Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
82 හැවිරිදි සීයා තුන් හැවිරිදි දැරිය බිලිගනී...🔴🤬
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මළේ නෑ..අම්මවයි දුවවයි යට කරා..පුතා තමයි ඵක්කෙනෙක්ව මැරුවේ හප්පලා.උෟ දැන් අර ඉන්නේ ගාණක් වත් නැතුව....වෙන රටකනම් තාමත් හිරේ..

ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා (86) පදවමින් සිටි වාහනයට දැරියක හා මවක හැපී තුවාල ලැබීමේ සිදුවීමක් පසුගිය සිකුරාදා වාර්තාවී තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ කළුබෝවිල රෝහල ඉදිරිපිටදීය.

රෝහල ඉදිරිපිට පදික මාරුවේදී වරකාගොඩ මහතා පැදවූ මෝටර් රථයට සය හැවිරිදි දැරියක් සහ 40 හැවිරිදි මවක යටවී ඇති අතර අනතුරින් දැරියගේ පාදවලට

හානි සිදුවී ඇත.

දෙන්නාටම තුවාල ලැබීම නිසා රෝහල්ගත කර ඇතැයි කොහුවල පොලිසිය පවසයි. මව හා දියණිය හදිසි අනතුරු අංශයෙන් 24 වාට්ටුවට මාරු කර ඇත.

මෙම අනතුරට මුහුණ පා ඇත්තේ මීගොඩ, පාසල් මාවතේ පදිංචි මවක හා දියණියකි.

දියණියගේ අසනීපයට ප්‍රතිකාර ලබාගෙන නැවත නිවෙස බලා යාමට රෝහල් ඉදිරිපිට පදික මාරවෙන් මාරුවෙද්දී ඔවුන් මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා තිබේ.

අනතුර සිදුවීමත් සමඟ එම ස්ථානයට පිරිස ඒකරාශීවීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් බවත්, පසුව පොලිසිය පැමිණ ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා පොලිස් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

මෙම මව හා දියණිය රෝහල ඉදිරිපිට පදික මාරුවෙන් තවත් පිරිසක් සමඟ පාර මාරුවෙන්නට පටන් ගෙන ඇත. ඒ අවස්ථාවේ වාහන නවත්වාගෙන සිට ඇත. එලෙස නවත්වාගෙන සිටි ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න

වරකාගොඩ මහතාගේ රථය එක්වරම ඉදිරියට ඇදෙන්නට පටන්ගෙන තිබේ. එහිදී මෙම මව හා දියණිය රථයේ ගැටී ඇත. මව රථයේ වැදී විසිවී වැටී තිබේ. දියණිය රථයට යටවී සිට ඇත. එහිදී එම ස්ථානයට රැස්වූ පිරිස් මෝටර් රථයට යට වී සිටි දැරිය හා විසිවී වැටී සිටි මව රෝහල් ගතකිරීමට පියවර ගත්හ.

ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතාට රථයේ බ්රේක් වෙනුවට ඇක්සලේටරය පෑගී රථය ඉදිරියට ධාවනය වී අනතුර සිදුව ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් විජේරත්න වරකාගොඩ මහතා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

ඔහුගේ රියදුරු බලපත්රයද අධිකරණයෙන් අත්හිටුවා ඇතැයිද පොලිසිය කියයි.

මීට වසරකට පෙර 2019 මාර්තු මාසයේ විජේරත්න වරකාගොඩ මහතාගේ පුතු ජනනාත් පැදවූ රථයක්ද අනතුරක් සිදු කර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

සිද්ධිය පිළිබඳව කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

[QUOTE="deanXX, post: 31255015, member: 492830"] මළේ නෑ..අම්මවයි දුවවයි යට කරා..පුතා තමයි ඵක්කෙනෙක්ව මැරුවේ හප්පලා.උෟ දැන් අර ඉන්නේ ගාණක් වත් නැතුව....වෙන රටකනම් තාමත් හිරේ.. [URL='https://www.gossiplankanews.com/2020/06/wijerathne-warakagoda.html'][IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRq5HKbGzd8brQecFtiEBQZa4kek1vDxZynebPzsarF9aQUJoW_7eQcEBAuMfCZB_E3TIj9sBL8NFPjaz2eeTmVYmjNFrdkXUL8LUXjzYUniZTFinY62bMc0OsfLxomib37RtpKsXbC1iQ/s1600-rw/collage.png[/IMG][/URL] ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා (86) පදවමින් සිටි වාහනයට දැරියක හා මවක හැපී තුවාල ලැබීමේ සිදුවීමක් පසුගිය සිකුරාදා වාර්තාවී තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ කළුබෝවිල රෝහල ඉදිරිපිටදීය. රෝහල ඉදිරිපිට පදික මාරුවේදී වරකාගොඩ මහතා පැදවූ මෝටර් රථයට සය හැවිරිදි දැරියක් සහ 40 හැවිරිදි මවක යටවී ඇති අතර අනතුරින් දැරියගේ පාදවලට හානි සිදුවී ඇත. දෙන්නාටම තුවාල ලැබීම නිසා රෝහල්ගත කර ඇතැයි කොහුවල පොලිසිය පවසයි. මව හා දියණිය හදිසි අනතුරු අංශයෙන් 24 වාට්ටුවට මාරු කර ඇත. මෙම අනතුරට මුහුණ පා ඇත්තේ මීගොඩ, පාසල් මාවතේ පදිංචි මවක හා දියණියකි. දියණියගේ අසනීපයට ප්‍රතිකාර ලබාගෙන නැවත නිවෙස බලා යාමට රෝහල් ඉදිරිපිට පදික මාරවෙන් මාරුවෙද්දී ඔවුන් මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා තිබේ. අනතුර සිදුවීමත් සමඟ එම ස්ථානයට පිරිස ඒකරාශීවීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් බවත්, පසුව පොලිසිය පැමිණ ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා පොලිස් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. මෙම මව හා දියණිය රෝහල ඉදිරිපිට පදික මාරුවෙන් තවත් පිරිසක් සමඟ පාර මාරුවෙන්නට පටන් ගෙන ඇත. ඒ අවස්ථාවේ වාහන නවත්වාගෙන සිට ඇත. එලෙස නවත්වාගෙන සිටි ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතාගේ රථය එක්වරම ඉදිරියට ඇදෙන්නට පටන්ගෙන තිබේ. එහිදී මෙම මව හා දියණිය රථයේ ගැටී ඇත. මව රථයේ වැදී විසිවී වැටී තිබේ. දියණිය රථයට යටවී සිට ඇත. එහිදී එම ස්ථානයට රැස්වූ පිරිස් මෝටර් රථයට යට වී සිටි දැරිය හා විසිවී වැටී සිටි මව රෝහල් ගතකිරීමට පියවර ගත්හ. ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතාට රථයේ බ්රේක් වෙනුවට ඇක්සලේටරය පෑගී රථය ඉදිරියට ධාවනය වී අනතුර සිදුව ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් විජේරත්න වරකාගොඩ මහතා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ. ඔහුගේ රියදුරු බලපත්රයද අධිකරණයෙන් අත්හිටුවා ඇතැයිද පොලිසිය කියයි. මීට වසරකට පෙර 2019 මාර්තු මාසයේ විජේරත්න වරකාගොඩ මහතාගේ පුතු ජනනාත් පැදවූ රථයක්ද අනතුරක් සිදු කර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. සිද්ධිය පිළිබඳව කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom