Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
99% බේරුනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කැම්පස් ඉන්න දවස්වල අපි සෙට් එක ගියා නුවර පැත්තෙ ට්‍රිප් එකක්. එහෙ ගඟක් ගලන පට්ට ලස්සන ගමක් තියෙනවා. ඔය sunlight ad එහෙම record කරන්නෙත් එහෙලු. දැන් නම මතක නෑ.

කොහොම හරි ඔය ගඟේ නාන අතරෙ මාව ලිස්සලා ගහගෙන යන්න පටන් ගත්තා. ගල් පර සෑහෙන්න තියෙන හරියක්. වෙලාවට මට මොකක් හරි gift එකක් වගේ තියෙනවා මොකක් වුණත් panic නොවී ඉන්ඩ. (මේකෙ උන් කුලප්පු වුණාමත් එහෙමයි ) ඉතින් අහු වෙන අහු වෙන ගල අල්ලගෙන ගහගෙන යන එක නවත්ත ගන්න ට්‍රයි කරා.

හැබැයි එකෙන් එක ලිස්සලා යද්දි, ගහගෙන යන එක නවත්තන්න බෑ කියල තේරෙද්දි බොක්ක කූල් වෙලා යන අර මරණාසන්න හැඟීම අාවා බං. උඹ ඔය කියනවා වගේ තමයි. එ් වෙලාවට පට්ට අසරණකමක් දැනිලා හැම දේම slow motion වෙන සීන් එකක් තියෙනවා.

අපේ සෙට් එකම වටේ හිටියා. හැබැයි මම කෑ ගැහුවෙ, දැඟලුවෙ නෑ. පුළුවන් තරම් cool එකේ ගල් ලිස්සුවත් ගහගෙන යන වේගෙ ටික ටික අඩු කරගෙන අන්තිමට යාන්තම් නවත්ත ගත්තා. කට්ටිය ගොඩ දෙනෙක් මාව ගහගෙන යනවා වගේ දැකලා තියෙනවා. හැබැයි මම පට්ට cool පිට හිටපු නිසා ගාණක් නෑ වගේ පෙන්නලා shape වුණා.

කාටවත් කියල නොතිබුණ දෙයක් ඔන්න අද උඹලට කිව්වා. එදා TLM 13 Batch එකේ නුවර ගිය කවුරු හරි මේක දකිනවා නම් උඹලා හිතුවා හරි. එදා මම ගහගෙන ගියා තමයි බං. මාව මැරෙන එක කෙසේ වෙතත් ගල් තියෙන කොටස පහු වුණා නම් මාව සෑහෙන දුරක් ගහගෙන ගිහින් මළ විකාරයක් වෙන්න ඉඩ තිබ්බා. මුළු trip එකේම fun එක කණපිට ගැහෙන්න තිබුණා. වෙලාවට වගේ එහෙම නොවී බේරුණා.

Panic නොවී හිටපු එක තමයි මම හිතන්නෙ වටිනම දේ. එ් වෙලාවෙ යන්තම්වත් දඟලලා බය වෙලා කෑ ගහලා විකාරයක් නටන්න ගත්තා නම් මට කීයටවත් බේරෙන්න වෙන් නැහැ.

[QUOTE="IndrajithGamage, post: 28329477, member: 581741"] මම කැම්පස් ඉන්න දවස්වල අපි සෙට් එක ගියා නුවර පැත්තෙ ට්‍රිප් එකක්. එහෙ ගඟක් ගලන පට්ට ලස්සන ගමක් තියෙනවා. ඔය sunlight ad එහෙම record කරන්නෙත් එහෙලු. දැන් නම මතක නෑ. කොහොම හරි ඔය ගඟේ නාන අතරෙ මාව ලිස්සලා ගහගෙන යන්න පටන් ගත්තා. ගල් පර සෑහෙන්න තියෙන හරියක්. වෙලාවට මට මොකක් හරි gift එකක් වගේ තියෙනවා මොකක් වුණත් panic නොවී ඉන්ඩ. (මේකෙ උන් කුලප්පු වුණාමත් එහෙමයි 🤣) ඉතින් අහු වෙන අහු වෙන ගල අල්ලගෙන ගහගෙන යන එක නවත්ත ගන්න ට්‍රයි කරා. හැබැයි එකෙන් එක ලිස්සලා යද්දි, ගහගෙන යන එක නවත්තන්න බෑ කියල තේරෙද්දි බොක්ක කූල් වෙලා යන අර මරණාසන්න හැඟීම අාවා බං. උඹ ඔය කියනවා වගේ තමයි. එ් වෙලාවට පට්ට අසරණකමක් දැනිලා හැම දේම slow motion වෙන සීන් එකක් තියෙනවා. අපේ සෙට් එකම වටේ හිටියා. හැබැයි මම කෑ ගැහුවෙ, දැඟලුවෙ නෑ. පුළුවන් තරම් cool එකේ ගල් ලිස්සුවත් ගහගෙන යන වේගෙ ටික ටික අඩු කරගෙන අන්තිමට යාන්තම් නවත්ත ගත්තා. කට්ටිය ගොඩ දෙනෙක් මාව ගහගෙන යනවා වගේ දැකලා තියෙනවා. හැබැයි මම පට්ට cool පිට හිටපු නිසා ගාණක් නෑ වගේ පෙන්නලා shape වුණා. කාටවත් කියල නොතිබුණ දෙයක් ඔන්න අද උඹලට කිව්වා. එදා TLM 13 Batch එකේ නුවර ගිය කවුරු හරි මේක දකිනවා නම් උඹලා හිතුවා හරි. එදා මම ගහගෙන ගියා තමයි බං. මාව මැරෙන එක කෙසේ වෙතත් ගල් තියෙන කොටස පහු වුණා නම් මාව සෑහෙන දුරක් ගහගෙන ගිහින් මළ විකාරයක් වෙන්න ඉඩ තිබ්බා. මුළු trip එකේම fun එක කණපිට ගැහෙන්න තිබුණා. වෙලාවට වගේ එහෙම නොවී බේරුණා. Panic නොවී හිටපු එක තමයි මම හිතන්නෙ වටිනම දේ. එ් වෙලාවෙ යන්තම්වත් දඟලලා බය වෙලා කෑ ගහලා විකාරයක් නටන්න ගත්තා නම් මට කීයටවත් බේරෙන්න වෙන් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom