Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
8 Beautiful Models You Won’t Believe Were Born Male
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සල්ලි ප්‍රමාණය අනුව තමයි. සාමාන්‍යයෙන් transgender surgery එකකදි.

මුලින්ම මයිල් බානවා (ඉලෙක්ට්රෝලයිසිස්, හෝ ලේසර් ක්‍රමයට),මේක හැබැයි වැදගත් වෙන්නේ male to female surgery එකකදි විතරයි, female to male surgery එකේ නම් ගෑණිට ටෙස්ටොස්ටරොන් දුන්න ගමන් මයිල් වැඩෙන්න ගන්නවා.

ඊට පස්සේ හෝමෝන දෙනවා, ගෑණියෙක්ට පිරිමියෙක් වෙන්න ඕනේ නම් ටෙස්ටොස්ටරොන් ගන්න ඕනේ පිටතින් මේවා injection එකක් මගින් විදගන්න ඕනේ හැමදාම වගේ , පිරිමියෙක්ට ගෑණියෙක් වෙන්න ඕනේ නම් ඊස්ට්‍රජන්. ඊට පස්සේ අවුරුද්දක් දෙකක් වගේ යනකොට කෙල්ලෙක් වගේ වෙනවා. ශරීරයෙන් මේක ස්වංක්රිය ලෙස කරනවා. ඒක වෙන්නේ මෙහෙමයි, අපේ ඇගේ පිරිමි ලක්ෂණ පහළ වෙලා තියෙන්නේ ටෙස්ටොස්ටරොන් හෝමෝනය නිසයි, පිරිමි ලක්ෂණ කිව්වේ කටකඩේ රළු ස්භාවය, හමේ රළු ස්භාවය, මාංශ පේශී වර්ධනය වගේ ,නිතර නිතර ඊස්ට්‍රජන් එළියෙන් ගන්න කොට වෙන්නේ ටෙස්ටොස්ටරොන් යටපත් වෙනවා එතකොට පිරිමි ලක්ෂණ වෙනුවට ගැහැණූ ළක්ෂණ පහළ වෙනවා නමුත් මේකට කාලයක් හෝමෝන පිටතින් ගන්න ඕනේ, ඒ period එකට තමයි transition period එක කියන්නේ.

හෝමෝන අරගෙන ගෑනියෙක් වුනාට පස්සේ, පියයුරු වර්ධනය කරගන්න සැත්කමකට යනවා, මේකේදි කරන්නේ සිලිකන් ජෙල් තන් දෙකක් අරගෙන ඒක පපුවේ තන් තියෙන හරියට ඇතුලත් කරන එකයි, දැන් නම් stem cell ක්‍රමයකුත් තියෙනවා, ඒකේ අනුව නම් සිලිකන් මොකුත් දාන්න ඕනේ නෑ, natural තන ගන්න පුලුවන්. ඒ ක්‍රමයට ගන්න තන 100% natural ඒ වගේම අදාළ පුද්ගලයාගේ සෛල වලින්මයි stemcell ගන්නේ එතකොට ඇග ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.

ඊට පස්සේ තව සල්ලි තියෙනවා නම් පුරුෂ ලිංගය ස්ත්‍රී ලිංගයට මාරු කරන්නත් පුලුවන් මේකේදි කරන්නේ පුරුෂ ලිංගයම කපලා ඒක ස්ත්‍රී ලිංගයට හරවන එකයි, ඒක ඒ තරම් අමාරු නෑ (මම කිව්වේ surgeon කෙනෙක්ට) මොකද කළල අවධියේදි ස්ත්‍රී ලිංගයයි, පුරුෂලිංගයයි දෙකම වගේ එක හා සමානයි ,එතකොට පිරිමින්ගේ glans එක තමයි ගෑණුන්ගේ clitoris එක කියන්නේ ,පිරිමින්ගේ foreskin එක තමයි ගෑණුන්ගේ clitoris prepuce එක කියන්නේ. මේ කොච්චර හැදුවත් වෛදවරයන් විසින් හදන ලිංගයේ ක්‍රියාකාරිත්වයත් නෑ ඒ කිව්වේ පිරිමියෙක් ගෑණියෙක් වුනොත් ස්ත්‍රී ලිංගයක් හදාගෙන එතකොට ළමයි හදන්න බෑ නමුත් ඒක 100% natural යෝනියක් මට්ටමට හදන්න පුලුවන්.

තව සල්ලි තියෙනවා නම් bones හදන්නත් පුලුවන්, bones හදනවා කියන්නේ ටිකක් අමාරු සැත්කමක්, ඒකේදි කරන්නේ නිකට , adam's apple වගේ ස්ථාන හදන එකයි. පිරිමින්ගේ නිකට නම් පැතලියි නමුත් ගෑණුන්ගේ නිකට උල් ,සැත්කමේදි කරන්නේ නිකට උල් කරන එකයි. adam's apple එක ගත්තම පිරිමින්ගේ මේක හොදට පේන්න තියෙනවා නමුත් ගෑණුන්ගේ එහෙම නෑ, සැත්කමේදි කරන්නේ මේක නෙරිලා පේන එක අඩු කරන එකයි.

[QUOTE="Radioactive, post: 17353123, member: 512093"] [SIZE="3"] සල්ලි ප්‍රමාණය අනුව තමයි. සාමාන්‍යයෙන් transgender surgery එකකදි. මුලින්ම මයිල් බානවා (ඉලෙක්ට්රෝලයිසිස්, හෝ ලේසර් ක්‍රමයට),මේක හැබැයි වැදගත් වෙන්නේ male to female surgery එකකදි විතරයි, female to male surgery එකේ නම් ගෑණිට ටෙස්ටොස්ටරොන් දුන්න ගමන් මයිල් වැඩෙන්න ගන්නවා. ඊට පස්සේ හෝමෝන දෙනවා, ගෑණියෙක්ට පිරිමියෙක් වෙන්න ඕනේ නම් ටෙස්ටොස්ටරොන් ගන්න ඕනේ පිටතින් මේවා injection එකක් මගින් විදගන්න ඕනේ හැමදාම වගේ , පිරිමියෙක්ට ගෑණියෙක් වෙන්න ඕනේ නම් ඊස්ට්‍රජන්. ඊට පස්සේ අවුරුද්දක් දෙකක් වගේ යනකොට කෙල්ලෙක් වගේ වෙනවා. ශරීරයෙන් මේක ස්වංක්රිය ලෙස කරනවා. ඒක වෙන්නේ මෙහෙමයි, අපේ ඇගේ පිරිමි ලක්ෂණ පහළ වෙලා තියෙන්නේ ටෙස්ටොස්ටරොන් හෝමෝනය නිසයි, පිරිමි ලක්ෂණ කිව්වේ කටකඩේ රළු ස්භාවය, හමේ රළු ස්භාවය, මාංශ පේශී වර්ධනය වගේ ,නිතර නිතර ඊස්ට්‍රජන් එළියෙන් ගන්න කොට වෙන්නේ ටෙස්ටොස්ටරොන් යටපත් වෙනවා එතකොට පිරිමි ලක්ෂණ වෙනුවට ගැහැණූ ළක්ෂණ පහළ වෙනවා නමුත් මේකට කාලයක් හෝමෝන පිටතින් ගන්න ඕනේ, ඒ period එකට තමයි transition period එක කියන්නේ. හෝමෝන අරගෙන ගෑනියෙක් වුනාට පස්සේ, පියයුරු වර්ධනය කරගන්න සැත්කමකට යනවා, මේකේදි කරන්නේ සිලිකන් ජෙල් තන් දෙකක් අරගෙන ඒක පපුවේ තන් තියෙන හරියට ඇතුලත් කරන එකයි, දැන් නම් stem cell ක්‍රමයකුත් තියෙනවා, ඒකේ අනුව නම් සිලිකන් මොකුත් දාන්න ඕනේ නෑ, natural තන ගන්න පුලුවන්. ඒ ක්‍රමයට ගන්න තන 100% natural ඒ වගේම අදාළ පුද්ගලයාගේ සෛල වලින්මයි stemcell ගන්නේ එතකොට ඇග ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. ඊට පස්සේ තව සල්ලි තියෙනවා නම් පුරුෂ ලිංගය ස්ත්‍රී ලිංගයට මාරු කරන්නත් පුලුවන් මේකේදි කරන්නේ පුරුෂ ලිංගයම කපලා ඒක ස්ත්‍රී ලිංගයට හරවන එකයි, ඒක ඒ තරම් අමාරු නෑ (මම කිව්වේ surgeon කෙනෙක්ට) මොකද කළල අවධියේදි ස්ත්‍රී ලිංගයයි, පුරුෂලිංගයයි දෙකම වගේ එක හා සමානයි ,එතකොට පිරිමින්ගේ glans එක තමයි ගෑණුන්ගේ clitoris එක කියන්නේ ,පිරිමින්ගේ foreskin එක තමයි ගෑණුන්ගේ clitoris prepuce එක කියන්නේ. මේ කොච්චර හැදුවත් වෛදවරයන් විසින් හදන ලිංගයේ ක්‍රියාකාරිත්වයත් නෑ ඒ කිව්වේ පිරිමියෙක් ගෑණියෙක් වුනොත් ස්ත්‍රී ලිංගයක් හදාගෙන එතකොට ළමයි හදන්න බෑ නමුත් ඒක 100% natural යෝනියක් මට්ටමට හදන්න පුලුවන්. තව සල්ලි තියෙනවා නම් bones හදන්නත් පුලුවන්, bones හදනවා කියන්නේ ටිකක් අමාරු සැත්කමක්, ඒකේදි කරන්නේ නිකට , adam's apple වගේ ස්ථාන හදන එකයි. පිරිමින්ගේ නිකට නම් පැතලියි නමුත් ගෑණුන්ගේ නිකට උල් ,සැත්කමේදි කරන්නේ නිකට උල් කරන එකයි. adam's apple එක ගත්තම පිරිමින්ගේ මේක හොදට පේන්න තියෙනවා නමුත් ගෑණුන්ගේ එහෙම නෑ, සැත්කමේදි කරන්නේ මේක නෙරිලා පේන එක අඩු කරන එකයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom