Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
9/11 ප්‍රහාරයේ නොදුටු පැත්තක්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

9/11 ප්‍රහාරයේ නොදුටු පැත්තක්....

සෑහෙන දවසකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි වුනා  ඒකනිසා අද නිකමට වගේ හිතුව ත්‍රෙඩ් එකක් කොටන්න....

කස්ටිය දන්නවද Steganography කියන්නේ මොකද්ද කියල??  මේක රහස් පණිවුඩ හුවමාරු කරන්න පාවිච්චි කරන ක්‍රමයක්. පණිවිඩය යවන (sender) කෙනා සහ අදාල බාරගන්න කෙනා(receiver) ඇරුනම අනිත් අය හිතන්නේ නිකන්ම සාමාන්‍ය පණිවිඩයක් කියලා....

හරි දැන් බලමු මේක 9/11 ප්‍රහාරයට අදාල වෙන්නේ කොහොමද කියලා. ඇමරිකාව ආරක්ෂාව ගැන කොච්චර හිතනවනන් පෞද්ගලික විද්‍යුත් ලිපි පවා අධීක්ශණය කරනවලු.....

අල් කයිඩා සංවිධානය මේ ඇමරිකනු ඔත්තු සේවාවල උකුසු ඇසින් බේරිලා පණිවිඩ හුවමාරු කරන්න පාවිච්චි කරල තියෙන්නේ මේ ක්‍රමවේදය තමයි

මූලික වශයෙන් මේගොල්ලෝ මේකට යොදාගෙන තියෙන්නේ බබාලගෙ පින්තූර සහ අසභ්‍ය පින්තූර  කස්ටිය දන්නව ඇති ඕනම පින්තූරයක ඇන්තර්ගත වෙලා තියෙන්නේ binary numbers එහෙමත් නැත්තන් 1 සහ 0 ඉලක්කන් කියල. මේගොල්ලෝ කරල තියෙන්නේ මේ පින්තූරයට රහස්‍ය පණිවුඩයක් ඇතුල් කරල යැවීමයි. හැබැයි වැදගත්ම දේ තමයි මෙහෙම කරාට පින්තූරයේ file size එක වෙනස් වෙන්නේ නෑ......

දැන් මම කරල පෙන්නන්නන් සීන් එක වෙන්නේ කොහොමද කියලා. මම මේ වැඩේට පාවිච්චි කරන්නේ Stego Magic කියන software එක.....

මුලින්ම මේක open කරාම මේ වගේ window එකක් එන්නේ....

මුලින්ම යවන්න ඕනේ පණිවිඩය type කරන්න ඕනේ ඔය කොටු කරල තියෙන තැන. හරි දැන් මම message එක යවන්නේ bmp format එකේ පින්තූරයකට attach කරලා. ඒ පින්තූරයේ path එක දෙන්න ඕනේ. ඊටපස්සේ message එක hide කරාට පස්සේ ඒ අලුත් පින්තූරය හැදෙන්න ඕන තැන path එකත් දෙන්න ඕනේ...

Password එකත් දීලා කියන Hide button එක එබුවම මෙහෙම message එකක් එනවා.....

ඔන්න බලන්න message එක hide කරන්න කලින් පින්තූරයේ size එකයි hide කරාට පස්සේ පින්තූරයේ size එකයි.....   (කිසිම වෙනසක් නෑ......)

දැන් බලමු මේක අපි යැව්වට පස්සේ අනිත් කෙනා කොහොමද පින්තූරෙන් message එක ගන්නේ කියලා.....

මුලින්ම පින්තූරයේ මාධ්‍යයි(bmp) path එකයි දෙන්න ඕනේ.....

Password එක දීලා Unhide button එක එබුවම මේ message එක එනවා......

ඔන්න අපේ රහස්‍ය පණිවිඩය තියෙනව ඇවිල්ලා......

මේ software එක ඕන අය මෙතනින් බාගන්න.....

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ක්‍රමවේදය ත්රස්තවාදීන් පාවිච්චි කරල තියෙන්නේ 2001 තරන් ඈත කාලයකදී. දැන් මොන වගේ සංකීර්ණ ක්‍රමවේදයන් පාවිච්චි කරනව ඇතිද කියල හිතාගන්නත් අමාරුයි......

[QUOTE="ncpasan, post: 14642727, member: 274752"] [b]9/11 ප්‍රහාරයේ නොදුටු පැත්තක්....[/b] [CENTER][SIZE=5]සෑහෙන දවසකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි වුනා :dull: ඒකනිසා අද නිකමට වගේ හිතුව ත්‍රෙඩ් එකක් කොටන්න....:yes: කස්ටිය දන්නවද Steganography කියන්නේ මොකද්ද කියල?? :oo: මේක රහස් පණිවුඩ හුවමාරු කරන්න පාවිච්චි කරන ක්‍රමයක්. පණිවිඩය යවන (sender) කෙනා සහ අදාල බාරගන්න කෙනා(receiver) ඇරුනම අනිත් අය හිතන්නේ නිකන්ම සාමාන්‍ය පණිවිඩයක් කියලා....;) හරි දැන් බලමු මේක 9/11 ප්‍රහාරයට අදාල වෙන්නේ කොහොමද කියලා. ඇමරිකාව ආරක්ෂාව ගැන කොච්චර හිතනවනන් පෞද්ගලික විද්‍යුත් ලිපි පවා අධීක්ශණය කරනවලු.....:angry: අල් කයිඩා සංවිධානය මේ ඇමරිකනු ඔත්තු සේවාවල උකුසු ඇසින් බේරිලා පණිවිඩ හුවමාරු කරන්න පාවිච්චි කරල තියෙන්නේ මේ ක්‍රමවේදය තමයි :baffled: මූලික වශයෙන් මේගොල්ලෝ මේකට යොදාගෙන තියෙන්නේ බබාලගෙ පින්තූර සහ අසභ්‍ය පින්තූර :P කස්ටිය දන්නව ඇති ඕනම පින්තූරයක ඇන්තර්ගත වෙලා තියෙන්නේ binary numbers එහෙමත් නැත්තන් 1 සහ 0 ඉලක්කන් කියල. මේගොල්ලෝ කරල තියෙන්නේ මේ පින්තූරයට රහස්‍ය පණිවුඩයක් ඇතුල් කරල යැවීමයි. හැබැයි වැදගත්ම දේ තමයි මෙහෙම කරාට පින්තූරයේ file size එක වෙනස් වෙන්නේ නෑ......:D දැන් මම කරල පෙන්නන්නන් සීන් එක වෙන්නේ කොහොමද [SIZE=5]කිය[/SIZE]ලා[SIZE=5].[/SIZE] මම මේ වැඩේට පාවිච්චි කරන්නේ Stego Magic කියන software එක.....;) මුලින්ම මේක open කරාම මේ වගේ window එකක් එන්නේ.... [IMG]http://img560.imageshack.us/img560/9283/thread1j.jpg[/IMG] මුලින්ම යවන්න ඕනේ පණිවිඩය type කරන්න ඕනේ ඔය කොටු කරල තියෙන තැන[/SIZE]. [SIZE=5]හරි දැන් මම message එක යවන්නේ bmp format එකේ පින්තූරයකට attach කරලා. ඒ පින්තූරයේ path එක දෙන්න ඕනේ. ඊටපස්සේ message එක hide කරාට පස්සේ ඒ අලුත් පින්තූරය හැදෙන්න ඕන තැන path එකත් දෙන්න ඕනේ... [IMG]http://img10.imageshack.us/img10/9958/thread2q.jpg[/IMG] Password එකත් දීලා කියන Hide button එක එබුවම මෙහෙම message එකක් එනවා..... [IMG]http://img829.imageshack.us/img829/8559/thread3y.jpg[/IMG] ඔන්න බලන්න message එක hide කරන්න කලින් පින්තූරයේ size එකයි hide කරාට පස්සේ පින්තූරයේ size එකයි..... :cool: :cool: (කිසිම වෙනසක් නෑ......:D) [IMG]http://img268.imageshack.us/img268/2046/thread4.JPG[/IMG] දැන් බලමු මේක අපි යැව්වට පස්සේ අනිත් කෙනා කොහොමද පින්තූරෙන් message එක ගන්නේ කියලා.....:cool:[SIZE=5] :cool:[/SIZE] මුලින්ම පින්තූරයේ මාධ්‍යයි(bmp) path එකයි දෙන්න ඕනේ..... [IMG]http://img600.imageshack.us/img600/3466/thread5.jpg[/IMG] Password එක දීලා Unhide button එක එබුවම මේ message එක එනවා...... [IMG]http://img831.imageshack.us/img831/9171/thread6.jpg[/IMG] ඔන්න අපේ රහස්‍ය පණිවිඩය තියෙනව ඇවිල්ලා...... [IMG]http://img26.imageshack.us/img26/1380/thread7.jpg[/IMG] මේ software එක ඕන අය මෙතනින් බාගන්න..... :) [URL="http://www.mediafire.com/?2kimi3aw6iif292"][IMG]http://img851.imageshack.us/img851/8703/downloadbuttonw.png [/IMG][/URL] අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ක්‍රමවේදය ත්රස්තවාදීන් පාවිච්චි කරල තියෙන්නේ 2001 තරන් ඈත කාලයකදී. දැන් මොන වගේ සංකීර්ණ ක්‍රමවේදයන් පාවිච්චි කරනව ඇතිද කියල හිතාගන්නත් අමාරුයි......:baffled: :no: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom