Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
95 Octane පෙට්‍රල් ගහන්න එපා ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

95 Octane පෙට්‍රල් ගහන්න එපා ???

[FONT=&quot]Octane [/FONT][FONT=&quot]අගය වැඩි පෙට්‍රල් ගැහුවම [/FONT][FONT=&quot]fuel efficiency [/FONT][FONT=&quot]වැඩි වෙනවද[/FONT] [FONT=&quot]කියලා කස්ටිය අහු මුලු වල කසු කුසු ගානවා[/FONT], thread [FONT=&quot]එකකුත් දාලා තියෙනවා දැක්කා. [/FONT][FONT=&quot]Octane [/FONT][FONT=&quot]අගය ගැන මගේ පෞද්ගලික අත්දැකීම ගැන කියලා ඉන්නම් මුලින්ම.

[/FONT]

[FONT=&quot]මට තියෙන්නෙ බයික් එකක්. [/FONT][FONT=&quot](Yamaha TW200)

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඉස්සර මම ගහුවේ සාමාන්‍ය පෙට්‍රල් ([/FONT][FONT=&quot]octane [/FONT]90). [FONT=&quot]කොහොමත් මම මුල ඉදලම බයික් එකට පෙට්‍රල් ගහපුවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] දුවපු කිලෝමීටර් ගාන එහෙම[/FONT][FONT=&quot]log [/FONT][FONT=&quot]කරගෙන හිටියේ (තාමත් කරනවා) [/FONT]

90[FONT=&quot] ගහන කාලෙ [/FONT][FONT=&quot]fuel efficiency [/FONT][FONT=&quot]එක [/FONT]39[FONT=&quot]ක් විතර තිබුනා ([/FONT]39 km/Liter) [FONT=&quot]මට යාලුවො[/FONT][FONT=&quot]කීපදෙනෙක්ම කිව්වා [/FONT]95[FONT=&quot] ගැහුවම පෙට්‍රල් හොදට කරනවා[/FONT], pickup [FONT=&quot]වැඩි වෙනවා කියලා. ඉතින් මාත් එක ටෙස්ට් කරන්න කියල [/FONT]95[FONT=&quot] ගහන්න ගත්තා.[/FONT]

[FONT=&quot]පහුගිය මාස හතරෙම ගහුවේ [/FONT]95[FONT=&quot] තමයි. අර කියපු විදිහේ [/FONT][FONT=&quot]efficiency [/FONT][FONT=&quot]වැඩි වීමක් නම් නෑ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] අඩු වෙලා.  දැන් පෙට්‍රල් කරන්නෙ [/FONT]36[FONT=&quot]යි. ([/FONT]36 km/Liter)

[FONT=&quot]දැන් උඹල අහයි [/FONT]36[FONT=&quot]ට බැස්සනම් මොන මගුලටද මාස [/FONT]4[FONT=&quot]ක් තිස්සෙ [/FONT][FONT=&quot]95 [/FONT][FONT=&quot]ගැහුවෙ කියලා.

[/FONT]

[FONT=&quot]පෙට්‍රල් කෙරුවාව අඩු වුනාට එන්ජින් එක කලින්ට වඩා [/FONT][FONT=&quot]smooth [/FONT][FONT=&quot](හැබයි [/FONT][FONT=&quot]pickup [/FONT][FONT=&quot]එකේ නම් ලොකු වෙනසක් දැනෙන්නේ නෑ.[/FONT][FONT=&quot])[/FONT]90[FONT=&quot] ගහන කාලෙ යාන්තන් එන්ජිම [/FONT][FONT=&quot]knock [/FONT][FONT=&quot]කරන ගතියක් තිබුනා. [/FONT]95[FONT=&quot] ගහනකොට ඒව කිසිම දෙයක් නෑ. අනිත් වාසිය තමයි පෙට්‍රල් ගහන්න පෝලිමේ ඉන්න ඕන නැතිකම. [/FONT]90[FONT=&quot] ගහන්න ගියොත් හැමතිස්සෙම පෝලිම. බෝතල් වලට පෙට්‍රල් ගන්න එන එවුනුත් ඒ අස්සෙ රිංගනව[/FONT][FONT=&quot]. [/FONT]95[FONT=&quot] නම් ගිය ගමන් ගහගන්න පුලුවන්.[/FONT]

[FONT=&quot]TW200[/FONT][FONT=&quot] එකෙට [/FONT][FONT=&quot]Yamaha [/FONT][FONT=&quot]එකෙන් නිර්දෙශ කරල තියෙන්නෙ [/FONT][FONT=&quot]octane 91[/FONT][FONT=&quot] හෝ ඊට වඩා වැඩි පෙට්‍රල් ගහන්න කියලා.[/FONT][FONT=&quot]ඒක තමයි [/FONT][FONT=&quot]95 [/FONT][FONT=&quot]ගහන්න අනෙක් හේතුව[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]  දැන් ඉතින් 9[/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot] තියෙන හින්ද[/FONT][FONT=&quot]මාත් [/FONT][FONT=&quot]92[/FONT][FONT=&quot] ට බහින්නයි ඉන්නෙ.[/FONT]

[FONT=&quot]මේ මාසෙ ඉදලා [/FONT]90[FONT=&quot] වෙනුවට තියෙන්නෙ [/FONT]92[FONT=&quot]නෙ. කවුරුත් හරියට දන්නෙ නෑ මොකක්ද සීන් එක කියලා. කොහොමහරි ගාන නම් වැඩිවෙයි කියලා තමයි කියන්නෙ. (ඡන්දෙන් පස්සේ) මොකද [/FONT]92[FONT=&quot] හදන්න අමතර වියදමක් යනවලු.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]කොහොමහරි අන්තිමේදි කියන්න තියෙන්නෙ[/FONT]

[FONT=&quot]

[/FONT]

1. Octane number [FONT=&quot]එකයි [/FONT][FONT=&quot]fuel efficiency [/FONT][FONT=&quot]එකයි අතරෙ සම්බන්ධයක් නෑ (පෙට්‍රල් ඇත්තටම තියෙන්න ඕන ගානට පිරිසිදු නම්)[/FONT]

[FONT=&quot]

Edit : මෙකෙන් කියන්නෙ recommended octane number එකට වඩා වැඩි [/FONT][FONT=&quot][FONT=&quot] octane number[/FONT] තියෙන පෙට්‍රල් දැම්ම කියලා efficiency වැඩි වෙන්නෙ නෑ කියලයි. [/FONT][FONT=&quot]

[/FONT]

2. 95 (or above) [FONT=&quot]ඕන වෙන්නෙ ලොකු[/FONT][FONT=&quot] compression ratio [/FONT][FONT=&quot]එකක් තියෙන වාහන වලට විතරයි ([/FONT][FONT=&quot]Turbocharger [/FONT][FONT=&quot]හෝ [/FONT][FONT=&quot]supercharger [/FONT][FONT=&quot]තියෙන[/FONT][FONT=&quot]වාහන[/FONT][FONT=&quot]).[/FONT][FONT=&quot] එහෙම නැත්තන් වාහනේ හදපු [/FONT][FONT=&quot]company [/FONT][FONT=&quot]එකෙන් නිර්දෙශ කරල තියෙනවනම් මේ [/FONT][FONT=&quot]octane number [/FONT][FONT=&quot]එක තියෙන පෙට්‍රල් දාන්න කියලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒක දාපල්ලා[/FONT][FONT=&quot].

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අලුතෙන්ම එන සමහර වාහන වල[/FONT][FONT=&quot] sensor[/FONT][FONT=&quot] එකක් තියෙනවලු. ඒකෙන් ගහල තියෙන පෙට්‍රල් වල [/FONT][FONT=&quot]octane number [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]sense [/FONT][FONT=&quot]කරලා ඒකට අනුව එන්ජිම [/FONT][FONT=&quot]retard[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]advance[/FONT][FONT=&quot] කරනවලු.[/FONT]

ඔච්චරයි කියන්න තියෙන්නෙ

[FONT=&quot]එහෙනම් අපි ගියා[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]ජය වේවා....!!![/FONT]

[QUOTE="randext86, post: 16120421, member: 175597"] [b]95 Octane පෙට්‍රල් ගහන්න එපා ???[/b] [SIZE=4][FONT="]Octane [/FONT][FONT="]අගය වැඩි පෙට්‍රල් ගැහුවම [/FONT][FONT="]fuel efficiency [/FONT][FONT="]වැඩි වෙනවද[/FONT] [FONT="]කියලා කස්ටිය අහු මුලු වල කසු කුසු ගානවා[/FONT], thread [FONT="]එකකුත් දාලා තියෙනවා දැක්කා. [/FONT][FONT="]Octane [/FONT][FONT="]අගය ගැන මගේ පෞද්ගලික අත්දැකීම ගැන කියලා ඉන්නම් මුලින්ම. [/FONT][/SIZE] [SIZE=4][FONT="]මට තියෙන්නෙ බයික් එකක්. [/FONT][FONT="](Yamaha TW200) :cool::cool::cool: [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="][IMG]http://www.bikez.com/pictures/yamaha/2002/20149_0_1_4_tw%20200_Image%20by%20Yamaha.%20Published%20with%20permission..jpg[/IMG][/FONT][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඉස්සර මම ගහුවේ සාමාන්‍ය පෙට්‍රල් ([/FONT][FONT="]octane [/FONT]90). [FONT="]කොහොමත් මම මුල ඉදලම බයික් එකට පෙට්‍රල් ගහපුවා[/FONT][FONT="],[/FONT][FONT="] දුවපු කිලෝමීටර් ගාන එහෙම[/FONT][FONT="]log [/FONT][FONT="]කරගෙන හිටියේ (තාමත් කරනවා) [/FONT] [/SIZE] [SIZE=4]90[FONT="] ගහන කාලෙ [/FONT][FONT="]fuel efficiency [/FONT][FONT="]එක [/FONT]39[FONT="]ක් විතර තිබුනා ([/FONT]39 km/Liter) [FONT="]මට යාලුවො[/FONT][FONT="]කීපදෙනෙක්ම කිව්වා [/FONT]95[FONT="] ගැහුවම පෙට්‍රල් හොදට කරනවා[/FONT], pickup [FONT="]වැඩි වෙනවා කියලා. ඉතින් මාත් එක ටෙස්ට් කරන්න කියල [/FONT]95[FONT="] ගහන්න ගත්තා.[/FONT][/SIZE] [SIZE=4][FONT="]පහුගිය මාස හතරෙම ගහුවේ [/FONT]95[FONT="] තමයි. අර කියපු විදිහේ [/FONT][FONT="]efficiency [/FONT][FONT="]වැඩි වීමක් නම් නෑ[/FONT][FONT="],[/FONT][FONT="] අඩු වෙලා. :confused::confused: දැන් පෙට්‍රල් කරන්නෙ [/FONT]36[FONT="]යි. ([/FONT]36 km/Liter)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]දැන් උඹල අහයි [/FONT]36[FONT="]ට බැස්සනම් මොන මගුලටද මාස [/FONT]4[FONT="]ක් තිස්සෙ [/FONT][FONT="]95 [/FONT][FONT="]ගැහුවෙ කියලා. :angry::angry::angry: [/FONT][/SIZE] [SIZE=4][FONT="]පෙට්‍රල් කෙරුවාව අඩු වුනාට එන්ජින් එක කලින්ට වඩා [/FONT][FONT="]smooth [/FONT][FONT="](හැබයි [/FONT][FONT="]pickup [/FONT][FONT="]එකේ නම් ලොකු වෙනසක් දැනෙන්නේ නෑ.[/FONT][FONT="])[/FONT]90[FONT="] ගහන කාලෙ යාන්තන් එන්ජිම [/FONT][FONT="]knock [/FONT][FONT="]කරන ගතියක් තිබුනා. [/FONT]95[FONT="] ගහනකොට ඒව කිසිම දෙයක් නෑ. අනිත් වාසිය තමයි පෙට්‍රල් ගහන්න පෝලිමේ ඉන්න ඕන නැතිකම. [/FONT]90[FONT="] ගහන්න ගියොත් හැමතිස්සෙම පෝලිම. බෝතල් වලට පෙට්‍රල් ගන්න එන එවුනුත් ඒ අස්සෙ රිංගනව[/FONT][FONT="]. [/FONT]95[FONT="] නම් ගිය ගමන් ගහගන්න පුලුවන්.[/FONT][/SIZE] [SIZE=4][FONT="]TW200[/FONT][FONT="] එකෙට [/FONT][FONT="]Yamaha [/FONT][FONT="]එකෙන් නිර්දෙශ කරල තියෙන්නෙ [/FONT][FONT="]octane 91[/FONT][FONT="] හෝ ඊට වඩා වැඩි පෙට්‍රල් ගහන්න කියලා.[/FONT][FONT="]ඒක තමයි [/FONT][FONT="]95 [/FONT][FONT="]ගහන්න අනෙක් හේතුව[/FONT][FONT="].[/FONT][FONT="] :yes::yes::yes: දැන් ඉතින් 9[/FONT][FONT="]2[/FONT][FONT="] තියෙන හින්ද[/FONT][FONT="]මාත් [/FONT][FONT="]92[/FONT][FONT="] ට බහින්නයි ඉන්නෙ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ මාසෙ ඉදලා [/FONT]90[FONT="] වෙනුවට තියෙන්නෙ [/FONT]92[FONT="]නෙ. කවුරුත් හරියට දන්නෙ නෑ මොකක්ද සීන් එක කියලා. කොහොමහරි ගාන නම් වැඩිවෙයි කියලා තමයි කියන්නෙ. (ඡන්දෙන් පස්සේ) මොකද [/FONT]92[FONT="] හදන්න අමතර වියදමක් යනවලු. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]කොහොමහරි අන්තිමේදි කියන්න තියෙන්නෙ[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [B][SIZE=4]1. Octane number [FONT="]එකයි [/FONT][FONT="]fuel efficiency [/FONT][FONT="]එකයි අතරෙ සම්බන්ධයක් නෑ (පෙට්‍රල් ඇත්තටම තියෙන්න ඕන ගානට පිරිසිදු නම්)[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="] Edit : මෙකෙන් කියන්නෙ recommended octane number එකට වඩා වැඩි [/FONT][/SIZE][/B][B][SIZE=4][FONT="][B][SIZE=4][FONT="] octane number[/FONT][/SIZE][/B] තියෙන පෙට්‍රල් දැම්ම කියලා efficiency වැඩි වෙන්නෙ නෑ කියලයි. [/FONT][/SIZE][/B][B][SIZE=4][FONT="] [/FONT][/SIZE][/B] [B][SIZE=4]2. 95 (or above) [FONT="]ඕන වෙන්නෙ ලොකු[/FONT][FONT="] compression ratio [/FONT][FONT="]එකක් තියෙන වාහන වලට විතරයි ([/FONT][FONT="]Turbocharger [/FONT][FONT="]හෝ [/FONT][FONT="]supercharger [/FONT][FONT="]තියෙන[/FONT][FONT="]වාහන[/FONT][FONT="]).[/FONT][FONT="] එහෙම නැත්තන් වාහනේ හදපු [/FONT][FONT="]company [/FONT][FONT="]එකෙන් නිර්දෙශ කරල තියෙනවනම් මේ [/FONT][FONT="]octane number [/FONT][FONT="]එක තියෙන පෙට්‍රල් දාන්න කියලා[/FONT][FONT="], [/FONT][FONT="]ඒක දාපල්ලා[/FONT][FONT="]. [/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="] [/FONT][/SIZE][/B] [SIZE=4][FONT="]අලුතෙන්ම එන සමහර වාහන වල[/FONT][FONT="] sensor[/FONT][FONT="] එකක් තියෙනවලු. ඒකෙන් ගහල තියෙන පෙට්‍රල් වල [/FONT][FONT="]octane number [/FONT][FONT="]එක [/FONT][FONT="]sense [/FONT][FONT="]කරලා ඒකට අනුව එන්ජිම [/FONT][FONT="]retard[/FONT][FONT="]/[/FONT][FONT="]advance[/FONT][FONT="] කරනවලු.[/FONT][/SIZE] [SIZE=4]ඔච්චරයි කියන්න තියෙන්නෙ[/SIZE] [SIZE=4][FONT="]එහෙනම් අපි ගියා[/FONT][FONT="].[/FONT][/SIZE] [SIZE=4][FONT="]ජය වේවා....!!![/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom