Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
80 පැන්නත් ජිම්නාස්ටික් වැඩ දාන ජොඇනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

80 පැන්නත් ජිම්නාස්ටික් වැඩ දාන ජොඇනා

කායිකව දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු ජිම්නාස්ටික් වැනි කී‍්‍රඩා තරුණ පරපුරට පමණක් සීමා වන බව බොහෝ අයගේ මතයයි.

එහෙත්, මෙම මතය බිඳදැමීමට 86 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක් පසුගියදා සමත් විය.

ජොඇනා ක්වාස් නැමැති මෙම කාන්තාව ජිම්නාස්ටික් කී‍්‍රඩාවේ නිරත වන්නේ හිරිමල් වියේ පසුවන තරුණියක් ලෙසිනි.

සෑම උදෑසනකම නිවසේ පියගැටපෙළේ උඩට හා පහළට දිවයන ඇය, නිතර නිතර යෝගා ව්‍යායාම වලද නිරත වන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

ජිම්නාස්ටික් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සිටින පවුලකට දාව උපන් ජොඇනා, පසුව විවාහපත්ව දරුමල්ලන් සමග ජීවිතයක් ආරම්භ කිරීම සඳහා එම කී‍්‍රඩාව අත්හැර ඇත.

එහෙත් සිය දිවියේ පස්වැනි දශකයේදී යළි ජිම්නාස්ටික් කී‍්‍රඩාවේ නිරත වීම ආරම්භ කළ ඇය, පනස් හය වියේදී තරගයකට ද සහභාගී විය.

පසුගිය 13දා එළිදැක්වුනු ගිනස් ලෝක වාර්තා පොතේ අළුත්ම සංස්කරණය එළිදැක්වුනු අතර, ලොව වයස්ගතම ජිම්නාස්ටික් කී‍්‍රඩිකාව ලෙස මෙම අපූරු කාන්තාව එම වාර්තා පොතට එකතුවිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා සිටියේ කිසිම විටකදී පමා වැඩි නොවන බවයි.

මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවීමට අවශ්‍ය ව්‍යයාම් පවා කාලයක් පුරාවට සිදුකරගෙන යාමට අපොහොසත් බොහෝ දෙනා හට ජොඇනා මනා ආදර්ශයකි.

(ඡායාරූප : ඩේලිමේල්)

[QUOTE="somadasa, post: 13479762, member: 220773"] [b]80 පැන්නත් ජිම්නාස්ටික් වැඩ දාන ජොඇනා[/b] [LEFT][SIZE=4][LEFT][IMG]http://mirror.lk/sinhala/images/image_gallery/art/2012/sep/Joanna_410px_12_09_15.jpg[/IMG] - [/LEFT]කායිකව දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු ජිම්නාස්ටික් වැනි කී‍්‍රඩා තරුණ පරපුරට පමණක් සීමා වන බව බොහෝ අයගේ මතයයි.[/SIZE][/LEFT] [LEFT][SIZE=4]එහෙත්, මෙම මතය බිඳදැමීමට 86 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක් පසුගියදා සමත් විය.[/SIZE][/LEFT] [LEFT][SIZE=4]ජොඇනා ක්වාස් නැමැති මෙම කාන්තාව ජිම්නාස්ටික් කී‍්‍රඩාවේ නිරත වන්නේ හිරිමල් වියේ පසුවන තරුණියක් ලෙසිනි.[/SIZE][/LEFT] [LEFT][SIZE=4]සෑම උදෑසනකම නිවසේ පියගැටපෙළේ උඩට හා පහළට දිවයන ඇය, නිතර නිතර යෝගා ව්‍යායාම වලද නිරත වන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.[/SIZE][/LEFT] [LEFT][SIZE=4]ජිම්නාස්ටික් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සිටින පවුලකට දාව උපන් ජොඇනා, පසුව විවාහපත්ව දරුමල්ලන් සමග ජීවිතයක් ආරම්භ කිරීම සඳහා එම කී‍්‍රඩාව අත්හැර ඇත.[/SIZE][/LEFT] [LEFT][SIZE=4]එහෙත් සිය දිවියේ පස්වැනි දශකයේදී යළි ජිම්නාස්ටික් කී‍්‍රඩාවේ නිරත වීම ආරම්භ කළ ඇය, පනස් හය වියේදී තරගයකට ද සහභාගී විය.[/SIZE][/LEFT] [LEFT][SIZE=4]පසුගිය 13දා එළිදැක්වුනු ගිනස් ලෝක වාර්තා පොතේ අළුත්ම සංස්කරණය එළිදැක්වුනු අතර, ලොව වයස්ගතම ජිම්නාස්ටික් කී‍්‍රඩිකාව ලෙස මෙම අපූරු කාන්තාව එම වාර්තා පොතට එකතුවිය.[/SIZE][/LEFT] [LEFT][SIZE=4]මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා සිටියේ කිසිම විටකදී පමා වැඩි නොවන බවයි.[/SIZE][/LEFT] [LEFT][SIZE=4]මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවීමට අවශ්‍ය ව්‍යයාම් පවා කාලයක් පුරාවට සිදුකරගෙන යාමට අපොහොසත් බොහෝ දෙනා හට ජොඇනා මනා ආදර්ශයකි.[/SIZE][/LEFT] [LEFT][SIZE=4][B](ඡායාරූප : ඩේලිමේල්)[/B][/SIZE][/LEFT] [LEFT][IMG]http://i.dailymail.co.uk/i/pix/2012/09/13/article-2202811-14FF9379000005DC-683_634x401.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2012/09/13/article-2202811-14FF94DB000005DC-716_306x476.jpg[/IMG][IMG]http://i.dailymail.co.uk/i/pix/2012/09/13/article-2202811-14FF931D000005DC-262_306x476.jpg[/IMG][IMG]http://i.dailymail.co.uk/i/pix/2012/09/13/article-2202811-14FF9385000005DC-799_634x370.jpg[/IMG][IMG]http://i.dailymail.co.uk/i/pix/2012/09/13/article-2202811-14FF9331000005DC-317_634x437.jpg[/IMG][/LEFT] [URL="http://addthis.com/bookmark.php?v=250&pub=xa-4af3e1272f178ef0"][IMG]http://i.dailymail.co.uk/i/pix/2012/09/13/article-2202811-14FF949A000005DC-498_634x1019.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom