80-90 Set Eka..

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අපි පොඩි කාලෙ මෙච්චර ඇඩ්වාන්ස් ෆෝන්, කම්පියුටර්, ෆ්ලැට් ටීවි වගේ දේවල් හදයි කියල හිතුවෙවත් නෑ ඇනලොග් ‍ටු ඩිජිටල් ගොඩක් දේවල් පට පට ගාල වෙනස් වුනා.

    දැන් නම් හැමදේම දියුණු වෙලා ඒකාකාරී වෙලා අලුත්ම ෆෝන් එකක් උනත් කලින් එකට වඩා ලොකු වෙනසක් නෑ එකම දේ හැර..80's 90's Kidsල තමා මේ ලෝකෙ හොඳම කාලෙ ඉපදුන අය. 💛
    මාස හයකට වගේ සැරයක් වෙස්ටර්න් රටකට ට්‍රැවල් කරල එන්න..මාර විදියට develop වෙනවා ලංකාව හැමදාම එකම තැන..ඒ අතින් ලොකු වෙනසක් නෑ 90s 80s කියල.
     
    • Haha
    Reactions: dayt0na

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    50 , 60 වෙද්දී ජීවත් වෙන්න නම් ලොකු සටනක් දෙන්න වෙනවා. දැන්ම රිස්ක් එකක් අරන් ගේමක් ගහපල්ලා. උගෙන ගන්න, හොඳ රැකියා වලට මාරු වෙන්න. සුලුවට හරි තමන්ගේ දෙයක් පටන් ගන්න, සෞඛ්්‍ය ගැන හිතන්න, own ගෙයක් ඕනෙමයි...
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,129
    8,508
    113
    අපි පොඩි කාලෙ මෙච්චර ඇඩ්වාන්ස් ෆෝන්, කම්පියුටර්, ෆ්ලැට් ටීවි වගේ දේවල් හදයි කියල හිතුවෙවත් නෑ ඇනලොග් ‍ටු ඩිජිටල් ගොඩක් දේවල් පට පට ගාල වෙනස් වුනා.

    දැන් නම් හැමදේම දියුණු වෙලා ඒකාකාරී වෙලා අලුත්ම ෆෝන් එකක් උනත් කලින් එකට වඩා ලොකු වෙනසක් නෑ එකම දේ හැර..80's 90's Kidsල තමා මේ ලෝකෙ හොඳම කාලෙ ඉපදුන අය. 💛
    ඒ ගිය වේගේ හැටියට දැන් යන්නේ නන් ස්ලෝ වෙලා.
    1GHz parana processors walata 4GHz processors allanna be. oowa wisik karanna oone naki wedi wela processing power low wela
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,498
    98,447
    113
    1GHz parana processors walata 4GHz processors allanna be. oowa wisik karanna oone naki wedi wela processing power low wela
    යකෝ අපි ගැන නෙවෙයි කිව්වේ.1100 ෆෝන් වලින් ටෝක් ටෝක් ගාල මෙසේජ් කොට කොටා ඉදල එකපාරම ස්මාර්ට් උනා. ආයේ ටික දවසකින් WhatsApp messenger ෆෝන් වල නැති දෙයක් නෑ. අවස්ථා තුනක් ෆීල් කරලා එක්පිරියන්ස් කරා. දැන් මේ අවුරුද්දෙන් අවුරුද්දේ තිරේ පොඩ්ඩක් ලොකු කරලා දෙන අලුත් ෆිචස් වගේ නෙවෙයි ඒවා. කෙලින්ම technology advancement

    එතකොට computer ඒවත් මුලින් ෆ්ලොපි වලින් ගේම් ගැහුවා ආයේ අවුරුදු 5කින් විතර cd වලට මාරු උනා ආයේ ටික දවසකින් පෙන්. දැන් පෙන් ඇහටවත් පෙන්න නැති කාලේ. ආන් ඒ වගේ වෙනස් කම් ෆීල් කරා.

    දැන් ඔක්කොම එකම විදියට ඔහේ යනවා.
     
    • Wow
    Reactions: Clockwork

    wysi