Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
80%ක් නරක් වූ වකුගඩු දෙකම හෙල වෙදකමින් සුවපත&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

80%ක් නරක් වූ වකුගඩු දෙකම හෙල වෙදකමින් සුවපත&#

Re-post නම් සමාවන්න..... උපුටා ගත්තේ Facebook post එකකින්.....

වකුගඩු දෙකම 80%ක් නරක් වෙලා කියල ඉංග්‍රීසි ෙදාස්තරල අතෑරපු රෝගියෙක්ව හෙල වෙදකමින් සුවපත් කල ජීවකයෙක්

"වකුගඩුවක් පිරිනමා ජීවිතයක් බේරා ගනිමු. (අහවල්) වර්ගයේ වකුගඩුවක් ඕනෑ - දෙදරු මවගේ වකුගඩු සැත්කමට ආධාර පතයි - වකුගඩු රෝගී පියාට උපකාර කරන්න....."

මේ විදියේ ප්‍රවෘත්තියක් ලංකාවේ මොනයම්ම හෝ සිංහල පත්තරේක පළ නොවෙන දවසක් නැති තරම්. වකුගඩුවක් ඉල්ලල, එහෙමත් නැත්නම් වකුගඩු සැත්කමක් කර ගන්න ආධාරයක් ඉල්ලලා පුංචි පින්තූරයක් එක්ක පත්තරවල මේ වගේ ප්රවෘත්ති දෙක තුනක්වත් හැමදාම පළ වෙනවා.

ඒත් මෙයින් කීයෙන් කී දෙනකුට ද මේකෙන් ගොඩ යන්න පුළුවන්. ලෙඩාගේ ලේවලට ගැළපෙන වකුගඩුවක් ලැබෙන්නත් ඕන. සල්ලි බාගෙ නැත්නම් ඉඩකඩම් දේපළ විකුණලා හරි සල්ලි හොයා ගන්නත් ඕන. එහෙම නැති කෙනෙක් නම් මිනිසුන්ගෙන්, දානපතින්ගෙන්, ජනාධිපති අරමුදලින් ආධාර ඉල්ලන්න ඕන. විශාල මුදලකුත් වියදම් කරගෙන, සැත්කමත් සාර්ථක වෙලා අන්තිමේ මේ වැඩෙන් සතුටු වෙන්න පුළුවන් කීයෙන් කී දෙනකුටද?

ඒත් දේශීය ආයුර්වේද වෙදකමෙන් වකුගඩු ආබාධ සුව කර ගත්ත මිනිස්සු මේ රටේ ඉන්නවා. ඔබ බොහෝ විට ඒ ගැන නොදන්නවා වෙන්න පුළුවන්.

එහෙම කෙනෙක් අපට මේ ළඟදී 'මව්බිම' ගමනකදි අහම්බයෙන් හමුවුණා. ඔහු බණ්ඩාරවෙල ඇල්ල පැත්තෙ සාර්ථක හෝටල් ව්‍යාපාරිකයෙක්. නම ශාන්තිකුමා ප්‍රනාන්දු.

ශාන්තිකුමාගෙ වකුගඩු දෙකම සියයට අසූවක් නරක් වෙලා කියලා නිර්දේශ කරලා තිබුණෙ ලංකාවෙ මේ සම්බන්ධයෙන් මේ වෙනකොටත් ඉන්න දක්ෂම බටහිර වෛද්‍යවරයෙක්. ශාන්තිට ජීවත් වෙන්න තව ඔහු දින දීලා තිබුණෙ තුන්මාසයයි. 'ඩයලසිස්' කර කර ජීවිතේ ගෙනයන්නවත් සැත්කමක් කරන්නවත් තිබුණු හැකියාවන් පවා ඒ කියන අවස්ථාව වන විට ගිලිහිලයි තිබුණෙ. බලවත් චිත්ත පීඩාවටත් කම්පාවටත් පත් වෙච්ච ඔහු දැඩි කලකිරීමෙනුයි එදා ජීවත් වුණේ.

හරියට මේ සිද්ධිය වුණේ 2007 පෙබරවාරි මාසෙදි. තුන් මාසයයි තව ජීවත් වෙන්නෙ කියලා දින දීලා තිබුණු ශාන්තිකුමා බණ්ඩාරවෙල, ඇල්ලෙ ඔහුගෙ 'හෙවන්ස් එජ්' හෝටලයේදී මීට හරියටම සති දෙකකට විතර ඉස්සෙල්ලා අපට මේ ගැන කිව්වෙ හරිම ආත්ම තෘප්තියකින්.

සියයට අසූවක් වකුගඩුව නරක් වෙලැයි කිව්ව ඔහු අද සියයට අසූවක් නිරෝගීව ඉතාම කාර්යක්ෂමව තම ව්‍යාපාරය කරගෙන යනවා. ඔහු අර දේශීය වෛද්‍යවරයා ගැන කතා කළේ හරිම ගෞරවයෙන්. දේශීය වෙදකම ගැන තිබෙන දැඩි විශ්වාසයකින්. පැහැදීමකින්. ඒ නිසාම තමයි අප ඒ වෛද්‍යවරයා සොයාගෙන ගිහින් ඔහු ගැන ලියන්න තීරණය කළේ.

ඔහු තමයි වෛද්‍ය බී.ඒ. රත්නපාල. පාරම්පරික ආයුර්වේද වෙදකමත් බටහිර වෛද්‍ය ක්‍රමයත් දෙකම හදාරපු කෙනෙක් ඔහු. දියවැඩියාවත් එයට දෙන ඉංගී්රසි බෙහෙත් මඟින් ඇතිවන අතුරු ආබාධත් පිළිබඳ පර්යේෂණ කළ දේශීය වෛද්‍යවරයෙක්.

ලංකාවෙත් ඉන්දියාවෙත් ඉතිහාස පොත් සාක්ෂි දරනවා මීට වසර 3,000කට පමණ ඉහත ඉන්දියාවෙ ආයුර්වේදය ස්ථාපනය කරද්දි ඒ සම්මේලනයෙ මුලසුන ගත්තෙ ලංකාවෙන් ගිය පුලතිසි ඍෂිවරයා බවට. පුලතිසි ඍෂිවරයා කියන්නෙ රාවණාගේ සීයා.

මෙයින් පැහැදිලියි අපට ඉන්දියාවටත් වඩා දියුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් දේශීය වෙදකමක් ලංකාවෙ තිබුණු බව. අවාසනාවකට අපේ දේශීය වෛද්‍ය දැනුම සංරක්ෂණය කළේ නැහැ. එහෙම සංරක්ෂණය කරපු ඉන්දියානු පොත්පත්වල සඳහන් වෙනවා සුශ්‍රැත කියන ප¾ඩිවරයා ගැන. සුශ්‍රැත ප¾ඩිවරයා කියන්නේ ආයුර්වේද වෛද්‍ය ක්රමයේ වගේම අද බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා. දියවැඩියාව සුව කළ හැකි බව කියන ඔහුගේ ඉසිවර මතය සඳහන් වෙන්නේ මෙහෙමයි.

'සර්ව ඒව ප්රමේහස්තු කාලේනා ප්රතිකාරිනං මධුමේහස්ය ජායතෙ...' සුශ්‍රැත නි. 6/26

එයින් කියන්නේ සියලුම දියවැඩියා නොහොත් ප්‍රමේහයන් නියමිත කාලයට නියමිත ඔෟෂධ මඟින් ප්‍රතිකාර නොකළහොත් පමණක් සුව කළ නොහැකි තත්ත්වයට පත්වෙන බව.

දියවැඩියාව (ඩයබිටිස්) නොහොත් ප්‍රමේහය ශාකසාර ඔෟෂධ (හර්බල් මෙඩිසින්) මඟින් සුව කරන්න පුළුවන්. නොයෙක් වැරැදි බටහිර ප්‍රතිකාර මඟින් මධුමේහය ඒ කියන්නේ 'ඩයබිටිස් මෙලයිටිස්' කියන තත්ත්වයට පත් වුණාම තමයි සුව කරන්න බැරි.

හේතුවක් නිසා ඇතිවන සියල්ල හේතුව නැතිවීමත් සමඟ නැති වී යනවා. බුද්ධ දේශනාවෙ කියා තිබෙන්නෙ එහෙමයි. බුද්ධ ධර්මයට එහා විද්‍යාවක් ඇත්තේ නැහැ.

'හේතු පටිච්ච සම්භෝජං හේතු භංගා නිරුජ්ජති....'

වකුගඩු සංකූලතා ඇතිවෙන්නෙ රෝගයේ හේතුවක් සොයන්න නැතිව කරන වැරැදි ප්‍රතිකාර නිසා. ඉංගී්රසි ප්‍රතිකාර ක්‍රමයෙ රෝගයට පාලනයක් මිස හේතුවක් සොයන්නෙ නැහැ. වැරැදි ප්‍රතිකාර කියලා කියන්නෙ මොකක්ද? දැන් අපේ ක්‍රමය අනුව යම් බේතක් දෙන්නෙ ඒ ලෙඩේ හැදෙන හේතුවට. එහෙමනං වකුගඩු නරක් වීමේ හේතුව හොයලා බේත් දුන්නාම සනීප වෙන්න ඕන.

වකුගඩු අකර්මණ්‍යතා ඇතිවීමට එක් හේතුවක් තමයි වස විස සහිත ආහාර ගැනීම. ඉතින් මුලින්ම මිනිස්සු වස විස ඇති ආහාරවලින් මිදෙන්න ඕන.

දැන් අනුරාධපුරය වගේ රජරට ප්‍රදේශවලත් වකුගඩු රෝග බහුලයි. එතැන ගන්න ආහාරවලට වස විසයි බොන වතුරේ වරදයි. ඉතින් මේකට ක්‍රමවේදය හදන්න ඕන. බෙහෙත් දීලා හරියන්නේ නැහැ. මුලින්ම අපි ගන්න ආහාර රටාව කියා දිය යුතුයි. වකුගඩු සංකූලතා ඇති වෙන්න හේතු කීපයක් තියෙනවා.

= අධි රුධිර පීඩනය හා ඊට දෙන බටහිර ඔෟෂධ

= දියවැඩියාව හා ඊට දෙන බටහිර ඔෟෂධ (ඉන්සියුලින්)

= කෘෂිකාර්මික ප්‍රදේශවල රසායනික මිශ්‍රිත ජලය පානය කිරීම.

= සර්ප විෂ සහ ඊට ප්‍රතිවිෂ වශයෙන් දෙන බටහිර ඔෟෂධ

= වෛද්‍ය පර්යේෂණ සඳහා ශරීරයට ඇතුළු කරන වර්ණක

මුලින්ම හයි බ්ලඩ් ප්‍රෙෂර් එක ගනිමු. දැන් මේ වකුගඩු අකර්මණ්‍යතාවට එක් හේතුවක් විදියට අපි දකිනවා කෙනෙකුට ප්‍රෙෂර් එක තිබීම. නිදසුනක් විදියට ගත්තාම ප්‍රෙෂර් එකට ගන්න එනලප්‍රිල්, කැප්ටොප්රිල් වැනි බටහිර ඔෟෂධ නිසාම වකුගඩුවට විස ඇති වෙනවා.

මේ ඔෟෂධ වකුගඩුවට විසයි. අපේ මිනිස්සු අර ව්යවහාරෙට කියනවා ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න කියලා. අන්න ඒ වගේ වැඩක් තමයි මේ බේතෙන් වෙන්නෙ. සම්පූර්ණ වැරැදියි මේක. අපි අවබෝධ කර ගන්න ඕන ලෝකෙ බේත් හදන්නේ මිනිස්සු සුව කරන්න නෙවෙයි. බෙහෙත් හදන්නෙ රෝග පාලනයට. දියවැඩියාව සුව කරන්නේ නැහැ. ඉන්නකම් බේත් බොන්න ඕන. කොලෙස්ටරෝල්, හෘද රෝග සුව කරන්නේ නැහැ. ඉන්නකම් බේත් බොන්න ඕන. බයිපාස් එකක් කළත් එයා ලයිෆ් ටයිම් පේෂන්ට්. ජීවිත කාලයම රෝගියෙක්. වකුගඩුවක් දැම්මත් එයා ජීවිත කාලයම රෝගියෙක්. වකුගඩුව දීපු කෙනයි දාපු කෙනයි දෙන්නම ලෙඩ්ඩු.

ලේවල සීනි වැඩිවෙන එකට විද්‍යාත්මක පිළිතුර මේකයි. ලේවල සීනි වැඩිවෙනවා කියන්නේ ශරීරයේ හැම සෛලයකම පෝෂණය නැතිවීම. නිදසුනක් හැටියට කිව්වොත් රුධිරයේ ඩෙසිලීටර් එකකට උපරිම විදියට සීනි තියෙන්න ඕන මිලිග්‍රෑම් 115යි. අපි හිතමු 230ක් තියෙනවා කියලා. එතකොට එකට එකක් සීනි. එහෙම වුණාම ලේ යන තැනට යන්නෙ සීනි. සීනි ගිහින් හරියන්නේ නැහැ. ලේ යන්න ඕන තැන්වලට. එතකොට ලේ අඩුවෙනවයි කියන්නෙ ඔක්සිජන් අඩුවෙනවා. ඒකට තමයි 'ඇනොක්සියා' කියන්නෙ.

මේ ශරීරයේ කෙස් ගසේ, නියපොත්තෙ ඉඳලා හැම දේකටම බලපාන එකක් තමයි දියවැඩියාව. දියවැඩියාවෙන් වකුගඩුවට වෙන බලපෑම වැඩියි. ඇයි වකුගඩුවෙන් තමයි ශරීරයේ බහිස්රාවීය ද්‍රව්‍ය පිටකරන්නේ. ප්‍රධාන ඉන්ද්‍රියක් වකුගඩුව. වකුගඩුවට තියෙනවා උරා ගැනීමේ ශක්තියක්. පිටකරන සීනි වැඩි වෙන්න වැඩි වෙන්න මේ උරා ගැනීමේ ශක්තිය අඩුවෙනවා. ඔක්සිජන් අඩුවෙනවා දියවැඩියාව නිසා.

ඔක්සිජන් අඩුවුණාම බොහොම පහසුවෙන් වකුගඩුවට ආසාදන එනවා. ඒ ආසාදනයෙන් වකුගඩුව ක්‍රම ක්‍රමයෙන් අකර්මණ්‍ය වෙන්න පටන් ගන්නවා.

දියවැඩියාව කෙනකුට ආවොත් ඒකට දෙන බටහිර ඔෟෂධ බොනකොට ශරීරයේ තියෙන ඉන්සියුලින් ටික නැතිවෙනවා. ඒක දැන් විද්‍යාත්මකව තහවුරු වෙලා ඉවරයි. ඒවාට පැහැදිලි පරීක්ෂණ මඟින් සනාථ කර ගත්ත විදේශ පර්යේෂණ වාර්තා ඉදිරියේ ඉදිරිපත් කරන්නම්. ශරීරයේ ඉන්සියුලින් නැති වුණාම ඊළඟට කියන්නේ ඉන්සියුලින් විදින්න කියලා. ඉන්සියුලින් කියන්නේ ප්‍රෝටීනයක්. ඉන්සියුලින් ශරීරයට දිය යුත්තේ බොහොම දශමයයි. යුනිට් 1ක් 2ක් වගේ. දුන්නාම ශරීරයේ ප්‍රෝටීන් දහස් ගණනින් වර්ධනය වෙනවා. ප්‍රෝටීන් නිෂ්පාදනය වැඩිවෙනවා. මේදය වැඩි වෙනවා. කොලෙස්ටරෝල් වැඩි වෙනවා.

ඉන්සියුලින් දෙන්න ඕන ඉන්සියුලින් නැති කෙනාට. ඉන්සියුලින් තියෙන්නෙ හදිසියකදී දෙන්න. සීනි තුන්හාරසියයට වැඩි වෙලා නම් දෙන්න. ශරීරයේ ඉන්සියුලින් තියෙනවද බලන්න ක්‍රමවේදයක් තියෙනවනෙ.

දියවැඩියා රෝගීන් දෙගොල්ලක් ඉන්නවා. පළමු වර්ගයේ දියවැඩියාව, දෙවැනි වර්ගයේ දියවැඩියාව. මේ පළමු වර්ගයේ අයට සියයට 05ක් විතර ඉන්සියුලින් දිය යුතු අය ඉන්නෙ. නමුත් අද ඉන්සියුලින් දෙන්නෙ මේ නැති අයට දෙන්න නෙවෙයි. දෙවැනි වර්ගයේ රෝගීන්ගේ සීනි පාලනය කරන්න. සීනි පාලනය කරන්න ඉන්සියුලින් දෙන එක වැරැදියි. මේ රටේ මේ ලෙඩේ හදනවා. මම අභියෝග කරනවා. දැන් මේක ඔප්පු වෙලා ඉවරයි.

දැන් අපි දෙන්නෙ ශාකසාර ඔෟෂධ (හර්බල් මෙඩිසින්). පොදුවේ ගන්නේ ගස් කොළන්වලින් පැළෑටිවලින් ලබාගන්න ඔෟෂධ. මම පාවිච්චි කරනවා දෙතුන් සීයක් විතර වර්ග. මම පැහැදිලිව දේශීය වෛද්‍ය ක්‍රමය උපයෝගි කරගෙන 2009 ඉඳලා 2013 වෙනකම් විතරක් රෝගීන් දෙතුන් සියයක් සුවපත් කරලා තියෙනවා. සමහර අය මට හමුවුණෙ ජීවිතයේ අවසන් අවස්ථාවෙ. වකුගඩුවෙ ක්‍රියාකාරිත්වය සියයට හතරට ආපු අයත් බේරිලා ඉන්නවා. මගේ ළඟ වාර්තා තියෙනවා.

වකුගඩු නසන හැටි මෙන්න

හැම කෙනකුටම බුදු වෙන්න බැහැ. එක්කෙනාටයි බුදු වෙන්න පුළුවන්. ඒක කතාවටත් කියන දෙයක්. අදට වගේම බුද්ධ කාලයටත් ඒක වලංගු ධර්මතාවක්.

බුද්ධ කාලයේත් ඉන් පසුකාලීන අෑත අතීතයේත් හිටියා බුදුවෙන්න බැරි වුණත් උසස් මාර්ග ඵලයන්ට පත්වෙච්ච අය. සිත දියුණු කරගත්ත ඉසිවරු. මිනිසුන්ට නොයෙක් මාර්ගවලින් යහපත් හා නිරෝගී ජීවිත ගතකරන්න මඟ පෙන්වන ධ්යානලාභියො. ඔවුන්ගෙන් සමහරුන්ට නුවණින් පෙනුණු සමහර දේවල් ඔෟෂධීය බේත්හේත් වෙදකම් පැත්තටත් විහිදුණා. ඒවා ඔවුන් යම් යම් විදියට පුස්කොළ පොත්වල සටහන් කළා. අත්හදා බැලුවා. ඒ චින්තාවලෝකනය හා ප්‍රභාවය තමයි ආයුර්වේදය විදියට ස්ථාපිත වුණේ. ඒක ලංකාවටත් ඉන්දියාවටත් පොදුයි. අවාසනාවකට අපේ දේශීය වෛද්‍ය දැනුම නිසි පරිදි සංරක්ෂණය වුණේ නැහැ. එසේ සංරක්ෂණය වුණු ඉන්දියානු පොත්පත්වල ආයුර්වේදයේ අනුහස් ගැන සඳහන් වෙනවා.

එදා චිකිත්සා සූත්‍රය අදටත් හරි. ඉංගී්රසි ක්රමයටත් හරි. මේක විද්‍යාත්මක දෙයක්. ලෝකයට පළමුවෙන්ම විද්‍යාව ආවෙ ආයුර්වේදයත් එක්ක. ආයුර්වේදය කියන්නෙ විද්‍යාවක්. ආයුර් කියන්නෙ ආයුෂ. වේදය කියන්නෙ විද්‍යාව. මනුෂ්‍යයෙක් කොහොමද දීර්ඝායුෂ ලබන්නෙ. ඒක තමයි ආයුර්වේදය කියන්නෙ. මේ වේද කියන වචනය ආවෙ ආයුර්වේදයෙන්.

දැන් නිකමට හිතල බලන්න. අපි වසර 3,000කට කලින් අරළු ගෙඩිය පාවිච්චි කළා. බුදුහාමුදුරුවොත් අරළු ගෙඩිය පාවිච්චි කරල තියෙනවා. එදා අරළු ගෙඩියේ තිබුණු විරේචන ගුණය අදටත් තියෙනවා. එහෙම නම් මොකක්ද මේ ආයුර්වේදයේ පර්යේෂණ කරන්න ඕන කියන්නෙ. පරම්පරා සිය ගාණක් පාවිච්චි කරපු අරළු ගෙඩියේ මොනවද පර්යේෂණ කරන්නෙ.

බුද්ධ දර්ශනයට, බුදු දහමට තව පර්යේෂණ ඕනද? තව එකතු කරන්න දේවල් තියෙනවද? බුදු දහමෙ තව දියුණු කරන්න දේවල් තියෙනවද? කාටවත් කියන්න පුළුවන්ද බුදු හාමුදුරුවො මේව මේව ගැන කියල නෑ, මේව මේව බුදු දහමට අඩංගු විය යුතුයි කියල. ඒක දියුණු කරන්න දෙයක් නෑ. දියුණුයි. පර්යේෂණ කරන්න දෙයක් නෑ. ආයුර්වේදයත් තව දියුණු කරන්න දෙයක් නෑ. දියුණු කරන්න ඕන ආයුර්වේදයෙන් වෙන සේවය. ජනතාවට ඒක හංගගෙනයි ඉන්නෙ. අපට අයිතිය දෙන්නෙ නෑ.

මූලිකවම තියෙන්නෙ ද්‍රව්‍යයක් විග්රහ කරනකොට 'යාත්‍රා සීතා කර්ම ගුණා කාරණං සමවායී යක්තක් ද්‍රව්‍යා...' ද්‍රව්‍යයක් කියන්නෙ කර්මයයි, ගුණයයි දෙකම නිත්‍ය සම්බන්ධයෙන් බැඳුණු දෙයකට. කර්මය ක්‍රියාව. ගුණය දැනෙන එක.

දැන් නිදසුනක් විදියට අපි කුඹුක් ගනිමු. කුඹුක් පොත්ත ඒක මුත්‍රාකාරකයි. මුත්‍රා යවනවා. ඔන්න කාරණය. ඒකයි ක්‍රියාව. ගුණ වශයෙන් නම් මහා ගුණයක් ලැබෙනවා. ඒක හෘදයයි. හෘදයට ගුණයි. කුඹුක් පොත්තෙ කැල්සියම් කාබනේට් තියෙනවා. අලුත් විදියට බැලුවොත් එතකොට මුත්‍රාකාරකයි. එතකොට ගුණය හෘදයට ගුණයි. ප්‍රෙෂර් එක අඩු කරනවා. ස්ත්රීන්ගේ ආර්තව සම්බන්ධ සියලුම රෝගවලට ගුණයි. ඒකෙ කැල්සියම් තියෙනවා. ඉතින් මේවයෙ ආයෙ පර්යේෂණ කරන්න ඕනද?

දැන් දරුවන්ට රත කල්කය දෙන්න එපා කිව්වා. මොන තරම් අපරාධයක්ද මේක. රත කල්කයේ ඇති වටිනාකම අප්‍රමාණයි. රත කල්කය හදන්න වටිනා ඔෟෂධ 6ක් භාවිත කරනවා. ඒ කියන්නේ මේ ලෝකයේ රස 6ක් තියෙනවා. මොනවද ඒ හය. මධුර, අම්ල, ලවණ, කටුක, තිත්ත, කෂාය තමයි ඒ හය. මේ රස හයම මිනිසකු ඉපදිලා දවස් දෙකේ ඉඳලම ඕනෙ. මේ රස 6ම අඩංගු වටිනාම දෙයක් තමයි රත කල්කය. දේශීය වෙදකමේ අපේම දෙයක් මේක. ළමයාට රත කල්කය දීමෙන් රස හයම ලැබෙනවා.

මේකෙ තියෙනවා වැල්මී. ඒකෙන් මධුර රසය ලැබෙනවා. අඹරන්නෙ දෙහි ඇඹුලෙන්. ඒකෙන් අම්ල රසය ලැබෙනවා. ඊට පස්සෙ රත්හඳුන්, සුදු හඳුන්, වදකහ, කොල්ලු. ඒවයින් කටුක තිත්ත කෂාය යන රස ලැබෙනවා. මේ රස හයම ළමය ඉපදිලා සතිය දෙකේ ඉඳන්ම ලැබෙනකොට ළමයගේ හැම රස ග්රන්ථියක්ම වැඩ කරනවා. වර්ධනය වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපේ දිව මැදට තිත්ත රසය දැනෙනවා. දෙපැත්තට දැනෙන්නෙ එක එක රස. රස අංගුලිකා. දිව ඉදිරිපසට ලුණු, ඇඹුල් රස. ළමයාට රත කල්කෙ දෙනකොට ළමයගේ හැම රස අංගුලිකාවක්ම මේ රස හයට ක්‍රියාකාරී වෙනවා. ළමයා ඒ රස හඳුන ගන්නවා. එතකොට මේ රස හයම ලැබෙනකොට ළමයාගෙ හරි ආහාර ජීර්ණයක් වෙනවා. ප්‍රතිශක්තියත් ඒ එක්කම වර්ධනය වෙනවා. ඕනම රෝගයකට විරුද්ධව මුහුණ දීමේ හැකියාව තියෙන්නෙ ප්‍රතිශක්තිය මත. එතකොට රත කල්කය දීමෙන් නිරෝගී ශක්ති සම්පන්න දරුවෙක් බිහි වෙනවා.

නවීන වෛද්‍ය විද්‍යාව අනුව ඉන්ජෙක්ෂන් දෙනකොට ඒකෙ ප්‍රතිශක්තියට කාලසීමාවක් තියෙනව. මේක එහෙම නෙවෙයි. ළමය ඉපදිලා මාස 4ක් දක්වා රත කල්කය දුන්නාම මේ ළමයගෙ ප්‍රතිශක්තිය කියන දේ ජීවිත කාලයටම තියෙනවා. ඒ තරම් උතුම් වූ දෙයක් තමයි රත කල්කය.

දැන් බලන්න බටහිර ක්‍රමයට ළමයට දෙන විටමින් එකත් සිරප්, ඇන්ටිබයටික් එකත් සිරප්, පිරිටනුත් සිරප්, පැරසිටමෝල් එකත් සිරප්. ඔක්කොම සිරප්... සිරප්... ළමය ආසත් පැණිරස කන්නනෙ. බේතකටවත් ළමයට තිත්ත රසයක් ලැබෙන්නෙ නැහැ. කොහොමද ඉතින් ඒ රස ග්‍රන්ථි වැඩ කරන්නෙ. එතකොට ළමයට මධුර රසය වැඩිවෙලා දියවැඩියාව හැදෙන්නෙ නැද්ද? අද වෙනකොට වයස් සීමාවක් නෑ. ජනගහනයෙන් 1/5ක්ම දියවැඩියා ලෙඩ්ඩු...

අපි පොඩි කාලේ ඉස්සර බේත් දෙනවැයි කීවම හැංගෙනවා. අපි බයයි කෂාය පොවනවට. දැන් දෙන බෙහෙත් ළමයි ඉල්ල ඉල්ලා බොනවා. මේ මොකද වෙන්නෙ ළමා දියවැඩියාවත් වැඩිවෙනවා. තරුණ අවධියේ දියවැඩියාවත් වැඩි වෙනවා. ආයුර්වේදයේ චිකිත්සාකර්මයේ ඍෂිවරු දෙන්නෙක් ඉන්නවා. කාය චිකිත්සාවට ප්‍රධානයි චරක කියන ආචාර්යවරයා. ශල්‍යයට ප්‍රධානයි සුශ්‍රැත ආචාර්යවරයා. මේ දෙන්නම කියනවා පැහැදිලිවම දියවැඩියාව (ඩයබිටික්) නොහොත් ප්‍රමේහය සුව කළ හැකියි. නිසි කලට නිසි බෙහෙත් නොකළොත් තමයි සුව කළ නොහැකි. එය මධුමේහය (ඩයබිටික් මෙලයිටිස්) බවට පත්වන්නේ කියලා. මේක අපි කියනවා දැන් අවුරුදු 10ක් පමණ තිස්සෙ ඉඳලා.

දැන් ඇමෙරිකාවේ සහ මහා බි්රතාන්යයේ දියවැඩියාව පිළිබඳ පර්යේෂණ ආයතනවල පර්යේෂණ මඟින් ඔප්පු කරගෙන තියෙනවා මේ තත්ත්වය. ඩයබිටික් කියන්නෙ ප්‍රමේහය නොහොත් දියවැඩියාව. ඉන්සියුලින් විදලා, කාලාන්තරයක් තිස්සෙ එනලප්‍රිල්, කැප්ටොප්රිල් වැනි බටහිර ඔෟෂධ මඟින් මේ දියවැඩියාව සුවකළ නොහැකි මධුමේහය නොහොත් 'ඩයබිටික් මෙලයිටිස්' තත්ත්වයට පත්වන බව ඔවුන් දැන් පිළිගෙන තියෙනවා. ඊළඟට එතැනින් එහාට වකුගඩු නරක් වීමේ අවදානම දක්වා යන බව. ඒව ඒ රටවල වෛද්‍ය පර්යේෂණ මඟින් දැන් ඔප්පු වෙලා ඉවරයි.

දියවැඩියාවට දෙන බටහිර ඔෟෂධයක් තමයි 'මෙට්ෆොමින්.' බෙල්ජියමේ බ්‍රසල්ස් නිදහස් විශ්වවිද්‍යාලයෙ දියවැඩියා පර්යේෂණ ආයතනයේ වෛද්‍ය බෙන්ජමින් ඒ. කීෆාස් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මීයන් යොදාගෙන කළ පර්යේෂණයකින් තහවුරු වෙලා තියෙනවා එය කෙතරම් ශරීරයට අහිතකරද කියලා ඕඪධජඩඥථඪජචත ර්ථීඩචපථචජධතධඨර ර්චඨචලඪද (2004 අගෝස්තු) මෙට්ෆොමින් නිසා ක්ෂීරපායින්ගේ අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය කරන බීටා සෛල සතු රුධිරගත සීනි මට්ටම කෙරෙහි ඇති සංවේදීතාව අඩුවන බව ඔවුන් සොයාගෙන තිබෙනවා. බීටා සෛල කියන්නෙ අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන සෛලය. මෙට්ෆොමින් නිසා ඉන්සියුලින් නිපදවන බීටා සෛල මිය යනවා (ඕ-ඛ්ඥතතඵ චනධනබධඵඪඵ). මේට්ෆොමින් මිලිග්‍රෑම් 130ක ප්‍රමාණයක් ගත්තාම දින 3ක් ඇතුළත බීටා සෛල 39.7%ක් මියයන බවත්, දින 6කදී 56.8%ක් මියයන බවත් මේ පරීක්ෂණවලින් හෙළි කරගෙන තිබෙනවා. රෝගියෙක් මීට වඩා දැඩි ප්‍රමාණයක් ගන්නවා. එතකොට වන හානිය හිතාගන්න පුළුවන්ද? අවුරුදු 10-15ක් මේ විදියට ගත්තාම වන හානිය අපට දේශීය ආයුර්වේද ක්රමයෙන්වත් සුව කරන්න බැරි තත්ත්වයට පත්වෙනවා. අනෙක් අතට මෙට්ෆොමින්වලින් ක්ෂීරපායි ජන්මාණු ඩිම්බ සෛලවලට සිදුවන ජානමය විනාශයන් ගැන බ්රසල්ස්හි ජෙනටික් ඇන්ඩ් මොඩිකියුලර් බයලොජි සඟරාවේ තොරතුරු සඳහන් වෙනවා. මවක් ගැබිනි කාලයේදී මේ ඔෟෂධය ගත්තොත් මවගේ ඉන්සියුලින් අඩුවෙලා බිහිවන දරුවා ඉන්සියුලින් මදි දියවැඩියාව සහිත දරුවෙක් වෙනවා.

ජර්මනියේ එන්ඩොක්රයිනොලජි කියන විද්‍යා සඟරාවෙ ඉන්සියුලින් එන්නත නිසා දීර්ඝකාලීනව වකුගඩුවලට හානි වන බව මීයන් යොදාගෙන කළ පර්යේෂණයකින් පෙන්වා දී තිබෙනවා. අනෙක් අතට ඒ මඟින් ඔක්සිකාරක ආතතිය වගේම ජානමය විනාශයක් සිදුවන බව තහවුරු වෙලා තිබෙනවා.

ජර්මනියේ විස්බර්ග් යුනිවර්සිටියේ වාර්තාවක් මඟිනුත් ඉන්සියුලින්වලින් සිදුවන හානිය පෙන්වා තිබෙනවා. ප්‍රෙෂර්, රුධිර නාළවල රෝගී අවස්ථා හා හෘද රෝග වැනි දේවල් වගේම ඉන්සියුලින් නිසා සුවකළ නොහැකි මධුමේහය (ච්ඪචඡඥබඥඵ ර්ඥතතඪබභඵ) හැදෙන බව එම පර්යේෂණයේ කියනවා.

දේශීය වෛද්‍ය ක්‍රමය අනුව අපි දෙන්නෙ ශාකසාර ඔෟෂධ. ගස් කොළන්වල, පැළෑටිවල, ගෙඩි වර්ගවලින් පෙරාගත් දේ. කිසිම දිනෙක ඒවායින් හානියක් වෙන්නෙ නැහැ. ඔෟෂධය හදන ක්‍රමය අනුව තමයි හානියක් වෙන්නෙ. අපි අරිෂ්ටයක් හැදුවොත් ඒකෙන් හානි වෙනවා. මොකද අරිෂ්ටයේ තියෙනවා ඇල්කොහොල්. අපි අරිෂ්ට දෙන්නෙ නැහැ. දෙන්නෙ කෂාය.

මා කවදාවත් රෝගියකුට කෂාය වට්ටෝරුවක් ලියා දෙන්නෙ නැහැ. මොකද එහෙම ලියා දුන්නොත් නියම ඔෟෂධය නියම විදියට ලැබෙන්නෙ නැහැ. බටු මුල් ඉල්ලුවොත් කඩෙන් දෙන්නෙ සමහරවිට වම්බටු මුල්. එතකොට ලැබිය යුතු ගුණය ලැබෙන්නෙ නැහැ. ඒ නිසා කෂාය හදලයි ලෙඩාට දෙන්නෙ.

වකුගඩු රෝගීන් දෙතුන් සීයක් පමණ දැන් සනීප කරල තියෙනවා. ඒ හැම කෙනෙක්ම දියවැඩියාවත් සමඟ ආපු රෝගීන්. විශේෂයෙන්ම ඔය වකුගඩු නරක් වෙන කෘෂිකාර්මික ප්‍රදේශවල අයගෙ නම් සනීප වීමේ ප්‍රතිශතය අඩුයි. මොකද ඒ අයගේ රෝගයට හේතුව ඉවත්කර ගැනීමේ අපහසුතාව නිසා. බොන ජලයේ ප්රශ්නයනෙ එතැන තියෙන්නෙ.

නමුත් මේ හැම රෝගියකුටම මා කියන්නෙ පැහැදිලිවම බටහිර ඔෟෂධ පාවිච්චි කරමින් අවුරුදු 5ක් ජීවත් වෙනව නම් දේශීය ශාකසාර ඔෟෂධ පාවිච්චි කරමින් අපගේ ක්‍රමය අනුගමනය කරමින් අවුරුදු 20ක් ජීවත් වෙන්න පුළුවන්.

[QUOTE="ගයාන් ලක්මාල්, post: 16668775, member: 498386"] [b]80%ක් නරක් වූ වකුගඩු දෙකම හෙල වෙදකමින් සුවපත&#[/b] [SIZE=5]Re-post නම් සමාවන්න..... උපුටා ගත්තේ Facebook post එකකින්.....[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][URL="https://www.facebook.com/photo.php?fbid=715479621828545&set=gm.809286655750405&type=1"][IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash3/t1.0-9/q71/s480x480/10173523_715479621828545_4051243803537654819_n.jpg[/IMG] [/URL][/SIZE] [SIZE=5]වකුගඩු දෙකම 80%ක් නරක් වෙලා කියල ඉංග්‍රීසි ෙදාස්තරල අතෑරපු රෝගියෙක්ව හෙල වෙදකමින් සුවපත් කල ජීවකයෙක්[/SIZE] [SIZE=5] "වකුගඩුවක් පිරිනමා ජීවිතයක් බේරා ගනිමු. (අහවල්) වර්ගයේ වකුගඩුවක් ඕනෑ - දෙදරු මවගේ වකුගඩු සැත්කමට ආධාර පතයි - වකුගඩු රෝගී පියාට උපකාර කරන්න....." මේ විදියේ ප්‍රවෘත්තියක් ලංකාවේ මොනයම්ම හෝ සිංහල පත්තරේක පළ නොවෙන දවසක් නැති තරම්. වකුගඩුවක් ඉල්ලල, එහෙමත් නැත්නම් වකුගඩු සැත්කමක් කර ගන්න ආධාරයක් ඉල්ලලා පුංචි පින්තූරයක් එක්ක පත්තරවල මේ වගේ ප්රවෘත්ති දෙක තුනක්වත් හැමදාම පළ වෙනවා. ඒත් මෙයින් කීයෙන් කී දෙනකුට ද මේකෙන් ගොඩ යන්න පුළුවන්. ලෙඩාගේ ලේවලට ගැළපෙන වකුගඩුවක් ලැබෙන්නත් ඕන. සල්ලි බාගෙ නැත්නම් ඉඩකඩම් දේපළ විකුණලා හරි සල්ලි හොයා ගන්නත් ඕන. එහෙම නැති කෙනෙක් නම් මිනිසුන්ගෙන්, දානපතින්ගෙන්, ජනාධිපති අරමුදලින් ආධාර ඉල්ලන්න ඕන. විශාල මුදලකුත් වියදම් කරගෙන, සැත්කමත් සාර්ථක වෙලා අන්තිමේ මේ වැඩෙන් සතුටු වෙන්න පුළුවන් කීයෙන් කී දෙනකුටද? ඒත් දේශීය ආයුර්වේද වෙදකමෙන් වකුගඩු ආබාධ සුව කර ගත්ත මිනිස්සු මේ රටේ ඉන්නවා. ඔබ බොහෝ විට ඒ ගැන නොදන්නවා වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් අපට මේ ළඟදී 'මව්බිම' ගමනකදි අහම්බයෙන් හමුවුණා. ඔහු බණ්ඩාරවෙල ඇල්ල පැත්තෙ සාර්ථක හෝටල් ව්‍යාපාරිකයෙක්. නම ශාන්තිකුමා ප්‍රනාන්දු. ශාන්තිකුමාගෙ වකුගඩු දෙකම සියයට අසූවක් නරක් වෙලා කියලා නිර්දේශ කරලා තිබුණෙ ලංකාවෙ මේ සම්බන්ධයෙන් මේ වෙනකොටත් ඉන්න දක්ෂම බටහිර වෛද්‍යවරයෙක්. ශාන්තිට ජීවත් වෙන්න තව ඔහු දින දීලා තිබුණෙ තුන්මාසයයි. 'ඩයලසිස්' කර කර ජීවිතේ ගෙනයන්නවත් සැත්කමක් කරන්නවත් තිබුණු හැකියාවන් පවා ඒ කියන අවස්ථාව වන විට ගිලිහිලයි තිබුණෙ. බලවත් චිත්ත පීඩාවටත් කම්පාවටත් පත් වෙච්ච ඔහු දැඩි කලකිරීමෙනුයි එදා ජීවත් වුණේ. හරියට මේ සිද්ධිය වුණේ 2007 පෙබරවාරි මාසෙදි. තුන් මාසයයි තව ජීවත් වෙන්නෙ කියලා දින දීලා තිබුණු ශාන්තිකුමා බණ්ඩාරවෙල, ඇල්ලෙ ඔහුගෙ 'හෙවන්ස් එජ්' හෝටලයේදී මීට හරියටම සති දෙකකට විතර ඉස්සෙල්ලා අපට මේ ගැන කිව්වෙ හරිම ආත්ම තෘප්තියකින්. සියයට අසූවක් වකුගඩුව නරක් වෙලැයි කිව්ව ඔහු අද සියයට අසූවක් නිරෝගීව ඉතාම කාර්යක්ෂමව තම ව්‍යාපාරය කරගෙන යනවා. ඔහු අර දේශීය වෛද්‍යවරයා ගැන කතා කළේ හරිම ගෞරවයෙන්. දේශීය වෙදකම ගැන තිබෙන දැඩි විශ්වාසයකින්. පැහැදීමකින්. ඒ නිසාම තමයි අප ඒ වෛද්‍යවරයා සොයාගෙන ගිහින් ඔහු ගැන ලියන්න තීරණය කළේ. ඔහු තමයි වෛද්‍ය බී.ඒ. රත්නපාල. පාරම්පරික ආයුර්වේද වෙදකමත් බටහිර වෛද්‍ය ක්‍රමයත් දෙකම හදාරපු කෙනෙක් ඔහු. දියවැඩියාවත් එයට දෙන ඉංගී්රසි බෙහෙත් මඟින් ඇතිවන අතුරු ආබාධත් පිළිබඳ පර්යේෂණ කළ දේශීය වෛද්‍යවරයෙක්. ලංකාවෙත් ඉන්දියාවෙත් ඉතිහාස පොත් සාක්ෂි දරනවා මීට වසර 3,000කට පමණ ඉහත ඉන්දියාවෙ ආයුර්වේදය ස්ථාපනය කරද්දි ඒ සම්මේලනයෙ මුලසුන ගත්තෙ ලංකාවෙන් ගිය පුලතිසි ඍෂිවරයා බවට. පුලතිසි ඍෂිවරයා කියන්නෙ රාවණාගේ සීයා. මෙයින් පැහැදිලියි අපට ඉන්දියාවටත් වඩා දියුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් දේශීය වෙදකමක් ලංකාවෙ තිබුණු බව. අවාසනාවකට අපේ දේශීය වෛද්‍ය දැනුම සංරක්ෂණය කළේ නැහැ. එහෙම සංරක්ෂණය කරපු ඉන්දියානු පොත්පත්වල සඳහන් වෙනවා සුශ්‍රැත කියන ප¾ඩිවරයා ගැන. සුශ්‍රැත ප¾ඩිවරයා කියන්නේ ආයුර්වේද වෛද්‍ය ක්රමයේ වගේම අද බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා. දියවැඩියාව සුව කළ හැකි බව කියන ඔහුගේ ඉසිවර මතය සඳහන් වෙන්නේ මෙහෙමයි. 'සර්ව ඒව ප්රමේහස්තු කාලේනා ප්රතිකාරිනං මධුමේහස්ය ජායතෙ...' සුශ්‍රැත නි. 6/26 එයින් කියන්නේ සියලුම දියවැඩියා නොහොත් ප්‍රමේහයන් නියමිත කාලයට නියමිත ඔෟෂධ මඟින් ප්‍රතිකාර නොකළහොත් පමණක් සුව කළ නොහැකි තත්ත්වයට පත්වෙන බව. දියවැඩියාව (ඩයබිටිස්) නොහොත් ප්‍රමේහය ශාකසාර ඔෟෂධ (හර්බල් මෙඩිසින්) මඟින් සුව කරන්න පුළුවන්. නොයෙක් වැරැදි බටහිර ප්‍රතිකාර මඟින් මධුමේහය ඒ කියන්නේ 'ඩයබිටිස් මෙලයිටිස්' කියන තත්ත්වයට පත් වුණාම තමයි සුව කරන්න බැරි. හේතුවක් නිසා ඇතිවන සියල්ල හේතුව නැතිවීමත් සමඟ නැති වී යනවා. බුද්ධ දේශනාවෙ කියා තිබෙන්නෙ එහෙමයි. බුද්ධ ධර්මයට එහා විද්‍යාවක් ඇත්තේ නැහැ. 'හේතු පටිච්ච සම්භෝජං හේතු භංගා නිරුජ්ජති....' වකුගඩු සංකූලතා ඇතිවෙන්නෙ රෝගයේ හේතුවක් සොයන්න නැතිව කරන වැරැදි ප්‍රතිකාර නිසා. ඉංගී්රසි ප්‍රතිකාර ක්‍රමයෙ රෝගයට පාලනයක් මිස හේතුවක් සොයන්නෙ නැහැ. වැරැදි ප්‍රතිකාර කියලා කියන්නෙ මොකක්ද? දැන් අපේ ක්‍රමය අනුව යම් බේතක් දෙන්නෙ ඒ ලෙඩේ හැදෙන හේතුවට. එහෙමනං වකුගඩු නරක් වීමේ හේතුව හොයලා බේත් දුන්නාම සනීප වෙන්න ඕන. වකුගඩු අකර්මණ්‍යතා ඇතිවීමට එක් හේතුවක් තමයි වස විස සහිත ආහාර ගැනීම. ඉතින් මුලින්ම මිනිස්සු වස විස ඇති ආහාරවලින් මිදෙන්න ඕන. දැන් අනුරාධපුරය වගේ රජරට ප්‍රදේශවලත් වකුගඩු රෝග බහුලයි. එතැන ගන්න ආහාරවලට වස විසයි බොන වතුරේ වරදයි. ඉතින් මේකට ක්‍රමවේදය හදන්න ඕන. බෙහෙත් දීලා හරියන්නේ නැහැ. මුලින්ම අපි ගන්න ආහාර රටාව කියා දිය යුතුයි. වකුගඩු සංකූලතා ඇති වෙන්න හේතු කීපයක් තියෙනවා. = අධි රුධිර පීඩනය හා ඊට දෙන බටහිර ඔෟෂධ = දියවැඩියාව හා ඊට දෙන බටහිර ඔෟෂධ (ඉන්සියුලින්) = කෘෂිකාර්මික ප්‍රදේශවල රසායනික මිශ්‍රිත ජලය පානය කිරීම. = සර්ප විෂ සහ ඊට ප්‍රතිවිෂ වශයෙන් දෙන බටහිර ඔෟෂධ = වෛද්‍ය පර්යේෂණ සඳහා ශරීරයට ඇතුළු කරන වර්ණක මුලින්ම හයි බ්ලඩ් ප්‍රෙෂර් එක ගනිමු. දැන් මේ වකුගඩු අකර්මණ්‍යතාවට එක් හේතුවක් විදියට අපි දකිනවා කෙනෙකුට ප්‍රෙෂර් එක තිබීම. නිදසුනක් විදියට ගත්තාම ප්‍රෙෂර් එකට ගන්න එනලප්‍රිල්, කැප්ටොප්රිල් වැනි බටහිර ඔෟෂධ නිසාම වකුගඩුවට විස ඇති වෙනවා. මේ ඔෟෂධ වකුගඩුවට විසයි. අපේ මිනිස්සු අර ව්යවහාරෙට කියනවා ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න කියලා. අන්න ඒ වගේ වැඩක් තමයි මේ බේතෙන් වෙන්නෙ. සම්පූර්ණ වැරැදියි මේක. අපි අවබෝධ කර ගන්න ඕන ලෝකෙ බේත් හදන්නේ මිනිස්සු සුව කරන්න නෙවෙයි. බෙහෙත් හදන්නෙ රෝග පාලනයට. දියවැඩියාව සුව කරන්නේ නැහැ. ඉන්නකම් බේත් බොන්න ඕන. කොලෙස්ටරෝල්, හෘද රෝග සුව කරන්නේ නැහැ. ඉන්නකම් බේත් බොන්න ඕන. බයිපාස් එකක් කළත් එයා ලයිෆ් ටයිම් පේෂන්ට්. ජීවිත කාලයම රෝගියෙක්. වකුගඩුවක් දැම්මත් එයා ජීවිත කාලයම රෝගියෙක්. වකුගඩුව දීපු කෙනයි දාපු කෙනයි දෙන්නම ලෙඩ්ඩු. ලේවල සීනි වැඩිවෙන එකට විද්‍යාත්මක පිළිතුර මේකයි. ලේවල සීනි වැඩිවෙනවා කියන්නේ ශරීරයේ හැම සෛලයකම පෝෂණය නැතිවීම. නිදසුනක් හැටියට කිව්වොත් රුධිරයේ ඩෙසිලීටර් එකකට උපරිම විදියට සීනි තියෙන්න ඕන මිලිග්‍රෑම් 115යි. අපි හිතමු 230ක් තියෙනවා කියලා. එතකොට එකට එකක් සීනි. එහෙම වුණාම ලේ යන තැනට යන්නෙ සීනි. සීනි ගිහින් හරියන්නේ නැහැ. ලේ යන්න ඕන තැන්වලට. එතකොට ලේ අඩුවෙනවයි කියන්නෙ ඔක්සිජන් අඩුවෙනවා. ඒකට තමයි 'ඇනොක්සියා' කියන්නෙ. මේ ශරීරයේ කෙස් ගසේ, නියපොත්තෙ ඉඳලා හැම දේකටම බලපාන එකක් තමයි දියවැඩියාව. දියවැඩියාවෙන් වකුගඩුවට වෙන බලපෑම වැඩියි. ඇයි වකුගඩුවෙන් තමයි ශරීරයේ බහිස්රාවීය ද්‍රව්‍ය පිටකරන්නේ. ප්‍රධාන ඉන්ද්‍රියක් වකුගඩුව. වකුගඩුවට තියෙනවා උරා ගැනීමේ ශක්තියක්. පිටකරන සීනි වැඩි වෙන්න වැඩි වෙන්න මේ උරා ගැනීමේ ශක්තිය අඩුවෙනවා. ඔක්සිජන් අඩුවෙනවා දියවැඩියාව නිසා. ඔක්සිජන් අඩුවුණාම බොහොම පහසුවෙන් වකුගඩුවට ආසාදන එනවා. ඒ ආසාදනයෙන් වකුගඩුව ක්‍රම ක්‍රමයෙන් අකර්මණ්‍ය වෙන්න පටන් ගන්නවා. දියවැඩියාව කෙනකුට ආවොත් ඒකට දෙන බටහිර ඔෟෂධ බොනකොට ශරීරයේ තියෙන ඉන්සියුලින් ටික නැතිවෙනවා. ඒක දැන් විද්‍යාත්මකව තහවුරු වෙලා ඉවරයි. ඒවාට පැහැදිලි පරීක්ෂණ මඟින් සනාථ කර ගත්ත විදේශ පර්යේෂණ වාර්තා ඉදිරියේ ඉදිරිපත් කරන්නම්. ශරීරයේ ඉන්සියුලින් නැති වුණාම ඊළඟට කියන්නේ ඉන්සියුලින් විදින්න කියලා. ඉන්සියුලින් කියන්නේ ප්‍රෝටීනයක්. ඉන්සියුලින් ශරීරයට දිය යුත්තේ බොහොම දශමයයි. යුනිට් 1ක් 2ක් වගේ. දුන්නාම ශරීරයේ ප්‍රෝටීන් දහස් ගණනින් වර්ධනය වෙනවා. ප්‍රෝටීන් නිෂ්පාදනය වැඩිවෙනවා. මේදය වැඩි වෙනවා. කොලෙස්ටරෝල් වැඩි වෙනවා. ඉන්සියුලින් දෙන්න ඕන ඉන්සියුලින් නැති කෙනාට. ඉන්සියුලින් තියෙන්නෙ හදිසියකදී දෙන්න. සීනි තුන්හාරසියයට වැඩි වෙලා නම් දෙන්න. ශරීරයේ ඉන්සියුලින් තියෙනවද බලන්න ක්‍රමවේදයක් තියෙනවනෙ. දියවැඩියා රෝගීන් දෙගොල්ලක් ඉන්නවා. පළමු වර්ගයේ දියවැඩියාව, දෙවැනි වර්ගයේ දියවැඩියාව. මේ පළමු වර්ගයේ අයට සියයට 05ක් විතර ඉන්සියුලින් දිය යුතු අය ඉන්නෙ. නමුත් අද ඉන්සියුලින් දෙන්නෙ මේ නැති අයට දෙන්න නෙවෙයි. දෙවැනි වර්ගයේ රෝගීන්ගේ සීනි පාලනය කරන්න. සීනි පාලනය කරන්න ඉන්සියුලින් දෙන එක වැරැදියි. මේ රටේ මේ ලෙඩේ හදනවා. මම අභියෝග කරනවා. දැන් මේක ඔප්පු වෙලා ඉවරයි. දැන් අපි දෙන්නෙ ශාකසාර ඔෟෂධ (හර්බල් මෙඩිසින්). පොදුවේ ගන්නේ ගස් කොළන්වලින් පැළෑටිවලින් ලබාගන්න ඔෟෂධ. මම පාවිච්චි කරනවා දෙතුන් සීයක් විතර වර්ග. මම පැහැදිලිව දේශීය වෛද්‍ය ක්‍රමය උපයෝගි කරගෙන 2009 ඉඳලා 2013 වෙනකම් විතරක් රෝගීන් දෙතුන් සියයක් සුවපත් කරලා තියෙනවා. සමහර අය මට හමුවුණෙ ජීවිතයේ අවසන් අවස්ථාවෙ. වකුගඩුවෙ ක්‍රියාකාරිත්වය සියයට හතරට ආපු අයත් බේරිලා ඉන්නවා. මගේ ළඟ වාර්තා තියෙනවා. වකුගඩු නසන හැටි මෙන්න හැම කෙනකුටම බුදු වෙන්න බැහැ. එක්කෙනාටයි බුදු වෙන්න පුළුවන්. ඒක කතාවටත් කියන දෙයක්. අදට වගේම බුද්ධ කාලයටත් ඒක වලංගු ධර්මතාවක්. බුද්ධ කාලයේත් ඉන් පසුකාලීන අෑත අතීතයේත් හිටියා බුදුවෙන්න බැරි වුණත් උසස් මාර්ග ඵලයන්ට පත්වෙච්ච අය. සිත දියුණු කරගත්ත ඉසිවරු. මිනිසුන්ට නොයෙක් මාර්ගවලින් යහපත් හා නිරෝගී ජීවිත ගතකරන්න මඟ පෙන්වන ධ්යානලාභියො. ඔවුන්ගෙන් සමහරුන්ට නුවණින් පෙනුණු සමහර දේවල් ඔෟෂධීය බේත්හේත් වෙදකම් පැත්තටත් විහිදුණා. ඒවා ඔවුන් යම් යම් විදියට පුස්කොළ පොත්වල සටහන් කළා. අත්හදා බැලුවා. ඒ චින්තාවලෝකනය හා ප්‍රභාවය තමයි ආයුර්වේදය විදියට ස්ථාපිත වුණේ. ඒක ලංකාවටත් ඉන්දියාවටත් පොදුයි. අවාසනාවකට අපේ දේශීය වෛද්‍ය දැනුම නිසි පරිදි සංරක්ෂණය වුණේ නැහැ. එසේ සංරක්ෂණය වුණු ඉන්දියානු පොත්පත්වල ආයුර්වේදයේ අනුහස් ගැන සඳහන් වෙනවා. එදා චිකිත්සා සූත්‍රය අදටත් හරි. ඉංගී්රසි ක්රමයටත් හරි. මේක විද්‍යාත්මක දෙයක්. ලෝකයට පළමුවෙන්ම විද්‍යාව ආවෙ ආයුර්වේදයත් එක්ක. ආයුර්වේදය කියන්නෙ විද්‍යාවක්. ආයුර් කියන්නෙ ආයුෂ. වේදය කියන්නෙ විද්‍යාව. මනුෂ්‍යයෙක් කොහොමද දීර්ඝායුෂ ලබන්නෙ. ඒක තමයි ආයුර්වේදය කියන්නෙ. මේ වේද කියන වචනය ආවෙ ආයුර්වේදයෙන්. දැන් නිකමට හිතල බලන්න. අපි වසර 3,000කට කලින් අරළු ගෙඩිය පාවිච්චි කළා. බුදුහාමුදුරුවොත් අරළු ගෙඩිය පාවිච්චි කරල තියෙනවා. එදා අරළු ගෙඩියේ තිබුණු විරේචන ගුණය අදටත් තියෙනවා. එහෙම නම් මොකක්ද මේ ආයුර්වේදයේ පර්යේෂණ කරන්න ඕන කියන්නෙ. පරම්පරා සිය ගාණක් පාවිච්චි කරපු අරළු ගෙඩියේ මොනවද පර්යේෂණ කරන්නෙ. බුද්ධ දර්ශනයට, බුදු දහමට තව පර්යේෂණ ඕනද? තව එකතු කරන්න දේවල් තියෙනවද? බුදු දහමෙ තව දියුණු කරන්න දේවල් තියෙනවද? කාටවත් කියන්න පුළුවන්ද බුදු හාමුදුරුවො මේව මේව ගැන කියල නෑ, මේව මේව බුදු දහමට අඩංගු විය යුතුයි කියල. ඒක දියුණු කරන්න දෙයක් නෑ. දියුණුයි. පර්යේෂණ කරන්න දෙයක් නෑ. ආයුර්වේදයත් තව දියුණු කරන්න දෙයක් නෑ. දියුණු කරන්න ඕන ආයුර්වේදයෙන් වෙන සේවය. ජනතාවට ඒක හංගගෙනයි ඉන්නෙ. අපට අයිතිය දෙන්නෙ නෑ. මූලිකවම තියෙන්නෙ ද්‍රව්‍යයක් විග්රහ කරනකොට 'යාත්‍රා සීතා කර්ම ගුණා කාරණං සමවායී යක්තක් ද්‍රව්‍යා...' ද්‍රව්‍යයක් කියන්නෙ කර්මයයි, ගුණයයි දෙකම නිත්‍ය සම්බන්ධයෙන් බැඳුණු දෙයකට. කර්මය ක්‍රියාව. ගුණය දැනෙන එක. දැන් නිදසුනක් විදියට අපි කුඹුක් ගනිමු. කුඹුක් පොත්ත ඒක මුත්‍රාකාරකයි. මුත්‍රා යවනවා. ඔන්න කාරණය. ඒකයි ක්‍රියාව. ගුණ වශයෙන් නම් මහා ගුණයක් ලැබෙනවා. ඒක හෘදයයි. හෘදයට ගුණයි. කුඹුක් පොත්තෙ කැල්සියම් කාබනේට් තියෙනවා. අලුත් විදියට බැලුවොත් එතකොට මුත්‍රාකාරකයි. එතකොට ගුණය හෘදයට ගුණයි. ප්‍රෙෂර් එක අඩු කරනවා. ස්ත්රීන්ගේ ආර්තව සම්බන්ධ සියලුම රෝගවලට ගුණයි. ඒකෙ කැල්සියම් තියෙනවා. ඉතින් මේවයෙ ආයෙ පර්යේෂණ කරන්න ඕනද? දැන් දරුවන්ට රත කල්කය දෙන්න එපා කිව්වා. මොන තරම් අපරාධයක්ද මේක. රත කල්කයේ ඇති වටිනාකම අප්‍රමාණයි. රත කල්කය හදන්න වටිනා ඔෟෂධ 6ක් භාවිත කරනවා. ඒ කියන්නේ මේ ලෝකයේ රස 6ක් තියෙනවා. මොනවද ඒ හය. මධුර, අම්ල, ලවණ, කටුක, තිත්ත, කෂාය තමයි ඒ හය. මේ රස හයම මිනිසකු ඉපදිලා දවස් දෙකේ ඉඳලම ඕනෙ. මේ රස 6ම අඩංගු වටිනාම දෙයක් තමයි රත කල්කය. දේශීය වෙදකමේ අපේම දෙයක් මේක. ළමයාට රත කල්කය දීමෙන් රස හයම ලැබෙනවා. මේකෙ තියෙනවා වැල්මී. ඒකෙන් මධුර රසය ලැබෙනවා. අඹරන්නෙ දෙහි ඇඹුලෙන්. ඒකෙන් අම්ල රසය ලැබෙනවා. ඊට පස්සෙ රත්හඳුන්, සුදු හඳුන්, වදකහ, කොල්ලු. ඒවයින් කටුක තිත්ත කෂාය යන රස ලැබෙනවා. මේ රස හයම ළමය ඉපදිලා සතිය දෙකේ ඉඳන්ම ලැබෙනකොට ළමයගේ හැම රස ග්රන්ථියක්ම වැඩ කරනවා. වර්ධනය වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපේ දිව මැදට තිත්ත රසය දැනෙනවා. දෙපැත්තට දැනෙන්නෙ එක එක රස. රස අංගුලිකා. දිව ඉදිරිපසට ලුණු, ඇඹුල් රස. ළමයාට රත කල්කෙ දෙනකොට ළමයගේ හැම රස අංගුලිකාවක්ම මේ රස හයට ක්‍රියාකාරී වෙනවා. ළමයා ඒ රස හඳුන ගන්නවා. එතකොට මේ රස හයම ලැබෙනකොට ළමයාගෙ හරි ආහාර ජීර්ණයක් වෙනවා. ප්‍රතිශක්තියත් ඒ එක්කම වර්ධනය වෙනවා. ඕනම රෝගයකට විරුද්ධව මුහුණ දීමේ හැකියාව තියෙන්නෙ ප්‍රතිශක්තිය මත. එතකොට රත කල්කය දීමෙන් නිරෝගී ශක්ති සම්පන්න දරුවෙක් බිහි වෙනවා. නවීන වෛද්‍ය විද්‍යාව අනුව ඉන්ජෙක්ෂන් දෙනකොට ඒකෙ ප්‍රතිශක්තියට කාලසීමාවක් තියෙනව. මේක එහෙම නෙවෙයි. ළමය ඉපදිලා මාස 4ක් දක්වා රත කල්කය දුන්නාම මේ ළමයගෙ ප්‍රතිශක්තිය කියන දේ ජීවිත කාලයටම තියෙනවා. ඒ තරම් උතුම් වූ දෙයක් තමයි රත කල්කය. දැන් බලන්න බටහිර ක්‍රමයට ළමයට දෙන විටමින් එකත් සිරප්, ඇන්ටිබයටික් එකත් සිරප්, පිරිටනුත් සිරප්, පැරසිටමෝල් එකත් සිරප්. ඔක්කොම සිරප්... සිරප්... ළමය ආසත් පැණිරස කන්නනෙ. බේතකටවත් ළමයට තිත්ත රසයක් ලැබෙන්නෙ නැහැ. කොහොමද ඉතින් ඒ රස ග්‍රන්ථි වැඩ කරන්නෙ. එතකොට ළමයට මධුර රසය වැඩිවෙලා දියවැඩියාව හැදෙන්නෙ නැද්ද? අද වෙනකොට වයස් සීමාවක් නෑ. ජනගහනයෙන් 1/5ක්ම දියවැඩියා ලෙඩ්ඩු... අපි පොඩි කාලේ ඉස්සර බේත් දෙනවැයි කීවම හැංගෙනවා. අපි බයයි කෂාය පොවනවට. දැන් දෙන බෙහෙත් ළමයි ඉල්ල ඉල්ලා බොනවා. මේ මොකද වෙන්නෙ ළමා දියවැඩියාවත් වැඩිවෙනවා. තරුණ අවධියේ දියවැඩියාවත් වැඩි වෙනවා. ආයුර්වේදයේ චිකිත්සාකර්මයේ ඍෂිවරු දෙන්නෙක් ඉන්නවා. කාය චිකිත්සාවට ප්‍රධානයි චරක කියන ආචාර්යවරයා. ශල්‍යයට ප්‍රධානයි සුශ්‍රැත ආචාර්යවරයා. මේ දෙන්නම කියනවා පැහැදිලිවම දියවැඩියාව (ඩයබිටික්) නොහොත් ප්‍රමේහය සුව කළ හැකියි. නිසි කලට නිසි බෙහෙත් නොකළොත් තමයි සුව කළ නොහැකි. එය මධුමේහය (ඩයබිටික් මෙලයිටිස්) බවට පත්වන්නේ කියලා. මේක අපි කියනවා දැන් අවුරුදු 10ක් පමණ තිස්සෙ ඉඳලා. දැන් ඇමෙරිකාවේ සහ මහා බි්රතාන්යයේ දියවැඩියාව පිළිබඳ පර්යේෂණ ආයතනවල පර්යේෂණ මඟින් ඔප්පු කරගෙන තියෙනවා මේ තත්ත්වය. ඩයබිටික් කියන්නෙ ප්‍රමේහය නොහොත් දියවැඩියාව. ඉන්සියුලින් විදලා, කාලාන්තරයක් තිස්සෙ එනලප්‍රිල්, කැප්ටොප්රිල් වැනි බටහිර ඔෟෂධ මඟින් මේ දියවැඩියාව සුවකළ නොහැකි මධුමේහය නොහොත් 'ඩයබිටික් මෙලයිටිස්' තත්ත්වයට පත්වන බව ඔවුන් දැන් පිළිගෙන තියෙනවා. ඊළඟට එතැනින් එහාට වකුගඩු නරක් වීමේ අවදානම දක්වා යන බව. ඒව ඒ රටවල වෛද්‍ය පර්යේෂණ මඟින් දැන් ඔප්පු වෙලා ඉවරයි. දියවැඩියාවට දෙන බටහිර ඔෟෂධයක් තමයි 'මෙට්ෆොමින්.' බෙල්ජියමේ බ්‍රසල්ස් නිදහස් විශ්වවිද්‍යාලයෙ දියවැඩියා පර්යේෂණ ආයතනයේ වෛද්‍ය බෙන්ජමින් ඒ. කීෆාස් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මීයන් යොදාගෙන කළ පර්යේෂණයකින් තහවුරු වෙලා තියෙනවා එය කෙතරම් ශරීරයට අහිතකරද කියලා ඕඪධජඩඥථඪජචත ර්ථීඩචපථචජධතධඨර ර්චඨචලඪද (2004 අගෝස්තු) මෙට්ෆොමින් නිසා ක්ෂීරපායින්ගේ අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය කරන බීටා සෛල සතු රුධිරගත සීනි මට්ටම කෙරෙහි ඇති සංවේදීතාව අඩුවන බව ඔවුන් සොයාගෙන තිබෙනවා. බීටා සෛල කියන්නෙ අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන සෛලය. මෙට්ෆොමින් නිසා ඉන්සියුලින් නිපදවන බීටා සෛල මිය යනවා (ඕ-ඛ්ඥතතඵ චනධනබධඵඪඵ). මේට්ෆොමින් මිලිග්‍රෑම් 130ක ප්‍රමාණයක් ගත්තාම දින 3ක් ඇතුළත බීටා සෛල 39.7%ක් මියයන බවත්, දින 6කදී 56.8%ක් මියයන බවත් මේ පරීක්ෂණවලින් හෙළි කරගෙන තිබෙනවා. රෝගියෙක් මීට වඩා දැඩි ප්‍රමාණයක් ගන්නවා. එතකොට වන හානිය හිතාගන්න පුළුවන්ද? අවුරුදු 10-15ක් මේ විදියට ගත්තාම වන හානිය අපට දේශීය ආයුර්වේද ක්රමයෙන්වත් සුව කරන්න බැරි තත්ත්වයට පත්වෙනවා. අනෙක් අතට මෙට්ෆොමින්වලින් ක්ෂීරපායි ජන්මාණු ඩිම්බ සෛලවලට සිදුවන ජානමය විනාශයන් ගැන බ්රසල්ස්හි ජෙනටික් ඇන්ඩ් මොඩිකියුලර් බයලොජි සඟරාවේ තොරතුරු සඳහන් වෙනවා. මවක් ගැබිනි කාලයේදී මේ ඔෟෂධය ගත්තොත් මවගේ ඉන්සියුලින් අඩුවෙලා බිහිවන දරුවා ඉන්සියුලින් මදි දියවැඩියාව සහිත දරුවෙක් වෙනවා. ජර්මනියේ එන්ඩොක්රයිනොලජි කියන විද්‍යා සඟරාවෙ ඉන්සියුලින් එන්නත නිසා දීර්ඝකාලීනව වකුගඩුවලට හානි වන බව මීයන් යොදාගෙන කළ පර්යේෂණයකින් පෙන්වා දී තිබෙනවා. අනෙක් අතට ඒ මඟින් ඔක්සිකාරක ආතතිය වගේම ජානමය විනාශයක් සිදුවන බව තහවුරු වෙලා තිබෙනවා. ජර්මනියේ විස්බර්ග් යුනිවර්සිටියේ වාර්තාවක් මඟිනුත් ඉන්සියුලින්වලින් සිදුවන හානිය පෙන්වා තිබෙනවා. ප්‍රෙෂර්, රුධිර නාළවල රෝගී අවස්ථා හා හෘද රෝග වැනි දේවල් වගේම ඉන්සියුලින් නිසා සුවකළ නොහැකි මධුමේහය (ච්ඪචඡඥබඥඵ ර්ඥතතඪබභඵ) හැදෙන බව එම පර්යේෂණයේ කියනවා. දේශීය වෛද්‍ය ක්‍රමය අනුව අපි දෙන්නෙ ශාකසාර ඔෟෂධ. ගස් කොළන්වල, පැළෑටිවල, ගෙඩි වර්ගවලින් පෙරාගත් දේ. කිසිම දිනෙක ඒවායින් හානියක් වෙන්නෙ නැහැ. ඔෟෂධය හදන ක්‍රමය අනුව තමයි හානියක් වෙන්නෙ. අපි අරිෂ්ටයක් හැදුවොත් ඒකෙන් හානි වෙනවා. මොකද අරිෂ්ටයේ තියෙනවා ඇල්කොහොල්. අපි අරිෂ්ට දෙන්නෙ නැහැ. දෙන්නෙ කෂාය. මා කවදාවත් රෝගියකුට කෂාය වට්ටෝරුවක් ලියා දෙන්නෙ නැහැ. මොකද එහෙම ලියා දුන්නොත් නියම ඔෟෂධය නියම විදියට ලැබෙන්නෙ නැහැ. බටු මුල් ඉල්ලුවොත් කඩෙන් දෙන්නෙ සමහරවිට වම්බටු මුල්. එතකොට ලැබිය යුතු ගුණය ලැබෙන්නෙ නැහැ. ඒ නිසා කෂාය හදලයි ලෙඩාට දෙන්නෙ. වකුගඩු රෝගීන් දෙතුන් සීයක් පමණ දැන් සනීප කරල තියෙනවා. ඒ හැම කෙනෙක්ම දියවැඩියාවත් සමඟ ආපු රෝගීන්. විශේෂයෙන්ම ඔය වකුගඩු නරක් වෙන කෘෂිකාර්මික ප්‍රදේශවල අයගෙ නම් සනීප වීමේ ප්‍රතිශතය අඩුයි. මොකද ඒ අයගේ රෝගයට හේතුව ඉවත්කර ගැනීමේ අපහසුතාව නිසා. බොන ජලයේ ප්රශ්නයනෙ එතැන තියෙන්නෙ. නමුත් මේ හැම රෝගියකුටම මා කියන්නෙ පැහැදිලිවම බටහිර ඔෟෂධ පාවිච්චි කරමින් අවුරුදු 5ක් ජීවත් වෙනව නම් දේශීය ශාකසාර ඔෟෂධ පාවිච්චි කරමින් අපගේ ක්‍රමය අනුගමනය කරමින් අවුරුදු 20ක් ජීවත් වෙන්න පුළුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom