Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2/5

ඔබේ (@gaveshi) ලොකුම ප්රශ්නය තමයි ඔබට අකමැති දේ forum වල දැමීම (කලිනුත් ඔබ එය ඔප්පු කලානෙ). ඇයි ඔබ යථාර්තයට මුහුණ දෙන්න ඔච්චර බය? Western Medicine අය forum වල නොදැම්මට සත්තු ටොන් ගණන් මරනවා/පරීක්ෂණ වලට බඳුන් කරනවා, ඔබලට ඔය බෙහෙත් ලබා දෙන්න. එකයි ඇත්ත. සත්තු මරන එක අමනුශිකයි කිය කියා, එසේ සත්තු මරණ බව දැන දැනත්, නොදන්න වගේ ඉඳල ඉංග්‍රීසි බෙහෙත් ගන්න එකද ඔබේ ක්‍රමය? ඔබ ලොකුවට සතුන්ගේ මව් සෙනෙහස ගැන කතා කලාට, ඔබේ සත්ව කරුණාවේ නම් genuine බවක් පෙන්නෑ. ඒ ඖෂධ වලින් "ඇතැම් අය" වැලකුනාට සත්ව කරුණාව බේරෙන ඔබල වැනි අය වැලකෙනවද කියන එකයි ප්‍රශ්නෙ!

මිනිසා සර්ව භක්ෂකයෙක් ලෙස හැඩගැහිලා තියෙන්නේ අවශ්‍යතාවය නිසා. කොච්චර දේවල් කිව්වත් ඒ යථාර්තය නැති කරන්න බෑ. මිනීසාට ස්වභාවිකව තිබෙන අවශ්‍යතා තියනවා. ඒවා දැනෙන්නේ මිනිසුන්ට තමයි. ඒවා නොදැනෙන්නේ මිනිස්කමේ අඩුපාඩුවක් තියන අයට තමයි. එහෙම අවශ්‍යතා හරියාකාරව ඉටුනොවුනොත් සමහර විට ලෙඩත් හදාගන්නවා. ඔබ දෙදෙනාගේ theory එක අනුව, පිළියම වන්නේ අවශ්‍යතා යටපත් කිරීමයි. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි අයට මොකද්ද තියන මග පෙන්වීම? ඒ අය සත්තු විදිහට, කැමති විදිහට් ජිවත් වීමද? ඔබට අනුව ලෝකේ මිනිස්සු බහුතරය සත්තු. ඔබල දෙන්න තමයි දියුණු. ඔබේ theory එකේ ප්‍රයෝගිකත්වය ගැන ඉතින් කතාකරල වැඩක් නෑ.

මම කියපු ලෙඩ දෙක උදාහරණයක්. වෛද්‍ය විද්‍යාවේ vegetarians ලට හැදෙන්න පිළිවන් යයි තහවුරු වෙච්ච ඒවා. කවුද ඔබට (@gaveshi) කිව්වේ ස්වභාවික කිරි වල B12 තියනවා කියා? B12 හදන්න පුළුවන් බැක්ටීරියා වලට පමණයි. බැක්ටීරියා, සතුන් සමග සහජීවනයෙන් ඉන්න නිසා, B12 ස්වභාවිකව ලැබෙන්නෙ සතුන්ගෙන් පමණයි. Vegetarians ලට තියෙන්නේ B12 fortified සෝයා කිරි සහ විශේෂ ධාන්‍යයි. එලෙස විද්‍යාව දියුණු වෙන්න කලින් මිනිස්සුන්ට තිබුණු පිළියම කුමක්ද? මොකුත් නෑ. ලෙඩ හදාගෙන දුක් විඳින්න තමයි වුනේ.

ඔබ (@gayathra28) මෙතනට ගෑනු කතාවක් ගෙනාවේ ඉස්ලාමයට අපහාස කරන්න කියා දන්නවා. ඔබ අහයි මොකටද තමාම තොප්පිය දාගත්තෙ කියල. මේක කලින් ඉඳල අනික් අය අපේ ඔලුවේ දාන්න හදපු තොප්පියක්. ඒත් තාම බැරිවුනා දාන්න. ඒ තොප්පිය එක එක විදිහට remix කරලා අපේ ඔලුවේ තවමත් දාන්න හදනවා. ඔබත් කලේ එවැන්නක්. ඔබ නෑ කියයි. ඒත් ඔබේ හිතේ ඇති දේ ඔබ දන්නවා.

ඉස්ලාමය, "මිනිසුන්ගේ අවශ්‍යතා යටපත් කිරීම තමයි පිලියම" යැයි කියන්නෑ. එසේ කිරීම ප්‍රයෝගිකත් නෑ. ඒ වෙනුවට, ඒවට මග පෙන්වල තියෙන්නේ. ඔබල දන්නේ ඉස්ලාම් විරෝධීන්ගේ distorted කතා ටික තමයි. ඉස්ලාමය තනි මිනිසාගේ සහ සමූහ වශයෙන් යන දෙකේම ශුභසිද්ධිය බලාපොරොත්තු වෙනවා. හැබැයි, යම් තනි මිනිසෙකුගේ "ශුභසිද්ධිය", සමාජයට හානි ගෙන දෙන්නේ නම්, ඒ තනි මිනිසාට වඩා සමාජය පෙරටු කරනවා. ඉස්ලාමයේ ගොඩක් නීති හැදිලා තියෙන්නේ එහෙමයි. මස් නොකන අය නොකයි. කන අයට සත්තු වගේ හිතිච්ච විදිහට මාංශ ගන්න කියා ඉඩ ඇරලා නෑ (ඔබේ theory එක වගේ). ඒ වෙනුවට පැහැදිලි මගපෙන්වීමක් දීල තියනවා. විමතිය ඇත්තේ, අවුරුදු 1400 කට කලින් කියාදුන් දේවල් සහ නවීන විද්‍යාව අතර කිසිම ඝට්ටනයක් නැතිවීමයි! මේ විද්‍යාත්මක පරික්ෂනය, ඒ බව පෙන්වන එක සාධකයක් පමණයි.

==>>> 3/5

[QUOTE="anamnlmslmn, post: 14233290, member: 453369"] [B][SIZE=5]2/5[/SIZE][/B] [SIZE=4] [COLOR=DarkGreen][SIZE=5][B]ඔබේ (@gaveshi) ලොකුම ප්රශ්නය තමයි ඔබට අකමැති දේ forum වල දැමීම (කලිනුත් ඔබ එය ඔප්පු කලානෙ). ඇයි ඔබ යථාර්තයට මුහුණ දෙන්න ඔච්චර බය? Western Medicine අය forum වල නොදැම්මට සත්තු ටොන් ගණන් මරනවා/පරීක්ෂණ වලට බඳුන් කරනවා, ඔබලට ඔය බෙහෙත් ලබා දෙන්න. එකයි ඇත්ත. [COLOR=Purple]සත්තු මරන එක අමනුශිකයි කිය කියා, එසේ සත්තු මරණ බව දැන දැනත්, නොදන්න වගේ ඉඳල ඉංග්‍රීසි බෙහෙත් ගන්න එකද ඔබේ ක්‍රමය?[/COLOR] ඔබ ලොකුවට සතුන්ගේ මව් සෙනෙහස ගැන කතා කලාට, ඔබේ සත්ව කරුණාවේ නම් genuine බවක් පෙන්නෑ. ඒ ඖෂධ වලින් "ඇතැම් අය" වැලකුනාට සත්ව කරුණාව බේරෙන ඔබල වැනි අය වැලකෙනවද කියන එකයි ප්‍රශ්නෙ![/B][/SIZE][/COLOR] [SIZE=4] [SIZE=4] [COLOR=DarkGreen][B][SIZE=5]මිනිසා සර්ව භක්ෂකයෙක් ලෙස හැඩගැහිලා තියෙන්නේ අවශ්‍යතාවය නිසා. කොච්චර දේවල් කිව්වත් ඒ යථාර්තය නැති කරන්න බෑ. මිනීසාට ස්වභාවිකව තිබෙන අවශ්‍යතා තියනවා. ඒවා දැනෙන්නේ මිනිසුන්ට තමයි. ඒවා නොදැනෙන්නේ මිනිස්කමේ අඩුපාඩුවක් තියන අයට තමයි. එහෙම අවශ්‍යතා හරියාකාරව ඉටුනොවුනොත් සමහර විට ලෙඩත් හදාගන්නවා. ඔබ දෙදෙනාගේ theory එක අනුව, පිළියම වන්නේ අවශ්‍යතා යටපත් කිරීමයි. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි අයට මොකද්ද තියන මග පෙන්වීම? ඒ අය සත්තු විදිහට, කැමති විදිහට් ජිවත් වීමද? [COLOR=Red]ඔබට අනුව ලෝකේ මිනිස්සු බහුතරය සත්තු.[/COLOR] ඔබල දෙන්න තමයි දියුණු. ඔබේ theory එකේ ප්‍රයෝගිකත්වය ගැන ඉතින් කතාකරල වැඩක් නෑ. මම කියපු ලෙඩ දෙක උදාහරණයක්. වෛද්‍ය විද්‍යාවේ vegetarians ලට හැදෙන්න පිළිවන් යයි තහවුරු වෙච්ච ඒවා. කවුද ඔබට (@gaveshi) කිව්වේ ස්වභාවික කිරි වල B12 තියනවා කියා? B12 හදන්න පුළුවන් බැක්ටීරියා වලට පමණයි. බැක්ටීරියා, සතුන් සමග සහජීවනයෙන් ඉන්න නිසා, B12 ස්වභාවිකව ලැබෙන්නෙ සතුන්ගෙන් පමණයි. Vegetarians ලට තියෙන්නේ B12 fortified සෝයා කිරි සහ විශේෂ ධාන්‍යයි. එලෙස විද්‍යාව දියුණු වෙන්න කලින් මිනිස්සුන්ට තිබුණු පිළියම කුමක්ද? මොකුත් නෑ. ලෙඩ හදාගෙන දුක් විඳින්න තමයි වුනේ. ඔබ (@gayathra28) මෙතනට ගෑනු කතාවක් ගෙනාවේ ඉස්ලාමයට අපහාස කරන්න කියා දන්නවා. ඔබ අහයි මොකටද තමාම තොප්පිය දාගත්තෙ කියල. මේක කලින් ඉඳල අනික් අය අපේ ඔලුවේ දාන්න හදපු තොප්පියක්. ඒත් තාම බැරිවුනා දාන්න. ඒ තොප්පිය එක එක විදිහට remix කරලා අපේ ඔලුවේ තවමත් දාන්න හදනවා. ඔබත් කලේ එවැන්නක්. ඔබ නෑ කියයි. ඒත් ඔබේ හිතේ ඇති දේ ඔබ දන්නවා. ඉස්ලාමය, "මිනිසුන්ගේ අවශ්‍යතා යටපත් කිරීම තමයි පිලියම" යැයි කියන්නෑ. එසේ කිරීම ප්‍රයෝගිකත් නෑ. ඒ වෙනුවට, ඒවට මග පෙන්වල තියෙන්නේ. ඔබල දන්නේ ඉස්ලාම් විරෝධීන්ගේ distorted කතා ටික තමයි. ඉස්ලාමය තනි මිනිසාගේ සහ සමූහ වශයෙන් යන දෙකේම ශුභසිද්ධිය බලාපොරොත්තු වෙනවා. හැබැයි, යම් තනි මිනිසෙකුගේ "ශුභසිද්ධිය", සමාජයට හානි ගෙන දෙන්නේ නම්, ඒ තනි මිනිසාට වඩා සමාජය පෙරටු කරනවා. ඉස්ලාමයේ ගොඩක් නීති හැදිලා තියෙන්නේ එහෙමයි. [COLOR=Purple]මස් නොකන අය නොකයි. කන අයට සත්තු වගේ හිතිච්ච විදිහට මාංශ ගන්න කියා ඉඩ ඇරලා නෑ (ඔබේ theory එක වගේ). ඒ වෙනුවට පැහැදිලි මගපෙන්වීමක් දීල තියනවා. විමතිය ඇත්තේ, අවුරුදු 1400 කට කලින් කියාදුන් දේවල් සහ නවීන විද්‍යාව අතර කිසිම ඝට්ටනයක් නැතිවීමයි! [/COLOR]මේ විද්‍යාත්මක පරික්ෂනය, ඒ බව පෙන්වන එක සාධකයක් පමණයි.[/SIZE][/B][/COLOR] [B][SIZE=5]==>>> 3/5[/SIZE][/B][/size][/size][/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom