Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
92 ඔක්ටේන් හොදද නරකද? මගේ අත්දැකීම්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

92 ඔක්ටේන් හොදද නරකද? මගේ අත්දැකීම්.....

මුලින්ම කියන්න ඕන මම ත්රෙඩ් එකක් දාන්නේ ගොඩක් කාලෙකින්. පහුගිය ටිකේ විවේකයක් තිබුනෙත් නෑ.

මට හදිසියේ පෙට්රල් පරිභෝජනයේ වෙනසක් දැනුන නිසා මේක දාන්නේ...

මං මුලින්ම පවිච්ච්චි කලේ Platina bike එකක්. ඒකෙ මුල් කිලෝමීටර් 5000 වගේ ඇරෙන්න මං දුවපු මුළු දුරම වගේ bike එක ලීටරයට 77-78 අතර වැඩ කළා. මේක මේ Rs. 100 ක ගහල, දුවල කියන ගානක් නෙමේ. මං ඒ bike එක කිලෝමීටර් 120000 ක් දිව්වා. කිසිම අවුලක් නැතුව. ඒ මුළු කාලෙම (2007 august -2013 may) 77-78 අතර පෙට්රල් වැඩ කළා. හැබැයි මම යන්නේ නෝමල් ස්පීඩ්. 50-60 අතර තමයි ගමන. ගොඩක් යැවෙන්නේ තනියම.

පස්සේ ගිය අවුරුද්දේ මැද මම Discover 100 එකකට මාරු උනා. පාවිච්චි කරපු එකක්. ඒකෙ 75-77 අතර තමා වැඩ කලේ. කොහොමහරි මේ වෙනකොට එකෙත් 20000 ක් විතර මං ගිහින් තියනවා. ඔය ගණන් මං 1000 ගානේ කීප වතාවක් ගහල, ඒ ඒ දුරවල් වෙන වෙනම අරන් හදපුව. ලොකු මුදලකට දුවන ගණන් එකතු කරලා හින්ද වරදින්න තියන අවස්ථාව අඩුයි.

කොහොමහරි දෙසැම්බර් වල වගේ පෙට්රල් කරන එක අඩුවෙන ගතියක් තිබුණා. මං මුලින් හිතුවේ bike ඒකෙ අවුලක් කියල. පස්සේ මේ ජනවාරි මුල ඉදන් 92 ඔක්ටේන් නේ ගහන්නේ. ගණන් තියාගෙන ගිය හරියටම වැඩේ කොහොමද බලන්න.

බබා හම්බ වෙලා නියමෙට.

දැන් වැඩ කරන්නේ 68-70 අතරේ. 10% ක විතර ඉන්ධන කාර්යක්ෂමතාවයේ අඩුවක් තියනවා.

එක්කෝ ඒ පෙට්රල් වර්ගය ඉන්දියන් bike වලට හරියන්නේ නැතුව ඇති.

කොහොමහරි අන්තිමට අපේ පර්ස් එකට තමා වැදුනේ ....

වෙනද මං 4000-5000 කින් මාසයක් බේරගනන්ව. මේ මාසේ දැනටම 4000 ක් ගිහින්.

අයියෝ සල්ලි....

මේ අඩුව ඔයාලටත් දැනුනද ?

[QUOTE="sujeewahms, post: 16191121, member: 147090"] [b]92 ඔක්ටේන් හොදද නරකද? මගේ අත්දැකීම්.....[/b] [CENTER][CENTER][SIZE="4"][SIZE="4"][COLOR="Green"][CENTER] [IMG]http://3.bp.blogspot.com/-5Jx9wACh8R8/UTaPIPl4q4I/AAAAAAAAb0A/vUehGuLSDMQ/s1600/fuel-efficiency.jpg[/IMG][/CENTER] මුලින්ම කියන්න ඕන මම ත්රෙඩ් එකක් දාන්නේ ගොඩක් කාලෙකින්. පහුගිය ටිකේ විවේකයක් තිබුනෙත් නෑ. මට හදිසියේ පෙට්රල් පරිභෝජනයේ වෙනසක් දැනුන නිසා මේක දාන්නේ... [IMG]http://static.zigwheels.com/media/model/2012/Feb/platina100_320x240.jpg[/IMG] මං මුලින්ම පවිච්ච්චි කලේ Platina bike එකක්. ඒකෙ මුල් කිලෝමීටර් 5000 වගේ ඇරෙන්න මං දුවපු මුළු දුරම වගේ bike එක ලීටරයට 77-78 අතර වැඩ කළා. මේක මේ Rs. 100 ක ගහල, දුවල කියන ගානක් නෙමේ. මං ඒ bike එක කිලෝමීටර් 120000 ක් දිව්වා. කිසිම අවුලක් නැතුව. ඒ මුළු කාලෙම (2007 august -2013 may) 77-78 අතර පෙට්රල් වැඩ කළා. හැබැයි මම යන්නේ නෝමල් ස්පීඩ්. 50-60 අතර තමයි ගමන. ගොඩක් යැවෙන්නේ තනියම. [IMG]http://www.iamabiker.com/wp-content/uploads/2013/07/2013-Bajaj-Discover-125T-launched-300x188.jpg[/IMG] පස්සේ ගිය අවුරුද්දේ මැද මම Discover 100 එකකට මාරු උනා. පාවිච්චි කරපු එකක්. ඒකෙ 75-77 අතර තමා වැඩ කලේ. කොහොමහරි මේ වෙනකොට එකෙත් 20000 ක් විතර මං ගිහින් තියනවා. ඔය ගණන් මං 1000 ගානේ කීප වතාවක් ගහල, ඒ ඒ දුරවල් වෙන වෙනම අරන් හදපුව. ලොකු මුදලකට දුවන ගණන් එකතු කරලා හින්ද වරදින්න තියන අවස්ථාව අඩුයි. කොහොමහරි දෙසැම්බර් වල වගේ පෙට්රල් කරන එක අඩුවෙන ගතියක් තිබුණා. මං මුලින් හිතුවේ bike ඒකෙ අවුලක් කියල. පස්සේ මේ ජනවාරි මුල ඉදන් 92 ඔක්ටේන් නේ ගහන්නේ. ගණන් තියාගෙන ගිය හරියටම වැඩේ කොහොමද බලන්න. බබා හම්බ වෙලා නියමෙට. [CENTER][IMG]http://images.brisbanetimes.com.au/2011/05/28/2391372/fuel-use_729-420x0.jpg[/IMG][/CENTER] දැන් වැඩ කරන්නේ 68-70 අතරේ. 10% ක විතර ඉන්ධන කාර්යක්ෂමතාවයේ අඩුවක් තියනවා. එක්කෝ ඒ පෙට්රල් වර්ගය ඉන්දියන් bike වලට හරියන්නේ නැතුව ඇති. කොහොමහරි අන්තිමට අපේ පර්ස් එකට තමා වැදුනේ .... වෙනද මං 4000-5000 කින් මාසයක් බේරගනන්ව. මේ මාසේ දැනටම 4000 ක් ගිහින්. [CENTER][IMG]http://www.golocalworcester.com/images/sized/images/sized/remote/images-golocalworcester-com--business_economy%2Bup-360x270.jpg[/IMG][/CENTER] අයියෝ සල්ලි.... [/COLOR][/SIZE][/SIZE][/CENTER][/CENTER] [SIZE="4"][CENTER][COLOR="Magenta"]මේ අඩුව ඔයාලටත් දැනුනද ?[/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom