99-0077 කාලකන්නි

ssss1987

Well-known member
  • Jan 23, 2008
    698
    391
    63
    Colombo
    මේක ඊයෙ ඉර කපල ඉස්සර කරන්නෙ නැතුව මගෙ ඇගට කපල මාව පාරෙ කානුව අයිනටම තල්ඉලු කරල ඉස්සර කරන් ගියෙ.Break ගැහුවට වැදුනෙ නැතුව සෑහෙන දුරක් ඇදිද ගියා බොරලු ගොඩ නිසා. Private bus එලවපු එකෙක් කාගෙන් හරි ඉල්ලන් යන ගමන් කාලකන්නි. 99-0077
     
    Attachments

    • Screenshot 2025-09-12 142104-small.png
      Screenshot 2025-09-12 142104-small.png
      791.8 KB · Views: 128

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    මේක ඊයෙ ඉර කපල ඉස්සර කරන්නෙ නැතුව මගෙ ඇගට කපල මාව පාරෙ කානුව අයිනටම තල්ඉලු කරල ඉස්සර කරන් ගියෙ.Break ගැහුවට වැදුනෙ නැතුව සෑහෙන දුරක් ඇදිද ගියා බොරලු ගොඩ නිසා. Private bus එලවපු එකෙක් කාගෙන් හරි ඉල්ලන් යන ගමන් කාලකන්නි. 99-0077
    බයික් එකක්ද බන්? සල්ලි තියෙනවානම් බයික් පදින්න එපා බන් ජීවිතේට. ඕකෙන් කෙලවෙන්න උඹේම වරදක් වෙන්න ඕන නෑ. උනාට පස්සෙ අරූගෙ වැරැද්ද මුගෙ වැරැද්ද කියලා කියවලත් වැඩක් නෑ.
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    698
    391
    63
    Colombo
    බයික් එකක්ද බන්? සල්ලි තියෙනවානම් බයික් පදින්න එපා බන් ජීවිතේට. ඕකෙන් කෙලවෙන්න උඹේම වරදක් වෙන්න ඕන නෑ. උනාට පස්සෙ අරූගෙ වැරැද්ද මුගෙ වැරැද්ද කියලා කියවලත් වැඩක් නෑ.
    Na ban man car eke. U mage agata kapala gawi nogawi bus karayo thallu karana widiyata mawa track eken eliyata damme. break alluwe naha boralu goda nisa. Mawa lassala giya tikak karakuna. tawa dingen issraha gate eke wadila nawathinne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    Na ban man car eke. U mage agata kapala gawi nogawi bus karayo thallu karana widiyata mawa track eken eliyata damme. break alluwe naha boralu goda nisa. Mawa lassala giya tikak karakuna. tawa dingen issraha gate eke wadila nawathinne.
    හුකෝලා දාන්න ඕනා බන්, video එක පොලීසියට් දීපන්, නැත්තන් FB දාල බලපන් මොකද වෙන්නෙ කියලා.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,101
    5,725
    113
    මේක ඊයෙ ඉර කපල ඉස්සර කරන්නෙ නැතුව මගෙ ඇගට කපල මාව පාරෙ කානුව අයිනටම තල්ඉලු කරල ඉස්සර කරන් ගියෙ.Break ගැහුවට වැදුනෙ නැතුව සෑහෙන දුරක් ඇදිද ගියා බොරලු ගොඩ නිසා. Private bus එලවපු එකෙක් කාගෙන් හරි ඉල්ලන් යන ගමන් කාලකන්නි. 99-0077
    අපි දැන් මොකකද ඉතින් කරන්න ඔනෙ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,537
    113
    මේක ඊයෙ ඉර කපල ඉස්සර කරන්නෙ නැතුව මගෙ ඇගට කපල මාව පාරෙ කානුව අයිනටම තල්ඉලු කරල ඉස්සර කරන් ගියෙ.Break ගැහුවට වැදුනෙ නැතුව සෑහෙන දුරක් ඇදිද ගියා බොරලු ගොඩ නිසා. Private bus එලවපු එකෙක් කාගෙන් හරි ඉල්ලන් යන ගමන් කාලකන්නි. 99-0077
    dashcam eka mokakda machan pavichchi karana ?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,567
    16,138
    113
    කළු ජරාව එක්ක යද්දී එපා වෙනවා

    Rear cam එකකුත් ගහගන්න වෙනවා 😒
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,624
    113
    ඉස්සර කළා නම් ඌට ඉඩ දියන්. break නැති එක උඹේ ප්‍රශ්නයක්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    පෙන විදිහට ඉස්සරහ එක වාහනයක්වත් නැ උබ ලොට ලොට යන්න ඇති මැද්දෙන් අල්ලගෙන
    අපිත් ලොට ලොට යනව මලක් කඩ කඩ යනකොට එහෙම එත් පස්සෙන් එන එවුන්ට ඉස්සරහ කරන්න දිපන්
    ඌ කලෙ වැරද්දක් නම් එලොල ගිහින් අල්ලගෙන බනින තිබ්බ
     
    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    මේ පින්තුරේ හැටියට නම් ඌ එහෙම කල එක සාධාරණයි ... දකුණේ වාහන පිරිලා. ඉස්සරහ වාහන නෑ ... මැද්දේ තියන් කොටන්න ඇති