Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
54 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
91 වැනි OSCAR සම්මාන උළෙල නිමවෙයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

91 වැනි OSCAR සම්මාන උළෙල නිමවෙයි...

හොලිවුඩ් පුරවරයේ අති දැවැන්තම සිනමා සම්මාන උළෙල වන OSCAR සම්මාන උළෙල මීට සුළු මොහොතකට පෙර නිමා වුනා. ඇමරිකානු වේලාවෙන් පෙබරවාරි 24 වැනි ඉරිදා සන්ධ්‍යාවේ California ප්‍රාන්තයේ Los Angeles නුවර හොලිවුඩ් සිනමා නගරයේ Dolby Theatreහිදී මෙම සම්මාන උළෙල පැවැත්වුනා. පසුගිය වසරේ එනම් 2018 වසරේ තිරගත වුනු සිනමාපට අතුරින් විශිෂ්ට සිනමා කෘති සඳහා සම්මාන ප්‍රධානය කිරීම මෙම උළෙලේදී සිදු කෙරුනා. Academy of motion picture arts and sciences (AMPAS) මගින් මෙවර පැවැත්වුවේ 91 වැනි OSCAR සම්මාන උළෙලයි.

OSCAR ජයග්‍රාහකයින්

ප්‍රධාන කණ්ඩයේ සම්මාන අතුරින් මෙවර වසරේ හොඳම චිත්‍රපටය ලෙස (Best Picture) සම්මාන ලැබුවේ Green Book චිත්‍රපටයයි. වසරේ විශිෂ්ටම නළුවා ලෙස Bohemian Rhapsody චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ Rami Malek සම්මාන ලැබුවා. වසරේ විශිෂ්ටතම නිළිය (Best actress in a leading role) ලෙස The Favourite චිත්‍රපටයේ රඟපෑ Olivia Colman සම්මාන ලැබුවා. වසරේ හොඳම අධ්යක්ෂවරයා වුයේ Roma චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Alfonso Cuaron. හොඳම ස්වතන්ත්‍ර තිර පිටපත උදෙසා Green Book චිත්‍රපටය වෙනුවෙන් Nick Vallelonga, Brian Currie, Peter Farrelly සම්මාන ලැබුවා. හොඳම අනුවර්තිත තිර පිටපත ලෙස BlacKkKlansman චිත්‍රපටය වෙනුවෙන් Spike Lee, Saen McKittrick, Jason Blum, RAymond Mansfield, Jordan Peele සම්මාන ලැබුවා.

හොඳම වාර්තාමය වෘතාන්ත චිත්‍රපටය – Free Solo – Jimmy Chin and Elizabeth Chai Vasarhelyi

වේශ නිරුපණය සහ කොණ්ඩා නිර්මාණය – Greg Cannom, Kate Biscoe, Patricia Dehaney – Vice චිත්‍රපටය

හොඳම ඇඳුම් නිර්මාණය – Black Panther චිත්‍රපටය වෙනුවෙන් Ruth E. Carter

හොඳම නිෂ්පාදන සැලසුම් – Black Panther චිත්‍රපටයේ Hannah Beachler and Jay Hart

හොඳම කැමරා අධ්‍යක්ෂණය – Roma චිත්‍රපටය වෙනුවෙන් Alfonso Cuaron

හොඳම ශබ්ද සංස්කරණය – Bohemian Rhapsody චිත්‍රපය වෙනුවෙන් John Warhurst

හොඳම ශබ්ද සංකලනය – Bohemian Rhapsody චිත්‍රපටයේ Paul Massey, Tim Cavagin, John Casali

හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය – Roma

හොඳම සංස්කරණය – John Ottman – Bohemian Rhapsody

හොඳම සහය නළුවා – Mahershala – Green Book

හොඳම සහය නිළිය – Regina King – If Baele Street Could Talk

හොඳම ත්‍රිමාණ සජීවීකරණ වෘතාන්ත චිත්‍රපටය – Spider Man : Into the spider-verse

ත්‍රිමාණ සජීවිකරණ කෙටි චිත්‍රපටය – Bao by Domee Shi

වාර්තාමය කෙටි චිත්‍රපටය – Period. End of sentence

හොඳම දෘශ්‍ය ප්‍රයෝග – Paul Lambert, Ian Hunter, Tristan Myles, J.D.Schwalm – First Man

සජීවී ක්‍රියාදාම කෙටි චිත්‍රපටය – Skin

හොඳම ස්වතන්ත්‍ර සංගීතය – Black Panther චිත්‍රපටයේ Ludwig Goransson

හොඳම ස්වතන්ත්‍ර ගීතය – Lady Gaga, Mark Ronson, Anthony Rossomando, Andrew Wyatt – “Shallow” – A star is born

උපුටා ගැනීම : http://cinema.lk/91-%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-oscar-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1-%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD-%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B7%99%E0%B6%BA/

[QUOTE="nivish, post: 24238826, member: 302410"] [b]91 වැනි OSCAR සම්මාන උළෙල නිමවෙයි...[/b] [SIZE=4]හොලිවුඩ් පුරවරයේ අති දැවැන්තම සිනමා සම්මාන උළෙල වන OSCAR සම්මාන උළෙල මීට සුළු මොහොතකට පෙර නිමා වුනා. ඇමරිකානු වේලාවෙන් පෙබරවාරි 24 වැනි ඉරිදා සන්ධ්‍යාවේ California ප්‍රාන්තයේ Los Angeles නුවර හොලිවුඩ් සිනමා නගරයේ Dolby Theatreහිදී මෙම සම්මාන උළෙල පැවැත්වුනා. පසුගිය වසරේ එනම් 2018 වසරේ තිරගත වුනු සිනමාපට අතුරින් විශිෂ්ට සිනමා කෘති සඳහා සම්මාන ප්‍රධානය කිරීම මෙම උළෙලේදී සිදු කෙරුනා. Academy of motion picture arts and sciences (AMPAS) මගින් මෙවර පැවැත්වුවේ 91 වැනි OSCAR සම්මාන උළෙලයි.[/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]OSCAR ජයග්‍රාහකයින්[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]ප්‍රධාන කණ්ඩයේ සම්මාන අතුරින් මෙවර වසරේ හොඳම චිත්‍රපටය ලෙස (Best Picture) සම්මාන ලැබුවේ Green Book චිත්‍රපටයයි. වසරේ විශිෂ්ටම නළුවා ලෙස Bohemian Rhapsody චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ Rami Malek සම්මාන ලැබුවා. වසරේ විශිෂ්ටතම නිළිය (Best actress in a leading role) ලෙස The Favourite චිත්‍රපටයේ රඟපෑ Olivia Colman සම්මාන ලැබුවා. වසරේ හොඳම අධ්යක්ෂවරයා වුයේ Roma චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Alfonso Cuaron. හොඳම ස්වතන්ත්‍ර තිර පිටපත උදෙසා Green Book චිත්‍රපටය වෙනුවෙන් Nick Vallelonga, Brian Currie, Peter Farrelly සම්මාන ලැබුවා. හොඳම අනුවර්තිත තිර පිටපත ලෙස BlacKkKlansman චිත්‍රපටය වෙනුවෙන් Spike Lee, Saen McKittrick, Jason Blum, RAymond Mansfield, Jordan Peele සම්මාන ලැබුවා.[/SIZE] [LIST] [*][SIZE=4][B]හොඳම වාර්තාමය වෘතාන්ත චිත්‍රපටය – Free Solo – Jimmy Chin and Elizabeth Chai Vasarhelyi[/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]වේශ නිරුපණය සහ කොණ්ඩා නිර්මාණය – Greg Cannom, Kate Biscoe, Patricia Dehaney – Vice චිත්‍රපටය[/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]හොඳම ඇඳුම් නිර්මාණය – Black Panther චිත්‍රපටය වෙනුවෙන් Ruth E. Carter[/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]හොඳම නිෂ්පාදන සැලසුම් – Black Panther චිත්‍රපටයේ Hannah Beachler and Jay Hart[/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]හොඳම කැමරා අධ්‍යක්ෂණය – Roma චිත්‍රපටය වෙනුවෙන් Alfonso Cuaron[/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]හොඳම ශබ්ද සංස්කරණය – Bohemian Rhapsody චිත්‍රපය වෙනුවෙන් John Warhurst[/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]හොඳම ශබ්ද සංකලනය – Bohemian Rhapsody චිත්‍රපටයේ Paul Massey, Tim Cavagin, John Casali[/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය – Roma[/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]හොඳම සංස්කරණය – John Ottman – Bohemian Rhapsody[/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]හොඳම සහය නළුවා – Mahershala – Green Book[/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]හොඳම සහය නිළිය – Regina King – If Baele Street Could Talk[/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]හොඳම ත්‍රිමාණ සජීවීකරණ වෘතාන්ත චිත්‍රපටය – Spider Man : Into the spider-verse[/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]ත්‍රිමාණ සජීවිකරණ කෙටි චිත්‍රපටය – Bao by Domee Shi[/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]වාර්තාමය කෙටි චිත්‍රපටය – Period. End of sentence[/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]හොඳම දෘශ්‍ය ප්‍රයෝග – Paul Lambert, Ian Hunter, Tristan Myles, J.D.Schwalm – First Man[/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]සජීවී ක්‍රියාදාම කෙටි චිත්‍රපටය – Skin[/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]හොඳම ස්වතන්ත්‍ර සංගීතය – Black Panther චිත්‍රපටයේ Ludwig Goransson[/B][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]හොඳම ස්වතන්ත්‍ර ගීතය – Lady Gaga, Mark Ronson, Anthony Rossomando, Andrew Wyatt – “Shallow” – A star is born[/B][/SIZE] [/LIST] [I]උපුටා ගැනීම :[URL="http://cinema.lk/91-%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-oscar-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1-%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD-%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B7%99%E0%B6%BA/"] http://cinema.lk/91-%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-oscar-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1-%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD-%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B7%99%E0%B6%BA/[/URL][/I] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom