Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
8 things galaxy s7 Can Do that iphone 6s Can't
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටිටිය මෙිකට මොනවා කියයිද දන්නැ..

අයිෆෝන් 6එස් හී නොමැති එහෙත් සැම්සුන් එස්7 දුරකතනයේ ඇති සුපිරි පහසුකම්.

සැම්සුන් ආයතනයේ අලූත්ම දුරකථනය වන ගැලැක්සි එස් 7 දුරකථනය මේ වන විට වෙළඳ පොළ වෙත හඳුන්වා දී තිබෙනවා. එය බොහෝ දෙනෙක් ආශාවෙන් යුතුව මගබලාගෙන සිටි සැමගේ අවදානය දිනාගත් දුරකතනයකි. ඒවගේම ඇපල් ආයතනයද 3ඞී ටච් පහසුකමෙන් සමන්විත අයිෆෝන් 6එස් දුරකතනය වෙළඳපොළ වෙත හඳුන්වා දුන්නා. අයිෆෝන් 6 දුරකතනයේ මෙන් සැම්සුන් එස් 7 දුරකතනයේ 3ඞී ටච් පහසුකම නොමැති වුනත්, අයිෆෝන් 6 දුරකතනයේ නොමැති සුවිශේෂී පහසුකම් රැුසක්ම එහි අන්තර්ගතව තිබෙනවා.

1. ජල ප්‍රතිරෝධක හැකියාව

ගැලැක්සි එස් 7 දුරකථනය මීටර් 1.5ක් තරම් වූ ගැඹුරක ම්නිත්තු 30කට වඩා වැඩි කාලයක් තබාගෙන ඉන්න පුළුවන්. සැම්සුන් ආයතනය විසින් මින් පෙර හඳුන්වා දුන් ගැලැක්සි එස් 6 දුරකතනයේද ජල ප්‍රතිරෝධක පහසුකම තිබුනා. නමුත් ඇපල් ආයතනය මෙතෙක් එවැනි පහසුකමක් තම අයිෆෝන් දුරකථන වලට හඳුන්වා දී නැහැ.

2. සුපිරි වේගවත් ආරෝපණය

සැම්සුන් එස් 7 දුරකථනය කෙතරම් වේගවත්ව ආරෝපණය වෙනවාද යන්න පැහැදිලිවම කිව නොහැකි වුනත්, අයිෆෝන් 6එස් දුරකථනයට වඩා වැඩි වේගයකින් ආරෝපණය වෙන බව නම් පවසන්නට පුළුවන්.

3. රැහැන් රහිත ආරෝපණය

වයර්ලස් චාජින් කියන පහසුකම මෙතෙක් ඇපල් අයිෆෝන් දුරකථන වල දැකගන්නට නොහැකි උනේ එය ඉතාමත්ම මන්දගාමී නිසාවෙනි. නමුත් සැම්සුන් ආයතනය නම් රැුහැන් සහිත ආරෝපණ ක්‍රමවේදයට වඩාවැඩි වේගයකින් යුතුව තම දුරකථන ආරෝපණය කළහැකි රැුහැන් රහිත ආරෝපණ පහසුකම එස් 7 දුරකථනය සඳහා ඇතුලත් කර තිබෙනවා. එය සැම්සුන් ආයතනය ලැබූ ජයග්‍රහණයකි.

4. සුපිරි වේගයකින් යුතුව ස්වයන්ක්රීයවම නාභිගත වෙන කැමරාව

සැම්සුන් ආයතනය එස් 7 දුරකතනයේ කැමරාව නිර්මාණය කර තිබෙන්නේ උසස් තාක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කරමිනි. කැමරා කාචයේ විවරය විශාලනය කර තිබීම සහ ඇසි පිය හෙලන ක්ෂණයකින් නාභිගත වීමට අවස්තාව උදාකර දෙන (ඩුවල් පික්සල් සෙන්සර්*්පචත තාක්ෂනය උදාහරණයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. නමුත් ඇපල් අයිෆෝන් එකේ කැමරාවට නම් ඒ සඳහා තත්පරයක් හෝ දෙකක් වැනි කාලයක් ගත වෙනවා.

5. අඳුරේදී වුනත් පැහැදිලි චායාරූප ලබාදීම

සැම්සුන් එස් 7 දුරකතනයේ ඇති විශාල කැමරා කාච විවරයට ස්තූතිවන්ත වෙන්න අඩු ආලෝක තත්වයකදී වුනත් ගුණාත්මක භාවයෙන් ඉහල චායාරූපයක් ලබා ගන්නට ඔබට පුළුවන්. අයිෆෝන් දුරකතන වල මෙම පහසුකම තිබුනත්, සැම්සුන් ආයතනය සතු එම තාක්ෂණයට නම් සමීප විය නොහැකියි.

6. සාමාන්‍ය ක්‍රෙඩිට් කාඞ් කියවන යන්ත්රයන් සඳහා සහයෝගය දක්වන සැම්සුන් පේ පහසුකම

සැම්සුන් ආයතනය තම දුරකථන සඳහා හඳුන්වාදී තිබෙන නව ගෙවීමේ ක්‍රමවේදය සාමාන්‍ය ක්‍රෙඩිට් කාඞ් කියවන යන්ත්රයන් සඳහාද සහයෝගය දක්වනවා. නමුත් නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි , ඇපල් පේ පහසුකම නම් සහයෝගය දක්වන්නේ අලූත් යන්ත්රයන් සඳහා පමණයි.

7. සැමවිට ක්‍රියාත්මකව තිබෙන තිරය

8. සැම්සුන් එස් 7 එඞ්ජ් දුරකතනයේ වක්වුණු තිරය මත විජට් අන්තර්ගතව තිබීම.

භාණ්ඩෙි කොහමද..!!

[YOUTUBE]WGUxzq7Np6M[/YOUTUBE]

උපුටා ගැනිමකි..

[QUOTE="AssassiN1, post: 19808320, member: 544531"] [CENTER][SIZE=6][B]කටිටිය මෙිකට මොනවා කියයිද දන්නැ..:) අයිෆෝන් 6එස් හී නොමැති එහෙත් සැම්සුන් එස්7 දුරකතනයේ ඇති සුපිරි පහසුකම්. සැම්සුන් ආයතනයේ අලූත්ම දුරකථනය වන ගැලැක්සි එස් 7 දුරකථනය මේ වන විට වෙළඳ පොළ වෙත හඳුන්වා දී තිබෙනවා. එය බොහෝ දෙනෙක් ආශාවෙන් යුතුව මගබලාගෙන සිටි සැමගේ අවදානය දිනාගත් දුරකතනයකි. ඒවගේම ඇපල් ආයතනයද 3ඞී ටච් පහසුකමෙන් සමන්විත අයිෆෝන් 6එස් දුරකතනය වෙළඳපොළ වෙත හඳුන්වා දුන්නා. අයිෆෝන් 6 දුරකතනයේ මෙන් සැම්සුන් එස් 7 දුරකතනයේ 3ඞී ටච් පහසුකම නොමැති වුනත්, අයිෆෝන් 6 දුරකතනයේ නොමැති සුවිශේෂී පහසුකම් රැුසක්ම එහි අන්තර්ගතව තිබෙනවා. [/B][COLOR=Red]1. ජල ප්‍රතිරෝධක හැකියාව[/COLOR][B] ගැලැක්සි එස් 7 දුරකථනය මීටර් 1.5ක් තරම් වූ ගැඹුරක ම්නිත්තු 30කට වඩා වැඩි කාලයක් තබාගෙන ඉන්න පුළුවන්. සැම්සුන් ආයතනය විසින් මින් පෙර හඳුන්වා දුන් ගැලැක්සි එස් 6 දුරකතනයේද ජල ප්‍රතිරෝධක පහසුකම තිබුනා. නමුත් ඇපල් ආයතනය මෙතෙක් එවැනි පහසුකමක් තම අයිෆෝන් දුරකථන වලට හඳුන්වා දී නැහැ. [COLOR=Red]2. සුපිරි වේගවත් ආරෝපණය[/COLOR] සැම්සුන් එස් 7 දුරකථනය කෙතරම් වේගවත්ව ආරෝපණය වෙනවාද යන්න පැහැදිලිවම කිව නොහැකි වුනත්, අයිෆෝන් 6එස් දුරකථනයට වඩා වැඩි වේගයකින් ආරෝපණය වෙන බව නම් පවසන්නට පුළුවන්. [COLOR=Red]3. රැහැන් රහිත ආරෝපණය[/COLOR] වයර්ලස් චාජින් කියන පහසුකම මෙතෙක් ඇපල් අයිෆෝන් දුරකථන වල දැකගන්නට නොහැකි උනේ එය ඉතාමත්ම මන්දගාමී නිසාවෙනි. නමුත් සැම්සුන් ආයතනය නම් රැුහැන් සහිත ආරෝපණ ක්‍රමවේදයට වඩාවැඩි වේගයකින් යුතුව තම දුරකථන ආරෝපණය කළහැකි රැුහැන් රහිත ආරෝපණ පහසුකම එස් 7 දුරකථනය සඳහා ඇතුලත් කර තිබෙනවා. එය සැම්සුන් ආයතනය ලැබූ ජයග්‍රහණයකි. [COLOR=Red]4. සුපිරි වේගයකින් යුතුව [/COLOR]ස්වයන්ක්රීයවම නාභිගත වෙන කැමරාව සැම්සුන් ආයතනය එස් 7 දුරකතනයේ කැමරාව නිර්මාණය කර තිබෙන්නේ උසස් තාක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කරමිනි. කැමරා කාචයේ විවරය විශාලනය කර තිබීම සහ ඇසි පිය හෙලන ක්ෂණයකින් නාභිගත වීමට අවස්තාව උදාකර දෙන (ඩුවල් පික්සල් සෙන්සර්*්පචත තාක්ෂනය උදාහරණයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. නමුත් ඇපල් අයිෆෝන් එකේ කැමරාවට නම් ඒ සඳහා තත්පරයක් හෝ දෙකක් වැනි කාලයක් ගත වෙනවා. [COLOR=Red] 5. අඳුරේදී වුනත් පැහැදිලි චායාරූප ලබාදීම[/COLOR] සැම්සුන් එස් 7 දුරකතනයේ ඇති විශාල කැමරා කාච විවරයට ස්තූතිවන්ත වෙන්න අඩු ආලෝක තත්වයකදී වුනත් ගුණාත්මක භාවයෙන් ඉහල චායාරූපයක් ලබා ගන්නට ඔබට පුළුවන්. අයිෆෝන් දුරකතන වල මෙම පහසුකම තිබුනත්, සැම්සුන් ආයතනය සතු එම තාක්ෂණයට නම් සමීප විය නොහැකියි. [COLOR=Red]6. සාමාන්‍ය ක්‍රෙඩිට් කාඞ් කියවන[/COLOR] [COLOR=Red]යන්ත්රයන් සඳහා සහයෝගය දක්වන සැම්සුන් පේ පහසුකම [/COLOR] සැම්සුන් ආයතනය තම දුරකථන සඳහා හඳුන්වාදී තිබෙන නව ගෙවීමේ ක්‍රමවේදය සාමාන්‍ය ක්‍රෙඩිට් කාඞ් කියවන යන්ත්රයන් සඳහාද සහයෝගය දක්වනවා. නමුත් නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි , ඇපල් පේ පහසුකම නම් සහයෝගය දක්වන්නේ අලූත් යන්ත්රයන් සඳහා පමණයි. [COLOR=Red]7. සැමවිට ක්‍රියාත්මකව තිබෙන තිරය[/COLOR] [COLOR=Red]8. සැම්සුන් එස් 7 එඞ්ජ් දුරකතනයේ වක්වුණු තිරය මත විජට් අන්තර්ගතව තිබීම.[/COLOR] භාණ්ඩෙි කොහමද..!! [YOUTUBE]WGUxzq7Np6M[/YOUTUBE] උපුටා ගැනිමකි.. [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom