Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
+_ලක්ෂපති_+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුබෝවන් ඔබද ලක්ෂපති මමද ලක්ෂපති සීසන් 3 වෙත ඔබ සැම සාදයෙන් පිලිගන්නවා..

මේ අදියරේ ඔබට හිමිවන්නේ බොහොම සරල ප්රශ්න හතරක්..

එහෙනං අපි යොමු වෙමු අපේ ප්රශ්න හතරට..

ඔව් දැන් ඔබේ තිරයේ දිස්වෙනවා ඇති ප්රශ්න හතර..

1. අවුරුදු සියයේ යුද්ධය (100 years war) අවුරුදු කීයක් පැවත්වුනාද?

a. 116

b. 99

c. 100

d. 150

2. පැනමා තොප්පි (Panamahats) නිපදවන්නේ කුමන රටේද?

a. බ්රසීලය

b. චිලී

c. පැනමා

d. ඉයුක්රදෝරය

3. රුසියානුවන් ඔක්තෝබර් විප්ලවය සමරන්නේ කුමන මාසයේද?

a. ජනවාරි

b. සැප්තැම්බර්

c. ඔක්තෝබර්

d. නොවෙම්බර්

4. පැසිෆික් සාගරයේ ඇති කැනරි දූපත් වලට නම ලැබී ඇත්තේ කුමන සතෙකුගේ නමක් මුල්කරගෙනද?

a. කැන්ගරුවා

b. කැනරි කුරුල්ලා

c. මියා

d. බලු පැටියා

පිළිතුරු දීමට ඇති කාලය අවසානයි.. එහෙනම් අපි බලමු ඔබට මිලියන දෙක දක්වා ගමන් කරන්නට හැකි වුනාද කියා..

මෙන්න පිළිතුරු..

1. අවුරුදු සියයේ යුද්ධය පැවැත්වුණු අවුරුදු ගණන අවුරුදු 116කි.. ඒ 1337 සිට 1453 දක්වාය

2. පැනමා තොප්පි නිෂ්පාදනය කරන්නේ ඉයුක්රදෝරයේය..

3. රුසියානුවන් ඔක්තෝබර් විප්ලවය සමරන්නේ නොවැම්බර් මාසයේය..

4. උත්තරය බලු පැටියා..

ලතින් භාෂාවෙන් ඉන්සියුලේරියා කැනරියා (Insularia Canaria) නමින් හඳුන්වන්නේ බලුපැටවුන්ගේ දූපත යන්නයි..

අපි හිතනවට වඩා දෙයක් තියෙනවා නේද..??

මේ මට ආව mail එකකින් ගත්තේ හොඳේ..

[QUOTE="GIhan GTR, post: 11484296, member: 132551"] [B][CENTER][SIZE="4"][COLOR="Red"]ආයුබෝවන් ඔබද ලක්ෂපති මමද ලක්ෂපති සීසන් 3 වෙත ඔබ සැම සාදයෙන් පිලිගන්නවා.. මේ අදියරේ ඔබට හිමිවන්නේ බොහොම සරල ප්රශ්න හතරක්.. එහෙනං අපි යොමු වෙමු අපේ ප්රශ්න හතරට.. ඔව් දැන් ඔබේ තිරයේ දිස්වෙනවා ඇති ප්රශ්න හතර.. 1. අවුරුදු සියයේ යුද්ධය (100 years war) අවුරුදු කීයක් පැවත්වුනාද? a. 116 b. 99 c. 100 d. 150 2. පැනමා තොප්පි (Panamahats) නිපදවන්නේ කුමන රටේද? a. බ්රසීලය b. චිලී c. පැනමා d. ඉයුක්රදෝරය 3. රුසියානුවන් ඔක්තෝබර් විප්ලවය සමරන්නේ කුමන මාසයේද? a. ජනවාරි b. සැප්තැම්බර් c. ඔක්තෝබර් d. නොවෙම්බර් 4. පැසිෆික් සාගරයේ ඇති කැනරි දූපත් වලට නම ලැබී ඇත්තේ කුමන සතෙකුගේ නමක් මුල්කරගෙනද? a. කැන්ගරුවා b. කැනරි කුරුල්ලා c. මියා d. බලු පැටියා *** පිළිතුරු දීමට ඇති කාලය අවසානයි.. එහෙනම් අපි බලමු ඔබට මිලියන දෙක දක්වා ගමන් කරන්නට හැකි වුනාද කියා.. මෙන්න පිළිතුරු.. 1. අවුරුදු සියයේ යුද්ධය පැවැත්වුණු අවුරුදු ගණන අවුරුදු 116කි.. ඒ 1337 සිට 1453 දක්වාය 2. පැනමා තොප්පි නිෂ්පාදනය කරන්නේ ඉයුක්රදෝරයේය.. 3. රුසියානුවන් ඔක්තෝබර් විප්ලවය සමරන්නේ නොවැම්බර් මාසයේය.. 4. උත්තරය බලු පැටියා.. ලතින් භාෂාවෙන් ඉන්සියුලේරියා කැනරියා (Insularia Canaria) නමින් හඳුන්වන්නේ බලුපැටවුන්ගේ දූපත යන්නයි.. :eek: අපි හිතනවට වඩා දෙයක් තියෙනවා නේද..?? :eek: මේ මට ආව mail එකකින් ගත්තේ හොඳේ..[/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom