Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩේටා හුවමාරුව – හාඩ් ඩ්‍රයිව් මෙතඩ්

දැන් කාලේ ෆිල්ම් එකක්, ගේම් එකක්, සිංදු ටිකක් වුනත්, වෙන මොනවහරි ඩේටා වුනත් හුවමාරු කරගන්න තියෙන්නෙ කොහොමද? ඊසි. පෙන් එක හරි එක්ස්ටර්නල් හාඩ් එක හරි අරං ගියා, ගැහුවා, එච්චරයි. හැබැයි මහත්තයෝ අපේ කාලෙ එහෙම ලේසි පාරවල් තිබ්බෙ නෑ. ඔන්න කොම්පියුටර් එකේ කේසින් එක ගලෝලා, හාඩ් ඩිස්ක් එක ගලෝගන්නවා. දැන් අරං යනවා යාලුවගේ ගෙදර. උගේ කොම්පියුටර් එකේ කේසින් එක ගලෝලා, අපේ හාඩ් එකේ සෙටින්ග්ස් ස්ලේව් බවට හරෝලා, අර පත රිබන් එකයි, පවර් සප්ලයි එකයි ගහලා, පොත් දෙක තුනක් උඩින් අඩේට තියනවා. දැන් කොම්පියුටර් එකට වැඳලා ඔන් කරලා බලනවා හාඩ් එක අරගෙනද කියලා!

ඔය මාස්ටර්/ස්ලේව් විදියට ජම්පර්ස් සෙට් කරන එක දැනං ඉන්න එකත් ඒ කාලේ හෙනම සීන් එකක් කියලා තමයි අපි හිතං හිටියේ!

ක්විට් ප්ලේයින් ගේම්ස් විත් මයි හාට්!

දැන් අපිට ඔය අට නවය දහය වසර වලදී තිබුණු සංගීත උණ තියෙනවනේ. විශේෂයෙන්ම බැක්ස්ට්‍රීට් බෝයිස්, එන්-සින්ක්, බෝයිසෝන් වගේ බෝයි බෑන්ඩ්ස් වලට අපි පිස්සු වැටිලා හිටියට, අපි ඉතින් එවුන් එක්කම සිංදු කිව්වේ ඇහෙන විදියට තමයි. උදාහරණයක් විදියට ගත්තොත් අපි ඉස්සර කිව්වේ “ක්වික් ප්ලේයින් ගේම්ස් විත් මයි හාට්” කියලා! ඕක ක්වික් නෙවෙයි ක්විට් කියලා දැනගත්තේ සෑහෙන්න පහු වෙලා.

හරි, කතන්දරේ ඒක නෙවෙයි. දැන් ඉස්කෝලෙන් අවුට් වෙලා, ඔය සිංදු උණ තදේටම නැගලා යනකොට අපිට ඕන වුනා ඇත්තම පද මාලා හොයාගන්න. එතකොට අපි කරන්නේ සයිබර් කැෆේ එකකට ගිහින්, පැයට රුපියල් සීයක් දීලා ලිරික්ස් සර්ච් කරලා බලලා, ඒවා වර්ඩ් ඩොක් එකකට කොපි කරලා, කැෆේ එකේ අයියට කොළේට රුපියල් 5 ගාණේ දීලා ප්‍රින්ට් අවුට් ගන්න එක. ඔහොම හදාගත්තු ලිරික්ස් ප්‍රින්ට්-අවුට් ෆයිල් පිටින් අපි ගාව තිබ්බේ ඒ කාලේ!

ෆ්ලොපි ඩිස්ක් යුගේ!

දැන් අපි ඔබව අරගෙන යනවා අපි කම්පියුටර් අතපත ගාන්න පටන් ගත්තුම යුගේට. ඒ කාලේ අපිටම කියලා කම්පියුටර් නෑ. තිබ්බත් හාඩ් ගලෝගෙන සයිබර් කැෆේ වලට එන්ඩ බෑනේ. අන්න එතකොට අපි පාවිච්චි කළේ ෆ්ලොපි ඩිස්ක් තමයි. එතකොට ෆ්ලොපි ඩිස්ක් වල මොනාද වැඩිපුරම දාගෙන ආවේ? වෙන මොනවද, එක එක නිළි අක්කලාගේ, නළු අයියලාගේ ෆොටෝස් එහෙම තමයි. මෙගාබයිට් එකහමාරක මෙමරි එකක වෙන මොනවා දාගෙන එන්ඩද ආයිබොවං! දැං ඉතින් HD රෙසොලුෂන් ගැන එහෙම කියලා අපිට විහිළු කරනවා එහෙම නෙවෙයි හොඳේ!

ඉන්ෆ්රාරෙඩ් ඩේටා එක්ස්චේන්ජ්

දැන් අපි එනවා ෆෝන් පාවිච්චි කරන්න ගත්තු යුගේට. ඒ කියන්නේ අපිට විස්ස පැනලා. තාම ලංකාවට ස්මාට්ෆෝන් ඇවිත් නෑ. අපි පාවිච්චි කරන්නේ ඔය ඔපරේටින් සිස්ටම්ස් නැති ෆීචර් ෆෝන්ස්. ඒවල පොඩි මෙමරියක්, කලර් ස්ක්‍රීන්ස් එහෙම තිබ්බා. එතකොට වීජීඒ කැමරාවක් එහෙමත් හීනියට අටෝලා තිබුණා. එස්ඩී කාඩ් ගහන්න හැකියාවත් තිබුණු නිසා සිංදු දහයක් පහළොවක් එහෙමත් දාගන්න පුළුවන් කම තිබුණා. දැන් ඔය ෆෝන් එකේ තිබුණු ෆොටෝස් නැතිනම් සිංදු එහෙම තව යාලුවෙක්ගේ ෆෝන් එකට දාගත්තේ කොහොම කියලද හිතන්නේ? ඩේටා කේබල්? බ්ලූටූත්? වයිෆයි? පිස්සුද හලෝ, එව්වා තිබ්බෙ නෑ. තිබ්බේ ඉන්ෆ්රාරෙඩ් විතරයි. ඒ ක්‍රමේට ෆෝන් එකකින් ෆෝන් එකකට ඩේටා හුවමාරු කරන්න ඉතින් ෆෝන් දෙක කිස් කරවන්න ඕන! ඒ කිව්වේ ෆෝන් දෙක එකකට එකක් ගෑවෙන විදියට තියලා වැඳගෙන බලං ඉන්න ඕන. ඇයි වැඳගෙන? ඔය කොයි විදියට තිබ්බත් සාමාන්‍යයෙන් විනාඩි පහක් විතර සිංදුවක බාගයක් යනකොට කනෙක්ෂන් ඉන්ටරප්ට් වෙලා ආයෙ මුල ඉඳන් පටන් ගන්න වෙන නිසා!

හලෝ? සල්ලි ඉවරයි!

දැන් ආයෙමත් යමු අපි ඉස්කෝලෙ ගියපු කාලෙට. ඔය කාලේ අපි ගාව මොබයිල් ෆෝන්ස් නෑ. එහෙන් මෙහෙන් කෙල්ලෙක්ව, කොල්ලෙක්ව ලයින් කරගෙන හිටියත්, ගෙදරදී ලෑන්ඩ්ෆෝන් එකෙන් මල් කඩලා මාට්ටු වෙන්න බෑ. එතකොට අපිට තිබුණු එකම පිහිට සල්ලි දාලා කතා කරන ෆෝන් බොක්ස් තමයි. ඒ කාලේ කාඩ් එකක් දාලා කතා කරන පේෆෝන් බොක්ස් එහෙමත් තිබ්බා. හැබැයි ඉතින් ඒවා ගිණි ගණන්. ඒ නිසා ඉතින් අපි මාරු සල්ලි එකතු කරගෙන, කැටේ කැඩුවා වගේ ගිහින්, ෆෝන් බොක්ස් එකක එල්ලිලා ඔන්න කෝල්ස් ගන්නවා. කකුලෙන් සිමෙන්තිය හාර හාර පැණි ටෝක් දීගෙන ඉන්නකොට මෙන්න කීක් ගානවා, ඒ කියන්නේ සල්ලි ඉවර වෙන්න ලඟයි. හුටා, අතේ තිබ්බ මාරු කාසි ඔක්කොම දාලා ඉවරයි. “අනේ පැටියෝ කි…” කියනකොටම ඔන්න ෆෝන් එක කට් වෙනවා! දුක තමයි රංජනී!!

මූවි එකක් දවස් දහයයි!

දැන් ආයෙමත් අපිට ගෙදරට කොම්පියුටර් තිබ්බ කාලෙට එමු. ඒ කාලේ යන්තං සන්තං ගෙවල් වලට ඉන්ටර්නෙට් ගන්නත් පුළුවන් වුණා. හැබැයි අර මෝඩෙම් එකෙන් ඉන්ටර්නෙට් යන ඩයල්-අප් කනෙක්ෂන් තමයි තිබ්බේ. අනේ ඉතින් ගූග්ල් හෝම් පේජ් එක ලෝඩ් වෙන්නම විනාඩි පහක් යනවා. හැබැයි ඉතින් අපිට ඒකත් ඒ කාලේ දැනුනේ නෑ, සමස්තයක් විදියට හැම ටෙක්නොලොජි එකම ස්ලෝ නිසා. හැබැයි ඉතින් ඊට පස්සේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන පිස්සුව ආවනේ. දෙයියනේ කියලා ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් තමයි. හැබැයි ඉතින් ඩයල්-අප් කනෙක්ෂන් එකෙන් මෙගාබයිට් 400 ක විතර තිබුණු HD ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්නත් සතියක් විතර දිවා රෑ කම්පියුටරේ දාලා බලාගෙන හිටිය මිනිස්සු අපි!

දැන් කාලේ 1080p මූවි එකක්, ඒ කියන්නේ ගිගාබයිට් 2 ක විතර ෆිල්ම් එකකුත් ෆයිබර් ඔප්ටික් ලයින් එකෙන් ඩවුන්ලෝඩ් වෙන්න යන්නේ විනාඩි 2යි!

කීයක් ජාති ඉස්සර ගෙනිච්චද?

අපි ඔය ෆීචර් ෆෝන් පාවිච්චි කරන්නත් කලින් කාලේ තිබුණේ සෙල්ටෙල් තමයි. ඒ කිව්වේ ජංගම දුරකථන කියලා තිබුණේ කොළ පාට හරි අළු පාට හරි අංක දහයක් විතර පෙන්නන්න පුළුවන් ප්‍රමාණේ තිරයක් තිබ්බ ජංගම දුරකථන. ඊටත් කලින් කාලේ ඉතින් උඩින් කිව්වා වගේ ෆෝන් බොක්ස් වල පිහිට තමයි. දැන් ඔය ස්මාට්ෆෝන් කියලා ජාතියක් නොතිබුණු කාලේ අපිට දැන් ස්මාට්ෆෝන් එකකින් කරගන්න දේවල් වලට කීයක් ජාති අරගෙන යන්න වුණාද? ටෙලිෆෝන් නම්බර්ස් ලියලා තිබ්බ පොඩි ඉන්ඩෙක්ස් පොත. නෝට් පොත. සිංදු අහපු සීඩී දාන හරි කැසට් දාන හරි වෝක්මන් එක. කැල්කියුලේටර් එක. වීඩියෝ කැම්කෝඩර් එක. එච්චරක් නෙවෙයි, ඒ කාලේ ඔරලෝසු බැන්දේ නැත්ත වෙලාව බලාගන්න විදියක් තිබ්බෙත් නෑ!

හැබැයි ඉතින් එහෙම කිවුවට ඔය ඔක්කොම බෑග් එකේ පුරෝගෙන ගියේ නං නෑ තමයි. ඒත් ඉතින් හිතලා බලන්ඩකෝ කොයි වගේ කාලයක් වෙන්න ඇත්ද ඒ කාලේ කියලා එක පුංචි ස්මාට්ෆෝන් එකකින් දැන් කරගන්න ජාති ඔය වගේ උපාංග උපකරණ ගණනාවකින් කරගන්න!

ඔයාලත් 80, 90, 2000 දශක වල තාක්ෂණේ පාවිච්චි කරපු අය නං, ඒ කාලේ තාක්ෂණෙත් එක්ක කාපු කටු ගැන REPLY එකක් දාගෙන යන්න

[QUOTE="kpg, post: 26900471, member: 104262"] [HEADING=1][B][COLOR=rgb(65, 168, 95)]ඩේටා හුවමාරුව – හාඩ් ඩ්‍රයිව් මෙතඩ්[/COLOR][/B][/HEADING] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/02/01-34.jpg?resize=800%2C500&ssl=1[/IMG] දැන් කාලේ ෆිල්ම් එකක්, ගේම් එකක්, සිංදු ටිකක් වුනත්, වෙන මොනවහරි ඩේටා වුනත් හුවමාරු කරගන්න තියෙන්නෙ කොහොමද? ඊසි. පෙන් එක හරි එක්ස්ටර්නල් හාඩ් එක හරි අරං ගියා, ගැහුවා, එච්චරයි. හැබැයි මහත්තයෝ අපේ කාලෙ එහෙම ලේසි පාරවල් තිබ්බෙ නෑ. ඔන්න කොම්පියුටර් එකේ කේසින් එක ගලෝලා, හාඩ් ඩිස්ක් එක ගලෝගන්නවා. දැන් අරං යනවා යාලුවගේ ගෙදර. උගේ කොම්පියුටර් එකේ කේසින් එක ගලෝලා, අපේ හාඩ් එකේ සෙටින්ග්ස් ස්ලේව් බවට හරෝලා, අර පත රිබන් එකයි, පවර් සප්ලයි එකයි ගහලා, පොත් දෙක තුනක් උඩින් අඩේට තියනවා. දැන් කොම්පියුටර් එකට වැඳලා ඔන් කරලා බලනවා හාඩ් එක අරගෙනද කියලා! ඔය මාස්ටර්/ස්ලේව් විදියට ජම්පර්ස් සෙට් කරන එක දැනං ඉන්න එකත් ඒ කාලේ හෙනම සීන් එකක් කියලා තමයි අපි හිතං හිටියේ! [HEADING=1][B][COLOR=rgb(65, 168, 95)]ක්විට් ප්ලේයින් ගේම්ස් විත් මයි හාට්![/COLOR][/B][/HEADING] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/02/02-34.jpg?resize=800%2C500&ssl=1[/IMG] දැන් අපිට ඔය අට නවය දහය වසර වලදී තිබුණු සංගීත උණ තියෙනවනේ. විශේෂයෙන්ම බැක්ස්ට්‍රීට් බෝයිස්, එන්-සින්ක්, බෝයිසෝන් වගේ බෝයි බෑන්ඩ්ස් වලට අපි පිස්සු වැටිලා හිටියට, අපි ඉතින් එවුන් එක්කම සිංදු කිව්වේ ඇහෙන විදියට තමයි. උදාහරණයක් විදියට ගත්තොත් අපි ඉස්සර කිව්වේ “ක්වික් ප්ලේයින් ගේම්ස් විත් මයි හාට්” කියලා! ඕක ක්වික් නෙවෙයි ක්විට් කියලා දැනගත්තේ සෑහෙන්න පහු වෙලා. හරි, කතන්දරේ ඒක නෙවෙයි. දැන් ඉස්කෝලෙන් අවුට් වෙලා, ඔය සිංදු උණ තදේටම නැගලා යනකොට අපිට ඕන වුනා ඇත්තම පද මාලා හොයාගන්න. එතකොට අපි කරන්නේ සයිබර් කැෆේ එකකට ගිහින්, පැයට රුපියල් සීයක් දීලා ලිරික්ස් සර්ච් කරලා බලලා, ඒවා වර්ඩ් ඩොක් එකකට කොපි කරලා, කැෆේ එකේ අයියට කොළේට රුපියල් 5 ගාණේ දීලා ප්‍රින්ට් අවුට් ගන්න එක. ඔහොම හදාගත්තු ලිරික්ස් ප්‍රින්ට්-අවුට් ෆයිල් පිටින් අපි ගාව තිබ්බේ ඒ කාලේ! [HEADING=1][B][COLOR=rgb(65, 168, 95)]ෆ්ලොපි ඩිස්ක් යුගේ![/COLOR][/B][/HEADING] [IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/02/03-31.jpg?resize=800%2C500&ssl=1[/IMG] දැන් අපි ඔබව අරගෙන යනවා අපි කම්පියුටර් අතපත ගාන්න පටන් ගත්තුම යුගේට. ඒ කාලේ අපිටම කියලා කම්පියුටර් නෑ. තිබ්බත් හාඩ් ගලෝගෙන සයිබර් කැෆේ වලට එන්ඩ බෑනේ. අන්න එතකොට අපි පාවිච්චි කළේ ෆ්ලොපි ඩිස්ක් තමයි. එතකොට ෆ්ලොපි ඩිස්ක් වල මොනාද වැඩිපුරම දාගෙන ආවේ? වෙන මොනවද, එක එක නිළි අක්කලාගේ, නළු අයියලාගේ ෆොටෝස් එහෙම තමයි. මෙගාබයිට් එකහමාරක මෙමරි එකක වෙන මොනවා දාගෙන එන්ඩද ආයිබොවං! දැං ඉතින් HD රෙසොලුෂන් ගැන එහෙම කියලා අපිට විහිළු කරනවා එහෙම නෙවෙයි හොඳේ! [HEADING=1][B][COLOR=rgb(65, 168, 95)]ඉන්ෆ්රාරෙඩ් ඩේටා එක්ස්චේන්ජ්[/COLOR][/B][/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/02/04-30.jpg?resize=800%2C500&ssl=1[/IMG] දැන් අපි එනවා ෆෝන් පාවිච්චි කරන්න ගත්තු යුගේට. ඒ කියන්නේ අපිට විස්ස පැනලා. තාම ලංකාවට ස්මාට්ෆෝන් ඇවිත් නෑ. අපි පාවිච්චි කරන්නේ ඔය ඔපරේටින් සිස්ටම්ස් නැති ෆීචර් ෆෝන්ස්. ඒවල පොඩි මෙමරියක්, කලර් ස්ක්‍රීන්ස් එහෙම තිබ්බා. එතකොට වීජීඒ කැමරාවක් එහෙමත් හීනියට අටෝලා තිබුණා. එස්ඩී කාඩ් ගහන්න හැකියාවත් තිබුණු නිසා සිංදු දහයක් පහළොවක් එහෙමත් දාගන්න පුළුවන් කම තිබුණා. දැන් ඔය ෆෝන් එකේ තිබුණු ෆොටෝස් නැතිනම් සිංදු එහෙම තව යාලුවෙක්ගේ ෆෝන් එකට දාගත්තේ කොහොම කියලද හිතන්නේ? ඩේටා කේබල්? බ්ලූටූත්? වයිෆයි? පිස්සුද හලෝ, එව්වා තිබ්බෙ නෑ. තිබ්බේ ඉන්ෆ්රාරෙඩ් විතරයි. ඒ ක්‍රමේට ෆෝන් එකකින් ෆෝන් එකකට ඩේටා හුවමාරු කරන්න ඉතින් ෆෝන් දෙක කිස් කරවන්න ඕන! ඒ කිව්වේ ෆෝන් දෙක එකකට එකක් ගෑවෙන විදියට තියලා වැඳගෙන බලං ඉන්න ඕන. ඇයි වැඳගෙන? ඔය කොයි විදියට තිබ්බත් සාමාන්‍යයෙන් විනාඩි පහක් විතර සිංදුවක බාගයක් යනකොට කනෙක්ෂන් ඉන්ටරප්ට් වෙලා ආයෙ මුල ඉඳන් පටන් ගන්න වෙන නිසා! [HEADING=1][B][COLOR=rgb(65, 168, 95)]හලෝ? සල්ලි ඉවරයි![/COLOR][/B][/HEADING] [IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/02/05-31.jpg?resize=800%2C500&ssl=1[/IMG] දැන් ආයෙමත් යමු අපි ඉස්කෝලෙ ගියපු කාලෙට. ඔය කාලේ අපි ගාව මොබයිල් ෆෝන්ස් නෑ. එහෙන් මෙහෙන් කෙල්ලෙක්ව, කොල්ලෙක්ව ලයින් කරගෙන හිටියත්, ගෙදරදී ලෑන්ඩ්ෆෝන් එකෙන් මල් කඩලා මාට්ටු වෙන්න බෑ. එතකොට අපිට තිබුණු එකම පිහිට සල්ලි දාලා කතා කරන ෆෝන් බොක්ස් තමයි. ඒ කාලේ කාඩ් එකක් දාලා කතා කරන පේෆෝන් බොක්ස් එහෙමත් තිබ්බා. හැබැයි ඉතින් ඒවා ගිණි ගණන්. ඒ නිසා ඉතින් අපි මාරු සල්ලි එකතු කරගෙන, කැටේ කැඩුවා වගේ ගිහින්, ෆෝන් බොක්ස් එකක එල්ලිලා ඔන්න කෝල්ස් ගන්නවා. කකුලෙන් සිමෙන්තිය හාර හාර පැණි ටෝක් දීගෙන ඉන්නකොට මෙන්න කීක් ගානවා, ඒ කියන්නේ සල්ලි ඉවර වෙන්න ලඟයි. හුටා, අතේ තිබ්බ මාරු කාසි ඔක්කොම දාලා ඉවරයි. “අනේ පැටියෝ කි…” කියනකොටම ඔන්න ෆෝන් එක කට් වෙනවා! දුක තමයි රංජනී!! [HEADING=1][B][COLOR=rgb(65, 168, 95)]මූවි එකක් දවස් දහයයි![/COLOR][/B][/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/02/06-33.jpg?resize=800%2C500&ssl=1[/IMG] දැන් ආයෙමත් අපිට ගෙදරට කොම්පියුටර් තිබ්බ කාලෙට එමු. ඒ කාලේ යන්තං සන්තං ගෙවල් වලට ඉන්ටර්නෙට් ගන්නත් පුළුවන් වුණා. හැබැයි අර මෝඩෙම් එකෙන් ඉන්ටර්නෙට් යන ඩයල්-අප් කනෙක්ෂන් තමයි තිබ්බේ. අනේ ඉතින් ගූග්ල් හෝම් පේජ් එක ලෝඩ් වෙන්නම විනාඩි පහක් යනවා. හැබැයි ඉතින් අපිට ඒකත් ඒ කාලේ දැනුනේ නෑ, සමස්තයක් විදියට හැම ටෙක්නොලොජි එකම ස්ලෝ නිසා. හැබැයි ඉතින් ඊට පස්සේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන පිස්සුව ආවනේ. දෙයියනේ කියලා ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් තමයි. හැබැයි ඉතින් ඩයල්-අප් කනෙක්ෂන් එකෙන් මෙගාබයිට් 400 ක විතර තිබුණු HD ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්නත් සතියක් විතර දිවා රෑ කම්පියුටරේ දාලා බලාගෙන හිටිය මිනිස්සු අපි! දැන් කාලේ 1080p මූවි එකක්, ඒ කියන්නේ ගිගාබයිට් 2 ක විතර ෆිල්ම් එකකුත් ෆයිබර් ඔප්ටික් ලයින් එකෙන් ඩවුන්ලෝඩ් වෙන්න යන්නේ විනාඩි 2යි! [HEADING=1][B][COLOR=rgb(65, 168, 95)]කීයක් ජාති ඉස්සර ගෙනිච්චද?[/COLOR][/B][/HEADING] [IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/02/07-33.jpg?resize=800%2C500&ssl=1[/IMG] අපි ඔය ෆීචර් ෆෝන් පාවිච්චි කරන්නත් කලින් කාලේ තිබුණේ සෙල්ටෙල් තමයි. ඒ කිව්වේ ජංගම දුරකථන කියලා තිබුණේ කොළ පාට හරි අළු පාට හරි අංක දහයක් විතර පෙන්නන්න පුළුවන් ප්‍රමාණේ තිරයක් තිබ්බ ජංගම දුරකථන. ඊටත් කලින් කාලේ ඉතින් උඩින් කිව්වා වගේ ෆෝන් බොක්ස් වල පිහිට තමයි. දැන් ඔය ස්මාට්ෆෝන් කියලා ජාතියක් නොතිබුණු කාලේ අපිට දැන් ස්මාට්ෆෝන් එකකින් කරගන්න දේවල් වලට කීයක් ජාති අරගෙන යන්න වුණාද? ටෙලිෆෝන් නම්බර්ස් ලියලා තිබ්බ පොඩි ඉන්ඩෙක්ස් පොත. නෝට් පොත. සිංදු අහපු සීඩී දාන හරි කැසට් දාන හරි වෝක්මන් එක. කැල්කියුලේටර් එක. වීඩියෝ කැම්කෝඩර් එක. එච්චරක් නෙවෙයි, ඒ කාලේ ඔරලෝසු බැන්දේ නැත්ත වෙලාව බලාගන්න විදියක් තිබ්බෙත් නෑ! හැබැයි ඉතින් එහෙම කිවුවට ඔය ඔක්කොම බෑග් එකේ පුරෝගෙන ගියේ නං නෑ තමයි. ඒත් ඉතින් හිතලා බලන්ඩකෝ කොයි වගේ කාලයක් වෙන්න ඇත්ද ඒ කාලේ කියලා එක පුංචි ස්මාට්ෆෝන් එකකින් දැන් කරගන්න ජාති ඔය වගේ උපාංග උපකරණ ගණනාවකින් කරගන්න! [B][COLOR=rgb(184, 49, 47)]ඔයාලත් 80, 90, 2000 දශක වල තාක්ෂණේ පාවිච්චි කරපු අය නං, ඒ කාලේ තාක්ෂණෙත් එක්ක කාපු කටු ගැන REPLY එකක් දාගෙන යන්න 🤗[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom