XBOX, PS, PC, Wii, අරකද මේකද රටේ නැති ජාති ගොඩයිනේ..
ඒත් මේ Video එකේ තියෙන ගිජිබිරිස් එකට කියන නම මොකක්ද කියන්නවත් මම දන්නේ නෑ.. 
ඒත් කවුද අකැමති මේ ගිජිබිරිස් එකෙන් Game එකක් Play කරලා බලන්න..
ආ...සයි නේ.. 