුලුවන් තරම් ජීවිත බේරෙන tactics. උදාහරනෙකට අවදානම් තැන් වලදි යුද්ධ ටැංකි මුලින් ගිහින් clear කලාට පස්ස් තමයි infantry යන්නෙ. විශේශම දේ තමයි පාවිච්චි කරන උපකරණ. දියුනු රටවල පාවිච්චි කරන ආයුධ, communication devices, වාහන වගේ ගොඩක් දේවල් ටිකක් advanced. ගොඩක් වෙලාවට හැමදේම වගේ ඩිජිටල්. ඒ නිසා ඒව හරියට පාවිච්චි කරන්නත් බුද්ධිය තියෙන, උගත් කෙනෙක් වෙන්න ඕනෙ. ඒකෙ තියෙන අවාසි තමයි, military එකේ අයට ලොකු පඩියක් දෙන්න ඕනෙ, පහසුකම් දෙන්න ඕනෙ, military එකෙන් අයින් උනාම career path එකක් හදල දෙන්න ඕන. ඒ නිසා වියදම වැඩියි. ඒ වගේම තමන්ගෙ job එකෙන් පිට දේවල් කරන්නෙත් නෑ. [SIZE=5][B]***** ලංකාවෙ ඇයි 8 පාස් අය ගන්නෙ?[/B][/SIZE] ලංකාවෙ තියෙන්නෙ defence force එකක්. ඒ කියන්නෙ ලංකාවෙ military එකේ පරමාර්ථය රටේ මිනිස්සුත්, infrastructureත් ආරක්ශා කරන එක. ඒ වගේම පාවිච්චි කරන්නෙ අවුරුදු 50කට වඩා පරන ආයුධ සහ තාක්ෂණය. ඒ නිසා ලොකුවට උගත් කමක්, පුහුනුවක් අවශ්‍ය නෑ. අනික ලංකාවෙ ජීවිත ආරක්ශා කරන එක එච්චර වැදගත් නෑ. මොකද මිනිහෙක් මැරෙනවට වඩා, යුද්ධ ටැංකියක් නැතිවෙන එක රජයට පාඩුයි. ඒ නිසා minefield එකක් මැද්දෙන් උනත් "දුවපන්" කිව්වම ප්‍රශ්න නොකර දුවන්න පුලුවන් නිර්භීත අය ඉන්න ඕනෙ. ඒ වගේම ලංකාවෙ military එක ආරක්ශාවට වඩා තියෙන්නෙ work force එකක් විදියට. බර වැඩ කරන්න, පිරිසිදු කරන්න, ආපදා වලදි උදව් කරන්න, ප්‍රභූවරුන්ගෙ පෞද්ගලික දේවල් කරන්න වගේ. ඒකට ඉගෙනගත්ත අය වැඩක් නෑ. ඉතින් මේකෙ වාසි තමයි, වියදම අඩුයි, ලොකුවට පහසුකම් දෙන්න ඕන නෑ, හසුරවන්න ලේසියි, වැඩ කරගන්න ලේසියි. ජොබ් එකෙන් පිට දෙයක් උනත් ප්‍රශ්න නොකර කරනවා වගේම, military එකෙන් අයින් උනාම පෙන්ශන් එකක් දුන්නම ඇති. අවාසි තමයි, තනි තීරන ගැනීමේ හැකියාව අඩුයි, හරියට supervise කරල හැසිරෙව්වෙ නැත්තං පිස්සු කෙලිනව, ටිපර් නොවී ඉඳීමේ හැකියාව අඩු නිසා ඉවසීම අඩුයි, මානව හිමිකම්, යුධ අපරාධ ගැන එහෙම ලොකු අවබෝධයක් නෑ. මේ නිසා තමයි ලංකාව වගේ රටවල් සාමසාදක හමුදාවක් විදියට වෙන රටවලට ගන්නෙ නැත්තෙත්. ජය![IMG alt="😘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t75/1/16/1f618.png[/IMG][IMG alt="😘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t75/1/16/1f618.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom