Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
90s නිසාන් වාහන තියෙන අයට වැදගත් වෙයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනූ ගණං වල හදාපු නිසාන් වාහන වල මේ ටයිප් එකේ ස්ටියරින් වීල් තියෙනව දැකල ඇති...

සනී, බ්ලූබර්ඩ්, සෙරීන, පල්සර්, ප්රෙසිය වගේ මොඩ්ල් කීපයකටම මේ මොඩ්ල් එකේ ස්ටියරින් ආව...

මේකෙ එනව පොඩි කොමන් ලෙඩක්...

වාහනේ පරණ වෙද්දි, හෝන් එක ඔබන්නෙත් නැතුව උන් හිටි ගමං නිකම්ම සද්දෙ එන්න ගන්නව...

ඒකට හේතුව,

වාහනේ පරණ වෙනකොට, හෝන් ප්ලේට් එක සෙට් වෙන ඇණ ඉන්සියුලේට් වෙන්න තියෙන ප්ලාස්ටික් බුශ් දිරල කැඩෙනව, ඊටපස්සෙ හෝන් ප්ලේට් එක ඇණේ ගෑවිලා ඒ හරහා හෝන් එකට කරන්ට් එක පාස් වෙනව...

ඉතිං හෝන් කරත් නැතත් නිකම්ම සද්දෙ එනව...

ඔය රතු පාටින් මාක් කරල තියෙන්නෙ, හෝන් ප්ලේට් එකට එන ඇණේ...

ඒක වටේට සුදු පාටට පේන්න තියෙන්නෙ ප්ලාස්ටික් බුශ් එක...

මේවට කෑලි හොයන්න නෑ...

ඉතිං ස්ටියරිං වීල් එකක් අලුතින්ම දාන්න වෙනව...

එහෙම නැත්තං,

ලේත් වැඩ කරන බාස් කෙනෙකුට මල් වට්ටියකුයි, බුලත් අතකුයි, පුද පඬුරුයි දීල වැඳල,,

ඔය ඇණේට ගැලපෙන බුශ් කෑලි ටික නයිලෝන් වලින් මැශින් කරල දාන්න වෙනව...

මගේ වාහනේටත් ඔය කේස් එක ආව...

හෝන් ක්ලිප් එක ගලවගෙන ගෙදර ඇවිල්ල,

මගේම ගොඩ ක්රමේකට වැඩේ ගොඩදාගත්ත...

ක්රමේ 'ගොඩ' උනාට ප්රතිඵලයනං අත්දුටුයි ප්රත්යක්ශයි...

මේ ජාතියෙ වාහන තියෙන උන්දැල ඉන්නවනං, මගේ ක්රමේ වැදගත් වෙයි...

[MEDIA=youtube]5MyjMvjqZXI[/MEDIA]

[QUOTE="PHBhagya, post: 29764284, member: 574021"] [SIZE=5]අනූ ගණං වල හදාපු නිසාන් වාහන වල මේ ටයිප් එකේ ස්ටියරින් වීල් තියෙනව දැකල ඇති... [url=https://ibb.co/6P49Ysg][img]https://i.ibb.co/QN6S9mr/s-l1200.webp[/img][/url] සනී, බ්ලූබර්ඩ්, සෙරීන, පල්සර්, ප්රෙසිය වගේ මොඩ්ල් කීපයකටම මේ මොඩ්ල් එකේ ස්ටියරින් ආව..[/SIZE]. [SIZE=5]මේකෙ එනව පොඩි කොමන් ලෙඩක්... වාහනේ පරණ වෙද්දි, හෝන් එක ඔබන්නෙත් නැතුව උන් හිටි ගමං නිකම්ම සද්දෙ එන්න ගන්නව... ඒකට හේතුව, වාහනේ පරණ වෙනකොට, හෝන් ප්ලේට් එක සෙට් වෙන ඇණ ඉන්සියුලේට් වෙන්න තියෙන ප්ලාස්ටික් බුශ් දිරල කැඩෙනව, ඊටපස්සෙ හෝන් ප්ලේට් එක ඇණේ ගෑවිලා ඒ හරහා හෝන් එකට කරන්ට් එක පාස් වෙනව... ඉතිං හෝන් කරත් නැතත් නිකම්ම සද්දෙ එනව...[/SIZE] [url=https://ibb.co/pLsnGmg][img]https://i.ibb.co/gRX6HnG/s-l1600.jpg[/img][/url] [url=https://ibb.co/f9NKCDC][img]https://i.ibb.co/1MXp9z9/s-l1200-1.webp[/img][/url] [url=https://imgbb.com/][img]https://i.ibb.co/3rQ29KJ/IMG-20240425-122816.jpg[/img][/url] ඔය රතු පාටින් මාක් කරල තියෙන්නෙ, හෝන් ප්ලේට් එකට එන ඇණේ... ඒක වටේට සුදු පාටට පේන්න තියෙන්නෙ ප්ලාස්ටික් බුශ් එක... [SIZE=5]මේවට කෑලි හොයන්න නෑ... ඉතිං ස්ටියරිං වීල් එකක් අලුතින්ම දාන්න වෙනව... එහෙම නැත්තං, ලේත් වැඩ කරන බාස් කෙනෙකුට මල් වට්ටියකුයි, බුලත් අතකුයි, පුද පඬුරුයි දීල වැඳල,, ඔය ඇණේට ගැලපෙන බුශ් කෑලි ටික නයිලෝන් වලින් මැශින් කරල දාන්න වෙනව... මගේ වාහනේටත් ඔය කේස් එක ආව... හෝන් ක්ලිප් එක ගලවගෙන ගෙදර ඇවිල්ල, මගේම[/SIZE] [SIZE=5]ගොඩ ක්රමේකට වැඩේ ගොඩදාගත්ත... ක්රමේ 'ගොඩ' උනාට ප්රතිඵලයනං අත්දුටුයි ප්රත්යක්ශයි... මේ ජාතියෙ වාහන තියෙන උන්දැල ඉන්නවනං, මගේ ක්රමේ වැදගත් වෙයි...[/SIZE] [MEDIA=youtube]5MyjMvjqZXI[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom