U man hithanne 2010 witara ipaduna ekek..යකෝ අපි එහෙම සල්ලි තිබ්බ මිනිස්සු නෙමෙයි.
දැන්නම් හොද රස්සාවක් කරනවා . පොඩ්ඩක් ඉස්සර කාලේ මතක් වුනා . උබ හෙන පොෂ් ලයින්නේ බන් අල්ලන්නේ
U man hithanne 2010 witara ipaduna ekek..යකෝ අපි එහෙම සල්ලි තිබ්බ මිනිස්සු නෙමෙයි.
දැන්නම් හොද රස්සාවක් කරනවා . පොඩ්ඩක් ඉස්සර කාලේ මතක් වුනා . උබ හෙන පොෂ් ලයින්නේ බන් අල්ලන්නේ
mokada kiyanne hawasata ground ekata enawada?PATTA....!
mokada kiyanne hawasata ground ekata enawada?
asai ubath ekka sellama karanna
මෙහෙමයි අපෙ වැඩිහිටියො පහත් කරාට ඒ ගොල්ලොන්ගෙ කාලෙ නොතිබ්බ දෙවල් ගැන ඉරිසියාවක් එ ගොල්ලන්ට තියෙනවා .අපි ලස්සනයි කියල කියන අතීතය අපිට ලස්සනයි, ඒ වගේම තමයි ඕනාම පරම්පරවක අයට ඒ ඒ අයගෙ අතීතය ලස්සනයි, අපි ලස්සනයි කියල හිතන් ඉන්න ඔයා කියන අතීතයක් තමා මටත් තිබුනේ , නමුත් ඒ අපේ අතීතය , අපේ වඩිහිටියො ඕන තරම පහත් කරල කතාකරනවා මම දකිනව
ඇත්තම කාරනය " කාලයේ සාපේක්ශතාව" අවබෝද කරගන්න හොද උදාහරනය ක් මේක
sirawatama meka hari machan. 90s mula ekek widiyata meka sthira karanawaමෙහෙමයි අපෙ වැඩිහිටියො පහත් කරාට ඒ ගොල්ලොන්ගෙ කාලෙ නොතිබ්බ දෙවල් ගැන ඉරිසියාවක් එ ගොල්ලන්ට තියෙනවා .
විෂේශයෙන් ඔය ඉන්ටර්නෙට් එක සම්බන්ධව .
ඔනි තරම් මට අත්දැකීම් තියෙනවා.
මොකද ජෙනරෙෂන් ගැප් එක වැඩි .
අපෙ වැඩිහිටියොන්ගෙ කාලෙ කරපු දෙවල් තිබ්බ දෙවල් අපිත් අත්විඳා .ඇලෙ දොලෙ නාන එව්වා ,වෙලෙ පැනලා දුවන එව්වා .
හැංගිමුත්තංද අරවද මෙව්වාද එකො මෙකි නොකි සෙරොම අපිත් කලා .
එත් තාක්ෂණික පැත්තෙන් ගොඩක් අපි එ ගොල්ලොන්ට වැඩිය දෙවල් අත් විඳලා තියෙනවා.
මන් හිතන්නෙ අනූවෙ මුල උන් තමා ඔය අන්ත දෙකෙම ඉන්නෙ
උන්ට වැඩිහිටියන්ගෙ කාලෙ අත් විඳපු දෙවලුත් අත්විඳා .අත පොඩි උන් අත් විඳින දෙවලුත් අත්විඳා .මන් කිව්වෙ තාක්ෂණය පැත්තෙන් .

මගෙ නම් පොඩි කාලේ කටේ තිබ්බෙම මෙක්
ඉස්සර අපිට ඉතින් ඉන්ටර්නෙට් නෑ නේ පොඩ් කාලේ
ටී වී එකේ යන ෆිල්ම්ස් තමයි බැලුවේ
මට හොදට මතකයි Lois and Clark (ඔව් ඔව් සුපර් මෑන් ) කතාව සිරසේ මාර ආසාවෙන් බැලුවා
තව ඉස්සර හින්දි ෆිල්ම් මාර අසාවෙන් බැලුවා
මේ සින්දුව ඉස්සර කට පාඩමෙන් ඉස්කෝලේ යාලුවෝ එක්ක කිව්වා
ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා සල්ලි ඔට්ටුවට ක්‍රිකට් ගැහුවා . පුදුම මොරාල් එකකින් ක්‍රිකට් ගැහුවේ එතකොට ඇයි සල්ලි නේ . හෙනම professional players ල වගේ ගැහුවේ .දින්නාම ඒ සල්ලි වලින් මෙගා බීම අරන් බිව්වා
ඊට පස්සේ ඉස්කෝලේ නිවාඩු කාලේදී අපි ගැහුවේ ටෙස්ට් මැච්
දවස පුරා ඉතින් අල්ල අල්ල ඉන්නවා
ලකුණු ගහන්න නෙමෙයි තියෙන්නේ අනිත් එවුන්ව කර කරන්න . මම ඒ කාලේ හෙනම බැටා . මෙන්ඩිස් ට වැඩිය හොදට ගහනවා
සරුංගල් අලවන්න සල්ලි නැතුව බෝතල් පත්තර කාරයට පොත් වික්කා.
ගෙවල් පැත්තේ කුලියට ආපු ගෙදෙරක කෙල්ලෙක් හිටියා . එකම කෙල්ලට ඔක්කොම කොල්ලෝ බැස්සා. හැබැයි අපේ සෙට් එකේ ලස්සන එකෙක්ට ඒකිව සෙට් වුනා . මූ ඉතින් හවසට තාප්පෙන් ගේ ඇතුලට පනිනවා . අම්මලා වැඩට ගියාම
අඩෝ මොනා වුනත් සිරාම කාලයක්
අපි මොනා වුනත් අපිට වැඩිය ලොකු අයියලාට අයියා කියලා කතා කලේ . ඒකට 2000න පස්සේ ඉපදිච්ච එවුන් මෙන්න යකෝ අපිටත් හු** කියන් එනවා.
ආතල් එකට ඔය වගේ කතා කියන් පලයන්කෝ


Meedum wasse seetala udaye..සිරසෙ හොඳ කාර්ටූන් ටික විතරයි.
අහ් තව මතක් වෙනවා
10 වසරෙ ඉන්න කොට මන් රෑ 10 ට වයි එෆ් එම් අහන්න පුරුදු වෙලා හිටියා
මතක ඇති ලව් ඩ්‍රීම්ස් කියලා ගියා ප්‍රොග්‍රැම් එකක්
අනුලා එකෙ ක්‍රෂ් එක වෙච්ච කෙල්ලව මතක් කරගෙන ලව් ඩ්‍රීම්ස් එකෙ ගිය ලස්සන සිංදු අහගෙන ආතල් එකෙ පාඩම් කලා මතකයි.
Meedum wasse seetala udaye..
Ninda natuwama mawwa heeneta..
MAage nangi..raniduge sinduwak
Sarath sande rayaka
මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ..සීත රෑක මදුසමේ මා ඔබේ වෙලා....
man 1982 born... ape gedarata PC ekka gathe 1999 wala > Pentium 1 - 233MHzමුලින්ම කොම්පුටර් එකක් ගත්තේ 2006
පෙන්ටියම් 3 එකක්. ඒකත් බාප්පාගේ ඔෆිස් එකේ එකක් බන් මට සෙට් කරලා දුන්නේ


ow ban IGI gehuwa... NFS 2 , FIFA 98 tamai ekale games tika (sundara matakaya)..Ape generation eka wenna athi technology me tharam advance wenawa dakke life time eke. People without phone those days are now using AI…
Mulinma cell phone ekak magic wage. Ara N95 kiyana nokiya phone eka pattama ganan. Ara magul dialog eken incoming walatath charge Kara
Centigrades lage sindu ahuwa cd walata write karan awith. Iran hena porak…
IGI gahuwa, age of empires, COD gahuwa
Walak hoyaaganna dunna gemak e dawas wala. Ara teleseen marketing eka thama henama scene eka e kaale
Poth kiyewwa dan lamayinta wadaa godak. Sherlock holmes thama wadipurama
Mata kellek nam hitiye na…. Anik kollo love letters liyala thamaa maaru karagaththehena sankeernayi Jewithe, kellek talk karaganna tibuna gemak
![]()
(whitehouse.com kiyane wela site e kale)