Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
_ඔබේ බ්ලොගය Edit කරන්න මගේන් Tool 1k_
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

_ඔබේ බ්ලොගය Edit කරන්න මගේන් Tool 1k_

බ්ලොග් කරනයට අලුතෙන් ආපු අය ගොඩාක් අය තමන්ගේ template එක තමන්ට ඕනි විදිහට edit කරගන්න දන්නෙ නෑනෙ.

මෙන්න ඒවගේ අයට මම හැදුව පොඩි ටූල් එකක්

මේකෙන් ඔයාලට තත්පර ගානක් ඇතුලත ඔබේ blogger / blogspot බ්ලොගයේ template එකෙ කල හැකි ප්රධානම වෙනස්කම් බොහෝමයක් කල හැකියි.

මේකෙන්

මුල පිටුවට යාමේ ලින්ක් එක වෙනස් කරන්න

පැරනි පිටුවට යාමේ ලින්ක් එක වෙනස් කරන්න

ඊලඟ පිටුවට යාමේ ලින්ක් එක වෙනස් කරන්න

labels යන නම වෙනස් කරන්න

comment යන නම වෙනස් කරන්න

comments යන නම වෙනස් කරන්න

post a comment යන නම වෙනස් කරන්න

labels යන නම වෙනස් කරන්න

label ගණනය අය්න් කරන්න

comment box එකට උඩින් යමක් ලියන්න

ලියන්නාගේ නම වෙනස් කරන්න

search කියන වචනය වෙනස් කරන්න

බ්ලොගයට icon එකක් දාන්න

Email me බොත්තමක් දාන්න

උඩට යන්න බොත්තමක් දාන්න

මෙටා ටැග් එකතු කරන්න

බ්ලොගය ගැන විස්තරයක් ලියන්න [search engine එකෙ result එකට දිස් වෙන්න ]

බ්ලොගය ලියන්නගේ නම [search engine එකෙ result එකට දිස් වෙන්න ]

ලියන්නාගේ නම බ්ලොගය යටින් ලියන්න

Dig බොත්තමක් දාන්න

Navigation bar අය්න් කරන්න

Subscribe to-post (atom) අය්න් කරන්න

වගේ වැඩ කරන්න පුලුවන්.

මේකෙ ගුණ දොස් මට කියන්න

හැදුවා විතරය්

බග්ස් එකක් දෙකක් ඇති

කොහොමටත් මෙකේ Help Center එකෙ තියෙන විදිහට ආරක්ශක පියවරවල් අනුගමන කරල කරොත් ප්රශනයක් නෑ.

Direct link

http://www.mediafire.com/?e2aqh5aah4z7ley | 1 MB | RAR

official web page - www.dragondsoft.com/?p=291

[QUOTE="DragonD, post: 8991875, member: 146813"] [b]_ඔබේ බ්ලොගය Edit කරන්න මගේන් Tool 1k_[/b] බ්ලොග් කරනයට අලුතෙන් ආපු අය ගොඩාක් අය තමන්ගේ template එක තමන්ට ඕනි විදිහට edit කරගන්න දන්නෙ නෑනෙ. මෙන්න ඒවගේ අයට මම හැදුව පොඩි ටූල් එකක් මේකෙන් ඔයාලට තත්පර ගානක් ඇතුලත ඔබේ blogger / blogspot බ්ලොගයේ template එකෙ කල හැකි ප්රධානම වෙනස්කම් බොහෝමයක් කල හැකියි. [IMG]http://dragond.info/wp-content/uploads/2010/12/screenshot1.jpg[/IMG] මේකෙන් [LIST] [*]මුල පිටුවට යාමේ ලින්ක් එක වෙනස් කරන්න [*]පැරනි පිටුවට යාමේ ලින්ක් එක වෙනස් කරන්න [*]ඊලඟ පිටුවට යාමේ ලින්ක් එක වෙනස් කරන්න [*]labels යන නම වෙනස් කරන්න [*]comment යන නම වෙනස් කරන්න [*]comments යන නම වෙනස් කරන්න [*]post a comment යන නම වෙනස් කරන්න [*]labels යන නම වෙනස් කරන්න [*]label ගණනය අය්න් කරන්න [*]comment box එකට උඩින් යමක් ලියන්න [*]ලියන්නාගේ නම වෙනස් කරන්න [*]search කියන වචනය වෙනස් කරන්න [*]බ්ලොගයට icon එකක් දාන්න [*]Email me බොත්තමක් දාන්න [*]උඩට යන්න බොත්තමක් දාන්න [*]මෙටා ටැග් එකතු කරන්න [*]බ්ලොගය ගැන විස්තරයක් ලියන්න [search engine එකෙ result එකට දිස් වෙන්න ] [*]බ්ලොගය ලියන්නගේ නම [search engine එකෙ result එකට දිස් වෙන්න ] [*]ලියන්නාගේ නම බ්ලොගය යටින් ලියන්න [*]Dig බොත්තමක් දාන්න [*]Navigation bar අය්න් කරන්න [*]Subscribe to-post (atom) අය්න් කරන්න [/LIST] වගේ වැඩ කරන්න පුලුවන්. මේකෙ ගුණ දොස් මට කියන්න හැදුවා විතරය් බග්ස් එකක් දෙකක් ඇති කොහොමටත් මෙකේ Help Center එකෙ තියෙන විදිහට ආරක්ශක පියවරවල් අනුගමන කරල කරොත් ප්රශනයක් නෑ. Direct link [url]http://www.mediafire.com/?e2aqh5aah4z7ley[/url] | 1 MB | RAR [SIZE="1"]official web page - [url]www.dragondsoft.com/?p=291[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom