Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
80%_නිරුවත්_කාන්තාවන්ගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

80%_නිරුවත්_කාන්තාවන්ගේ

මම මුලින් දාපු People Who Changed The Internet tread එකට ලැබුණු ප්‍රතිචාරත් බලලා මට හිතුන තව ටිකක් එක ඉස්සරහට ගෙනියන්න.... ඒ නිසා අන්තර්ජාලයේ වෙච්ච වැදගත් රසබර සිදුවීම් ටිකක් තම මේ tread එකේ තියෙන්නේ...

1960 ගණන් වලදී MIT (Massachusetts Institute of Technology) නම් ආයතනය තුලදී තමි අපි අද බවිත කරන අන්තර්ජාලයේ මුලිකම අඩිතාලම වැටෙන්නේ.. මුලින්ම transmit කරපු message එක වෙන්නේ "LOG". දැන් කට්ටිය බලයි අයි මේ "LOG" කියලා යැව්වේ කියලා, එකට හේතුව තමයි පලවෙනි උත්සහාය තමා "LOGIN" කියලා transmit කරන්න එත් G අකුරෙන් පස්සේ Network එක Crash වෙලා "LOG" කියලා තමා transmit වෙලා තියෙන්නේ.

අන්තර්ජාලය ආරම්භ වෙන්නේ තනි පිටුවකින් සැදුනු Web Site එකකින්. එකේ URL එක උනේ (http://info.cern.ch/hypertext/WWW/TheProject.html), මේකේ "WorldWideWeb" එක ගැන පොඩි හැදින්වීමක් තිබුන කියලා තමයි කියන්නේ, නමුත් අවාසනාවකට වගේ දැන් අපිට බලාගන්න ඒ page එක save කරලා නැහැ. නමුත් වැඩි විස්තර ඕනේ නං මෙතනින් බලන්න.

1979 දී Kevin Mackenzie තමා පලවෙනි emoticon එකක් නිර්මාණය කරන්නේ. සරල :- විදියට තමා එක නිර්මාණය වෙන්නේ, බැලුබැල්මට මේක මුණක් වගේ නෙමේ නිසා පසුකාලීනව Scott Fahlman : - ) ලෙස එය නැවතත් ඉදිරිපත් කරනවා. එක තමා අදටත් අපි පාවිච්චි කරන්නේ.

අපි පාව්ච්චි කරන smileys වලට වඩා ටිකක් වෙනස් ඒවා තම Japanese මිනිස්සු පාවිච්චි කරන්නේ. උදාහරණයක් වගේ අපි : - ) වෙනුවට (^_^) වගේ.. එකත් ලස්සනෛ නේද.. ~~~ヾ(^∇^)

ලෝකේ පලවෙනි WebCam එක නිපදවෙන්නේ Cambridge University එකේ computer lab එකක් තුලදී, එකෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ කොපි සාදනයක් නිරීක්ෂණය කරන්න. හැබැයි අද නම් WebCam ඉතාම දියුණු මට්ටමක තියනවා.

අපි හැමෝම දන්නා MP3 file format එක සොයාගෙන තියෙන්නේ 1991 දී නමුත් එක වඩාත් ප්රච්චලිත වෙන්නේ 1998 දී ආරම්භ වෙන Napster (music file-sharing service) එකත් එක්ක. MP3 ගැන අයි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ....

Google සමාගම කියන පරිදි අද වන විට අන්තර්ජාලයේ දත්ත ටෙරාබයිට් ම්ලියන 5 ක් පමණ තියෙනවා. කට හරි ඕනේ නං මුළු අන්තර්ජාලයම write කරලා තියාගන්න එකට Blu-Ray disks ම්ලියන 200 ක් පමණ අවශ්‍ය වෙනවා කියලයි කියන්නේ.

ඔන්න ඉතින් වැදගත්ම දෙයක් කියන්න යන්නේ, ලෝකේ Google, Yahoo වගේ search engines භාවිත කරන සැම පුද්ගලයෝ 3න් දෙනෙක්ගෙන් එක්කෙනෙක් (3 ට 1 ක්) එක පාවිච්චි කරන්නේ pornography හා සම්බන්ද අසබ්ය දේවල් වලට ලු.... ඒ වගේම දැනට අන්තර්ජාලයේ තිබෙන images වලින් 80% ක්ම නිරුවත් කාන්තාවන්ගේ කියලි Google නං කියන්නේ....   දැන් මට නං කව්රුවත් PM කරන්න එපා Link ඉල්ලලා ඒවා නං මංගව නෑ..

Google සොයාගැනීමට කලින් amozan තමා ලෝකේ හොදම shopping site එක වෙලා තියෙන්නේ මොකද Yahoo එකේ search results පෙන්නනේ alphabetical order එකට නේ....

පලවෙනි YouTube Video එක Upload කරලා තියෙන්නේ 2005 අප්‍රේල් 23 වෙනිදා.. ඒ Youtube නිෂ්පාදකයෙක් වන Jawed Karim විසින් “Me at the zoo” නමින් තත්පර 18 ක Video එකක්.. බලන්නකෝ හොදයි ද කියලා...

[YOUTUBE]jNQXAC9IVRw[/YOUTUBE]

අදට මේ ඇති මං හිතන්නේ..... මේක හොදයි නං Tread එක තියාගන්න පොඩි comment එකක් දාන්න....

[QUOTE="Gayan88, post: 9138904, member: 77656"] [b]80%_නිරුවත්_කාන්තාවන්ගේ[/b] [CENTER][SIZE="5"][COLOR="Blue"]මම මුලින් දාපු [URL="http://www.elakiri.com/forum/showthread.php?t=930279"]People Who Changed The Internet tread[/URL] එකට ලැබුණු ප්‍රතිචාරත් බලලා මට හිතුන තව ටිකක් එක ඉස්සරහට ගෙනියන්න.... ඒ නිසා අන්තර්ජාලයේ වෙච්ච වැදගත් රසබර සිදුවීම් ටිකක් තම මේ tread එකේ තියෙන්නේ... [IMG]http://cutepics.info/wp-content/uploads/2010/12/pyzaminternetbaby.jpg[/IMG] 1960 ගණන් වලදී MIT (Massachusetts Institute of Technology) නම් ආයතනය තුලදී තමි අපි අද බවිත කරන අන්තර්ජාලයේ මුලිකම අඩිතාලම වැටෙන්නේ.. මුලින්ම transmit කරපු message එක වෙන්නේ "LOG". දැන් කට්ටිය බලයි අයි මේ "LOG" කියලා යැව්වේ කියලා, එකට හේතුව තමයි පලවෙනි උත්සහාය තමා "LOGIN" කියලා transmit කරන්න එත් G අකුරෙන් පස්සේ Network එක Crash වෙලා "LOG" කියලා තමා transmit වෙලා තියෙන්නේ. අන්තර්ජාලය ආරම්භ වෙන්නේ තනි පිටුවකින් සැදුනු Web Site එකකින්. එකේ URL එක උනේ ([url]http://info.cern.ch/hypertext/WWW/TheProject.html[/url]), මේකේ "WorldWideWeb" එක ගැන පොඩි හැදින්වීමක් තිබුන කියලා තමයි කියන්නේ, නමුත් අවාසනාවකට වගේ දැන් අපිට බලාගන්න ඒ page එක save කරලා නැහැ. නමුත් වැඩි විස්තර ඕනේ නං [URL="http://info.cern.ch/"]මෙතනින් බලන්න[/URL]. [IMG]http://i442.photobucket.com/albums/qq149/gayan88/Elakiri/01-2.gif[/IMG] 1979 දී Kevin Mackenzie තමා පලවෙනි emoticon එකක් නිර්මාණය කරන්නේ. සරල :- විදියට තමා එක නිර්මාණය වෙන්නේ, බැලුබැල්මට මේක මුණක් වගේ නෙමේ නිසා පසුකාලීනව Scott Fahlman : - ) ලෙස එය නැවතත් ඉදිරිපත් කරනවා. එක තමා අදටත් අපි පාවිච්චි කරන්නේ. :-) :-) අපි පාව්ච්චි කරන smileys වලට වඩා ටිකක් වෙනස් ඒවා තම Japanese මිනිස්සු පාවිච්චි කරන්නේ. උදාහරණයක් වගේ අපි : - ) වෙනුවට (^_^) වගේ.. එකත් ලස්සනෛ නේද.. ~~~ヾ(^∇^) ලෝකේ පලවෙනි WebCam එක නිපදවෙන්නේ Cambridge University එකේ computer lab එකක් තුලදී, එකෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ කොපි සාදනයක් නිරීක්ෂණය කරන්න. හැබැයි අද නම් WebCam ඉතාම දියුණු මට්ටමක තියනවා. [IMG]http://i442.photobucket.com/albums/qq149/gayan88/Elakiri/2.png[/IMG] අපි හැමෝම දන්නා MP3 file format එක සොයාගෙන තියෙන්නේ 1991 දී නමුත් එක වඩාත් ප්රච්චලිත වෙන්නේ 1998 දී ආරම්භ වෙන Napster (music file-sharing service) එකත් එක්ක. MP3 ගැන අයි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.... [IMG]http://i442.photobucket.com/albums/qq149/gayan88/Elakiri/3.jpg[/IMG] Google සමාගම කියන පරිදි අද වන විට අන්තර්ජාලයේ දත්ත ටෙරාබයිට් ම්ලියන 5 ක් පමණ තියෙනවා. කට හරි ඕනේ නං මුළු අන්තර්ජාලයම write කරලා තියාගන්න එකට Blu-Ray disks ම්ලියන 200 ක් පමණ අවශ්‍ය වෙනවා කියලයි කියන්නේ. ඔන්න ඉතින් වැදගත්ම දෙයක් කියන්න යන්නේ, ලෝකේ Google, Yahoo වගේ search engines භාවිත කරන සැම පුද්ගලයෝ 3න් දෙනෙක්ගෙන් එක්කෙනෙක් (3 ට 1 ක්) එක පාවිච්චි කරන්නේ pornography හා සම්බන්ද අසබ්ය දේවල් වලට ලු.... ඒ වගේම දැනට අන්තර්ජාලයේ තිබෙන images වලින් [COLOR="Red"]80% ක්ම නිරුවත් කාන්තාවන්ගේ[/COLOR] කියලි Google නං කියන්නේ.... :P :P දැන් මට නං කව්රුවත් PM කරන්න එපා Link ඉල්ලලා ඒවා නං මංගව නෑ.. ;) Google සොයාගැනීමට කලින් amozan තමා ලෝකේ හොදම shopping site එක වෙලා තියෙන්නේ මොකද Yahoo එකේ search results පෙන්නනේ alphabetical order එකට නේ.... :D පලවෙනි YouTube Video එක Upload කරලා තියෙන්නේ 2005 අප්‍රේල් 23 වෙනිදා.. ඒ Youtube නිෂ්පාදකයෙක් වන Jawed Karim විසින් “Me at the zoo” නමින් තත්පර 18 ක Video එකක්.. බලන්නකෝ හොදයි ද කියලා... [YOUTUBE]jNQXAC9IVRw[/YOUTUBE][/COLOR][/SIZE] [SIZE="4"][SIZE="5"][COLOR="DarkOrange"]අදට මේ ඇති මං හිතන්නේ..... මේක හොදයි නං Tread එක තියාගන්න පොඩි comment එකක් දාන්න....[/COLOR][/SIZE][/SIZE]:eek::eek::eek:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom