Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම computer කියල එකක් දැක්කෙත් M.E.E.T.I of London ceylon කියල දෙහිවල computer පන්තියකට තේරුනා ඉස්කෝලෙ මොකක් හරි තියපු විභාගෙකින් හරි promotion එකකින් 2 හෝ 3 වසරේ. දෙහිවල හන්දියේ building එකක උඩ තට්ටුවේ තිබ්බෙ, අම්ම එක්කන් යනව.

basic computer using, ms paint, word, powerpoint වගේ දේවල් ඉගැන්නුව. දවසක් මාතෘකාවක් තිබ්බ computer games. එදා තම මුලින්ම game එකක් ගැහුවෙ. super mario dos version එක. මේ තියන්නෙ බඩු. මේක download කරගන්න විදිහක් තියනවනම් කවුරු හරි ක්යන්න. එදා ඉඳන් අවුරුදු ගානක් යනකන් මේක හරි ආසාවෙන් ගැහුව

[MEDIA=youtube]uu9SO6WOnYY:57[/MEDIA]

ඊට පස්සෙ 5 වසරේද කොහෙද (2003 කාලෙ) පිළියන්දල ටෙක් ශ්රී ලංකා එකට තේරුනා ඉස්කෝලෙ තියපු විභාගෙකින්. ඒකෙ ගොඩක් theory class තිබ්බ practical වලට වැඩිය රෙද්ද. HTML එහෙම ඉගැන්නුව ඒව කරල පෙන්නන්න ඕනෙත් පොතේ ලියල. lab එකට දැම්මම windows 98 computer හොයාගන ගියේ . තව එහායින් windows xp computers එහෙම තිබ්බ ඒව අළුත් ඒව කියල දැනගන හිටිය ඒත් අර අළුත් technology වලට වපරැහින් බලන ගතිය නිසා ඊට වඩා windows 98 එක පුරුදුයි වගේ. පස්සෙ xp වලට පුරුදු උනා. ඒක හම්බෙච්ච පළවෙනිම දවසෙ මට මතකයි තව එකෙක් එක්ක task bar එකේ පාට වෙනස් කලා නිල් පාට ඉඳන් රිදී පාටට

මුලින්ම computer එකක් ගද්දි මතක විදිහට 6 වසරේද කොහෙද ශිශ්යත්වෙ පාස් උනාට පස්සෙ 2004 දි. ටෙක් ශ්රී ලංකා එකේම නාවල head office එකේ වෙන රටවල් වලින් පරණ ඒව ගෙනල්ල දෙනව විකුනනව. ගත්ත ගාන මතක නෑ අම්මයි ආච්චියි සල්ලි එකතු කරල අරන් දුන්නෙ. ඒක ගේන්න කලින් දවසෙ ඉස්කෝලෙ ගිහින් හවස පන්තිත් ඉවර වෙලා මහන්සියත් බලන්නෙ නැතිව underware එක පිටින් කාමරේ බිත්ති සම්පූර්ණයෙන්ම තීන්ත ගාල පොළවෙ පොලිශ් ගාල පොලිශර් කරලත් ඉවර උනා. system unit එක මේසෙ උඩ තියල මොනිටොර් එක ඒක උඩින් තියන ජාතියෙ pentium 1 එකක් තමා ගත්තෙ

මේ image එකෙ වගේ system unit, monitor, key board සේරම 100% සමානයි. monitor එක අඟල් 17

Sustem unit එක මෙන්න මේ වගේමයි 100%.

මේකෙ කවරෙ slide වගේ කරල cd drive, floppy disk drive වහන්න පුළුවන් මේ වගේ

ෆිල්ම් එකකට කියල මේකෙ මුලින්ම බැලුවෙ Harry potter and the philosophers stone එක. ඒ වෙද්දි speakers දෙකක් අරන් තිබ්බෙ නෑ. ඒක නිසා ආසාවට film එකම sounds නැතුව බැලුවෙ.

Super mario, dave, primce of persia, වගේ ගැහුව හැමදාම වගේ මේකෙ. ඊට පස්සෙ ගොඩක් වෙලාවට කලේ වල එක එක හෙන චිත්ර අඳින එක

[MEDIA=youtube]Ly-MLp2cngc[/MEDIA]

[MEDIA=youtube]Xv20j8ChtRY:137[/MEDIA]

කොහොම හරි 8 හෝ 9 වසරේ system unit එක vertical තියන Celeron D computer එකක් ගත්ත පිළියන්දල Dr.දැරනියගල ලගෙ clinic building එක ඉස්සරහ තිබ්බ computer කඩේකින්. මේකෙ GTA vice city ගහන්න පුළුවන්. එදා ඉඳන් මුළු ජීවිතේම ඕක තමා. San Andreas ගහන්න specs මදි. ඉස්කෝලෙ උන් ඒකෙ කරන වැඩ ගැන ඇවිල්ල කියනව ඉතින් දුකෙන් අහන් හිටිය.

මගෙ ළඟ බාස්කට බෝලයක් තිබ්බ රුපියල් 600 ට ගත්ත. අර San Andreas ගහන එකා එක්ක ඒක trade කලා 1 GB kingston pen එකකට. හොඳ deal එකක් ඒ කාලෙ ඒ pen එක රුපියල් 2000 කටත් වැඩියි. ඒක ඇවිල්ල ගැහුවම video වගයක් තිබ්බ. එකක් දාල බලද්දි අම්මට සිරි ගෑනියෙක් underware එකක් ඇඳගන ඇවිදගන එනව. හොඳටම බය වෙලා pen එක format කලා  ඔය 2007 කාලෙ වගේ

[MEDIA=youtube]-Wu2iIXwCbU:68[/MEDIA]

2007 අග කාලෙ වගේ SLT ADSL අරන් දුන්න. ආච්චිගෙ ගෝලයෙක් වෙන අයිය කෙනෙක්ව ගෙන්නගන තමා setup කාර්ල දුන්නෙ. මුලින්ම gmail එකක් හදල හෙම දුන්න. පස්සෙ elakiri acc එකකුත් හැදුව. පසෙ අවුරුද්දෙ තමා hancok කියල එකක් හැදුවෙ. Hancock 2008 ආපු මරු එකක්, ඒකත් හරියට spellings නොදැන hancok කියල ගහල තිබ්බෙ. ඒ වෙද්දිත් hancock කියල acc එකක් තිබිල [USER=58615]@krizta[/USER] ට අයිති. හරියට spellings දැනගන හිටියනම් වෙන acc එකක් හදනව. ළඟදි බබා වගෙ එකේ අර පරණ acc එක recover කරල GT ට message එකක් දාල එකේ ඇහුව මම මේ ඒ කාලෙ ඉඳන් එනව මගෙ acc එකේ නම වෙනස් කරල දෙන්න කියල. මූ ip logs වලින් හොයාගන acc 2 තියගන්න බෑ මල්ලි කියල ළිඳේ දැම්ම. IGI එහෙම ගැහුව එපා වෙනකන්ම

ඔය කාලෙ විජය පරිගණක පත්තරේ එහෙම නොවරදවා ගත්ත. තාම තියනව සමහර ඒව

[QUOTE="hancok, post: 26904172, member: 119642"] මුලින්ම computer කියල එකක් දැක්කෙත් M.E.E.T.I of London ceylon කියල දෙහිවල computer පන්තියකට තේරුනා ඉස්කෝලෙ මොකක් හරි තියපු විභාගෙකින් හරි promotion එකකින් 2 හෝ 3 වසරේ. දෙහිවල හන්දියේ building එකක උඩ තට්ටුවේ තිබ්බෙ, අම්ම එක්කන් යනව. basic computer using, ms paint, word, powerpoint වගේ දේවල් ඉගැන්නුව. දවසක් මාතෘකාවක් තිබ්බ computer games. එදා තම මුලින්ම game එකක් ගැහුවෙ. super mario dos version එක. මේ තියන්නෙ බඩු. මේක download කරගන්න විදිහක් තියනවනම් කවුරු හරි ක්යන්න. එදා ඉඳන් අවුරුදු ගානක් යනකන් මේක හරි ආසාවෙන් ගැහුව [MEDIA=youtube]uu9SO6WOnYY:57[/MEDIA] ඊට පස්සෙ 5 වසරේද කොහෙද (2003 කාලෙ) පිළියන්දල ටෙක් ශ්රී ලංකා එකට තේරුනා ඉස්කෝලෙ තියපු විභාගෙකින්. ඒකෙ ගොඩක් theory class තිබ්බ practical වලට වැඩිය රෙද්ද. HTML එහෙම ඉගැන්නුව ඒව කරල පෙන්නන්න ඕනෙත් පොතේ ලියල. lab එකට දැම්මම windows 98 computer හොයාගන ගියේ . තව එහායින් windows xp computers එහෙම තිබ්බ ඒව අළුත් ඒව කියල දැනගන හිටිය ඒත් අර අළුත් technology වලට වපරැහින් බලන ගතිය නිසා ඊට වඩා windows 98 එක පුරුදුයි වගේ. පස්සෙ xp වලට පුරුදු උනා. ඒක හම්බෙච්ච පළවෙනිම දවසෙ මට මතකයි තව එකෙක් එක්ක task bar එකේ පාට වෙනස් කලා නිල් පාට ඉඳන් රිදී පාටට :rofl: [IMG]http://images6.fanpop.com/image/photos/39000000/Windows-XP-Silver-nintendofan12-3-39034113-800-600.png[/IMG] මුලින්ම computer එකක් ගද්දි මතක විදිහට 6 වසරේද කොහෙද ශිශ්යත්වෙ පාස් උනාට පස්සෙ 2004 දි. ටෙක් ශ්රී ලංකා එකේම නාවල head office එකේ වෙන රටවල් වලින් පරණ ඒව ගෙනල්ල දෙනව විකුනනව. ගත්ත ගාන මතක නෑ අම්මයි ආච්චියි සල්ලි එකතු කරල අරන් දුන්නෙ. ඒක ගේන්න කලින් දවසෙ ඉස්කෝලෙ ගිහින් හවස පන්තිත් ඉවර වෙලා මහන්සියත් බලන්නෙ නැතිව underware එක පිටින් කාමරේ බිත්ති සම්පූර්ණයෙන්ම තීන්ත ගාල පොළවෙ පොලිශ් ගාල පොලිශර් කරලත් ඉවර උනා. system unit එක මේසෙ උඩ තියල මොනිටොර් එක ඒක උඩින් තියන ජාතියෙ pentium 1 එකක් තමා ගත්තෙ මේ image එකෙ වගේ system unit, monitor, key board සේරම 100% සමානයි. monitor එක අඟල් 17 [IMG width="594px"]https://www.picclickimg.com/d/l400/pict/133653533381_/IBM-PC-350-133mhz-Pentium-G42-VGA-CRT.jpg[/IMG] Sustem unit එක මෙන්න මේ වගේමයි 100%. [IMG]https://ancientelectronics.files.wordpress.com/2018/07/pc3502.jpg?w=584[/IMG] මේකෙ කවරෙ slide වගේ කරල cd drive, floppy disk drive වහන්න පුළුවන් මේ වගේ [IMG width="587px"]https://cdn11.bigcommerce.com/s-a1x7hg2jgk/images/stencil/1280x1280/products/34615/182274/ibm-6587-kbt-pc-350-p166mhz-16mb-1.2gb-desktop-computer-1.18__39614.1490264175.jpg?c=2?imbypass=on[/IMG] ෆිල්ම් එකකට කියල මේකෙ මුලින්ම බැලුවෙ Harry potter and the philosophers stone එක. ඒ වෙද්දි speakers දෙකක් අරන් තිබ්බෙ නෑ. ඒක නිසා ආසාවට film එකම sounds නැතුව බැලුවෙ. Super mario, dave, primce of persia, වගේ ගැහුව හැමදාම වගේ මේකෙ. ඊට පස්සෙ ගොඩක් වෙලාවට කලේ වල එක එක හෙන චිත්ර අඳින එක [IMG width="657px"]https://images.sftcdn.net/images/t_app-cover-l,f_auto/p/d81f5690-96d9-11e6-868f-00163ec9f5fa/2005161792/mario-bros-y-luigi-screenshot.jpg[/IMG] [MEDIA=youtube]Ly-MLp2cngc[/MEDIA] [MEDIA=youtube]Xv20j8ChtRY:137[/MEDIA] කොහොම හරි 8 හෝ 9 වසරේ system unit එක vertical තියන Celeron D computer එකක් ගත්ත පිළියන්දල Dr.දැරනියගල ලගෙ clinic building එක ඉස්සරහ තිබ්බ computer කඩේකින්. මේකෙ GTA vice city ගහන්න පුළුවන්. එදා ඉඳන් මුළු ජීවිතේම ඕක තමා. San Andreas ගහන්න specs මදි. ඉස්කෝලෙ උන් ඒකෙ කරන වැඩ ගැන ඇවිල්ල කියනව ඉතින් දුකෙන් අහන් හිටිය. මගෙ ළඟ බාස්කට බෝලයක් තිබ්බ රුපියල් 600 ට ගත්ත. අර San Andreas ගහන එකා එක්ක ඒක trade කලා 1 GB kingston pen එකකට. හොඳ deal එකක් ඒ කාලෙ ඒ pen එක රුපියල් 2000 කටත් වැඩියි. ඒක ඇවිල්ල ගැහුවම video වගයක් තිබ්බ. එකක් දාල බලද්දි අම්මට සිරි ගෑනියෙක් underware එකක් ඇඳගන ඇවිදගන එනව. හොඳටම බය වෙලා pen එක format කලා :rofl: ඔය 2007 කාලෙ වගේ [MEDIA=youtube]-Wu2iIXwCbU:68[/MEDIA] 2007 අග කාලෙ වගේ SLT ADSL අරන් දුන්න. ආච්චිගෙ ගෝලයෙක් වෙන අයිය කෙනෙක්ව ගෙන්නගන තමා setup කාර්ල දුන්නෙ. මුලින්ම gmail එකක් හදල හෙම දුන්න. පස්සෙ elakiri acc එකකුත් හැදුව. පසෙ අවුරුද්දෙ තමා hancok කියල එකක් හැදුවෙ. Hancock 2008 ආපු මරු එකක්, ඒකත් හරියට spellings නොදැන hancok කියල ගහල තිබ්බෙ. ඒ වෙද්දිත් hancock කියල acc එකක් තිබිල [USER=58615]@krizta[/USER] ට අයිති. හරියට spellings දැනගන හිටියනම් වෙන acc එකක් හදනව. ළඟදි බබා වගෙ එකේ අර පරණ acc එක recover කරල GT ට message එකක් දාල එකේ ඇහුව මම මේ ඒ කාලෙ ඉඳන් එනව මගෙ acc එකේ නම වෙනස් කරල දෙන්න කියල. මූ ip logs වලින් හොයාගන acc 2 තියගන්න බෑ මල්ලි කියල ළිඳේ දැම්ම. IGI එහෙම ගැහුව එපා වෙනකන්ම ඔය කාලෙ විජය පරිගණක පත්තරේ එහෙම නොවරදවා ගත්ත. තාම තියනව සමහර ඒව [IMG width="567px"]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t1.15752-9/242249283_533772784394665_8746630840674117619_n.jpg?_nc_cat=105&ccb=1-5&_nc_sid=ae9488&_nc_ohc=5HX3k2y_3gcAX-10CqG&_nc_ht=scontent.fcmb1-2.fna&oh=463c7d24284f9d6862fd2e8242a4a22c&oe=616F7ABC[/IMG] [IMG width="787px"]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t1.15752-9/241512841_1056149825126872_2896243570963433863_n.jpg?_nc_cat=108&ccb=1-5&_nc_sid=ae9488&_nc_ohc=U2mxDar85UgAX98qkNa&tn=d6d7A7aNocFUid_a&_nc_ht=scontent.fcmb1-2.fna&oh=85099a94a8731d17818b6278af129a3a&oe=616FB9D6[/IMG] [IMG width="762px"]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t1.15752-9/242099372_3057097627897170_7957329603495634767_n.jpg?_nc_cat=111&ccb=1-5&_nc_sid=ae9488&_nc_ohc=O_BaM6z8ZXgAX9ZST7U&_nc_oc=AQkRZF7gCiEU03VaTFjf6AegheAQZbLrIN0nVJxSYx8-jrY8RuYYBblnDLsd8QzswZQ&_nc_ht=scontent.fcmb1-2.fna&oh=9a69f13ac1e99f19540f781bba2acf5b&oe=616E49A1[/IMG] [IMG width="613px"]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t1.15752-9/241400512_270487131434310_2643042869063082872_n.jpg?_nc_cat=111&ccb=1-5&_nc_sid=ae9488&_nc_ohc=zSMjq3BRVWIAX8sqARo&_nc_ht=scontent.fcmb1-2.fna&oh=92dc4bbb2d775fc3c3820565d62ae20e&oe=6170F667[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom