ඔබ නිසා දැන් දුමත් නෑ..
ඌ නිසා මට ඔබත් නෑ..
දැන් ඉතිං..
දුමත් නෑ..
ඔබත් නෑ..
අන්තිමට මට මොකුත්ම නෑ..
ඌ නිසා මට ඔබත් නෑ..
දැන් ඉතිං..
දුමත් නෑ..
ඔබත් නෑ..
අන්තිමට මට මොකුත්ම නෑ..
අන්තිමට මට මොකුත්ම නෑ..







අයියෝ!!!!
මුකුත් නෑ කියන්නෙ සේරම දුන්න ද එයාට????
හත්වලාමේ........


